Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Today at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Today at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කප්රුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලය මගින් ඇණවුම් ලබාගෙන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට මත්පැන් බෙදාහරිමින් පවත්වාගෙන ගිය මහාපරිමාණ ජාවාරමක් වැටලීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ සමත් වී ඇත.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි වැටලීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි.

'කප්රුක' නමැති පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක්, වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් විවිධ භාණ්ඩ බෙදාහැරීම සිදුකරන මුවාවෙන් මෙම මත්පැන් බෙදාහැරීමේ ජාවාරම සිදුකර ඇතැයි පැවසේ.

අන්තර්ජාලය හරහා මත්පැන් ඇණවුම් කරනු ලබන පුද්ගලයන්ට අදාළ ස්ථානයටම එම මත්පැන් සපයා දීම මෙම ව්‍යාපාරික ආයතනයේ සේවකයන් විසින් සිදුකර ඇති බවමූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ණය කාඞ්පත් මගින් ඒ සඳහා ගෙවීම් සිදුකිරීමේ පහසුව ද සලසා දී තිබී ඇත.

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය උපාය දුතයෙකු යොදවා සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට අයත් කිරුළපන විජය කුමාරතුංග මාවතේ පිහිටි ගබඩාවක තිබී රුපියල් මිලියනයකට අධික මත්පැන් තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇත.

එමෙන්ම මෙම ව්‍යාපාරික ආයතනයේ ශාඛාවන් අමෙරිකාව, එංගලන්තය සහ ඔස්ටේ්රලියාව යන රටවල ද පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වසර 8ක පමණ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව ද මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙන අතර, සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මත්පැන් බෙදාහැරීමේ අන්තර්ජාල වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ, දුලින් හේරත් නමැති අයකු විසිනි.

දුලින් හේරත් මහතා, බෞද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම් කැනිෂියස් හේරත් මහතාගේ පුත්‍රයෙකි. එසේම දුලින් හේරත් මහතාගේ මව වන නිලංගනී හේරත් මහත්මිය ශ්‍රී ලංකාවේ පෙන්ශුයින් ආගමික නිකායේ ක්‍රියාකාරී සාමාජිකාවකි.

මෙම වැටලීම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමක දී සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියකු කියා සිටියේ, අන්තර්ජාලයෙන් මෙසේ මත්පැන් බෙදාහැරීමට 'කප්රුක' ආයතනය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි බවයි. එසේ බලපත්‍රයක් නොමැතිව මත්පැන් ගබඩා කිරීම මෙන්ම බෙදාහැරිම නීති විරෝධිබව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 'කප්රුක' ජංගම සාප්පු සංකීර්ණ වෙබ් අඩවිය එහි සේවාවන් සඳහා කිහිපවරක්ම සම්මාන දිනු වෙබ් අඩවියකි.

[QUOTE="toiya, post: 15170063, member: 15009"] [COLOR="Green"][SIZE="4"]අන්තර්ජාලය මගින් ඇණවුම් ලබාගෙන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට මත්පැන් බෙදාහරිමින් පවත්වාගෙන ගිය මහාපරිමාණ ජාවාරමක් වැටලීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ මෙවැනි වැටලීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි. 'කප්රුක' නමැති පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක්, වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් විවිධ භාණ්ඩ බෙදාහැරීම සිදුකරන මුවාවෙන් මෙම මත්පැන් බෙදාහැරීමේ ජාවාරම සිදුකර ඇතැයි පැවසේ. අන්තර්ජාලය හරහා මත්පැන් ඇණවුම් කරනු ලබන පුද්ගලයන්ට අදාළ ස්ථානයටම එම මත්පැන් සපයා දීම මෙම ව්‍යාපාරික ආයතනයේ සේවකයන් විසින් සිදුකර ඇති බවමූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ. ණය කාඞ්පත් මගින් ඒ සඳහා ගෙවීම් සිදුකිරීමේ පහසුව ද සලසා දී තිබී ඇත. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය උපාය දුතයෙකු යොදවා සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට අයත් කිරුළපන විජය කුමාරතුංග මාවතේ පිහිටි ගබඩාවක තිබී රුපියල් මිලියනයකට අධික මත්පැන් තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇත. එමෙන්ම මෙම ව්‍යාපාරික ආයතනයේ ශාඛාවන් අමෙරිකාව, එංගලන්තය සහ ඔස්ටේ්රලියාව යන රටවල ද පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වසර 8ක පමණ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව ද මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙන අතර, සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම මත්පැන් බෙදාහැරීමේ අන්තර්ජාල වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ, දුලින් හේරත් නමැති අයකු විසිනි. දුලින් හේරත් මහතා, බෞද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම් කැනිෂියස් හේරත් මහතාගේ පුත්‍රයෙකි. එසේම දුලින් හේරත් මහතාගේ මව වන නිලංගනී හේරත් මහත්මිය ශ්‍රී ලංකාවේ පෙන්ශුයින් ආගමික නිකායේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මෙම වැටලීම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමක දී සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියකු කියා සිටියේ, අන්තර්ජාලයෙන් මෙසේ මත්පැන් බෙදාහැරීමට 'කප්රුක' ආයතනය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි බවයි. එසේ බලපත්‍රයක් නොමැතිව මත්පැන් ගබඩා කිරීම මෙන්ම බෙදාහැරිම නීති විරෝධිබව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙසේ මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 'කප්රුක' ජංගම සාප්පු සංකීර්ණ වෙබ් අඩවිය එහි සේවාවන් සඳහා කිහිපවරක්ම සම්මාන දිනු වෙබ් අඩවියකි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom