Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කපුටෝ දැන් කොළඹ නැත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කපුටෝ දැන් කොළඹ නැත්තේ ඇයි?

කපුටෝ දැන් කොළඹ නැත්තේ ඇයි?

Posted on 27 April 2012.

Rating: 0.0/7 (0 votes cast)

අප දන්නා පරිදි අප විසින් වසර ගණනාවකට පෙර අපගේ දේශපාලන සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයක් හේතුවෙන් පිරිසක් ඉවත්ව ගියේ අප විසින් මහන්සියෙන් වසර ගණනාවක් තුල ගොඩ නැගූ නමද රැගෙනය. අවසානයේ යළි දේශපාලනය වෙනුවෙන් අප තුල වූ නොසැලෙන අධිෂ්ඨානය හා ධෛර්ය්ය භාවිතා කරමින් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගන්නට අපට අවකාශය ලැබුනි. අප විසින් මහන්සියෙන් ගොඩ නැගූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නම සොරා ගන්නට තරම් දේශපාලන විනයක් ජනතා විමුක්ති පෙරමුනෙන් ඉවත් වූ කැරළිකාර කණ්ඩායමට තිබීම සමිබන්ධයෙන් අප මවිතයට පත් නොවූයේ හා මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් කරණු නොලැබුයේ කිසියම් හෝ සත්යවාදියෙකු මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරණු ලබතැයි අප විසින් විස්වාස කරණු ලැබූ බැවිනි. නමුත් අවසන් වශයෙන් අපට අවබෝධ වූයේ එක්කෝ මේ සමාජයේ සත්‍යවාදීන් මිය ගොස් ඇති බව හෝ නැතිනම් මේ වන විටත් ඉපිද නැති බවයි.

ජන අරගල ව්‍යාපාරය විසින් කිසිදු ලැජජාවකින් තොරව අපේ නම සොරා ගතත්තාටත් වඩා අපට ඇති ගැටලුව වන්නේ මේ සොරකම දැක දැකත් නිහඩව නොදන්නා ආකාරයෙන් බලා සිටින පිරිස් සම්බන්ධයෙනි. මේ වන විටත් සියලුම මුද්‍රිත හා ශ්‍රව්‍ය ද්යෂ්ය මාධ්‍යයන් විසින් ජන අරගල ව්‍යපාරය විසින් පිහිටුවනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂ හදුන්වනු ලබන්නේ පෙරටුගාමී පක්ෂය වශයෙනි. මේ කිසිවකුත් බබාලා නොවන බව අප දන්නා අතර අපව නොදන්නා අය මෙවැනි දෑ කරනවා ඇතැයි වැරදියට වටහා ගන්නට තරම් අදේශපාලනික බබාලා වන්ට අපට බැරිය. තක්කඩීන්ගේ රජා වශයෙන් විරුදාවලිය ලත් රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් විසින් මේ සතියේ රාවය පුවත් පතේ ජන අරගල ව්‍යපාරය විසින් සිදු කල හා කරමින් සිටිනා දේශපාලන කැතවැඩ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබෙනු අප දුටිමු. නමුත් අයිවන්ට හිතාමතාම අමතක වන යථාර්ථය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ මේ නම සොරා ගත්තේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයෙන් වන බවයි. මෙය වික්ටර් අයිවන් නොදන්වා යැයි යමෙකුට උපකල්පනය කරන්නට පුලුවන. යම් හෙයකින් අයිවන් අපව නොදන්නවා යැයි පවසන්නේ නම් අනිවාර්යෙන්ම අයිවන් මැරී ඉපදෙන්නට අවශ්‍ය කරන බව පැහැදිලිය. මේ තක්ඩින්ගේ රජාට එවන්නක් කියන්නට කිසිසේත් අවස්ථාවක් නොමැති බව කිව යුතුය.

මේ මෙහොතේ අප සොයමින් සිටින්නේ සත්යවාදියෙකි. ජන අරගලය විසින් අපගේ දේශපාලන සංවිධානයේ නම ගෙඩි පිටින් සොරා ගෙන ඇති බවටත් ලංකාවේ ජන මාධ්‍ය වලට දැන් මේ පක්ෂය පෙරටුගාමී පක්ෂය බවත් සමාජවාදී කෑල්ල හිතාමතාම හලා තිබෙන බවත් මේ නිසා ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයට අසාධාරණයක් සිදුව තිබෙන බවත් ප්‍රකාශ කළ හැකි අවංක සත්යවාදියෙකු ඉදිරිපත් වන්නේ නම් අප ඔහුට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් විසා එකක් ලබා දී මුදදින් රුපියල් මිලියන සියයක් තෑගී කරන්නට කැමැත්තෙමු. නමුත් එවන් සත්යවාදියෙකු යළිත් මේ පොලොවෙන් හමුවන්නට අවකාශයක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. මේ වන විට ලංකාවේ බහුතරයක් දේශපාලන ව්‍යපාර ඇතුලු බොහෝ උදවිය කරමින් සිටින්නේ තම පැවැත්ම උදෙසා ගේම් එකක් ප්ලේ කිරීම පමණි. එවන් සමාජයක දේශපාලනය කිරීම යන්න බැරෑරුම් කාර්යක් බව දේශපාලන ව්‍යපාරයක් වශයෙන් සවිඥාණිකව වටහා ගෙන සිටින්නේ අප බව කියන්නට කැමැත්තෙමු. තව දුරටත් විවිධ පෙන්දන්ට දේශපාලනය තමන්ට අභිමත ආකාරයට ගණිකා වෘත්තියේ යොදවන්නට ඉඩදී බලා සිටින්නට තරම් සජීවි දේශපාලන සංවිධානයක් වශයෙන් අප නිද්ර්යශීලී නොවන්නෙමු.

පසුගිය දිනක අප සංවිධානයෙන් ඉවත්ව ගිය පිරිසක් උත්කර්ශයට නංවමින් ෆැක්සිස් නම්න් සඟරාවක් එළි දක්වන්නට ජන අරගල ව්‍යපාරය විසින් සියලු පහසුකම් සලස්වා දෙනු ලැබීය. මේ ආකාරයෙන් ජන අරගල ව්‍යපාරය දෙවන වරටත් අපේ නමක් යළි සොරා ගන්නට කටයුතු කලේය. වසර 2006 අගභාගයේ සති අන්නත ලංකා පුවත් පතට ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් පවසන්නේ ලගදීම අප ෆැක්සිස් නම්න් නව සගරාවක් ආම්භකරනු ලබන බවයි. ඒ අනුව ලංකාවේ පොලවට මේ නම මුලින්ම හදුන්වා දුන්නේ දීප්ති විසිනි. මේ නමින් සඟරාවක් කරන්නට අදහස් කරන බව පවසා තිබිදිීත් මේ උදවිය විසින් කිසිදු විලි ලජජාවක් නැතිව මේ නම සොරා ගනිමින් මේ වන විටත් සඟරාවක් ආම්භකර තිබේ. මෙයට උපකාර කරන ජන අරගල ව්‍යපාරය මේ වන විටත් කරමින් සිටින හොරා පොලිස් සෙල්ලම දැක දැකත් නොදැක්කා සේ සිටින බුද්ධිමත්තුන් යැයි කියා ගන්නා පෙන්දන්ගේ කට ඇරෙන්නේ නැති වීම ගැන අපට පුදුම නැත. තවදුරටත් පුබුදු ජයගොඩලාට මේ අලි බබා සහ හොරු හතලිහ නටි්ය රඟ දක්වන්නට පුලුවන. ඒ අනුව ඉදිරියේ දී මේ පක්ෂය අපට නම් කරන්නට වන්නේ අලි බබාගේ සහ හොරු හතලිහගේ පක්ෂය වශයෙනි.

මේ වන විටත් ෆැක්සිස් සාමුහිකය වශයෙන් සරාවක් මුද්‍රණය කර බෙදා හරින්නට පහසුකම් සපයන පුබුදු ජයගොඩගේ භූමිකාව අපට අර්ථ දක්වන්නට වන්නේ හිස් හැගවුම්කාරයක් වශයෙනි. විවිධ මතවාද එක් ගොඩකට ඒකරාශි කරන්නට වෙර දරන්නාට අවසානයේ සිදු වන්නේ තමන් තුල යම් සාරයක් මතවාදයක් තිබුනේ නම් එයත් අහිමිකර ගැනීමටයි. අප මෙයට හිස් හැගවුම්කාරකය යැයි කියන්නෙමු. මෙය සරල උදාහරණයකින් තේරුම් ගන්නේ නම් මහිනද රාජපක්ෂ විසින් මේ ආණ්ඩුව පිහිටුවීමේ දී විවිධ මතවාද එකම තලයකට ගොනු කරන්නට වෙර දැරූ ාකාරය අපට සිහියට නගා ගන්නට පුලුවන. වාසුලා, චමිපිකලා,විමල්ලා වැනි විවිධ පාර්ශවයන් එකට ඒකරාෂි කරන්නට ගොස් අවසානයේ මහින්ද රාජක්ෂට සිදු වන්නේද තමන්ට යම් මතයක් වූයේ නම් එම මතයත් අහෝසිකර දමා ගනිමින් හිස් හැගවුම්කාරකයක් බවට පත් වන්නටයි. එය ග්‍රම්‍ය ස්ත්‍රීවාදී භාෂාවකින් ප්රකාශමාන කරන්නේ නම් ‛‛හිතහොද ගෑණි හැමදාම බඩින්’’ වැනි යෙදුමක් ආශ්රයෙන් අපට මේ හිස් හැගවුම්කාරකය අවබෝධ කර ගන්නට පුලුවන. පුබුදු ජයගොඩලා මේ දේශපාලන න්‍යයායන් නොදන්නා බවත් ඔවුන් මේ මොහොතේ කරමින් සිටින්නේ දේශපාලන න්‍යයායන් සොරා ගැනීම බවත් නොබියව ප්‍රකාශ කරන්නෙමු. ඔවුන් මේ මෙහොතේ හිස් හැගවුම්කාරක බවට පත්වෙමින් සිටින බව දැන ගන්නටවත් ඔවුන් දේශපාලන න්‍යය දන්නේ නැත. සිය පක්ෂයේ නායකයාගේ නම සම්බන්ධයෙන් දේශපානය නොකරන පෙන්දන් කොචොක් කරන විට පවා ඔවුනට නිහඩව ඉන්නට සිදු වන්නේ ඔවුනට න්‍යාය හා භාවිතය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති බැවිනි. මේ නිසා ඔවුනට සිදුව ඇත්තේ අලිබබා සහ හොරු හතලිහ නාඩගම දිගින් දිගටම රඟ දක්වමින් සිය පැවැත්ම තහවුරුකර ගන්නටයි. මේ ෆැක්සිස් සාමුහිකයේ රැස්වීම නරඹන්න පැමිණ සිටි පිරිසෙන් කිහිපදෙනෙකු ගැන අපි ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමු.

මේ අවස්ථාවට සහභාගී වූ නිර්මාල් රංජිත් දේවසිරි නැතිනම් අමාරිස් අයියා ප්‍රා සංවිධානය නියෝජනය කල කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරියෙකි. ඔහු සමග එකට දේශපාලනය කළ දයා පතිරණ මරා දමා තිබියදී යළි මේ ආකාරයෙන් මේ උදවිය සමග නිදිවදින්නට අමාරිස් අයියා දේශපාන න්‍යය උගෙන ගත්තේ කොහෙන්ද යන්න අපට අසන්නට සිදුවේ.

මේ අවස්ථාවට සම්බන්ධ වී සිටි ශ්‍රි ලංකා මාවෝවාදී පක්ෂයේ අජිත් රූපසිංහ මහතාට අපට කියන්නට ඇත්තේ ඔහු විසින් මේ දිනවල දරුණු ආකාරයෙන් කරගෙන යනු ලබන මල් කැඩීමේ ව්‍යපාර ගැන තොරතුරු නොබෝ දිනකින්ම අප විසින් එළි දක්වන්නට අදහස් කර තිබෙන බවයි. මේ ෆැස්සිස් සාමුහිකයේ එහාට මෙහාට දගලන ස්ත්‍රීවාදී නංගිලා මේ දරුණු මල් කඩන්නෙකු වන මාවෝවාදියෙකු සමග ගණුදෙනු කරන්නේ කෙසේද යන්නයි. වරෙක මාවෝ සහෝරයා විසින් පවසා සිටියේ ‛‛ දහසක් මල් පිපේවා. සියයක් ගුරුකුල ගැටේවා’’ යනුවෙනි. නමුත් අපට කියන්ට ඇත්තේ ලංකාවේ දී සියවක් ගුරුකුල ගැටෙන්නට අවස්ථාවක් නොමැති බවත් ඇත්තේ පැති දෙකක් පමණක් වන බවත්ය.

මේ ආර්ටිකියුලේෂන් කිරීම තුල අපට ප්රුටිරික් ප්‍රනාන්දු සහෝදරයාගේ මැදිහත් වීම අර්ථ ගන්වන්නට සිදු වන්නේ කෙලෙසද? වරෙක සිංහල දෙමල කළා උළෙල පොංගු තමිල් නම්න් පවත්වන්නට උත්සහා කල අවස්ථාවේ එළවා එළවා පහර දුන් උදවිය සමග යළි ආර්ටිකියුලේෂන් ගසන්නට හැකියාවක් ලැබෙන්නේ කුමන දේශපාලන න්‍යාය ඔස්සේද යන බවයි.රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ නම මරණ වරෙන්තු ලැයිස්තුවට ඇතුලත් කරන්නට උපකාර කළ අය සමගම යළි සංධානගත වීම අපට තේරුම් ගන්නට සිදු වන්නේ කෙලෙසද?

මෙම අවස්ථාවේ මොවුන්ව සිප වැලදගත් ධර්මසිරි බණ්ඩාරනායක ගෙන් අපට විමසන්නය ඇත්තේ අශෝක හදගම ආරක්ෂක අමාත්‍යාංශ වෙනුවෙන් ච්ත්‍රපටියක් නිෂ්පාදනය කරවා යැයි පවසන අතරම තවමත් දෙමල ජාතික ගැටලුව සම්බන්ධයෙන් හා බලය බෙදීම සම්බන්ධයෙන් සිය මතවාදය ඉදිරිපත් කර නැති ජාතිවදිී හෙවනැල්ලට මුවා වී සිටින පිරිසකගෙන් ලැබෙන ගෞරවය පිළිගන්නේ කෙලෙසද යන්නයි. මෙම අවස්ථාට පැමිණි සුනිල් විජෙසිරිවර්ධන ගැන අපට කියන්නට ඇත්තේ පව් කියායි. සමහර අවස්ථාවන් හිදී සුනාමියක් එනබව දැනගත් විට දෙහිවල මහා කන්ද තරණය කර සුනාමියකට එන්නට බැරි බව අවබෝධකර ගත නොහැකිව දුනව නුගේගොඩ පදිංච් පුද්ගලයෙකුට මොහු සමාන කරන්නට පුලුවන.

සිරිතුං-බාහු යුගලය යනු අල්ලපු ගෙදර ච්ත්‍රපටියේ නලුවන් බදුය. අල්ලපු ගෙදර චිත්‍රපටියේ නලුවා කට සොලවන විට කුස්සියේ සැගවී සිට සිංදු කියන පුද්ගලයාගේ භූමිකාවට මේ අයගේ භූමිකාව සමාන කළ හැකිය. හැමදාමත් අනුන් වෙනුවෙන් සිය කටහඩ ලබාදුන් මේ පැරණි වාමාංශිකයන්ගේ අලුත්ම කැරොකේ වර්ෂන් එක වශයෙන් මෙය අපට හදුන්වන්නට පුලුවන.

මේ සටහන නිමා කරන්නට අපට ප්ලේටෝ නම් දාර්ශණිකයාගේ අපූර්ව වූ උපමා කතාවක් යොදා ගන්නට පුලුවන. ප්ලේටෝගේ මේ ගුහා උපමා කතාව ඊට කදිම නිදර්ශනයකි. මේ කතාව අනුව එක්තරා සිර මැදිරියක සිරගතව සිටින කිසි දිනක එම සිර මැදිරියට එපිටින් ලෝකයක් ඇතිබව නොදන්නා සිරකරුවකු සිය සිර මැදිරියේ බිත්තියේ මත ඇදෙන යාබද මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ගේ සෙවනැලි සහ මොහු නොදකින ඒ මිනිසුන්ගේ කටහඩ අසා මොහු අවබෝධකර ගන්නේ මේ සෙවනැලි කතා කරනවා යැයි කියායි. එපිටින් එන ශබ්දය මොහු තේරුම් ගන්නේ හෙවනැලි වල හඩවහයෙනි.

ලංකාවේ වමේ ව්‍යාපාරය මේ වන විටත් නිරූපනය කරණු ලබන භූමිකාව අපට හදුන්වන්නට සිදු වන්නේ විවිධ මතවාද දරණු ලබන අය අවසානයේ එකම ස්ථානයකට ගොනුවන කාලයක් වශයෙනි. මේ සියලු පුද්ගලයන් අතර විවිධ වෙනස්කම් තිබුනත් මේ සියල්ලෝම අවසානයේ කාර්ගීල්ස් ෆුඩ් සිටි එකෙන් බඩු ගන්නට ඒකරාශී වේ. බැලුම් කාරයෙකුගේ අතේ විවිධ වර්ගයේ බැලුම් තිනි තිනිව නිදහසේ සුළගේ පාවෙනු අපට දක්නට ලැබුනත් මේ සියලු බැලුම් අවසානයේ එකට ගැටගැසී ඇත්තේ එකම රැහැනකිනි. මේ නිසා විවිධ වෙනස්කම් සහිත වාමාංශිකයන් අවසානයේ ගැටගැසී ඇත්තේ එකම රැහැනකින් බවයි. මේ වාමාංශිකයන්ට ප්ලේටෝගේ දාර්ශණික ගුවා උපමාව මේ මෙහොතේ තේරුම් ගන්නට හැකිද යන්න අප නොදන්නෙමු.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 12593908, member: 399563"] [b]කපුටෝ දැන් කොළඹ නැත්තේ ඇයි?[/b] [B][SIZE=5][URL="http://3mana.com/%e0%b6%9a%e0%b6%b4%e0%b7%94%e0%b6%a7%e0%b7%9d-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%87%e0%b6%ba/"]කපුටෝ දැන් කොළඹ නැත්තේ ඇයි?[/URL][/SIZE][/B] [SIZE=5]Posted on 27 April 2012. [/SIZE] [SIZE=5][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1472-41575_230522621375_3492571_n.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1472-41575_230522621375_3492571_n.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=5]Rating: 0.0/[B]7[/B] (0 votes cast)[/SIZE] [SIZE=5]අප දන්නා පරිදි අප විසින් වසර ගණනාවකට පෙර අපගේ දේශපාලන සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයක් හේතුවෙන් පිරිසක් ඉවත්ව ගියේ අප විසින් මහන්සියෙන් වසර ගණනාවක් තුල ගොඩ නැගූ නමද රැගෙනය. අවසානයේ යළි දේශපාලනය වෙනුවෙන් අප තුල වූ නොසැලෙන අධිෂ්ඨානය හා ධෛර්ය්ය භාවිතා කරමින් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගන්නට අපට අවකාශය ලැබුනි. අප විසින් මහන්සියෙන් ගොඩ නැගූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නම සොරා ගන්නට තරම් දේශපාලන විනයක් ජනතා විමුක්ති පෙරමුනෙන් ඉවත් වූ කැරළිකාර කණ්ඩායමට තිබීම සමිබන්ධයෙන් අප මවිතයට පත් නොවූයේ හා මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් කරණු නොලැබුයේ කිසියම් හෝ සත්යවාදියෙකු මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරණු ලබතැයි අප විසින් විස්වාස කරණු ලැබූ බැවිනි. නමුත් අවසන් වශයෙන් අපට අවබෝධ වූයේ එක්කෝ මේ සමාජයේ සත්‍යවාදීන් මිය ගොස් ඇති බව හෝ නැතිනම් මේ වන විටත් ඉපිද නැති බවයි. [/SIZE] [SIZE=5] ජන අරගල ව්‍යාපාරය විසින් කිසිදු ලැජජාවකින් තොරව අපේ නම සොරා ගතත්තාටත් වඩා අපට ඇති ගැටලුව වන්නේ මේ සොරකම දැක දැකත් නිහඩව නොදන්නා ආකාරයෙන් බලා සිටින පිරිස් සම්බන්ධයෙනි. මේ වන විටත් සියලුම මුද්‍රිත හා ශ්‍රව්‍ය ද්යෂ්ය මාධ්‍යයන් විසින් ජන අරගල ව්‍යපාරය විසින් පිහිටුවනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂ හදුන්වනු ලබන්නේ පෙරටුගාමී පක්ෂය වශයෙනි. මේ කිසිවකුත් බබාලා නොවන බව අප දන්නා අතර අපව නොදන්නා අය මෙවැනි දෑ කරනවා ඇතැයි වැරදියට වටහා ගන්නට තරම් අදේශපාලනික බබාලා වන්ට අපට බැරිය. තක්කඩීන්ගේ රජා වශයෙන් විරුදාවලිය ලත් රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් විසින් මේ සතියේ රාවය පුවත් පතේ ජන අරගල ව්‍යපාරය විසින් සිදු කල හා කරමින් සිටිනා දේශපාලන කැතවැඩ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබෙනු අප දුටිමු. නමුත් අයිවන්ට හිතාමතාම අමතක වන යථාර්ථය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ මේ නම සොරා ගත්තේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයෙන් වන බවයි. මෙය වික්ටර් අයිවන් නොදන්වා යැයි යමෙකුට උපකල්පනය කරන්නට පුලුවන. යම් හෙයකින් අයිවන් අපව නොදන්නවා යැයි පවසන්නේ නම් අනිවාර්යෙන්ම අයිවන් මැරී ඉපදෙන්නට අවශ්‍ය කරන බව පැහැදිලිය. මේ තක්ඩින්ගේ රජාට එවන්නක් කියන්නට කිසිසේත් අවස්ථාවක් නොමැති බව කිව යුතුය. [/SIZE] [SIZE=5] මේ මෙහොතේ අප සොයමින් සිටින්නේ සත්යවාදියෙකි. ජන අරගලය විසින් අපගේ දේශපාලන සංවිධානයේ නම ගෙඩි පිටින් සොරා ගෙන ඇති බවටත් ලංකාවේ ජන මාධ්‍ය වලට දැන් මේ පක්ෂය පෙරටුගාමී පක්ෂය බවත් සමාජවාදී කෑල්ල හිතාමතාම හලා තිබෙන බවත් මේ නිසා ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයට අසාධාරණයක් සිදුව තිබෙන බවත් ප්‍රකාශ කළ හැකි අවංක සත්යවාදියෙකු ඉදිරිපත් වන්නේ නම් අප ඔහුට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් විසා එකක් ලබා දී මුදදින් රුපියල් මිලියන සියයක් තෑගී කරන්නට කැමැත්තෙමු. නමුත් එවන් සත්යවාදියෙකු යළිත් මේ පොලොවෙන් හමුවන්නට අවකාශයක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. මේ වන විට ලංකාවේ බහුතරයක් දේශපාලන ව්‍යපාර ඇතුලු බොහෝ උදවිය කරමින් සිටින්නේ තම පැවැත්ම උදෙසා ගේම් එකක් ප්ලේ කිරීම පමණි. එවන් සමාජයක දේශපාලනය කිරීම යන්න බැරෑරුම් කාර්යක් බව දේශපාලන ව්‍යපාරයක් වශයෙන් සවිඥාණිකව වටහා ගෙන සිටින්නේ අප බව කියන්නට කැමැත්තෙමු. තව දුරටත් විවිධ පෙන්දන්ට දේශපාලනය තමන්ට අභිමත ආකාරයට ගණිකා වෘත්තියේ යොදවන්නට ඉඩදී බලා සිටින්නට තරම් සජීවි දේශපාලන සංවිධානයක් වශයෙන් අප නිද්ර්යශීලී නොවන්නෙමු. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පසුගිය දිනක අප සංවිධානයෙන් ඉවත්ව ගිය පිරිසක් උත්කර්ශයට නංවමින් ෆැක්සිස් නම්න් සඟරාවක් එළි දක්වන්නට ජන අරගල ව්‍යපාරය විසින් සියලු පහසුකම් සලස්වා දෙනු ලැබීය. මේ ආකාරයෙන් ජන අරගල ව්‍යපාරය දෙවන වරටත් අපේ නමක් යළි සොරා ගන්නට කටයුතු කලේය. වසර 2006 අගභාගයේ සති අන්නත ලංකා පුවත් පතට ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් පවසන්නේ ලගදීම අප ෆැක්සිස් නම්න් නව සගරාවක් ආම්භකරනු ලබන බවයි. ඒ අනුව ලංකාවේ පොලවට මේ නම මුලින්ම හදුන්වා දුන්නේ දීප්ති විසිනි. මේ නමින් සඟරාවක් කරන්නට අදහස් කරන බව පවසා තිබිදිීත් මේ උදවිය විසින් කිසිදු විලි ලජජාවක් නැතිව මේ නම සොරා ගනිමින් මේ වන විටත් සඟරාවක් ආම්භකර තිබේ. මෙයට උපකාර කරන ජන අරගල ව්‍යපාරය මේ වන විටත් කරමින් සිටින හොරා පොලිස් සෙල්ලම දැක දැකත් නොදැක්කා සේ සිටින බුද්ධිමත්තුන් යැයි කියා ගන්නා පෙන්දන්ගේ කට ඇරෙන්නේ නැති වීම ගැන අපට පුදුම නැත. තවදුරටත් පුබුදු ජයගොඩලාට මේ අලි බබා සහ හොරු හතලිහ නටි්ය රඟ දක්වන්නට පුලුවන. ඒ අනුව ඉදිරියේ දී මේ පක්ෂය අපට නම් කරන්නට වන්නේ අලි බබාගේ සහ හොරු හතලිහගේ පක්ෂය වශයෙනි. [/SIZE] [SIZE=5]මේ වන විටත් ෆැක්සිස් සාමුහිකය වශයෙන් සරාවක් මුද්‍රණය කර බෙදා හරින්නට පහසුකම් සපයන පුබුදු ජයගොඩගේ භූමිකාව අපට අර්ථ දක්වන්නට වන්නේ හිස් හැගවුම්කාරයක් වශයෙනි. විවිධ මතවාද එක් ගොඩකට ඒකරාශි කරන්නට වෙර දරන්නාට අවසානයේ සිදු වන්නේ තමන් තුල යම් සාරයක් මතවාදයක් තිබුනේ නම් එයත් අහිමිකර ගැනීමටයි. අප මෙයට හිස් හැගවුම්කාරකය යැයි කියන්නෙමු. මෙය සරල උදාහරණයකින් තේරුම් ගන්නේ නම් මහිනද රාජපක්ෂ විසින් මේ ආණ්ඩුව පිහිටුවීමේ දී විවිධ මතවාද එකම තලයකට ගොනු කරන්නට වෙර දැරූ ාකාරය අපට සිහියට නගා ගන්නට පුලුවන. වාසුලා, චමිපිකලා,විමල්ලා වැනි විවිධ පාර්ශවයන් එකට ඒකරාෂි කරන්නට ගොස් අවසානයේ මහින්ද රාජක්ෂට සිදු වන්නේද තමන්ට යම් මතයක් වූයේ නම් එම මතයත් අහෝසිකර දමා ගනිමින් හිස් හැගවුම්කාරකයක් බවට පත් වන්නටයි. එය ග්‍රම්‍ය ස්ත්‍රීවාදී භාෂාවකින් ප්රකාශමාන කරන්නේ නම් ‛‛හිතහොද ගෑණි හැමදාම බඩින්’’ වැනි යෙදුමක් ආශ්රයෙන් අපට මේ හිස් හැගවුම්කාරකය අවබෝධ කර ගන්නට පුලුවන. පුබුදු ජයගොඩලා මේ දේශපාලන න්‍යයායන් නොදන්නා බවත් ඔවුන් මේ මොහොතේ කරමින් සිටින්නේ දේශපාලන න්‍යයායන් සොරා ගැනීම බවත් නොබියව ප්‍රකාශ කරන්නෙමු. ඔවුන් මේ මෙහොතේ හිස් හැගවුම්කාරක බවට පත්වෙමින් සිටින බව දැන ගන්නටවත් ඔවුන් දේශපාලන න්‍යය දන්නේ නැත. සිය පක්ෂයේ නායකයාගේ නම සම්බන්ධයෙන් දේශපානය නොකරන පෙන්දන් කොචොක් කරන විට පවා ඔවුනට නිහඩව ඉන්නට සිදු වන්නේ ඔවුනට න්‍යාය හා භාවිතය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති බැවිනි. මේ නිසා ඔවුනට සිදුව ඇත්තේ අලිබබා සහ හොරු හතලිහ නාඩගම දිගින් දිගටම රඟ දක්වමින් සිය පැවැත්ම තහවුරුකර ගන්නටයි. මේ ෆැක්සිස් සාමුහිකයේ රැස්වීම නරඹන්න පැමිණ සිටි පිරිසෙන් කිහිපදෙනෙකු ගැන අපි ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමු. මේ අවස්ථාවට සහභාගී වූ නිර්මාල් රංජිත් දේවසිරි නැතිනම් අමාරිස් අයියා ප්‍රා සංවිධානය නියෝජනය කල කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරියෙකි. ඔහු සමග එකට දේශපාලනය කළ දයා පතිරණ මරා දමා තිබියදී යළි මේ ආකාරයෙන් මේ උදවිය සමග නිදිවදින්නට අමාරිස් අයියා දේශපාන න්‍යය උගෙන ගත්තේ කොහෙන්ද යන්න අපට අසන්නට සිදුවේ. [/SIZE] [SIZE=5] මේ අවස්ථාවට සම්බන්ධ වී සිටි ශ්‍රි ලංකා මාවෝවාදී පක්ෂයේ අජිත් රූපසිංහ මහතාට අපට කියන්නට ඇත්තේ ඔහු විසින් මේ දිනවල දරුණු ආකාරයෙන් කරගෙන යනු ලබන මල් කැඩීමේ ව්‍යපාර ගැන තොරතුරු නොබෝ දිනකින්ම අප විසින් එළි දක්වන්නට අදහස් කර තිබෙන බවයි. මේ ෆැස්සිස් සාමුහිකයේ එහාට මෙහාට දගලන ස්ත්‍රීවාදී නංගිලා මේ දරුණු මල් කඩන්නෙකු වන මාවෝවාදියෙකු සමග ගණුදෙනු කරන්නේ කෙසේද යන්නයි. වරෙක මාවෝ සහෝරයා විසින් පවසා සිටියේ ‛‛ දහසක් මල් පිපේවා. සියයක් ගුරුකුල ගැටේවා’’ යනුවෙනි. නමුත් අපට කියන්ට ඇත්තේ ලංකාවේ දී සියවක් ගුරුකුල ගැටෙන්නට අවස්ථාවක් නොමැති බවත් ඇත්තේ පැති දෙකක් පමණක් වන බවත්ය.[/SIZE] [SIZE=5] මේ ආර්ටිකියුලේෂන් කිරීම තුල අපට ප්රුටිරික් ප්‍රනාන්දු සහෝදරයාගේ මැදිහත් වීම අර්ථ ගන්වන්නට සිදු වන්නේ කෙලෙසද? වරෙක සිංහල දෙමල කළා උළෙල පොංගු තමිල් නම්න් පවත්වන්නට උත්සහා කල අවස්ථාවේ එළවා එළවා පහර දුන් උදවිය සමග යළි ආර්ටිකියුලේෂන් ගසන්නට හැකියාවක් ලැබෙන්නේ කුමන දේශපාලන න්‍යාය ඔස්සේද යන බවයි.රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ නම මරණ වරෙන්තු ලැයිස්තුවට ඇතුලත් කරන්නට උපකාර කළ අය සමගම යළි සංධානගත වීම අපට තේරුම් ගන්නට සිදු වන්නේ කෙලෙසද? [/SIZE] [SIZE=5]මෙම අවස්ථාවේ මොවුන්ව සිප වැලදගත් ධර්මසිරි බණ්ඩාරනායක ගෙන් අපට විමසන්නය ඇත්තේ අශෝක හදගම ආරක්ෂක අමාත්‍යාංශ වෙනුවෙන් ච්ත්‍රපටියක් නිෂ්පාදනය කරවා යැයි පවසන අතරම තවමත් දෙමල ජාතික ගැටලුව සම්බන්ධයෙන් හා බලය බෙදීම සම්බන්ධයෙන් සිය මතවාදය ඉදිරිපත් කර නැති ජාතිවදිී හෙවනැල්ලට මුවා වී සිටින පිරිසකගෙන් ලැබෙන ගෞරවය පිළිගන්නේ කෙලෙසද යන්නයි. මෙම අවස්ථාට පැමිණි සුනිල් විජෙසිරිවර්ධන ගැන අපට කියන්නට ඇත්තේ පව් කියායි. සමහර අවස්ථාවන් හිදී සුනාමියක් එනබව දැනගත් විට දෙහිවල මහා කන්ද තරණය කර සුනාමියකට එන්නට බැරි බව අවබෝධකර ගත නොහැකිව දුනව නුගේගොඩ පදිංච් පුද්ගලයෙකුට මොහු සමාන කරන්නට පුලුවන.[/SIZE] [SIZE=5] සිරිතුං-බාහු යුගලය යනු අල්ලපු ගෙදර ච්ත්‍රපටියේ නලුවන් බදුය. අල්ලපු ගෙදර චිත්‍රපටියේ නලුවා කට සොලවන විට කුස්සියේ සැගවී සිට සිංදු කියන පුද්ගලයාගේ භූමිකාවට මේ අයගේ භූමිකාව සමාන කළ හැකිය. හැමදාමත් අනුන් වෙනුවෙන් සිය කටහඩ ලබාදුන් මේ පැරණි වාමාංශිකයන්ගේ අලුත්ම කැරොකේ වර්ෂන් එක වශයෙන් මෙය අපට හදුන්වන්නට පුලුවන. [/SIZE] [SIZE=5] මේ සටහන නිමා කරන්නට අපට ප්ලේටෝ නම් දාර්ශණිකයාගේ අපූර්ව වූ උපමා කතාවක් යොදා ගන්නට පුලුවන. ප්ලේටෝගේ මේ ගුහා උපමා කතාව ඊට කදිම නිදර්ශනයකි. මේ කතාව අනුව එක්තරා සිර මැදිරියක සිරගතව සිටින කිසි දිනක එම සිර මැදිරියට එපිටින් ලෝකයක් ඇතිබව නොදන්නා සිරකරුවකු සිය සිර මැදිරියේ බිත්තියේ මත ඇදෙන යාබද මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ගේ සෙවනැලි සහ මොහු නොදකින ඒ මිනිසුන්ගේ කටහඩ අසා මොහු අවබෝධකර ගන්නේ මේ සෙවනැලි කතා කරනවා යැයි කියායි. එපිටින් එන ශබ්දය මොහු තේරුම් ගන්නේ හෙවනැලි වල හඩවහයෙනි.[/SIZE] [SIZE=5] ලංකාවේ වමේ ව්‍යාපාරය මේ වන විටත් නිරූපනය කරණු ලබන භූමිකාව අපට හදුන්වන්නට සිදු වන්නේ විවිධ මතවාද දරණු ලබන අය අවසානයේ එකම ස්ථානයකට ගොනුවන කාලයක් වශයෙනි. මේ සියලු පුද්ගලයන් අතර විවිධ වෙනස්කම් තිබුනත් මේ සියල්ලෝම අවසානයේ කාර්ගීල්ස් ෆුඩ් සිටි එකෙන් බඩු ගන්නට ඒකරාශී වේ. බැලුම් කාරයෙකුගේ අතේ විවිධ වර්ගයේ බැලුම් තිනි තිනිව නිදහසේ සුළගේ පාවෙනු අපට දක්නට ලැබුනත් මේ සියලු බැලුම් අවසානයේ එකට ගැටගැසී ඇත්තේ එකම රැහැනකිනි. මේ නිසා විවිධ වෙනස්කම් සහිත වාමාංශිකයන් අවසානයේ ගැටගැසී ඇත්තේ එකම රැහැනකින් බවයි. මේ වාමාංශිකයන්ට ප්ලේටෝගේ දාර්ශණික ගුවා උපමාව මේ මෙහොතේ තේරුම් ගන්නට හැකිද යන්න අප නොදන්නෙමු. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom