Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කපිලවස්තු ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කපිලවස්තු ධාතු විස්තරය

කිඹුල් වත් පුරය නොහොත් කපිල වත්ථුව කපිල නම් ඉසි වරයෙකුට වාස භූමිය ව තිබී පසුව ඔක්කාක රජ පරපුරේ ශාක්‍ය කුමාරවරුන් විසින් මහා නගරයක් බවට පත් කරන ලද්දකි. රෝහිණි නදිය අසබඩ පිහිටා තිබූ මේ මනරම් නගරය විශාල කෙත්වතුවලින් සපිරි සෞම්‍ය දේශගුණයක් ඇති ප්‍රදේශයක් බව වර්තමානයේ දී පවා පැහැදිලි වේ. ශාක්‍ය යන නාමය ද මේ නගරය මූලික කර ගෙන ඇති වූවකි. එයට හේතුව මෙහි තේක්ක ගස් බහුල වීමයි. ශාකයාන යන්නෙන් හැඳින්වෙන්නේ තේක්ක ගස් බව කියෑවෙයි. මේ ඔක්කාක පරපුරේ සිංහහනු කුමාරයාට පුත්‍රයින් සතර දෙනෙක් විය. ඉන් පළමුවැන්නා වූ සුද්ධෝදන කපිල වත්ථුවේ රජ වීමෙන් පසුව ඒ පෙදෙස මහා සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය විය. සම්මා සම්බුද්ධත්වයට පැමිණීමට පෙරුම් පුරා අවසානයේ තුසිත දෙව්ලොව වැඩසිටි බෝසතාණන් මනුලොව ඉපදීමට ප්‍රථම දීපයත් දේශයත් පරපුරත් නිශ්චිතව නුවරින් විමසා දැන සිටියේය. මහාමායා කුසින් මෙලොව බිහි වීමට තුසිතයෙන් චුත වීමට බෝසතාණන් අදිටන් කරගන්නේ සියල්ල තීරණය කිරීමෙන් පසුවයි. බුදුන්වහන්සේ ගේ මව කෝලිය වංශයට අයත්ය. එතුමියගේ ජාත ග්‍රාමය පිහිට තිබුණේ ද රොහිණි නදියට නුදුරින් එහෙත් කපිල වත්ථුවට මදක් ඈතිනි. ගැබ් ගැනීමෙන් පසුව මාස නවය අවසානයේ දරු ප්‍රසූතිය සඳහා සිය මව්පිය දෙපළ වෙත යන්නට මහාමායා දේවියට සිදු විය. නමුත් ගමන අවසාන වන්නට මත්තෙන් ලුම්බිණි සල් උයනේ දී දරු ප්‍රසූතිය සිදු විය. මේ පෙදෙස අද නේපාල රාජ්‍ය සීමාවේ දක්නට හැකිවෙයි.   උප්පත්තියෙන් පසුව සිද්ධාර්ථ යනුවෙන් නම් තැබුණු මේ අසිරිමත් කුමරා හට දිව්‍ය සම්පත් අනුභව කරන්නට හැකි මාළිගා තුනක් සකස් කර දීමට සුද්ධෝදන රජු උනන්දු විය. එයට හේතුව ගිහි සැපය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණයට උනන්දු වේ යයි බියෙනි. එහෙත් රජුගේ බලාපොරොත්තුව ඉටු නොවීය. සතර පෙර නිමිති යනුවෙන් හැඳින්වෙන අසුභ ලක්ෂණයන් මුල් වරට දැකීමෙන් සිද්ධාර්ථ කුමරු ගිහි සැප ගැන කලකිරි මහණ දම් පිරීමට අනෝමා ගංතෙරෙන් එතෙර වූයේ සම්බුද්ධත්වයට පත් නොවී ආපසු නොඑන බවට අධිෂ්ඨාන කරමිනි. සියලු කෙලෙස් ප්‍රහීන කොට ගයා ශිර්ෂයේ දී බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් රජගහ නුවර වේලුවනාරාමයේ වැඩසිටින බව ආරංචි වූ කල සුද්ධෝදන රජුට සිය පුතු දැක ගැනීමේ ආශාවක් ඇති විය. ඇමති ගණයා අත පණිවුඩ පනත් යෑවුණද පණ්වුඩය නොපවසාම සියලු දෙන පැවිදි විය. අවසානයේ කාලුදායි ඇමතිවරයා පමණක් මුලින් පැවිදිව පසුව පිය රජු ගේ වුවමනාව සැළ කර සිටියේය. ඒ අනුව සැට යොදුනක් ගෙවා අවසානයේ බුදුන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩියේ බුද්ධත්වයට පත් වී දෙවනි වසරේ දීය. නිග්‍රෝධ කුමරුට අයත් උයනක් මෙම කපිල වස්තු පුරයේ විය. එහි විහාරයක් තනවා බුදුන් වහන්සේට පූජා කළ රජතුමා එය නීග්රාධාරාමයයි නම් කළේය. බුදුන්වහන්සේ පසළොස් වන වස් කාලය ගත කළේ මෙහිදීය. එසේම මහා සමය සූත්‍රය දේශනා කළේද මෙහිදීය. කපිල වස්තු නගරය මෙන්ම ශාක්‍යයන් ද විනාශ වීමට ප්‍රධාන හේතුව බවට පත් වන්නේ විඪුඩභ කුමාරයා විසින් ශාක්‍යයන්ගෙන් පළි ගැනීමයි.

ශාක්‍යයන් විසින් විඪූඩභයන්ට කරන ලද මදි පුංචිකම නිසා ඇති වූ වෛරය දුර දිග යාමෙන් මෙය සිදු විය. මේ විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ අවසානයේ දී එය වැලැක්වීමට ඉදිරිපත් නොවීය. ශාක්‍ය සංහාරයෙන් අනතුරුව ඉතිරිව සිටි කුමාරවරු කීප දෙන සිය පිරිවර සමග ලක්දිවට සැපත්ව එහි රාජධානි ඇති කර ගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ දී මේ ප්‍රදේශවල තිබූ සිද්ධස්ථාන දියුණු විය. නමුත් මේ කපිල වස්තු නගරය හා එහි සමෘද්ධිය ක්‍රමයෙන් අභාවයට පත් විය. බුද්ධ පරිනිර්වානයෙන් වසර 942 ක් පමණ ගත වූ පසු ඉන්දියාවට පැමිණි ෆාහියන් නම් චීන භික්ෂූන් වහන්සේ විසින් මේ ස්ථානය සියෑසින් දැක බලා ගන්නා ලදී. එහි සියලුම ගොඩනැගිලි අතහැර දමා ගොස් තිබූ බව උන්වහන්සේ වාර්තා කර ඇත. එහි පදිංචිව සිටියේ භික්ෂූන් වහණ්සේලා කීප නමක් පමණකි. සාමාන්‍ය පවුල් විස්සක් පමණ අවට ගම් වල සිටියහ. මේ ආකාරයට චීන ජාතික හියුංෂාන් භික්ෂුව ද තම දේශාටන වාර්තාවේ කපිල වස්තුවේ පරිහාණිය විස්තර කර දී තිබේ. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූවායින් පසුව මේ වන්දනීය ස්ථානයන් හා පුරාවස්තු කැණීමේ උනන්දුවක් ඇති විය. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මේ ස්ථාන සොයා ගැනීම ඇරඹිණ. බුද්ධගයා ශ්‍රාවස්තිය ආදී බුද්ධ චරිතයේ සුවිශේෂි තැන් ගණනාවක් මෙහිදී මතු කර ගත හැකි විය. ක්‍රි. ව. 1896 දී ඒ µqරේ මහතා බුදුන් වහන්සේ ගේ උප්පත්තිය සිදු වූ ස්ථානය වන ලුම්බිණිය තහවුරු කරන ලද්දේය. ඒ අශෝක රජතුමා විසින් පිහිට වූ ස්ථම්භය සොයා ගැනීමෙනි. 1898 වර්ෂයේ දී ඉංග්‍රීසි ඉඩම් හිමියකු වූ ඩබ්. සී. පෙප්පේ මහතා ලුම්බිණියෙන් කි. මී. දහතුනක් පමණ දුරින් දේශ සීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි පිපරහවා නමැති ගමෙහි ගරා වැටුණු ස්ථූපයක් යයි සැක කළ හැකි ස්ථානයක් හාරා ගෙන පතුලට බැසීමේ දී විශාල ගල් පෙට්ටියක් හමු විය. එහි භෂ්මාවශේෂ තැන්පත්ව තිබුණි. එසේම මෙම ගල් පෙට්ටියේ කරඬු කීපයක් ද විය. කපිල වස්තුව ගැන වැඩි උනන්දුවක් ඇති වූයේ මේ සොයා ගැනීමෙනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා බුද්ධ ගයාවේ හා බරණැස ඉසිපතනාරාමයේ සිට දියත් කරන ලද බෞද්ධ ව්‍යාපාරය මගින් හින්දූන් විසින් ආක්‍රමණය කරන ලද සිද්ධස්ථාන රාශියක්ම හඳුනා ගන්නා ලදී.

එතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් සිංහල භික්ෂූන් වහණ්සේලා මෙම ස්ථාන වලට වැඩමවන ලදහ. ඡේතවනාරාමයේ තිබෙන ලංකාරාමය කපිල වස්තුවේ ඇති මහින්දාරාමය සංකස්ස නුවර විහාරය බරණැස මූලගන්ධකුටි විහාරය ආදී වශයෙන් වර්තමානයේ විහාරස්ථාන රාශියක් ඉඳිව තිබෙන්නේ මේ ව්‍යාපාරය නිසාවෙනි. ධර්මපාල තුමාගේ අභාවයෙන් පසුව පූජ්‍ය මැටිවල සංඝරක්ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය එම ව්‍යාපාරයන්ට මූලිකත්වය දෙමින් දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් වෙනුවෙන් මහා කැපකිරීමක් කර ඇත. කපිල වස්තු නගරය කුමක්දැයි හරිහැටි තීරණය කර නොතිබූ අවස්ථාවේ දී ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියට කරුණු කියා පෑ මේ ස්වාමීන් වහන්සේලා පුරාවිද්‍යා අවධානය නැවතත් ඇති කරවන ලදී. ඒ අනුව 1971 වර්ෂයේ ජනවාරි මාසයේ දී කේ. එච්. වාස්තවා මහතාගේ මූලිකත්වයෙන් පිපිරහවා නගරයේ කැණිම් කටයුතු ආරම්භ විය. එහිදී මුල්වරට කපිල වත්ථු භික්ඛු සංඝ නම්වූ මැටි මුද්රිවකාවක් සොයා ගන්නා ලදී . එය හමු වූයේ කණිෂ්ක රජු කරවූ සංඝාවාස ගොඩනැගිල්ලෙනි. කපිල වස්තු නගරය කුමක් දැයි හරිහැටි නිගමනය කරන ලද්දේ මෙම කැණිමෙනි. එසේම ජනවාරි මස විසි නවවන දා කපිල වස්තුවේ තිබෙන ස්ථූපයේ පතුලටම නැවතත් කැනීම් කරන ලද අවස්ථාවේ දී සර්වඥ ධාතු අඩංගු තවත් මංජුසාවක් සොයා ගන්නා ලදී. මෙම මංජුසාවේ මෙසේ සඳහන් විය. සුකිති භතීනං සහගිනිකානං සපුතදලනං - ඉයං සලිල නිධානෙ බුදස භගවතෙ සකියානං

ශාක්‍ය වංශයට අයත් භගවත් වූ බුදු රජාණන් වහන්සේගේ ධාතු නිධානයයි. මෙය අඹු දරුවන් සහිත සුකිති සහෝදරයින් විසින් කරන ලදී යන්න මෙහි අර්ථයයි. මෙම ධාතුන් වහන්සේලා අඩංගු මංජුසාව ජේතවනාරාමය අසල ලංකාරාමයට වැඩම කරවා එහි විහාරධිපති පූජ්‍ය මැටිවල සංඝ රක්ඛිත හිමියන් ඉදිරියේ දී විවෘත කරන ලදී. මෙහිදී විශාල ධාතු කොටස් විසිහයක් වෙන් කර සීල් තබන ලදී. අනෙක් කොටස්වලින් කීපයක් සංඝරක්ඛිත හිමියන් භාරයේ තබා ගන්නා ලදී. හින්දූන් මෙම ධාතු කොටස්වලට අයිතිය කියා පෑ අතර මේවා සුකිති නම් ශාක්‍ය කුමාරවරුන් විසින් තැන්පත් කරන ලද බුදුරජානන් වහන්සේ ගේ සර්වඥ ධාතු යයි සැක හැර කීමට ලාංකික භික්ෂූන් වහන්සේලාට හැකි විය. ඒ අනුව1974 වර්ෂයේ දී සංඝ රක්ඛිත හිමියන් ගේ මූලිකත්වයෙන් හොරණ මන්ත්‍රීවරයාව සිටි ඒ. පි. ජයසූරිය මහතා ගේ ඥාතිවරයෙකු අත කපිල වස්තු ධාතූන් වහන්සේලා කීප නමක් මල්වත්තේ අනුනායක හැරමිටිගල ධීරානන්ද දළදාවත්ත නායක හිමියන් වෙත පිටත්කර එවන ලද්දේය. උන්වහන්සේ දළදා වැඩමවූ පරපුරේ බැවින් එය එලෙස ආරක්ෂා විය. පසුව ලංකාවේ සිටින රජ පරපුරේ ආරක්ෂාව මත අදත් එම කපිල වස්තු ධාතූන්වහන්සේලා වැඩ සිටී. 1978 වර්ෂයේ දී පෙර සඳහන් කළ මුද්‍ර තබන ලද සර්වඥ ධාතු කොටස් විසිහය ලංකාවට වැඩම කර ලදී. එම කොටස් සියල්ල දැනට තැන්පත් කර තිබෙන්නේ නව දිල්ලියේ කෞතුකාගාරය තුළයි. කපිල වස්තු ස්ථූපය අවස්ථා කීපයකදී තනවන ලද්දකි. මුල් වරට එය ක්‍රි. පූ. පස්වන සියවසේ දී ඉදි කර ඇති බව කැණිම් වලදී තහවුරු විය. ඉන් අනතුරුව ක්‍රි.ව.යෙන් පසු තෙවන සියවස දක්වා කරන ලද ඉඳිකිරීම් මෙම ස්ථුපය මත තිබේ. එකක් මත එකක් වශයෙන් ස්ථූපය ඉදි කර ඇත. අවසාන ස්ථූපය තරමක් විශාලය. මෙම ස්ථුපය ඇතුලුව කණිෂ්ක රජු විසින් කරන ලද සංඝාවාසයද මෙම ස්ථානයට කිලෝ මීටරයක් පමණ ඈතින් තිබෙන සුදොවුන් රාජ මාළිගයද දැනට තහවුරු කොට හොඳ තත්වයේ තිබේ. එහෙත් වන්දනා කරුවන් ගේ ස්ථිර වන්දනාවට ලක් වන්නේ මීට නුදුරින් ඇති ජේතවනාරාමයයි. නමුත් කපිල වස්තුව හා එහි ඓතිහාසික වැදගත්කම සැදැහැති බෞද්ධයින් ගේ සිත් සතන් තුළින් ඈත් නොවන බව පැහැදිළිය. එයට හේතුව කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබද මතකයයි.

මතුගම සෙනෙවිරුවන්

http://www.divaina.com/2012/09/12/badada01.html

[QUOTE="ColdBreath, post: 13413617, member: 293962"] [b]කපිලවස්තු ධාතු විස්තරය[/b] [SIZE=4][IMG]http://www.divaina.com/2012/09/12/kapilawasthu.jpg[/IMG]කිඹුල් වත් පුරය නොහොත් කපිල වත්ථුව කපිල නම් ඉසි වරයෙකුට වාස භූමිය ව තිබී පසුව ඔක්කාක රජ පරපුරේ ශාක්‍ය කුමාරවරුන් විසින් මහා නගරයක් බවට පත් කරන ලද්දකි. රෝහිණි නදිය අසබඩ පිහිටා තිබූ මේ මනරම් නගරය විශාල කෙත්වතුවලින් සපිරි සෞම්‍ය දේශගුණයක් ඇති ප්‍රදේශයක් බව වර්තමානයේ දී පවා පැහැදිලි වේ. ශාක්‍ය යන නාමය ද මේ නගරය මූලික කර ගෙන ඇති වූවකි. එයට හේතුව මෙහි තේක්ක ගස් බහුල වීමයි. ශාකයාන යන්නෙන් හැඳින්වෙන්නේ තේක්ක ගස් බව කියෑවෙයි. මේ ඔක්කාක පරපුරේ සිංහහනු කුමාරයාට පුත්‍රයින් සතර දෙනෙක් විය. ඉන් පළමුවැන්නා වූ සුද්ධෝදන කපිල වත්ථුවේ රජ වීමෙන් පසුව ඒ පෙදෙස මහා සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය විය. සම්මා සම්බුද්ධත්වයට පැමිණීමට පෙරුම් පුරා අවසානයේ තුසිත දෙව්ලොව වැඩසිටි බෝසතාණන් මනුලොව ඉපදීමට ප්‍රථම දීපයත් දේශයත් පරපුරත් නිශ්චිතව නුවරින් විමසා දැන සිටියේය. මහාමායා කුසින් මෙලොව බිහි වීමට තුසිතයෙන් චුත වීමට බෝසතාණන් අදිටන් කරගන්නේ සියල්ල තීරණය කිරීමෙන් පසුවයි. බුදුන්වහන්සේ ගේ මව කෝලිය වංශයට අයත්ය. එතුමියගේ ජාත ග්‍රාමය පිහිට තිබුණේ ද රොහිණි නදියට නුදුරින් එහෙත් කපිල වත්ථුවට මදක් ඈතිනි. ගැබ් ගැනීමෙන් පසුව මාස නවය අවසානයේ දරු ප්‍රසූතිය සඳහා සිය මව්පිය දෙපළ වෙත යන්නට මහාමායා දේවියට සිදු විය. නමුත් ගමන අවසාන වන්නට මත්තෙන් ලුම්බිණි සල් උයනේ දී දරු ප්‍රසූතිය සිදු විය. මේ පෙදෙස අද නේපාල රාජ්‍ය සීමාවේ දක්නට හැකිවෙයි. [/SIZE] [SIZE=4] [IMG]http://www.divaina.com/2012/09/12/kapilawasthu1.jpg[/IMG]උප්පත්තියෙන් පසුව සිද්ධාර්ථ යනුවෙන් නම් තැබුණු මේ අසිරිමත් කුමරා හට දිව්‍ය සම්පත් අනුභව කරන්නට හැකි මාළිගා තුනක් සකස් කර දීමට සුද්ධෝදන රජු උනන්දු විය. එයට හේතුව ගිහි සැපය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණයට උනන්දු වේ යයි බියෙනි. එහෙත් රජුගේ බලාපොරොත්තුව ඉටු නොවීය. සතර පෙර නිමිති යනුවෙන් හැඳින්වෙන අසුභ ලක්ෂණයන් මුල් වරට දැකීමෙන් සිද්ධාර්ථ කුමරු ගිහි සැප ගැන කලකිරි මහණ දම් පිරීමට අනෝමා ගංතෙරෙන් එතෙර වූයේ සම්බුද්ධත්වයට පත් නොවී ආපසු නොඑන බවට අධිෂ්ඨාන කරමිනි. සියලු කෙලෙස් ප්‍රහීන කොට ගයා ශිර්ෂයේ දී බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් රජගහ නුවර වේලුවනාරාමයේ වැඩසිටින බව ආරංචි වූ කල සුද්ධෝදන රජුට සිය පුතු දැක ගැනීමේ ආශාවක් ඇති විය. ඇමති ගණයා අත පණිවුඩ පනත් යෑවුණද පණ්වුඩය නොපවසාම සියලු දෙන පැවිදි විය. අවසානයේ කාලුදායි ඇමතිවරයා පමණක් මුලින් පැවිදිව පසුව පිය රජු ගේ වුවමනාව සැළ කර සිටියේය. ඒ අනුව සැට යොදුනක් ගෙවා අවසානයේ බුදුන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩියේ බුද්ධත්වයට පත් වී දෙවනි වසරේ දීය. නිග්‍රෝධ කුමරුට අයත් උයනක් මෙම කපිල වස්තු පුරයේ විය. එහි විහාරයක් තනවා බුදුන් වහන්සේට පූජා කළ රජතුමා එය නීග්රාධාරාමයයි නම් කළේය. බුදුන්වහන්සේ පසළොස් වන වස් කාලය ගත කළේ මෙහිදීය. එසේම මහා සමය සූත්‍රය දේශනා කළේද මෙහිදීය. කපිල වස්තු නගරය මෙන්ම ශාක්‍යයන් ද විනාශ වීමට ප්‍රධාන හේතුව බවට පත් වන්නේ විඪුඩභ කුමාරයා විසින් ශාක්‍යයන්ගෙන් පළි ගැනීමයි. [/SIZE] [SIZE=4] [IMG]http://www.divaina.com/2012/09/12/kapilawasthu2.jpg[/IMG]ශාක්‍යයන් විසින් විඪූඩභයන්ට කරන ලද මදි පුංචිකම නිසා ඇති වූ වෛරය දුර දිග යාමෙන් මෙය සිදු විය. මේ විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ අවසානයේ දී එය වැලැක්වීමට ඉදිරිපත් නොවීය. ශාක්‍ය සංහාරයෙන් අනතුරුව ඉතිරිව සිටි කුමාරවරු කීප දෙන සිය පිරිවර සමග ලක්දිවට සැපත්ව එහි රාජධානි ඇති කර ගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ දී මේ ප්‍රදේශවල තිබූ සිද්ධස්ථාන දියුණු විය. නමුත් මේ කපිල වස්තු නගරය හා එහි සමෘද්ධිය ක්‍රමයෙන් අභාවයට පත් විය. බුද්ධ පරිනිර්වානයෙන් වසර 942 ක් පමණ ගත වූ පසු ඉන්දියාවට පැමිණි ෆාහියන් නම් චීන භික්ෂූන් වහන්සේ විසින් මේ ස්ථානය සියෑසින් දැක බලා ගන්නා ලදී. එහි සියලුම ගොඩනැගිලි අතහැර දමා ගොස් තිබූ බව උන්වහන්සේ වාර්තා කර ඇත. එහි පදිංචිව සිටියේ භික්ෂූන් වහණ්සේලා කීප නමක් පමණකි. සාමාන්‍ය පවුල් විස්සක් පමණ අවට ගම් වල සිටියහ. මේ ආකාරයට චීන ජාතික හියුංෂාන් භික්ෂුව ද තම දේශාටන වාර්තාවේ කපිල වස්තුවේ පරිහාණිය විස්තර කර දී තිබේ. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූවායින් පසුව මේ වන්දනීය ස්ථානයන් හා පුරාවස්තු කැණීමේ උනන්දුවක් ඇති විය. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මේ ස්ථාන සොයා ගැනීම ඇරඹිණ. බුද්ධගයා ශ්‍රාවස්තිය ආදී බුද්ධ චරිතයේ සුවිශේෂි තැන් ගණනාවක් මෙහිදී මතු කර ගත හැකි විය. ක්‍රි. ව. 1896 දී ඒ µqරේ මහතා බුදුන් වහන්සේ ගේ උප්පත්තිය සිදු වූ ස්ථානය වන ලුම්බිණිය තහවුරු කරන ලද්දේය. ඒ අශෝක රජතුමා විසින් පිහිට වූ ස්ථම්භය සොයා ගැනීමෙනි. 1898 වර්ෂයේ දී ඉංග්‍රීසි ඉඩම් හිමියකු වූ ඩබ්. සී. පෙප්පේ මහතා ලුම්බිණියෙන් කි. මී. දහතුනක් පමණ දුරින් දේශ සීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි පිපරහවා නමැති ගමෙහි ගරා වැටුණු ස්ථූපයක් යයි සැක කළ හැකි ස්ථානයක් හාරා ගෙන පතුලට බැසීමේ දී විශාල ගල් පෙට්ටියක් හමු විය. එහි භෂ්මාවශේෂ තැන්පත්ව තිබුණි. එසේම මෙම ගල් පෙට්ටියේ කරඬු කීපයක් ද විය. කපිල වස්තුව ගැන වැඩි උනන්දුවක් ඇති වූයේ මේ සොයා ගැනීමෙනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා බුද්ධ ගයාවේ හා බරණැස ඉසිපතනාරාමයේ සිට දියත් කරන ලද බෞද්ධ ව්‍යාපාරය මගින් හින්දූන් විසින් ආක්‍රමණය කරන ලද සිද්ධස්ථාන රාශියක්ම හඳුනා ගන්නා ලදී. [/SIZE] [SIZE=4] [IMG]http://www.divaina.com/2012/09/12/kapilawasthu3.jpg[/IMG]එතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් සිංහල භික්ෂූන් වහණ්සේලා මෙම ස්ථාන වලට වැඩමවන ලදහ. ඡේතවනාරාමයේ තිබෙන ලංකාරාමය කපිල වස්තුවේ ඇති මහින්දාරාමය සංකස්ස නුවර විහාරය බරණැස මූලගන්ධකුටි විහාරය ආදී වශයෙන් වර්තමානයේ විහාරස්ථාන රාශියක් ඉඳිව තිබෙන්නේ මේ ව්‍යාපාරය නිසාවෙනි. ධර්මපාල තුමාගේ අභාවයෙන් පසුව පූජ්‍ය මැටිවල සංඝරක්ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය එම ව්‍යාපාරයන්ට මූලිකත්වය දෙමින් දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් වෙනුවෙන් මහා කැපකිරීමක් කර ඇත. කපිල වස්තු නගරය කුමක්දැයි හරිහැටි තීරණය කර නොතිබූ අවස්ථාවේ දී ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියට කරුණු කියා පෑ මේ ස්වාමීන් වහන්සේලා පුරාවිද්‍යා අවධානය නැවතත් ඇති කරවන ලදී. ඒ අනුව 1971 වර්ෂයේ ජනවාරි මාසයේ දී කේ. එච්. වාස්තවා මහතාගේ මූලිකත්වයෙන් පිපිරහවා නගරයේ කැණිම් කටයුතු ආරම්භ විය. එහිදී මුල්වරට කපිල වත්ථු භික්ඛු සංඝ නම්වූ මැටි මුද්රිවකාවක් සොයා ගන්නා ලදී . එය හමු වූයේ කණිෂ්ක රජු කරවූ සංඝාවාස ගොඩනැගිල්ලෙනි. කපිල වස්තු නගරය කුමක් දැයි හරිහැටි නිගමනය කරන ලද්දේ මෙම කැණිමෙනි. එසේම ජනවාරි මස විසි නවවන දා කපිල වස්තුවේ තිබෙන ස්ථූපයේ පතුලටම නැවතත් කැනීම් කරන ලද අවස්ථාවේ දී සර්වඥ ධාතු අඩංගු තවත් මංජුසාවක් සොයා ගන්නා ලදී. මෙම මංජුසාවේ මෙසේ සඳහන් විය. සුකිති භතීනං සහගිනිකානං සපුතදලනං - ඉයං සලිල නිධානෙ බුදස භගවතෙ සකියානං ශාක්‍ය වංශයට අයත් භගවත් වූ බුදු රජාණන් වහන්සේගේ ධාතු නිධානයයි. මෙය අඹු දරුවන් සහිත සුකිති සහෝදරයින් විසින් කරන ලදී යන්න මෙහි අර්ථයයි. මෙම ධාතුන් වහන්සේලා අඩංගු මංජුසාව ජේතවනාරාමය අසල ලංකාරාමයට වැඩම කරවා එහි විහාරධිපති පූජ්‍ය මැටිවල සංඝ රක්ඛිත හිමියන් ඉදිරියේ දී විවෘත කරන ලදී. මෙහිදී විශාල ධාතු කොටස් විසිහයක් වෙන් කර සීල් තබන ලදී. අනෙක් කොටස්වලින් කීපයක් සංඝරක්ඛිත හිමියන් භාරයේ තබා ගන්නා ලදී. හින්දූන් මෙම ධාතු කොටස්වලට අයිතිය කියා පෑ අතර මේවා සුකිති නම් ශාක්‍ය කුමාරවරුන් විසින් තැන්පත් කරන ලද බුදුරජානන් වහන්සේ ගේ සර්වඥ ධාතු යයි සැක හැර කීමට ලාංකික භික්ෂූන් වහන්සේලාට හැකි විය. ඒ අනුව1974 වර්ෂයේ දී සංඝ රක්ඛිත හිමියන් ගේ මූලිකත්වයෙන් හොරණ මන්ත්‍රීවරයාව සිටි ඒ. පි. ජයසූරිය මහතා ගේ ඥාතිවරයෙකු අත කපිල වස්තු ධාතූන් වහන්සේලා කීප නමක් මල්වත්තේ අනුනායක හැරමිටිගල ධීරානන්ද දළදාවත්ත නායක හිමියන් වෙත පිටත්කර එවන ලද්දේය. උන්වහන්සේ දළදා වැඩමවූ පරපුරේ බැවින් එය එලෙස ආරක්ෂා විය. පසුව ලංකාවේ සිටින රජ පරපුරේ ආරක්ෂාව මත අදත් එම කපිල වස්තු ධාතූන්වහන්සේලා වැඩ සිටී. 1978 වර්ෂයේ දී පෙර සඳහන් කළ මුද්‍ර තබන ලද සර්වඥ ධාතු කොටස් විසිහය ලංකාවට වැඩම කර ලදී. එම කොටස් සියල්ල දැනට තැන්පත් කර තිබෙන්නේ නව දිල්ලියේ කෞතුකාගාරය තුළයි. කපිල වස්තු ස්ථූපය අවස්ථා කීපයකදී තනවන ලද්දකි. මුල් වරට එය ක්‍රි. පූ. පස්වන සියවසේ දී ඉදි කර ඇති බව කැණිම් වලදී තහවුරු විය. ඉන් අනතුරුව ක්‍රි.ව.යෙන් පසු තෙවන සියවස දක්වා කරන ලද ඉඳිකිරීම් මෙම ස්ථුපය මත තිබේ. එකක් මත එකක් වශයෙන් ස්ථූපය ඉදි කර ඇත. අවසාන ස්ථූපය තරමක් විශාලය. මෙම ස්ථුපය ඇතුලුව කණිෂ්ක රජු විසින් කරන ලද සංඝාවාසයද මෙම ස්ථානයට කිලෝ මීටරයක් පමණ ඈතින් තිබෙන සුදොවුන් රාජ මාළිගයද දැනට තහවුරු කොට හොඳ තත්වයේ තිබේ. එහෙත් වන්දනා කරුවන් ගේ ස්ථිර වන්දනාවට ලක් වන්නේ මීට නුදුරින් ඇති ජේතවනාරාමයයි. නමුත් කපිල වස්තුව හා එහි ඓතිහාසික වැදගත්කම සැදැහැති බෞද්ධයින් ගේ සිත් සතන් තුළින් ඈත් නොවන බව පැහැදිළිය. එයට හේතුව කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබද මතකයයි.[/SIZE] [SIZE=4]මතුගම සෙනෙවිරුවන්[/SIZE] [URL]http://www.divaina.com/2012/09/12/badada01.html[/URL] [URL="http://www.divaina.com/2012/09/12/badada01.html"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom