Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ටයිප් කරන්න හිටපු හැමදේම චගු සහෝ ටයිප් කරලා

ඒක තමයි හරිම විදිය

අපි කරා 2017 ජුලි මාසෙ,

මම කෙටියෙන් දාන්නම් චගු සහෝ විස්තර ඇතුව දාලා තියෙන නිසා..

අපේ ගෙදර උන්දැගේ අම්මගේ ප්රධානත්වයෙන් තමයි කරේ..

අපි 2017 ජනවාරි වල විතර ගිහිල්ලා දිනයක් වෙන කරගෙන ආවා..

අපිට වාසියක් තිබුනේ ලොකු හාමුදුරුවෝ අපේ නැන්දම්මගේ බැච් මේට්..

අපි කාර්යාලෙ ඉන්න මාමට අපේ විස්තර දීලා දිනය වෙන කරගත්තා..

වැඩකරන ෆෝන් නම්බර් එකක් දෙන්න, මොකද පන්සලෙන් කෝල් කරනවා කිට්ටු වෙද්දි,

අපේ නැන්දම්මට ටිකක් ලොකුවට කරන්න ඕන උනේ..

ඉතින් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසට දානයකුත් දෙන්න ඕන උනා,

ඉතිං අපි එදාම මෙහෙනි ආරාම වලට ගිහිල්ලා මෙහෙනින් වහන්සේලාට ආරාධනා කරා,

හාමුදුරුවෝ අපිට ලොකු හාමුදුරුවො ලෑස්ති කරලා දුන්නා, ඊට පස්සෙ දාන උයන්න තැනක් සෙට් කරගත්තා

සිරිසඟබෝ විශ්රාමශාලාවේ තමයි ඉන්නයි දානේ උයන්නයි බුක් කරගත්තේ,

ඊට පස්සෙ නැන්දම්මා කංචුකය තැනකට දීලා මහගෙන තිබ්බා මීටර් 310ක් විතර,

ඒක ගෙදර තියලා දවස් 7ක් පිරිත් කියලා තමයි අරගෙන ගියේ,

යද්දි බස් දෙකක ගමේ මිනිස්සු, කෑම උයන මිනිස්සු, උයන බඩු, හාල් පොල් පිරිකර දාගෙන, ගියා,

උපාසක උපාසිකාවොත් අපිත් එක්ක ගියේ,

ගිහිල්ලා දවල් දානේ දුන්නා හාමුදුරුවෝ, මෙහෙනින් වහන්සේලා 100ක් වගේ,

උපාසක උපාසිකාවොත් හිටියා, ඊට පස්සේ හවස 2ට විතර පෙරහැරකින් ජයශ්රී මහා බෝධිය හරහා

රුවැන්වැලිසෑයට කංචුකය වැඩැම්මුවා, ඊට පස්සෙ අපි කට්ටිය 6 දෙනෙක් හාමුදුරුවො එක්ක ඒක උඩට

නැගලා කංචුකය පැලඳුවා, ඊට පස්සෙ ධර්මදේශනාවක් තිබ්බා,

බෙරකරුවො එක්ක කණ්ඩායමක් බුක් කරන්න පෙරහැරේ වඩම්මන්න,

හැට්ටකටු පැකට් දෙකක් තුනක් ගෙනියන්න. හාමුදුරුවන්ට ගිලන්පස පිරිකර ගෙනියන්න.

[QUOTE="Radical78, post: 23336662, member: 272036"] [CENTER][SIZE="3"][COLOR="#a10593"][B]මම ටයිප් කරන්න හිටපු හැමදේම චගු සහෝ ටයිප් කරලා ඒක තමයි හරිම විදිය අපි කරා 2017 ජුලි මාසෙ, මම කෙටියෙන් දාන්නම් චගු සහෝ විස්තර ඇතුව දාලා තියෙන නිසා.. අපේ ගෙදර උන්දැගේ අම්මගේ ප්රධානත්වයෙන් තමයි කරේ.. අපි 2017 ජනවාරි වල විතර ගිහිල්ලා දිනයක් වෙන කරගෙන ආවා.. අපිට වාසියක් තිබුනේ ලොකු හාමුදුරුවෝ අපේ නැන්දම්මගේ බැච් මේට්.. අපි කාර්යාලෙ ඉන්න මාමට අපේ විස්තර දීලා දිනය වෙන කරගත්තා.. වැඩකරන ෆෝන් නම්බර් එකක් දෙන්න, මොකද පන්සලෙන් කෝල් කරනවා කිට්ටු වෙද්දි, අපේ නැන්දම්මට ටිකක් ලොකුවට කරන්න ඕන උනේ.. ඉතින් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසට දානයකුත් දෙන්න ඕන උනා, ඉතිං අපි එදාම මෙහෙනි ආරාම වලට ගිහිල්ලා මෙහෙනින් වහන්සේලාට ආරාධනා කරා, හාමුදුරුවෝ අපිට ලොකු හාමුදුරුවො ලෑස්ති කරලා දුන්නා, ඊට පස්සෙ දාන උයන්න තැනක් සෙට් කරගත්තා සිරිසඟබෝ විශ්රාමශාලාවේ තමයි ඉන්නයි දානේ උයන්නයි බුක් කරගත්තේ, ඊට පස්සෙ නැන්දම්මා කංචුකය තැනකට දීලා මහගෙන තිබ්බා මීටර් 310ක් විතර, ඒක ගෙදර තියලා දවස් 7ක් පිරිත් කියලා තමයි අරගෙන ගියේ, යද්දි බස් දෙකක ගමේ මිනිස්සු, කෑම උයන මිනිස්සු, උයන බඩු, හාල් පොල් පිරිකර දාගෙන, ගියා, උපාසක උපාසිකාවොත් අපිත් එක්ක ගියේ, ගිහිල්ලා දවල් දානේ දුන්නා හාමුදුරුවෝ, මෙහෙනින් වහන්සේලා 100ක් වගේ, උපාසක උපාසිකාවොත් හිටියා, ඊට පස්සේ හවස 2ට විතර පෙරහැරකින් ජයශ්රී මහා බෝධිය හරහා රුවැන්වැලිසෑයට කංචුකය වැඩැම්මුවා, ඊට පස්සෙ අපි කට්ටිය 6 දෙනෙක් හාමුදුරුවො එක්ක ඒක උඩට නැගලා කංචුකය පැලඳුවා, ඊට පස්සෙ ධර්මදේශනාවක් තිබ්බා, බෙරකරුවො එක්ක කණ්ඩායමක් බුක් කරන්න පෙරහැරේ වඩම්මන්න, හැට්ටකටු පැකට් දෙකක් තුනක් ගෙනියන්න. හාමුදුරුවන්ට ගිලන්පස පිරිකර ගෙනියන්න. [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom