Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කප්පම්_හලාල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල් හරාම් කප්පම්!

('මිලියනයයි' යන්න 'ඇතැම් විට මිලියනයයි' ලෙස වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න)

මෑතක සිට ශ්‍රි ලාංකීය වෙළඳ ප්‍රජාව වෙත අනවශ්‍ය බලපෑමක් එල්ලවෙමින් පවතී. ඒ තම නිශ්පාදන සඳහා අමතර පිරිවැයක් එක්කරමින්, නිශ්පාදන රහස් බාහිර පාර්ශව අතට පත්වීමේ අවදානමද බාරගනිමින්, හලාල් නම් සහතිකයක් ලබා ගතයුතු බවටත් නො එසේනම් එම නිශ්පාදන වෙළඳ සල් වල නොවිකිණිය යුතු බවටත් කෙරෙන අසාධාරණ බලපෑමයි.

මේ හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයා හට තමන් යම් කෑමකට දමන සියලුම කුළු බඩු සහ අනිකුත් රස කාරක වර්ග මිලදී ගන්නා තැන සහ ඒ නිෂ්පාදන හලාල්ද යන්න හලාල් සහතිකය දෙන සංවිධානයට කිව යුතුයි. එවිට නිෂ්පාදකයාගේ අඩුවට මිලට ගන්නා ස්ථාන වල නම් පවා තවකෙකුට හොරකම් කරගත හැක ඒවගේම මේ නිසා යම් වියාප්තවාදයක් සිදුවේ .

සුළු පරිමාණ නිශ්පාදකයාගේ නිපැයුම් සුපිරි වෙළඳ සල්හි විකිණීමට හලාල් සහතිකය අවශ්‍ය බව එහි පාලනාධිකාරිය කොන්දේසි දමයි. හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයාගේ සේවා ස්ථානයේ හලාල් සංස්කෘතියට අයත් කෙනෙක් සේවයේ දී සිටිය යුතුයි. මෙය ප්‍රායෝගිකව සුළු නිශ්පාදකයකුට කෙසේවත් කළ හැක්කක් නොවේ. අයදුම්පත පමණක් රුපියල් 4000/= කි. කුඩා, හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයෙකුට මෙය කල හැකිද? අපහසුවෙන් සහතිකය ලබාගත් විට මේ සඳහා වැයවෙන පිරිවැය එම නිශ්පාදිතය සඳහා එකතුවෙයි.

හලාල් සහතිකය ලබාදීමට සෑම ආහාර තොගයක් නිෂ්පාදනය කිරීමේදී හලාල් සංවිදානයේ පුද්ගලයකු ගෙන්වා අනුමැතිය ලබා ගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොවේ.

වාර්ෂිකව මේ හලාල් සහතිකය අලුත් කරගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොව උලමා වරුන්ට ගෙවිය යුතුයි. [වෙන්ඩෝල් නිශ්පාදන සඳහා වසරකට මෙම සහතිකය ලබාගැනුමට රුපියල් ලක්ෂ පහලවක් වැය වී තිබේ. මෙවර එම සමාගම යළිත් එම මුදල 'උලමා' වරුන්ට නොගෙවූ නිසා ඔවුන්ගේ 'හලාල්' සහතිකය ඉවත් කර ඇත.]

ඔබේ නිෂ්පාදන ක්‍රමය මේ උලමා වරුන්ට පෙනවාදිය යුතුයි ඔබේ නිෂ්පාදන රහස් ඔබට මෙලෙස දිය හැකිද ?තවෙකෙකුට මෙය ලබාගැනීමට මෙය පහසුවක් නොවේද?

හලාල් සහතිකය ලබා ගැනීමට ප්‍රශ්න 400 පමණ අඩංගු පෝරමය රුපියල් හාර දහසක් ගෙවා මිලට ගන්න අනෙකුත් වියදම් ගැන මෙය හොද අදහසක් ලබා දේ.

හලාල් සහතිකය අවශ්‍ය වනුයේ සම්පූර්ණ ජනගහනයෙන් උපරිම වශයෙන් 10% ක ප්‍රමාණයකට පමණි. බොහෝ මුසල්මානුවන් භාණ්ඩ හා සේවා නිශ්පාදන කරනු වෙනුවට එම නිශ්පාදන පාරිභෝගිකයා අතට පත්කරන අතරමැදියෙකු ලෙස ක්‍රියා කර විසල් ලාභයක් උපයයි. නිශ්පාදන ක්‍රියාවලියේ යෙදෙන්නේ බොහෝවිට සිංහලයන්ය. එබැවින් ඉතා විශාල වශයෙන් හලාල් වෙනුවෙන් වැයවනුයේ සිහළ අපේ මුදල්ය. කිසිඳු නිශ්පාදනයකට දායක නොවන මුසල්මානුවන් ඔවුන්ගේම සහතිකයක් සඳහා අපේ මුදල් සූරාගන්න ක්‍රියාවලිය කෙතරම් සූක්ෂමද?

ඒ ආර්ථික බලයෙන් ඔවුහු ආගමික අන්තවාදය ශක්තිමත් කරති. අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයකි.

අපි අන්තවාදීන් නොවෙමු. හලාල් අවැසි අය වෙනුවෙන් එසේ පහසුකම් සැපයූවට අපට ගැටලුවක් නැත. එසෙ සෑම නිපැයුමක්ම හලාල් රහිත සහ සහිත ලෙස වෙළඳ පළට නිකුත් කළ හැක. එවිට හලාල් අවැසි අයට ඒ සඳහා වැයවෙන පිරිවැය ගෙවා, බොහෝ බැතියෙන් එම නිපැයුම් පරිභෝජනය කළ හැක. එවිට ඔවුන්ගේ ආගමික භක්තියද ඉහළ යනු ඇත.

සමාන්‍ය මිල - රු 50/=

හලාල් ගැනුමට වැය - රු. 500,000/= (ඇතැම්විට මිලියනයයි හෝ ඊටත් වැඩියි)

නිපැයුම් ඒකක ගණන - 10,000 ( සුළු ව්‍යාපාරිකයෙකු නම් මෙතරම් ඒකක ගණනක්ද සැක සහිතය )

ඒකකයක් වෙනුවෙන් හලාල් වියදම - 500,000/10,000 = 50/=

හලාල් සහිත මිළ - රු. 100/=

හලාල් රහිත මිළ - රු. 50/=

එසේ කරන තෙක්, හලාල් සහතිකය ලබා දීම ප්‍රමිති ආයතනයටම කළ හැක. එවිට එය සාධාරණය. එක් ආගමික විශ්වාසයක් වෙනුවෙන් අන් බහුතරය ගෙවන කප්පම් මුදල රටේ සංවර්ධනයට යෙදවිය හැකිවනු ඇත. එමඟින්, මේ පින්බිමේ උරුමය ගොඩනැගූ උරුමකරුවන්ගේ ඒ ඓතිහාසික විශිෂ්ඨ උරුමය වැනසීම සඳහා මූලධර්මවාදී අන්තවාදීන් අතට වක්‍රාකාරයෙන් පත්වන මූල්‍ය ශක්තියට තිත තැබෙනු ඇත.

හලාල් ලකුණ සහිත භාණ්ඩ වර්ජනය කළ යුතුයි – බොදු බල සේනා

සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු යැයි බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද ඥානසාර හිමියෝ කොළඹ 7 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවකදී ප්‍රකාශ කළහ.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද සඳහන් කළහ.

“අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා.

‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා සංවිධානයක් උපයා ගන්නා මුදල් යොදවනු ලබන්නේ ඉස්ලාම් මතවාදය ප්‍රචාරය සහ ඉස්ලාම් ආගමිකයන් අතරේ මිත්‍රත්වය තහවුරු කිරීම යනාදී කටයුතු වෙනුවෙනුයි. එවැනි කටයුතු වෙනුවෙන් අපි මුදල් ලබා දෙන්නේ කුමකටද?

පිටරට පටවන භාණ්ඩවලට ‘‘හලාල්’’ ගැහුවාට අපට ප්‍රශ්නයක් නැහැ. අප විරුද්ධ වන්නේ රටේ සියලූ ජනතාවට හලාල් කැවීමටයි. මුස්ලිම් ජනතාවට ‘‘හලාල්’’ භාණ්ඩ අවශ්‍ය නම් ඒවා ඔවුන්ගේ ආගමික ස්ථානවලින් නිකුත් කළ හැකියි.

හලාල් සලකුණ පොදු පාරිභෝගික භාණ්ඩවලින් හකුලා ගන්නැයි අප ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් මේ ගැන රට දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. අපට පිරිකර හැටියට ලැබුණු භාණ්ඩ රැසකත් ‘‘හලාල්’’ සලකුණ සඳහන් කළ භාණ්ඩ රැසක් තිබී හමුවීමෙන් පසුව අප ඒවා ප්‍රතික්ශේප කළා. (එවැනි භාණ්ඩ රැසක් මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රදර්ශනය කරයි)

අප මේ ‘‘හලාල්’’ ලකුණ යෙදීම දකින්නේ විශාල අනතුරක සේයාවක් හැටියටයි. මේවා ගැන ඇතැම් දේශපාලනඥයන් අද කතා කරන්නේ නැහැ. ඒ පටු අරමුණු නිසාය. අප මේවා පෙන්වා දෙන්නේ පටු ජාතිවාදී සහ ආගම්වාදී අරමුණකින් තොරවයි.”

https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/c0.0.350.350/p403x403/559098_300871106680586_912443269_n.png

බුද්ධප්‍රමුඛ මහාසංඝරත්නයට “හලාල්” පූජා කිරීම බෞද්ධයන්ට අකැපයි…

ලෝක ව්‍යාප්ත ඉස්ලාම්කරණ වැඩපිළිවෙල හමුවේ මේවනවිට ලංකාව තුළත් “හලාල් වසංගතය උඩුදුවා ඇති බවත්, මේ සඳහා බලධාරීන් මැදිහත්ව ඉක්මනින් පිළියමක් නොයෙදුවහොත් නොබෝ කලකින්ම හෙළදිව ධර්මද්වීපය වෙනුවට හලාල් දේශයක් බිහිකිරීමට සිදු වනු ඇති බවත් බොදු බල සේනා ජාලය පවසයි. “හලාල් ආහාර හා ද්‍රව්‍යය වර්ජනය කරමු” මැයෙන් 2012 නොවැම්බර් 19 වැනි දින තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේදි පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි බොදු බල සේනා ජාලය අවධාරණය කොට සිටියේ “ෂරීයා නීතියට අනුගත වෙමින් ඉස්ලාමයේ අල්ලාහ් දෙවියන් උදෙසා, ඒ දෙවියන්ගේ නාමයෙන් මුලින් කැපකැන ලද හලාල් ආහාර හා ද්‍රව්‍යය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ආර්ය මහා සංඝරත්නය උදෙසාත් යළිත් වරක් පූජා කිරීම මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් බෞද්ධයනට මහත් අනර්ථකාරී බව”යි. මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ පවසා සිටියහ.

“ඉස්ලාම් ෂරියා නීතියට අනුව භාවිත කිරීමට හෝ සම්බන්ධ වීමට සුදුසු යැයි සලකන ඕනෑම භාණ්ඩයක් හෝ ක්‍රියාවක් “හලාල්” ලෙසින් සලකනු ලබනවා. ඒ අනුව හලාල් කියන්නේ මුස්ලිම් ඉස්ලාම් නීතිරිතිවලට අනුව සකස්කරන ආහාර හා ද්‍රව්‍යයි. මේ රටේ සියයට අනූවක්ම ජීවත්වන්නේ ඉස්ලාම් නොවන ජනතාවයි. ඒත් මේ වෙනකොටත් මේ රටේ සෑම නිෂ්පාදනයක් සඳහාම, සෑම අලෙවි භාණ්ඩයක් සඳහාම “හලාල්” සහතිකය – නිර්දේශය – ලාංඡනය අනිවාර්ය කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙනවා. හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. ඒත් කුමන්ත්රණකාරී ලෙස, සදාචාරාත්මක නොවන පරිද්දෙන් ඔවුන්ගේ දෙවියන් උදෙසා කැපකරපු හලාල් ඉස්ලාමය ගරු නොකරන මේ රටේ බහුතරය පිට පැටවීම වැරදියි. මුස්ලිම් ජනතාවට හලාල් නැතුව කන්න බැරි නම්, භාණ්ඩ පරිහරණය කරන්න බැරි නම් වෙළඳපොළෙන් මිලදී ගත්තාට පස්සේ දෙවියන් උදෙසා කැපකරගෙන කන්න බොන්න පරිහරණය කරගන්න පුළුවන්. ඒත් මෙතන ගැටලුව තියෙන්නේ වෙළඳට පළට නිකුත් කිරීමේ සිටම හලාල් නිර්දේශ කොට තිබීමයි. විශේෂයෙන් බෞද්ධ පාරිභෝග ජනතාව කවුරැවත් වෙනුවෙන් කැපකරපු “පිළුණු ආහාර හා ද්‍රව්‍යය” පරිභෝජනය කරන්නේ නෑ. බෞද්ධ ගොවියෝ තමන් ලබන අස්වැන්නෙන් පවා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, මහසඟරැවන උදෙසාත් පූජා කරන්නේ “අග්‍ර කොටස”යි. ඒ නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත්, දන්තධාතූන් වහන්සේ උදෙසාත් භූමිය පූජා කරපු බෞද්ධ රටක් වශයෙන් හලාල් සංකල්පය කොහොමත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ.” වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:

“මුස්ලිම් ජනතාවගේ හලාල් බෞද්ධ – හින්දු – ක්‍රිස්තියානි ජනතාවගේ කරපිට මෙලෙස බලහත්කාරයෙන් පැටවීමෙන් අන්‍යාකාරයෙන් ඔවුන්වද ඉස්ලාම් නීතියට යටත් කරවීමක් සිද්ධ වෙනවා. මෙය අපේ රටට බලහත්කාරයෙන් මුස්ලිම් නීතිය කරමත පැටවීමක්. බුදුරජාණන් වහන්සේට, මහාසංඝරත්නයට පූජා කෙරෙන දානයට හලාල් දීම කියන්නේ අල්ලා දෙවියන්ට මුලින් පූජා කරපු, ඉස්ලාම් නීතියට යටත් වූ දානයක්. බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.

ඒත් ගැටලුවක් තියෙනවා. මුස්ලිම් ජනතාව හලාල් භාවිත කරන්නේ තමන්ට නිදහසේ ආගම ඇදහීම සඳහා පමණක්ද? නිදහසේ ආගම අදහන්න ඕනෑ නම් මෙහෙම අනිත් ආගමිකයන්ගේ කරමතත් හලාල් පටවන්න තරම් රුදාවක් ඇතිවෙන්න විදිහක් නෑ. කොහොම වුණත් මේ ගැන ඇත්ත තත්ත්වය පහදලා දීලා සුවිශේෂී විවරණයක් සිදුකර තිබෙනවා ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචනා කරපු Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් කෘතියේදී… ඊට අනුව:

“මුස්ලිම් ජනගහණය 5% ඉක්මවන විට ඔවුන් තම ජනගහණයට සමානුපාතික ව රජයට හා අන්‍ය ප්‍රජාවට තම අයිතිවාසිකම් තහවුරැව වෙනුවෙන් අධිකතර බලපෑම් එල්ල කරනවා. හලාල් ආහාර තම රට තුළ ඇති වෙළඳසැල් සඳහා හඳුන්වාදීමට බලපෑම් කරනවා. එතුළින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතන තුළ රැකියා ලබාගත හැකි මට්ටමට ඔවුහු ක්‍රියාත්මක වෙනවා. මෙය බොහෝ විට මුදල් යෙදවීමෙන් වගේම තර්ජන, ගර්ජන එල්ල කිරීමෙන් ද සිදුවිය හැකි යි. මේ තත්ත්වයට පත්වුණාට පස්සේ ෂරීයා ඉස්ලාමීය නීතිය අනුව තමන් ව පාලනය කිරීම සඳහා පාලක රජයන් සමඟ සාමූහික ව එක් ව කටයුතු කරනවා. එතුළින් තම ආගමික නීති ශාලා ඉදි කිරීම සඳහා පාලක රජයෙන් ප්‍රතිපාදන වෙන් කරවා ගන්නවා. මේ විදිහට ක්‍රමානුකූලව හලාල් ඔස්සේ ලැබෙන ලාබය තුළින් සිය පල්ලි ඉදිකර ගැනීමටත්, අවසානයේදී ආගමික නීති ශාලා ඉදිකර ගැනීමටත් මුස්ලිම්වරු ක්‍රියාත්මක වෙනවා. මොවුන්ගේ අවසාන අරමුණ වෙන්නේ මුළු ලෝකය පුරාම ෂරීයා නීතිය ක්‍රියාත්මක කරවීමයි. හලාල් කියන්නේ ඒ දක්වා යන ගමන්නේ ඔවුනගේ පෝෂණය සපයන මූල්‍ය හා සමාජ බලවේගයයි.”

ලංකාවේ හලාල් ක්‍රියාදාමය ගෙන යන්නේ “සමස්ත ලංකා ජමියතුල් උලමා” නම් සංස්ථාපිත රාජ්‍ය නොවන සංවිධානයක්. හලාල් සම්බන්ධයෙන් මුලදී සැඟැවී ක්‍රියා කළ මොවුන් දැන් එළිපිටම ඉස්ලාම්කරණය වෙනුවෙන් නටන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන් හලාල් නිෂ්පාද සැකසීම සඳහා බෞද්ධ – ක්‍රිස්තියානි – හින්දු ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම ඔස්සේ පොළඹවමින් සිටිනවා. හලාල් සඳහා අවශ්‍යය නිර්දේශය – ලාංඡනය හා සහතිකය ලබා ගැනීම සඳහා මේ රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙවීමට සිදුවන බව අපට දැනගන්න ලැබිලා තිබෙනවා. කවුරුහරි ව්‍යාපාරිකයෙක් තමන්ගේ නිෂ්පාදනයන් සඳහා හලාල් ලබාගන්නවා නම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍යය ලබාගත යුත්තේත් හලාල් නිර්දේශය සහිත අමුද්‍රව්‍යය පමණයි. මේ රටටම අවශ්‍යය ජල පහසුකම් සැපැයෙන්නේ බුදුරදුන්ගේ සිරිපා සටහන පිහිටා තිබෙන සමනල කන්දෙන්. ඒත් දැන් වතුරත් හලාල් කරලා තියෙනවා. එතකොට සමනල කන්දත් හලාල්ද? සමන් දෙයියොත් හලාල්ද? මුස්ලිම් ජනතාව වගේ නෙමෙයි අපේ බෞද්ධයෝ පාරමිතාවක් වශයෙන් සිතා තමන්ගේ ශරීරයේ ලේ දන්දෙනවා. එතකොට මුස්ලිම් රෝගීන් ඒ ලේ තමන්ගේ ශරීරයට ඇතුළ් කරගන්නකොටත් ලේ හලාල් කරලා තියෙන්න ඕනෑද? මේ වෙනකොට සිංහල තරුණියන් සරණපාවා ගෙන එතුළින් මුස්ලිම්කරණය ව්‍යාප්ත කිරීම තමයි දැන් දියත්වන විශාලතම සැලසුම. ඒ කියන්නේ අද වෙද්දී මුසල්මානුවාට කුඹුර වෙලා තියෙන්නේ සිංහල තරුණියයි. එතකොට මෙච්චර කාලෙකට සිංහල තරුණියනුත් හලාල් කරලා සහේට ගත්තාදැයි අපි මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් විමසන්න ඕනෑ. එපමණක් නොවෙයි විකිණෙන සෑම හලාල් භාණ්ඩයකින්ම යම් ප්‍රතිශතයක් ඔවුන්ගේ උලමා සංවිධානයට ඇදී යනවා. මොවුන් විසින් මේ මුදල් යොදවන්නේ මේ රටේ ආගමික සහජීවනය බිඳලීම සඳහා තැනින් තැන පල්ලි ඉදිකිරීමටත්, එතුළින් සිය ඉස්ලාමය ව්‍යාප්ත කිරීමටත්. මේවාට විරුද්ධව අපේ හාමුදුරුවන් වහන්සේලා ඒකරාශි වෙද්දි ඔවුන් බොරුවට කෙඳිරි ගානවා; විදේශයන්ට පැමිණිලි කරලා ආධාර ලබනවා; ‘ලංකාවේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවෙනවා… ඔවුන්ට ආගමික නිදහසක් නෑ…’ කියලා. ඒ නිසා පාලකයෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඉතා ඉක්මනින් කඩිනම් පියවරක් අනුගමනය කරන්න ඕන.

ඒ වගේම අපි මේ රටේ සමස්ත මහා සංඝරත්නයෙන්ම ඉල්ලා සිටිනවා මේ සැබෑ තත්ත්වය තමන්වහන්සේලාගේ බණවාරයක් බණවාරයක් පාසා ප්‍රචාරය කරමින් අපේ සුපින්වත් දායකකාරකාදීන් දැනුවත් කරන ලෙසට. ඒ වගේම අපි අපේ සුපින්වත් දායකයින්ටත් විශේෂ පණිවිඩයක් ලබා දෙනවා. මින් ඉදිරියට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා අල්ලා දෙවියන් වෙනුවෙන් කැපකරපු හලාල් පූජා කරන්න එපා. හාමුදුරුවන් වහන්සේලාට හලාල්වලින් හදපු දන් පිළිගන්වන්න එපා. කඩේ මුදලාලිට කියන්න; බලකරන්න අපිට බුදුන්ට පුදන්න; දානයක් දෙන්න හලාල් නැති අපේ ආහාර ද්‍රව්‍යය ලබා දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික ප්රජාවත් මතක තියාගන්න ඕනි උදේ හවස බුදුන් වැන්දත් තමන්ගේ කඩේ හලාල් තියෙනවා නම් කිසිම විදිහකින් සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ ව්‍යාපාරික ස්ථාන හා වෙළඳසැල්වලට නොලැබෙන බවට. හලාල් වර්ජනය කිරීම අපේ සුපින්වත් බෞද්ධ ප්‍රජාවට මෙලොව වශයෙනුත් වැඩදායකයි; පරලොව වශයෙනුත් වැඩදායකයි…” යනුවෙන් පවසා සිටියහ.

පිටපත් කිරීමේදී උපුටාගත් ලින්තු සඳහන් කරන්න. එවිට තව පිරිස් දැනුවත් වනු ඇත.

වැඩිදුර විස්තර & Source :

හෙළයේ සිංහලයෝ කියන්නේ මොනතරම් අභිමානවත් ශේෂ්ඨ ජාතියක්ද කියල ලෝකෙටම පෙන්නන්ඩ

https://www.facebook.com/InternationalBuddhistCouncil

denethharinna.blogspot

කප්පම්_හලාල්

[QUOTE="karitambiya, post: 13915636, member: 438572"] [SIZE="7"]හලාල් හරාම් කප්පම්![/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/c0.0.403.403/p403x403/3687_533698519975980_1696505674_n.jpg[/IMG] [SIZE="5"] ('මිලියනයයි' යන්න 'ඇතැම් විට මිලියනයයි' ලෙස වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න) මෑතක සිට ශ්‍රි ලාංකීය වෙළඳ ප්‍රජාව වෙත අනවශ්‍ය බලපෑමක් එල්ලවෙමින් පවතී. ඒ තම නිශ්පාදන සඳහා අමතර පිරිවැයක් එක්කරමින්, නිශ්පාදන රහස් බාහිර පාර්ශව අතට පත්වීමේ අවදානමද බාරගනිමින්, හලාල් නම් සහතිකයක් ලබා ගතයුතු බවටත් නො එසේනම් එම නිශ්පාදන වෙළඳ සල් වල නොවිකිණිය යුතු බවටත් කෙරෙන අසාධාරණ බලපෑමයි. මේ හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයා හට තමන් යම් කෑමකට දමන සියලුම කුළු බඩු සහ අනිකුත් රස කාරක වර්ග මිලදී ගන්නා තැන සහ ඒ නිෂ්පාදන හලාල්ද යන්න හලාල් සහතිකය දෙන සංවිධානයට කිව යුතුයි. එවිට නිෂ්පාදකයාගේ අඩුවට මිලට ගන්නා ස්ථාන වල නම් පවා තවකෙකුට හොරකම් කරගත හැක ඒවගේම මේ නිසා යම් වියාප්තවාදයක් සිදුවේ . සුළු පරිමාණ නිශ්පාදකයාගේ නිපැයුම් සුපිරි වෙළඳ සල්හි විකිණීමට හලාල් සහතිකය අවශ්‍ය බව එහි පාලනාධිකාරිය කොන්දේසි දමයි. හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයාගේ සේවා ස්ථානයේ හලාල් සංස්කෘතියට අයත් කෙනෙක් සේවයේ දී සිටිය යුතුයි. මෙය ප්‍රායෝගිකව සුළු නිශ්පාදකයකුට කෙසේවත් කළ හැක්කක් නොවේ. අයදුම්පත පමණක් රුපියල් 4000/= කි. කුඩා, හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයෙකුට මෙය කල හැකිද? අපහසුවෙන් සහතිකය ලබාගත් විට මේ සඳහා වැයවෙන පිරිවැය එම නිශ්පාදිතය සඳහා එකතුවෙයි. හලාල් සහතිකය ලබාදීමට සෑම ආහාර තොගයක් නිෂ්පාදනය කිරීමේදී හලාල් සංවිදානයේ පුද්ගලයකු ගෙන්වා අනුමැතිය ලබා ගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොවේ. වාර්ෂිකව මේ හලාල් සහතිකය අලුත් කරගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොව උලමා වරුන්ට ගෙවිය යුතුයි. [වෙන්ඩෝල් නිශ්පාදන සඳහා වසරකට මෙම සහතිකය ලබාගැනුමට රුපියල් ලක්ෂ පහලවක් වැය වී තිබේ. මෙවර එම සමාගම යළිත් එම මුදල 'උලමා' වරුන්ට නොගෙවූ නිසා ඔවුන්ගේ 'හලාල්' සහතිකය ඉවත් කර ඇත.] ඔබේ නිෂ්පාදන ක්‍රමය මේ උලමා වරුන්ට පෙනවාදිය යුතුයි ඔබේ නිෂ්පාදන රහස් ඔබට මෙලෙස දිය හැකිද ?තවෙකෙකුට මෙය ලබාගැනීමට මෙය පහසුවක් නොවේද? හලාල් සහතිකය ලබා ගැනීමට ප්‍රශ්න 400 පමණ අඩංගු පෝරමය රුපියල් හාර දහසක් ගෙවා මිලට ගන්න අනෙකුත් වියදම් ගැන මෙය හොද අදහසක් ලබා දේ. හලාල් සහතිකය අවශ්‍ය වනුයේ සම්පූර්ණ ජනගහනයෙන් උපරිම වශයෙන් 10% ක ප්‍රමාණයකට පමණි. බොහෝ මුසල්මානුවන් භාණ්ඩ හා සේවා නිශ්පාදන කරනු වෙනුවට එම නිශ්පාදන පාරිභෝගිකයා අතට පත්කරන අතරමැදියෙකු ලෙස ක්‍රියා කර විසල් ලාභයක් උපයයි. නිශ්පාදන ක්‍රියාවලියේ යෙදෙන්නේ බොහෝවිට සිංහලයන්ය. එබැවින් ඉතා විශාල වශයෙන් හලාල් වෙනුවෙන් වැයවනුයේ සිහළ අපේ මුදල්ය. කිසිඳු නිශ්පාදනයකට දායක නොවන මුසල්මානුවන් ඔවුන්ගේම සහතිකයක් සඳහා අපේ මුදල් සූරාගන්න ක්‍රියාවලිය කෙතරම් සූක්ෂමද? ඒ ආර්ථික බලයෙන් ඔවුහු ආගමික අන්තවාදය ශක්තිමත් කරති. අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයකි. අපි අන්තවාදීන් නොවෙමු. හලාල් අවැසි අය වෙනුවෙන් එසේ පහසුකම් සැපයූවට අපට ගැටලුවක් නැත. එසෙ සෑම නිපැයුමක්ම හලාල් රහිත සහ සහිත ලෙස වෙළඳ පළට නිකුත් කළ හැක. එවිට හලාල් අවැසි අයට ඒ සඳහා වැයවෙන පිරිවැය ගෙවා, බොහෝ බැතියෙන් එම නිපැයුම් පරිභෝජනය කළ හැක. එවිට ඔවුන්ගේ ආගමික භක්තියද ඉහළ යනු ඇත. සමාන්‍ය මිල - රු 50/= හලාල් ගැනුමට වැය - රු. 500,000/= (ඇතැම්විට මිලියනයයි හෝ ඊටත් වැඩියි) නිපැයුම් ඒකක ගණන - 10,000 ( සුළු ව්‍යාපාරිකයෙකු නම් මෙතරම් ඒකක ගණනක්ද සැක සහිතය ) ඒකකයක් වෙනුවෙන් හලාල් වියදම - 500,000/10,000 = 50/= හලාල් සහිත මිළ - රු. 100/= හලාල් රහිත මිළ - රු. 50/= එසේ කරන තෙක්, හලාල් සහතිකය ලබා දීම ප්‍රමිති ආයතනයටම කළ හැක. එවිට එය සාධාරණය. එක් ආගමික විශ්වාසයක් වෙනුවෙන් අන් බහුතරය ගෙවන කප්පම් මුදල රටේ සංවර්ධනයට යෙදවිය හැකිවනු ඇත. එමඟින්, මේ පින්බිමේ උරුමය ගොඩනැගූ උරුමකරුවන්ගේ ඒ ඓතිහාසික විශිෂ්ඨ උරුමය වැනසීම සඳහා මූලධර්මවාදී අන්තවාදීන් අතට වක්‍රාකාරයෙන් පත්වන මූල්‍ය ශක්තියට තිත තැබෙනු ඇත. [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/1096_328191477289085_917749084_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-snc7/480275_328186277289605_1719490633_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-snc7/3455_350841965012708_408588394_n.png[/IMG] [SIZE="5"]හලාල් ලකුණ සහිත භාණ්ඩ වර්ජනය කළ යුතුයි – බොදු බල සේනා සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු යැයි බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද ඥානසාර හිමියෝ කොළඹ 7 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවකදී ප්‍රකාශ කළහ. ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද සඳහන් කළහ. “අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා. ‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා සංවිධානයක් උපයා ගන්නා මුදල් යොදවනු ලබන්නේ ඉස්ලාම් මතවාදය ප්‍රචාරය සහ ඉස්ලාම් ආගමිකයන් අතරේ මිත්‍රත්වය තහවුරු කිරීම යනාදී කටයුතු වෙනුවෙනුයි. එවැනි කටයුතු වෙනුවෙන් අපි මුදල් ලබා දෙන්නේ කුමකටද? පිටරට පටවන භාණ්ඩවලට ‘‘හලාල්’’ ගැහුවාට අපට ප්‍රශ්නයක් නැහැ. අප විරුද්ධ වන්නේ රටේ සියලූ ජනතාවට හලාල් කැවීමටයි. මුස්ලිම් ජනතාවට ‘‘හලාල්’’ භාණ්ඩ අවශ්‍ය නම් ඒවා ඔවුන්ගේ ආගමික ස්ථානවලින් නිකුත් කළ හැකියි. [SIZE="7"]හලාල් සලකුණ පොදු පාරිභෝගික භාණ්ඩවලින් හකුලා ගන්නැයි අප ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් මේ ගැන රට දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. අපට පිරිකර හැටියට ලැබුණු භාණ්ඩ රැසකත් ‘‘හලාල්’’ සලකුණ සඳහන් කළ භාණ්ඩ රැසක් තිබී හමුවීමෙන් පසුව අප ඒවා ප්‍රතික්ශේප කළා. (එවැනි භාණ්ඩ රැසක් මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රදර්ශනය කරයි)[/SIZE] අප මේ ‘‘හලාල්’’ ලකුණ යෙදීම දකින්නේ විශාල අනතුරක සේයාවක් හැටියටයි. මේවා ගැන ඇතැම් දේශපාලනඥයන් අද කතා කරන්නේ නැහැ. ඒ පටු අරමුණු නිසාය. අප මේවා පෙන්වා දෙන්නේ පටු ජාතිවාදී සහ ආගම්වාදී අරමුණකින් තොරවයි.”[/SIZE] [url]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/c0.0.350.350/p403x403/559098_300871106680586_912443269_n.png[/url] බුද්ධප්‍රමුඛ මහාසංඝරත්නයට “හලාල්” පූජා කිරීම බෞද්ධයන්ට අකැපයි… ලෝක ව්‍යාප්ත ඉස්ලාම්කරණ වැඩපිළිවෙල හමුවේ මේවනවිට ලංකාව තුළත් “හලාල් වසංගතය උඩුදුවා ඇති බවත්, මේ සඳහා බලධාරීන් මැදිහත්ව ඉක්මනින් පිළියමක් නොයෙදුවහොත් නොබෝ කලකින්ම හෙළදිව ධර්මද්වීපය වෙනුවට හලාල් දේශයක් බිහිකිරීමට සිදු වනු ඇති බවත් බොදු බල සේනා ජාලය පවසයි. “හලාල් ආහාර හා ද්‍රව්‍යය වර්ජනය කරමු” මැයෙන් 2012 නොවැම්බර් 19 වැනි දින තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේදි පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි බොදු බල සේනා ජාලය අවධාරණය කොට සිටියේ “ෂරීයා නීතියට අනුගත වෙමින් ඉස්ලාමයේ අල්ලාහ් දෙවියන් උදෙසා, ඒ දෙවියන්ගේ නාමයෙන් මුලින් කැපකැන ලද හලාල් ආහාර හා ද්‍රව්‍යය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ආර්ය මහා සංඝරත්නය උදෙසාත් යළිත් වරක් පූජා කිරීම මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් බෞද්ධයනට මහත් අනර්ථකාරී බව”යි. මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ පවසා සිටියහ. “ඉස්ලාම් ෂරියා නීතියට අනුව භාවිත කිරීමට හෝ සම්බන්ධ වීමට සුදුසු යැයි සලකන ඕනෑම භාණ්ඩයක් හෝ ක්‍රියාවක් “හලාල්” ලෙසින් සලකනු ලබනවා. ඒ අනුව හලාල් කියන්නේ මුස්ලිම් ඉස්ලාම් නීතිරිතිවලට අනුව සකස්කරන ආහාර හා ද්‍රව්‍යයි. මේ රටේ සියයට අනූවක්ම ජීවත්වන්නේ ඉස්ලාම් නොවන ජනතාවයි. ඒත් මේ වෙනකොටත් මේ රටේ සෑම නිෂ්පාදනයක් සඳහාම, සෑම අලෙවි භාණ්ඩයක් සඳහාම “හලාල්” සහතිකය – නිර්දේශය – ලාංඡනය අනිවාර්ය කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙනවා. හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. ඒත් කුමන්ත්රණකාරී ලෙස, සදාචාරාත්මක නොවන පරිද්දෙන් ඔවුන්ගේ දෙවියන් උදෙසා කැපකරපු හලාල් ඉස්ලාමය ගරු නොකරන මේ රටේ බහුතරය පිට පැටවීම වැරදියි. මුස්ලිම් ජනතාවට හලාල් නැතුව කන්න බැරි නම්, භාණ්ඩ පරිහරණය කරන්න බැරි නම් වෙළඳපොළෙන් මිලදී ගත්තාට පස්සේ දෙවියන් උදෙසා කැපකරගෙන කන්න බොන්න පරිහරණය කරගන්න පුළුවන්. ඒත් මෙතන ගැටලුව තියෙන්නේ වෙළඳට පළට නිකුත් කිරීමේ සිටම හලාල් නිර්දේශ කොට තිබීමයි. විශේෂයෙන් බෞද්ධ පාරිභෝග ජනතාව කවුරැවත් වෙනුවෙන් කැපකරපු “පිළුණු ආහාර හා ද්‍රව්‍යය” පරිභෝජනය කරන්නේ නෑ. බෞද්ධ ගොවියෝ තමන් ලබන අස්වැන්නෙන් පවා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, මහසඟරැවන උදෙසාත් පූජා කරන්නේ “අග්‍ර කොටස”යි. ඒ නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත්, දන්තධාතූන් වහන්සේ උදෙසාත් භූමිය පූජා කරපු බෞද්ධ රටක් වශයෙන් හලාල් සංකල්පය කොහොමත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ.” වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ: “මුස්ලිම් ජනතාවගේ හලාල් බෞද්ධ – හින්දු – ක්‍රිස්තියානි ජනතාවගේ කරපිට මෙලෙස බලහත්කාරයෙන් පැටවීමෙන් අන්‍යාකාරයෙන් ඔවුන්වද ඉස්ලාම් නීතියට යටත් කරවීමක් සිද්ධ වෙනවා. මෙය අපේ රටට බලහත්කාරයෙන් මුස්ලිම් නීතිය කරමත පැටවීමක්. බුදුරජාණන් වහන්සේට, මහාසංඝරත්නයට පූජා කෙරෙන දානයට හලාල් දීම කියන්නේ අල්ලා දෙවියන්ට මුලින් පූජා කරපු, ඉස්ලාම් නීතියට යටත් වූ දානයක්. බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා. ඒත් ගැටලුවක් තියෙනවා. මුස්ලිම් ජනතාව හලාල් භාවිත කරන්නේ තමන්ට නිදහසේ ආගම ඇදහීම සඳහා පමණක්ද? නිදහසේ ආගම අදහන්න ඕනෑ නම් මෙහෙම අනිත් ආගමිකයන්ගේ කරමතත් හලාල් පටවන්න තරම් රුදාවක් ඇතිවෙන්න විදිහක් නෑ. කොහොම වුණත් මේ ගැන ඇත්ත තත්ත්වය පහදලා දීලා සුවිශේෂී විවරණයක් සිදුකර තිබෙනවා ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචනා කරපු Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් කෘතියේදී… ඊට අනුව: “මුස්ලිම් ජනගහණය 5% ඉක්මවන විට ඔවුන් තම ජනගහණයට සමානුපාතික ව රජයට හා අන්‍ය ප්‍රජාවට තම අයිතිවාසිකම් තහවුරැව වෙනුවෙන් අධිකතර බලපෑම් එල්ල කරනවා. හලාල් ආහාර තම රට තුළ ඇති වෙළඳසැල් සඳහා හඳුන්වාදීමට බලපෑම් කරනවා. එතුළින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතන තුළ රැකියා ලබාගත හැකි මට්ටමට ඔවුහු ක්‍රියාත්මක වෙනවා. මෙය බොහෝ විට මුදල් යෙදවීමෙන් වගේම තර්ජන, ගර්ජන එල්ල කිරීමෙන් ද සිදුවිය හැකි යි. මේ තත්ත්වයට පත්වුණාට පස්සේ ෂරීයා ඉස්ලාමීය නීතිය අනුව තමන් ව පාලනය කිරීම සඳහා පාලක රජයන් සමඟ සාමූහික ව එක් ව කටයුතු කරනවා. එතුළින් තම ආගමික නීති ශාලා ඉදි කිරීම සඳහා පාලක රජයෙන් ප්‍රතිපාදන වෙන් කරවා ගන්නවා. මේ විදිහට ක්‍රමානුකූලව හලාල් ඔස්සේ ලැබෙන ලාබය තුළින් සිය පල්ලි ඉදිකර ගැනීමටත්, අවසානයේදී ආගමික නීති ශාලා ඉදිකර ගැනීමටත් මුස්ලිම්වරු ක්‍රියාත්මක වෙනවා. මොවුන්ගේ අවසාන අරමුණ වෙන්නේ මුළු ලෝකය පුරාම ෂරීයා නීතිය ක්‍රියාත්මක කරවීමයි. හලාල් කියන්නේ ඒ දක්වා යන ගමන්නේ ඔවුනගේ පෝෂණය සපයන මූල්‍ය හා සමාජ බලවේගයයි.” ලංකාවේ හලාල් ක්‍රියාදාමය ගෙන යන්නේ “සමස්ත ලංකා ජමියතුල් උලමා” නම් සංස්ථාපිත රාජ්‍ය නොවන සංවිධානයක්. හලාල් සම්බන්ධයෙන් මුලදී සැඟැවී ක්‍රියා කළ මොවුන් දැන් එළිපිටම ඉස්ලාම්කරණය වෙනුවෙන් නටන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන් හලාල් නිෂ්පාද සැකසීම සඳහා බෞද්ධ – ක්‍රිස්තියානි – හින්දු ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම ඔස්සේ පොළඹවමින් සිටිනවා. හලාල් සඳහා අවශ්‍යය නිර්දේශය – ලාංඡනය හා සහතිකය ලබා ගැනීම සඳහා මේ රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙවීමට සිදුවන බව අපට දැනගන්න ලැබිලා තිබෙනවා. කවුරුහරි ව්‍යාපාරිකයෙක් තමන්ගේ නිෂ්පාදනයන් සඳහා හලාල් ලබාගන්නවා නම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍යය ලබාගත යුත්තේත් හලාල් නිර්දේශය සහිත අමුද්‍රව්‍යය පමණයි. මේ රටටම අවශ්‍යය ජල පහසුකම් සැපැයෙන්නේ බුදුරදුන්ගේ සිරිපා සටහන පිහිටා තිබෙන සමනල කන්දෙන්. ඒත් දැන් වතුරත් හලාල් කරලා තියෙනවා. එතකොට සමනල කන්දත් හලාල්ද? සමන් දෙයියොත් හලාල්ද? මුස්ලිම් ජනතාව වගේ නෙමෙයි අපේ බෞද්ධයෝ පාරමිතාවක් වශයෙන් සිතා තමන්ගේ ශරීරයේ ලේ දන්දෙනවා. එතකොට මුස්ලිම් රෝගීන් ඒ ලේ තමන්ගේ ශරීරයට ඇතුළ් කරගන්නකොටත් ලේ හලාල් කරලා තියෙන්න ඕනෑද? මේ වෙනකොට සිංහල තරුණියන් සරණපාවා ගෙන එතුළින් මුස්ලිම්කරණය ව්‍යාප්ත කිරීම තමයි දැන් දියත්වන විශාලතම සැලසුම. ඒ කියන්නේ අද වෙද්දී මුසල්මානුවාට කුඹුර වෙලා තියෙන්නේ සිංහල තරුණියයි. එතකොට මෙච්චර කාලෙකට සිංහල තරුණියනුත් හලාල් කරලා සහේට ගත්තාදැයි අපි මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් විමසන්න ඕනෑ. එපමණක් නොවෙයි විකිණෙන සෑම හලාල් භාණ්ඩයකින්ම යම් ප්‍රතිශතයක් ඔවුන්ගේ උලමා සංවිධානයට ඇදී යනවා. මොවුන් විසින් මේ මුදල් යොදවන්නේ මේ රටේ ආගමික සහජීවනය බිඳලීම සඳහා තැනින් තැන පල්ලි ඉදිකිරීමටත්, එතුළින් සිය ඉස්ලාමය ව්‍යාප්ත කිරීමටත්. මේවාට විරුද්ධව අපේ හාමුදුරුවන් වහන්සේලා ඒකරාශි වෙද්දි ඔවුන් බොරුවට කෙඳිරි ගානවා; විදේශයන්ට පැමිණිලි කරලා ආධාර ලබනවා; ‘ලංකාවේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවෙනවා… ඔවුන්ට ආගමික නිදහසක් නෑ…’ කියලා. ඒ නිසා පාලකයෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඉතා ඉක්මනින් කඩිනම් පියවරක් අනුගමනය කරන්න ඕන. ඒ වගේම අපි මේ රටේ සමස්ත මහා සංඝරත්නයෙන්ම ඉල්ලා සිටිනවා මේ සැබෑ තත්ත්වය තමන්වහන්සේලාගේ බණවාරයක් බණවාරයක් පාසා ප්‍රචාරය කරමින් අපේ සුපින්වත් දායකකාරකාදීන් දැනුවත් කරන ලෙසට. ඒ වගේම අපි අපේ සුපින්වත් දායකයින්ටත් විශේෂ පණිවිඩයක් ලබා දෙනවා. මින් ඉදිරියට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා අල්ලා දෙවියන් වෙනුවෙන් කැපකරපු හලාල් පූජා කරන්න එපා. හාමුදුරුවන් වහන්සේලාට හලාල්වලින් හදපු දන් පිළිගන්වන්න එපා. කඩේ මුදලාලිට කියන්න; බලකරන්න අපිට බුදුන්ට පුදන්න; දානයක් දෙන්න හලාල් නැති අපේ ආහාර ද්‍රව්‍යය ලබා දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික ප්රජාවත් මතක තියාගන්න ඕනි උදේ හවස බුදුන් වැන්දත් තමන්ගේ කඩේ හලාල් තියෙනවා නම් කිසිම විදිහකින් සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ ව්‍යාපාරික ස්ථාන හා වෙළඳසැල්වලට නොලැබෙන බවට. හලාල් වර්ජනය කිරීම අපේ සුපින්වත් බෞද්ධ ප්‍රජාවට මෙලොව වශයෙනුත් වැඩදායකයි; පරලොව වශයෙනුත් වැඩදායකයි…” යනුවෙන් පවසා සිටියහ. [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-snc6/188550_559505687400352_1018483337_n.jpg[/IMG] පිටපත් කිරීමේදී උපුටාගත් ලින්තු සඳහන් කරන්න. එවිට තව පිරිස් දැනුවත් වනු ඇත. [/SIZE] වැඩිදුර විස්තර & Source : හෙළයේ සිංහලයෝ කියන්නේ මොනතරම් අභිමානවත් ශේෂ්ඨ ජාතියක්ද කියල ලෝකෙටම පෙන්නන්ඩ [url]https://www.facebook.com/InternationalBuddhistCouncil[/url] [IMG]https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn1/c63.15.194.194/s160x160/65325_290758487708237_1833149624_n.jpg[/IMG][LEFT][/LEFT] denethharinna.blogspot කප්පම්_හලාල් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom