Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කපිතාන් සාලිය අලදෙනිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කපිතාන් සාලිය අලදෙනිය

"කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින්න. air force එකෙන් කිවුව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා",

මේ වනවිට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් වීරෝදාර රණවිරුවන් ආහාරත්, ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටෙක සටන අත හැරීමට ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ දැඩි කැපවෙම සහ එඩිතර කම නිසා කොටි 400ක් පමන සමග අපගෙ රණවිරුවන් 60 දෙනෙක් පමණ දරුනු සටන් යෙදී සිටියහ. නමුත් ටිකෙන් ටික තත්වය ධරුනු අතට හැරෙන්නට විය, ආදරණීය සෙබලුන් විශාල ප්රමාණයක් මියගොස් හා බරපතල තුවාල ලබා සිටියහ.

සැබෑ තත්වය අවබෝද කරගත් කපිතාන් අලදෙණිය, වහාම හැකි ඉක්මනින් අනෙකුත් සෙබලුන්ට පිටව යන ලෙස නියෝග කලහ, කිසි සේත් එසේ කිරීමට අකමති වූ සෙබලුන්ට තදින් නියෝග කර බේරී යන ලෙස ඔහු කියා සිටියේය.

කඳවුරේ ඉතිරි වූයේ කපිතාන් අලදෙනිය සහ තුවාල ලැබූ රණවිරුවන් පමණි.

කුරිරු ත්රස්තවාදීන්ට කඳවුරේ ඇති කිසිවක් ලබා දීමට ඔහු අක මැති වුණි. එහි නවීන ආයුද සහ පතුරම් විශාල ප්රමාණයක් තිබුනි. තනිවම සටන් කරමින් සිටි අලදෙණියගේ සහයට තුවාල ලැබූ රණවිරුවන්ද සහයෝගය දුනි.

කපිතාන් වරයා මූලස්තානය අමතයි "සර්, මම කපිතාන් අලදෙනිය, අපේ කට්ටිය මං safe තැනකට යැවුව, air force 1ට කියන්න අපේ කඳවුර හැකි ඉක්මනින් විනාශ කරන්න කියල",

ආදරණීය මිතුරනේ, ගත වූ මොහොත මා හට විස්තර කිරීමට වැඩි කාලයක් නොමැත, මන්දයත්, ශබ්දයේ වෙගය අභිබවා යමින් ජෙට් යාන දෙකක් කටුනායක ගුවනින් අහසට නැග තිබුණි.

ජීවිතයේ කුඩා කල සිට සටන් භූමිය දක්වා ආ ගමන නිමේශයකින් කපිතාන් වරයාගේ සිතට නැගුනි.ආදරණීය පියානන්ට මවගේ වගකීම බාර කොට දැයෙන් සමුගන්නට යන සාලිය කුමරුන්ට, ආදරණීය අම්මාගේ කටහඬ දෙසවන සිපගනිත්දී, මුලු පලාතම දෝංකාර දෙමින් වීර අලදෙණියන් දැයෙන් සමුගෙන මොහොතක් ගතවී හමාරය.

කඳවුර අත හැරයාමට ඕනෑ තරම් අවස්තාව තිබියදීත් තම මියගිය හා තුවාල ලබා සිටි සහෝදර සෙබලුන් වෙනුවෙන් අවසන් උණ්ඩය දක්වාම සටන් කල වීර පුරුෂයාට වීරත්වයේ උසස්ම පදක්කම වන පරම වීර ව්භූෂණ පදක්කම ලක් ඉතිහාසයේ පලමු වරට පුදනු ලැබීය.

ආදරණීය විරුවානෙනි, දැය වෙනුවෙන් කලමෙහෙවර උදෙසා දෙයත් නලලට තබා ආචාර කරමි අප ඔබට, නිදහස් නිවහල් දැයක් අපට එලිය කරදුන්නාට!

අම්මේ ඔබ කල සේවය සදහට අගනා!

ලක් ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොදිනා!

facebook eken gaththe.

[QUOTE="akozlov68, post: 12477976, member: 381174"] [b]කපිතාන් සාලිය අලදෙනිය[/b] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/s720x720/575421_149223475204525_119519538174919_194460_69730666_n.jpg[/IMG] [SIZE=5]"කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින්න. air force එකෙන් කිවුව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා", මේ වනවිට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් වීරෝදාර රණවිරුවන් ආහාරත්, ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටෙක සටන අත හැරීමට ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ දැඩි කැපවෙම සහ එඩිතර කම නිසා කොටි 400ක් පමන සමග අපගෙ රණවිරුවන් 60 දෙනෙක් පමණ දරුනු සටන් යෙදී සිටියහ. නමුත් ටිකෙන් ටික තත්වය ධරුනු අතට හැරෙන්නට විය, ආදරණීය සෙබලුන් විශාල ප්රමාණයක් මියගොස් හා බරපතල තුවාල ලබා සිටියහ. ................................................... සැබෑ තත්වය අවබෝද කරගත් කපිතාන් අලදෙණිය, වහාම හැකි ඉක්මනින් අනෙකුත් සෙබලුන්ට පිටව යන ලෙස නියෝග කලහ, කිසි සේත් එසේ කිරීමට අකමති වූ සෙබලුන්ට තදින් නියෝග කර බේරී යන ලෙස ඔහු කියා සිටියේය. ................................................. කඳවුරේ ඉතිරි වූයේ කපිතාන් අලදෙනිය සහ තුවාල ලැබූ රණවිරුවන් පමණි. කුරිරු ත්රස්තවාදීන්ට කඳවුරේ ඇති කිසිවක් ලබා දීමට ඔහු අක මැති වුණි. එහි නවීන ආයුද සහ පතුරම් විශාල ප්රමාණයක් තිබුනි. තනිවම සටන් කරමින් සිටි අලදෙණියගේ සහයට තුවාල ලැබූ රණවිරුවන්ද සහයෝගය දුනි. ................................................. කපිතාන් වරයා මූලස්තානය අමතයි "සර්, මම කපිතාන් අලදෙනිය, අපේ කට්ටිය මං safe තැනකට යැවුව, air force 1ට කියන්න අපේ කඳවුර හැකි ඉක්මනින් විනාශ කරන්න කියල", .............................................. ආදරණීය මිතුරනේ, ගත වූ මොහොත මා හට විස්තර කිරීමට වැඩි කාලයක් නොමැත, මන්දයත්, ශබ්දයේ වෙගය අභිබවා යමින් ජෙට් යාන දෙකක් කටුනායක ගුවනින් අහසට නැග තිබුණි. ජීවිතයේ කුඩා කල සිට සටන් භූමිය දක්වා ආ ගමන නිමේශයකින් කපිතාන් වරයාගේ සිතට නැගුනි.ආදරණීය පියානන්ට මවගේ වගකීම බාර කොට දැයෙන් සමුගන්නට යන සාලිය කුමරුන්ට, ආදරණීය අම්මාගේ කටහඬ දෙසවන සිපගනිත්දී, මුලු පලාතම දෝංකාර දෙමින් වීර අලදෙණියන් දැයෙන් සමුගෙන මොහොතක් ගතවී හමාරය. ................................................ කඳවුර අත හැරයාමට ඕනෑ තරම් අවස්තාව තිබියදීත් තම මියගිය හා තුවාල ලබා සිටි සහෝදර සෙබලුන් වෙනුවෙන් අවසන් උණ්ඩය දක්වාම සටන් කල වීර පුරුෂයාට වීරත්වයේ උසස්ම පදක්කම වන පරම වීර ව්භූෂණ පදක්කම ලක් ඉතිහාසයේ පලමු වරට පුදනු ලැබීය. ................................................ ආදරණීය විරුවානෙනි, දැය වෙනුවෙන් කලමෙහෙවර උදෙසා දෙයත් නලලට තබා ආචාර කරමි අප ඔබට, නිදහස් නිවහල් දැයක් අපට එලිය කරදුන්නාට! අම්මේ ඔබ කල සේවය සදහට අගනා! ලක් ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොදිනා![/SIZE] facebook eken gaththe. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom