කප්රුක මල්වඩම් ඩිලිවරි for non funeral?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    කොල්ලනේ මල් වඩම් මන් කපෘකෙන් දාලා on ටයිම් මළගෙවල් වලට යවලා තියනවා. ඒ විදියටම මළගෙයක් නොවන ගෙදරකට යෙව්වොත් උන් ඩිලිවරි කරනවද? ඩිලිවරි note එකේ ගේ ඉස්සරහින් තියලා දුවන්න කිව්වොත් එහෙම කරයි ද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    කොල්ලනේ මල් වඩම් මන් කපෘකෙන් දාලා on ටයිම් මළගෙවල් වලට යවලා තියනවා. ඒ විදියටම මළගෙයක් නොවන ගෙදරකට යෙව්වොත් උන් ඩිලිවරි කරනවද? ඩිලිවරි note එකේ ගේ ඉස්සරහින් තියලා දුවන්න කිව්වොත් එහෙම කරයි ද?
    අඩෝ නාථ අයියා කෝ බන් දැන්...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    කොල්ලනේ මල් වඩම් මන් කපෘකෙන් දාලා on ටයිම් මළගෙවල් වලට යවලා තියනවා. ඒ විදියටම මළගෙයක් නොවන ගෙදරකට යෙව්වොත් උන් ඩිලිවරි කරනවද? ඩිලිවරි note එකේ ගේ ඉස්සරහින් තියලා දුවන්න කිව්වොත් එහෙම කරයි ද?
    හරි ඉතින් උන් හිතයි මේ ගෙදර මිනිහා වෙන කොහෙ හරි මල ගෙදරකට ගෙනියන්ඩ ඕඩරෙ දැම්මෙ කියලා