Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම තීරණය කරන්න ඔයාලා මහ සෑයට පලඳන:

> කප් රුකක් (කංචුකයක්) ද ,

> ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ උදෙසා පූජා කෙරෙන චීවරයක් ද ? ,

> නැතිනම් මහ සෑය සරසන බෞද්ධ කොඩියෙ පාට තියෙන කංචුකයක් ද කියල.

අපි 2015, 2017 අවුරුදු වල සම්මා සම්බුදුරජාණන්වහන්සේට පූජා කරනවා කියන අදහසින් මහ සෑයට චීවර කංචුකයක් පුජා කලා

මෙහෙමයි කලේ :

අපි පූජා කලේ තායි කොටන් (Thai Cotton) කියන රෙද්දෙන් . මීටර 320ක් ගත්තා . මෙතන ටිකක් වැඩිපුර ගත්තෙ රුවන්මැලි මහ සෑයෙ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා ටත් පාවිච්චි කරන්න පුලුවන් විදියටයි. මීටර 300ක් වගේ ඇති වේවි මහ සෑයට පලඳන කංචුකයට පමණක් නම්.

මම රෙදි ගත්තෙ 2015 දි මහරගම CIB එකෙන්, 2017 දි රත්මලානෙ මම දන්න කඩේකින් (සාමාන්‍යයෙන් තායි කොටන් මීටරයක් රු 235ක් වගේ උනේ. ) Total cost = 74000

චීවරය ශොප් එකෙන් ලැබෙන්නෙ කච්චි විදියට.

ඒක අපි සුවඳ සබන් (රානි සඳුන් සබන්) වලින් සේදුවා. (සියළුම බකට්, රෙදි වැල් , clothes pegs අලුතෙන් ගත්තේ )

ඊට පස්සෙ ඒ චීවරය එකට මහල (කච්චි තුනක් නෙ එන්නේ) කාඩ්බෝඩ් බටයක ඔතා ගත්තා (මේ බට ගත්තෙ පෝස්ටර් ප්‍රින්ට් කරන තැනකින්). ඔසවාගෙන යන්න පහසු වෙන්න ලොකු යකඩ පොල්ලක් අවශ්‍යයි.

ඊලඟට මහසෑයෙ මේ කටයුතු භාරව ඉන්න පින්වත් සෝභිත ස්වාමීන්ව්හන්සේට කතා කරල දිනයක් ඉල්ලගත්තා. (හොයල බලන්න ඔයාලා පින්කම කරන්න හිතන දවසට මහ සෑයෙ වෙනත් ලොකු පින්කම් තියෙනවද කියල.. එහෙම උනොත් නම් ටිකක් වැඩේ අපහසු වෙනවා )

ඊට පස්සෙ පිරිස සෙට් කර ගන්න.. ගමේ අය, ඤාතීන්, යාලුවො ඔක්කොටම මාසයක් විතර කලින් කියන්න.. අපි නම් එහෙම කල නිසා කංචුකය පූජා කරද්දි පිරිස හොඳට හිටියා.

නැතිනම් වෙන්නෙ ඔතපු කංචුකය රෝල පිටින් දෙන්නෙක් උස්සන් වටේ යන්න තමයි .

මම පූජා කරන දවසට කලින් දවසෙ මහ සෑයට ගියා.

රුවන්මැලි මහ සෑයෙ කාර්යාලයේ ඉන්නවා ලියන මහත්තයා කියල කෙනෙක්. එයාට කියල පොතේ අපි කංචුකය පූජා කරන වේලාව ලියාපදිංචි කරන්න.

පිරිස ඉන්නව නම් පොඩි පෙරහැරකින් කංචුකය වඩම්මන්න පුලුවන්

එතකොට ඊට අවශ්‍ය කොඩි සේසත් එහෙමත් ලියන මහත්තයගෙන් ඉල්ලගන්න පුලුවන්.

මම තව මෙහෙම දෙයක් කලා.. කැමති නම් කරන්න :

මම බුලත් වට්ටියක්, පිරිකර අරන් ගිහින් මහ සෑයෙ විහාරයේ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලාට පූජා කරල උන්වහන්සේලාට ආරාධනා කලා අපේ පින්කමට අනුග්‍රහ කරන්න කියල.

ඊට පස්සෙ මහ සෑය ලඟට මල් වට්ටියක් අරන් ගිහින් පූජා කරලා භාග්‍යවතුන්වහන්සේ ට වන්දනා කරලා , මහ සෑය ආරක්ෂා කරන සියළු දෙවිවරුන් ට කිව්ව අපේ පින්කමට සහභාගි වෙන්න අනුග්‍රහ කරන්න කියල.

මේ ටික කැමති නම් කරපන් මචන්.. මම කිව්වෙ මම කල විදිය.

ඊලඟට මහ සෑයෙ මළුව ලඟ ඉන්නවා බෙරකාරයො සෙට් එක.. එයාලට කියන්න පින්කම තියෙන වෙලාව. ඒ වෙලාවට අනිවා ඔයාලා කංචුකය පූජා කරගන්න සෙට් වෙලා ඉන්න.. නැතිනම් බෙරකාරයො වෙන අයගෙ පින්කම් වලට යනවා.. එයලට මාරම ඩිමාන්ඩ් එකක් ටියෙන්නෙ. පුලුවන්නම් ඔයාල ගෙ බෙරකාරයො සෙට් එකක් අරන් යන්න. බෙරකාරයන් ට සල්ලි වගේම පොඩි තෑග්ගකුත් දෙන්න.. මම නම් දුන්නා සුදු ශර්ට් සහ සුදු සරම්.

පින්කම කරද්දි ආයකටු 50ක් වගේ අරන් යන්න.. චීවරය පලඳන්න අවශ්‍යයි.

පේසා වළල්ල උඩට නගින්න දෙන්නෙ පිරිමි 6 දෙනෙකුට විතරයි.

උන් සුදු ඇඳන් යන්නම ඕනි.

පින්කමට පසුව පිරිසට ධර්මානුශාසනාවක් සමඟ පුන්යානුමෝදනාවක් කරන්න ස්වාමීන්වහසේ නමකට ඔයාලා ආරාධනා කලොත් පින්කම වඩා සම්පූර්ණයි

තව විස්තර අවශ්‍ය නම් PM කරන්න මචන්

තෙරුවන් සරණයි

[QUOTE="චගු, post: 23332304, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]ඉස්සෙල්ලම තීරණය කරන්න ඔයාලා මහ සෑයට පලඳන: > කප් රුකක් (කංචුකයක්) ද , > ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ උදෙසා පූජා කෙරෙන චීවරයක් ද ? , > නැතිනම් මහ සෑය සරසන බෞද්ධ කොඩියෙ පාට තියෙන කංචුකයක් ද කියල. අපි 2015, 2017 අවුරුදු වල සම්මා සම්බුදුරජාණන්වහන්සේට පූජා කරනවා කියන අදහසින් මහ සෑයට චීවර කංචුකයක් පුජා කලා මෙහෙමයි කලේ : අපි පූජා කලේ තායි කොටන් (Thai Cotton) කියන රෙද්දෙන් . මීටර 320ක් ගත්තා . මෙතන ටිකක් වැඩිපුර ගත්තෙ රුවන්මැලි මහ සෑයෙ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා ටත් පාවිච්චි කරන්න පුලුවන් විදියටයි. මීටර 300ක් වගේ ඇති වේවි මහ සෑයට පලඳන කංචුකයට පමණක් නම්. [IMG]https://i.imgur.com/nMqdUHQ.jpg[/IMG] මම රෙදි ගත්තෙ 2015 දි මහරගම CIB එකෙන්, 2017 දි රත්මලානෙ මම දන්න කඩේකින් (සාමාන්‍යයෙන් තායි කොටන් මීටරයක් රු 235ක් වගේ උනේ. ) Total cost = 74000 චීවරය ශොප් එකෙන් ලැබෙන්නෙ කච්චි විදියට. ඒක අපි සුවඳ සබන් (රානි සඳුන් සබන්) වලින් සේදුවා. (සියළුම බකට්, රෙදි වැල් , clothes pegs අලුතෙන් ගත්තේ ) [IMG]https://i.imgur.com/ptFON9R.jpg[/IMG] ඊට පස්සෙ ඒ චීවරය එකට මහල (කච්චි තුනක් නෙ එන්නේ) කාඩ්බෝඩ් බටයක ඔතා ගත්තා (මේ බට ගත්තෙ පෝස්ටර් ප්‍රින්ට් කරන තැනකින්). ඔසවාගෙන යන්න පහසු වෙන්න ලොකු යකඩ පොල්ලක් අවශ්‍යයි. [IMG]https://i.imgur.com/EOabU9k.jpg[/IMG] ඊලඟට මහසෑයෙ මේ කටයුතු භාරව ඉන්න පින්වත් සෝභිත ස්වාමීන්ව්හන්සේට කතා කරල දිනයක් ඉල්ලගත්තා. (හොයල බලන්න ඔයාලා පින්කම කරන්න හිතන දවසට මහ සෑයෙ වෙනත් ලොකු පින්කම් තියෙනවද කියල.. එහෙම උනොත් නම් ටිකක් වැඩේ අපහසු වෙනවා ) ඊට පස්සෙ පිරිස සෙට් කර ගන්න.. ගමේ අය, ඤාතීන්, යාලුවො ඔක්කොටම මාසයක් විතර කලින් කියන්න.. අපි නම් එහෙම කල නිසා කංචුකය පූජා කරද්දි පිරිස හොඳට හිටියා. නැතිනම් වෙන්නෙ ඔතපු කංචුකය රෝල පිටින් දෙන්නෙක් උස්සන් වටේ යන්න තමයි . :rolleyes: මම පූජා කරන දවසට කලින් දවසෙ මහ සෑයට ගියා. රුවන්මැලි මහ සෑයෙ කාර්යාලයේ ඉන්නවා ලියන මහත්තයා කියල කෙනෙක්. එයාට කියල පොතේ අපි කංචුකය පූජා කරන වේලාව ලියාපදිංචි කරන්න. පිරිස ඉන්නව නම් පොඩි පෙරහැරකින් කංචුකය වඩම්මන්න පුලුවන් එතකොට ඊට අවශ්‍ය කොඩි සේසත් එහෙමත් ලියන මහත්තයගෙන් ඉල්ලගන්න පුලුවන්. [IMG]https://i.imgur.com/UBtXYwg.jpg[/IMG] මම තව මෙහෙම දෙයක් කලා.. කැමති නම් කරන්න : [INDENT][COLOR="Blue"]මම බුලත් වට්ටියක්, පිරිකර අරන් ගිහින් මහ සෑයෙ විහාරයේ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලාට පූජා කරල උන්වහන්සේලාට ආරාධනා කලා අපේ පින්කමට අනුග්‍රහ කරන්න කියල. ඊට පස්සෙ මහ සෑය ලඟට මල් වට්ටියක් අරන් ගිහින් පූජා කරලා භාග්‍යවතුන්වහන්සේ ට වන්දනා කරලා , මහ සෑය ආරක්ෂා කරන සියළු දෙවිවරුන් ට කිව්ව අපේ පින්කමට සහභාගි වෙන්න අනුග්‍රහ කරන්න කියල.[/COLOR][/INDENT] [COLOR="Red"]මේ ටික කැමති නම් කරපන් මචන්.. මම කිව්වෙ මම කල විදිය. [/COLOR] ඊලඟට මහ සෑයෙ මළුව ලඟ ඉන්නවා බෙරකාරයො සෙට් එක.. එයාලට කියන්න පින්කම තියෙන වෙලාව. ඒ වෙලාවට අනිවා ඔයාලා කංචුකය පූජා කරගන්න සෙට් වෙලා ඉන්න.. නැතිනම් බෙරකාරයො වෙන අයගෙ පින්කම් වලට යනවා.. එයලට මාරම ඩිමාන්ඩ් එකක් ටියෙන්නෙ. පුලුවන්නම් ඔයාල ගෙ බෙරකාරයො සෙට් එකක් අරන් යන්න. බෙරකාරයන් ට සල්ලි වගේම පොඩි තෑග්ගකුත් දෙන්න.. මම නම් දුන්නා සුදු ශර්ට් සහ සුදු සරම්. [IMG]https://i.imgur.com/qOFRfIn.jpg[/IMG] [IMG]https://i.imgur.com/syGypQu.jpg[/IMG] පින්කම කරද්දි ආයකටු 50ක් වගේ අරන් යන්න.. චීවරය පලඳන්න අවශ්‍යයි. පේසා වළල්ල උඩට නගින්න දෙන්නෙ පිරිමි 6 දෙනෙකුට විතරයි. උන් සුදු ඇඳන් යන්නම ඕනි. [IMG]https://i.imgur.com/ZQOcHcH.jpg?1[/IMG] පින්කමට පසුව පිරිසට ධර්මානුශාසනාවක් සමඟ පුන්යානුමෝදනාවක් කරන්න ස්වාමීන්වහසේ නමකට ඔයාලා ආරාධනා කලොත් පින්කම වඩා සම්පූර්ණයි [IMG]https://i.imgur.com/OyVVvJ4.jpg[/IMG] තව විස්තර අවශ්‍ය නම් PM කරන්න මචන් තෙරුවන් සරණයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom