කබඩ් එකේ යතුරු නැති වෙලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    කට්ටඬි ගාස්තුව සහ දේව පඬුරු සීයට එකසිය පනහකින් ඉහලදාල තියෙන්නෙ.....
    ඊට ලාභයි අලුතින් කබඩ් එකක් හදවනඑක....
    යකඩෝ අපි රුපියල්වලින් පඩුරු තිබ්බට දෙවියො ගනන් අරන් නැත්තෙ ඇයි කියල දැන් තමා තේරුනේ.

    උන්ට අනාගතේ පේන නිසා රුපියල් වැඩක් නෑ කියල මුල ඉදලම දන්නවනෙ. ඉතින් පඩුරු තියල අපි බලන් ඉදියට උන් මොකවත් කරන්නෙ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    යකඩෝ අපි රුපියල්වලින් පඩුරු තිබ්බට දෙවියො ගනන් අරන් නැත්තෙ ඇයි කියල දැන් තමා තේරුනේ.

    උන්ට අනාගතේ පේන නිසා රුපියල් වැඩක් නෑ කියල මුල ඉදලම දන්නවනෙ. ඉතින් පඩුරු තියල අපි බලන් ඉදියට උන් මොකවත් කරන්නෙ නෑ.
    ඒකනෙ මම මේකෙ නූලක් මැතිරුවත් ඩොලර් වලින් පඬුරු ඉල්ලන්නෙ....
    නැත්තං වැඩේ යාදෙන්නෙ නෑ....