Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කපිතාන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත

නාවික හමුදාවේ හිටියා බොහෝම ප්රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ

යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන

නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි ප්රංශ යුධ නැවක් අපි දිහාට එනවා"

මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

"ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"

දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන්

එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ

නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.

ජයග්රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන

නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

"ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"

කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

"යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ

දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා

සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම

ධෛර්යමත්ව සටන් කරයි"

මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත්

ස්ථානෝචිත ප්රඥාව ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට

වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන

ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"

මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

"කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.

හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

"රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "

උපුටා ගැනිමකි

[QUOTE="blacktulip, post: 15219130, member: 255732"] [SIZE=4] මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත නාවික හමුදාවේ හිටියා බොහෝම ප්රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා. "කපිතාන්තුමනි ප්රංශ යුධ [B][COLOR=Blue]නැවක්[/COLOR][/B] අපි දිහාට එනවා" මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා. "ගිහින් මගේ [/SIZE][SIZE=4][COLOR=Red]රතු පාට[/COLOR][/SIZE][SIZE=4] කමිසය අරන් එන්න" දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන් එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා. ජයග්රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා "ඇයි කපිතාන් සටනේදී අදින්න [/SIZE][SIZE=4][COLOR=Red]රතු පාට [/COLOR][/SIZE][SIZE=4]කමිසය ගේන්න කිව්වේ?" කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා "යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් [/SIZE][SIZE=4][COLOR=Red]ලේ [/COLOR][/SIZE][SIZE=4]ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් [/SIZE][SIZE=4][COLOR=Red]රතු පාට[/COLOR][/SIZE][SIZE=4] කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම ධෛර්යමත්ව සටන් කරයි" මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත් ස්ථානෝචිත ප්රඥාව ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා. "කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්රංශ යුධ නැව් [B][COLOR=Blue]තිහක්[/COLOR][/B] පමන අපි දිහාට එනවා" මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා "කපිතාන් තුමනි [/SIZE][SIZE=4][COLOR=Red]රතු පාට[/COLOR][/SIZE][SIZE=4] කමිසය ගේන්නද?" කියලා. හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා. "[/SIZE][SIZE=4][COLOR=Red]රතු[/COLOR][/SIZE][SIZE=4] කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ [/SIZE][SIZE=4][COLOR=DarkOrange][B]කහ පාට[/B] [/COLOR][/SIZE][SIZE=4]කලිසම " [/SIZE][CENTER][SIZE=4][COLOR=Blue]උපුටා ගැනිමකි[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom