Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කප්පම් නොගෙව්වැයි මහින්ද පිලේ මන්ත්‍රී, ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කප්පම් නොගෙව්වැයි මහින්ද පිලේ මන්ත්‍රී, &#3501

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී ‘සුදා’ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුදත් නැමත්තා විසින් වෙන්නප්පුව පොල භූමියේ රථගාල පවත්වාගෙන යන පුද්ගලයාගෙන් කප්පම් ඉල්ලා පසුගිය සඳුදා (04) සහ ඊයේ (05) දිනවලදි පහරදී ඇති බව වාර්තා වේ. මෙම පොළ සෑම සතියකම සඳුදා පස්වරුවේ සිට අඟහරුවාදා පෙරවරු වනතුරු පැවැත්වේ.

‘සුදා’ නැමති මන්ත්‍රීවරයාගේ ‘රාජු’ යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ගෝලයෙකු පසුගිය සඳුදා (04) පැමිණ සති පොළේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතුකිරීමේ නිරත සිට ඇති අතර ඔහු මෙම රථගාලටද පැමිණ එය දිගටම කරගෙන යාමට අවශ්‍යනම් රුපියල් 500ක කප්පමක් ගෙවන ලෙස තර්ජනය කර ඇත. තමන් ප්‍රාදේශීය සභාවට නිසි ගෙවීම් සිදු කර අදාළ රථගාල ලබාගෙන ඇති බැවින් එලෙස කප්පම් ලබාදීමට නොහැකි බව එම රථගාල පවත්වාගෙන යන පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

ඉන් කෝපයට පත් මෙම ‘රාජු‘ නැමැත්තා මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය ප්‍රකාශ ඇත. ඒත් සමග එම ස්ථානයට මන්ත්‍රීවරයා සමග තවත් දෙදෙනෙක් පැමිණ තිබේ. පසුව මෙම සිව්දෙනාම එක්වී රථගාල පවත්වාගෙන යන ව්‍යාපාරිකයාට පහරදි ඇත.

පසුව ඔහු සිද්ධිය වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුවදා එනම් අඟහරුවාදා (05) උදේ එම රථගාලට සිය පුත්‍රයා යොදවා තිබේ.

අඟහරුවාදා පෙරවරුවේ තම ජීප් රථයෙන් එම රථගාල අසලට පැමිණි ‘සුදා‘ නැමැති මැර මන්ත්‍රීවරයා රථගාලේ සිටි තමන් කලින් දින පහරදුන් පුද්ගලයාගේ පුතාටද පහරදි ඇත.

අතින්, පයින් සහ පොලුවලින්ද පහරකෑමට ලක්ව ඇති එම තරුණයා මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සම්බ්නධයෙන්ද වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇති අතර දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මැර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.

මෙම මැර මන්ත්‍රීවරයා වසර ගණනාවක සිටි තම දේශපාලන බලයද යොදාගනිමින් පොර කුකුළු කෙටවීම්, කප්පම් ගැනීම් නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා රැසක නිරතව සිටින්නෙකු බවත් ඔහුට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින්ගේ රැකවරණය ලැබෙන බවත් වාර්තා වේ.

මෙම මැර මන්ත්‍රීවරයා සිරිගම්පල කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ යෙකි.

[QUOTE="supunmalkanthi, post: 23283411, member: 560852"] [b]කප්පම් නොගෙව්වැයි මහින්ද පිලේ මන්ත්‍රී, ත[/b] [SIZE="5"]වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී ‘සුදා’ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුදත් නැමත්තා විසින් වෙන්නප්පුව පොල භූමියේ රථගාල පවත්වාගෙන යන පුද්ගලයාගෙන් කප්පම් ඉල්ලා පසුගිය සඳුදා (04) සහ ඊයේ (05) දිනවලදි පහරදී ඇති බව වාර්තා වේ. මෙම පොළ සෑම සතියකම සඳුදා පස්වරුවේ සිට අඟහරුවාදා පෙරවරු වනතුරු පැවැත්වේ. ‘සුදා’ නැමති මන්ත්‍රීවරයාගේ ‘රාජු’ යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ගෝලයෙකු පසුගිය සඳුදා (04) පැමිණ සති පොළේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතුකිරීමේ නිරත සිට ඇති අතර ඔහු මෙම රථගාලටද පැමිණ එය දිගටම කරගෙන යාමට අවශ්‍යනම් රුපියල් 500ක කප්පමක් ගෙවන ලෙස තර්ජනය කර ඇත. තමන් ප්‍රාදේශීය සභාවට නිසි ගෙවීම් සිදු කර අදාළ රථගාල ලබාගෙන ඇති බැවින් එලෙස කප්පම් ලබාදීමට නොහැකි බව එම රථගාල පවත්වාගෙන යන පුද්ගලයා ප්‍රකාශ කර තිබේ. ඉන් කෝපයට පත් මෙම ‘රාජු‘ නැමැත්තා මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය ප්‍රකාශ ඇත. ඒත් සමග එම ස්ථානයට මන්ත්‍රීවරයා සමග තවත් දෙදෙනෙක් පැමිණ තිබේ. පසුව මෙම සිව්දෙනාම එක්වී රථගාල පවත්වාගෙන යන ව්‍යාපාරිකයාට පහරදි ඇත. පසුව ඔහු සිද්ධිය වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුවදා එනම් අඟහරුවාදා (05) උදේ එම රථගාලට සිය පුත්‍රයා යොදවා තිබේ. අඟහරුවාදා පෙරවරුවේ තම ජීප් රථයෙන් එම රථගාල අසලට පැමිණි ‘සුදා‘ නැමැති මැර මන්ත්‍රීවරයා රථගාලේ සිටි තමන් කලින් දින පහරදුන් පුද්ගලයාගේ පුතාටද පහරදි ඇත. අතින්, පයින් සහ පොලුවලින්ද පහරකෑමට ලක්ව ඇති එම තරුණයා මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මේ සම්බ්නධයෙන්ද වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇති අතර දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මැර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි. මෙම මැර මන්ත්‍රීවරයා වසර ගණනාවක සිටි තම දේශපාලන බලයද යොදාගනිමින් පොර කුකුළු කෙටවීම්, කප්පම් ගැනීම් නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා රැසක නිරතව සිටින්නෙකු බවත් ඔහුට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින්ගේ රැකවරණය ලැබෙන බවත් වාර්තා වේ. මෙම මැර මන්ත්‍රීවරයා සිරිගම්පල කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ යෙකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom