Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කපුගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුග දවසකින් මෙවගේ දෙයක් දන්න පුලුවන් උනේ. එත් හිතට දුක කපුගේ මහත්තයගේ ගීත නුල එච්චර ඇදිල ගියේ නැතීක . මචන්ල එබලත පුලුවන් විදියට මීකට සපොට කරපල්ල. මෙකෙ බල පොරොත්තූනෙ කපුගේ මහත්තයගේ ගීත වෙනම නුලකට ගන්න. අනික අනිත ප්‍රදන ගීත නුල් දෙකම දැන් ගොඩක් දුරට ගිහිල්ලනිසා හරි අමරුයි කියවන්න.

මචන්ල පුලුවන් විදියට මෙක ඉස්සරහට ගෙනියමු.

මේ ගීතයේ පදරච්කය රත්නත් ශ්‍රි විජෙසින්හ ගුරුතුම

කරගල ගගා එන්න

කරනවැමි සොයුරානනේ

කරදර තැවුල්බරින් මාසිත මුදලන්න

කරනවැමි සොයුරනනේ

නමනා සිරස ඔබට

ඉසුරින් පිරුනු දනට ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා

පමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට අහිතක් නැත ඔබ සිතුවා

භීතිය දමා බිමට ගදදුන් දි බුදුන්ට

ඔබ පිල කඩට වෙලා බලා ඉන්නවා

මගු ලැතු ඇවිත් රුවට ඔබගේ සැලුන් දොරට හීනෙනෙ දෙදන නමනවා.

මේ ගීතයේ පසුබිම් කතව තමයි, එක ජන කතවක රජ කෙනෙක් මරන්න කොන්ත්‍රත් තුව දෙනව රජගේ කරන වැමියට, මොකද එක ලෙසියෙන්ම ඔහුට කරන්න පුලුවන්. ඉතින් මෙ කරන වැමිය දැලි පිහිය හොදට කරගලෙ ගාල එකියන්නේ ගොදින් මුවහත කරගෙන එනව, මෙ අතර ජර සත්තර කරයෙක් හම්බවෙල සත්තර කරය කියනව රජට ලොකු මරක අපලයක් තියනවා එකෙන් බෙරෙන්න ඔනනම් මේ මන්තරය කියකිය යන්න කියල මන්තරයක් කියනව. එ මන්තරේ තමයි "කරගල ගගා එන්න සැටි නොදනිම්ද" කියල. ඉතින් මෙක කිය කිය රජා යනකොට මෙක ඇහෙනව කරනවැමියට. කරනවැමියට වැඩේ පත්තුවෙලා කියල හිතලා, බයෙම දුවන් ඇවිල්ලා රජලග වැද වැටිල සිද්දිය කියනව.

මෙකතවේ එන සංශිප්තය තමයි පීඩිත මිනිසා දැන්නේ නැ තමට කොතරම් ලොකු බලයක් සහා අවස්තවක් තියනව කියල එවගේම ඔවුන් මොඩයි, නොන්ජල් එනිසා පලකයන් සැමදම ඔවුන්ව පෙලමින් සිටින්න අවස්තව ලැබෙනව.

මේ ගීතයේ එන්නේ මෙ ජතක කතවේ සංශිප්ත අදහස මෙවිදියට ගලපලා

කරගල ගගා එන්න//

කරනවැමි සොයුරානනේ

කරදර තැවුල්බරින් මාසිත මුදලන්න

කරනවැමි සොයුරනනේ….

කරන වැමියට හැකියවක් තියනව එ තමයි අපගේ කොන්ඩ රැවුල් කපලා අපිව එ කරදරෙන් නිදහස් කරන්න. එ කේ යටි අර්තය තමයි වැඩකරන පීඩිත ජනයට හා සමන්ය ජනයගෙන් ඉල්ල සිටින්නේ තමන්ගේ බලය මුවහත කරගෙන දුශිත පලනය හ එයට ආවඩන වන්දිබට්ඨයන් කියන ශරිරයට වැඩක් නැති පුහු අටොපය තියන මේ කොන්ඩය සහ රැවුල ඉවත කරල අපිව මෙ කරදරයෙන් නිදහස් කර දෙන්න කියල.

නමනා සිරස ඔබට

ඉසුරින් පිරුනු දනට ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා

පමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට අහිතක් නැත ඔබ සිතුවා

ඔබේ අහින්සකම, අවන්කබාවය හා ඉවසා ගැනිමෙ ගුනයන් ප්‍රයොජනයට අරගෙන බලයට එන්න ඔන උනාම බොරුවට ඔබවෙනුවෙන් සෙවය කරන බවට බොරුවට රගපලා, බලයට අවට පසුව ඔබට නියවන පක්ෂ විපක්ෂ දෙෂපලකයන් සැමදම ඔබන රවටනව. එත් කරනවැමිය විදියට නිරුපනය වෙන සමාන්‍ය ජනයට උන්ගේ බෙල්ල කපන්න අවස්තව හා හැකියව තියනව. (එත එක කවදවත ලන්කවේ නම් ප්‍රයොජනයට ගන්නේ නැ)

භීතිය දමා බිමට ගදදුන් දි බුදුන්ට

ඔබ පිල කඩට වෙලා බලා ඉන්නවා

මගු ලැතු ඇවිත් රුවට ඔබගේ සැලුන් දොරට හීනෙනෙ දෙදන නමනවා.

මේ දුශිත පලන ක්‍රමය ක්‍රමයෙන් ඔබේ සමාජය ඔබේ අනගතය විනාශකරමින ලගලගම පැමිනෙනව එත එගැන කිසිම බයක් සැකක් නැතිව, එ විනාශය වලක් වන්න ක්‍රියත්මක නොවි හැමදෙම කර්මයට දාල, දෙවියන් බුදුන්ට යතිකා තියතිය කම්මැලිකමේ පෙරමග බලගෙන ඉන්නව මගුල් ඇතා එ කියන්නේ පලකයො ඔබව නිදහස කර ගෙනයන්න එනකන්. එත් එක දවල් සිහිනයක් පමනයි.

අවසන වශයෙන් කියන්න තියෙන්න මෙකෙන් පෙන්නන්නේ ලන්කවේ සමන්ය ජනය එකියන්නේ අපි ගැන නෙද යලුවනේ. නිදහසෙන් පසුව මෙවනතෙක් අපි අපිට හිමිවෙලතියෙන සවර්නමය බලය නිසිලෙස අවන්කව බවිතා කරන්නේ නැතිව එක අවස්තවාදිව අපේ පටු අරමුනු වෙනුවෙන් එක එක පරයන්ට බිල්ලට දිල කර්මයට හා දෙවියන්ට බැන බැන ඉන්න ගෞරවනිය ශ්‍රි ලන්කිය නිදාසිටින ජනතව.

අපි විස්වස කරන අර්තික ක්රමයදෙෂපාලන ක්‍රමය මොකක් උනත් අපිට ඔන නිවැදි නීතියක්, නීවැරදි ජතික ප්‍රතිපත්තියක් නිර්මනය කරන හා ක්‍රියත් මක කරන පලනයක්

[QUOTE="waligamaya, post: 16946925, member: 435142"] [B][SIZE="4"]හුග දවසකින් මෙවගේ දෙයක් දන්න පුලුවන් උනේ. එත් හිතට දුක කපුගේ මහත්තයගේ ගීත නුල එච්චර ඇදිල ගියේ නැතීක :(:(:(:(:(. මචන්ල එබලත පුලුවන් විදියට මීකට සපොට කරපල්ල. මෙකෙ බල පොරොත්තූනෙ කපුගේ මහත්තයගේ ගීත වෙනම නුලකට ගන්න. අනික අනිත ප්‍රදන ගීත නුල් දෙකම දැන් ගොඩක් දුරට ගිහිල්ලනිසා හරි අමරුයි කියවන්න. මචන්ල පුලුවන් විදියට මෙක ඉස්සරහට ගෙනියමු.[/SIZE][/B] [B][COLOR="Red"][SIZE="4"]මේ ගීතයේ පදරච්කය රත්නත් ශ්‍රි විජෙසින්හ ගුරුතුම[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Blue"]කරගල ගගා එන්න කරනවැමි සොයුරානනේ කරදර තැවුල්බරින් මාසිත මුදලන්න කරනවැමි සොයුරනනේ නමනා සිරස ඔබට ඉසුරින් පිරුනු දනට ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා පමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට අහිතක් නැත ඔබ සිතුවා භීතිය දමා බිමට ගදදුන් දි බුදුන්ට ඔබ පිල කඩට වෙලා බලා ඉන්නවා මගු ලැතු ඇවිත් රුවට ඔබගේ සැලුන් දොරට හීනෙනෙ දෙදන නමනවා.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]මේ ගීතයේ පසුබිම් කතව තමයි, එක ජන කතවක රජ කෙනෙක් මරන්න කොන්ත්‍රත් තුව දෙනව රජගේ කරන වැමියට, මොකද එක ලෙසියෙන්ම ඔහුට කරන්න පුලුවන්. ඉතින් මෙ කරන වැමිය දැලි පිහිය හොදට කරගලෙ ගාල එකියන්නේ ගොදින් මුවහත කරගෙන එනව, මෙ අතර ජර සත්තර කරයෙක් හම්බවෙල සත්තර කරය කියනව රජට ලොකු මරක අපලයක් තියනවා එකෙන් බෙරෙන්න ඔනනම් මේ මන්තරය කියකිය යන්න කියල මන්තරයක් කියනව. එ මන්තරේ තමයි "කරගල ගගා එන්න සැටි නොදනිම්ද" කියල. ඉතින් මෙක කිය කිය රජා යනකොට මෙක ඇහෙනව කරනවැමියට. කරනවැමියට වැඩේ පත්තුවෙලා කියල හිතලා, බයෙම දුවන් ඇවිල්ලා රජලග වැද වැටිල සිද්දිය කියනව. මෙකතවේ එන සංශිප්තය තමයි පීඩිත මිනිසා දැන්නේ නැ තමට කොතරම් ලොකු බලයක් සහා අවස්තවක් තියනව කියල එවගේම ඔවුන් මොඩයි, නොන්ජල් එනිසා පලකයන් සැමදම ඔවුන්ව පෙලමින් සිටින්න අවස්තව ලැබෙනව.:dull::dull:[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"][SIZE="4"]මේ ගීතයේ එන්නේ මෙ ජතක කතවේ සංශිප්ත අදහස [COLOR="Blue"]මෙවිදියට ගලපලා කරගල ගගා එන්න// කරනවැමි සොයුරානනේ කරදර තැවුල්බරින් මාසිත මුදලන්න කරනවැමි සොයුරනනේ….[/COLOR] කරන වැමියට හැකියවක් තියනව එ තමයි අපගේ කොන්ඩ රැවුල් කපලා අපිව එ කරදරෙන් නිදහස් කරන්න. එ කේ යටි අර්තය තමයි වැඩකරන පීඩිත ජනයට හා සමන්ය ජනයගෙන් ඉල්ල සිටින්නේ තමන්ගේ බලය මුවහත කරගෙන දුශිත පලනය හ එයට ආවඩන වන්දිබට්ඨයන් කියන ශරිරයට වැඩක් නැති පුහු අටොපය තියන මේ කොන්ඩය සහ රැවුල ඉවත කරල අපිව මෙ කරදරයෙන් නිදහස් කර දෙන්න කියල. [B][COLOR="blue"]නමනා සිරස ඔබට ඉසුරින් පිරුනු දනට ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා පමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට අහිතක් නැත ඔබ සිතුවා[/COLOR][/B] ඔබේ අහින්සකම, අවන්කබාවය හා ඉවසා ගැනිමෙ ගුනයන් ප්‍රයොජනයට අරගෙන බලයට එන්න ඔන උනාම බොරුවට ඔබවෙනුවෙන් සෙවය කරන බවට බොරුවට රගපලා, බලයට අවට පසුව ඔබට නියවන පක්ෂ විපක්ෂ දෙෂපලකයන් සැමදම ඔබන රවටනව. එත් කරනවැමිය විදියට නිරුපනය වෙන සමාන්‍ය ජනයට උන්ගේ බෙල්ල කපන්න අවස්තව හා හැකියව තියනව. (එත එක කවදවත ලන්කවේ නම් ප්‍රයොජනයට ගන්නේ නැ) [B][COLOR="blue"]භීතිය දමා බිමට ගදදුන් දි බුදුන්ට ඔබ පිල කඩට වෙලා බලා ඉන්නවා මගු ලැතු ඇවිත් රුවට ඔබගේ සැලුන් දොරට හීනෙනෙ දෙදන නමනවා.[/COLOR][/B] මේ දුශිත පලන ක්‍රමය ක්‍රමයෙන් ඔබේ සමාජය ඔබේ අනගතය විනාශකරමින ලගලගම පැමිනෙනව එත එගැන කිසිම බයක් සැකක් නැතිව, එ විනාශය වලක් වන්න ක්‍රියත්මක නොවි හැමදෙම කර්මයට දාල, දෙවියන් බුදුන්ට යතිකා තියතිය කම්මැලිකමේ පෙරමග බලගෙන ඉන්නව මගුල් ඇතා එ කියන්නේ පලකයො ඔබව නිදහස කර ගෙනයන්න එනකන්. එත් එක දවල් සිහිනයක් පමනයි.[/SIZE][/COLOR][/B] [B][SIZE="4"]අවසන වශයෙන් කියන්න තියෙන්න මෙකෙන් පෙන්නන්නේ ලන්කවේ සමන්ය ජනය එකියන්නේ අපි ගැන නෙද යලුවනේ. නිදහසෙන් පසුව මෙවනතෙක් අපි අපිට හිමිවෙලතියෙන සවර්නමය බලය නිසිලෙස අවන්කව බවිතා කරන්නේ නැතිව එක අවස්තවාදිව අපේ පටු අරමුනු වෙනුවෙන් එක එක පරයන්ට බිල්ලට දිල කර්මයට හා දෙවියන්ට බැන බැන ඉන්න ගෞරවනිය ශ්‍රි ලන්කිය නිදාසිටින ජනතව.[/SIZE][/B] [SIZE="4"][B][COLOR="Green"]අපි විස්වස කරන අර්තික ක්‍රමය[COLOR="Blue"]දෙෂපාලන ක්‍රමය මොකක් උනත් අපිට ඔන [SIZE="5"]නිවැදි නීතියක්, නීවැරදි ජතික ප්‍රතිපත්තියක්[/SIZE][/COLOR] [COLOR="Red"]නිර්මනය කරන හා ක්‍රියත් මක කරන පලනයක්[/COLOR] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom