Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කබ්රාල්........ වන්දි ගෙවන්න එකගවීමක් නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගනී

උසාවියෙන් ඊයේ ලබාදුන් තීන්දුව

https://www.divaina.lk/main-news/47328

ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසා එම විත්තිකරුවන් සිව්දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඊයේ (10දා) නියෝග කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එච්. ඒ. කරුණාරත්න යන විත්තිකරුවෝ එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

එම නඩුවේ පැමිණිල්ල සිදුකර ඇතැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදී ඇති ප්‍රකාශයේ පිටපත් ඇතුළු නඩුවට පාදක වූ වැදගත් ලේඛන 31ක් පැමිණිල්ල විසින් මේ දක්වා විත්තියට ලබාදී නොමැති බව පෙන්වා දෙමින් තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙර නඩු දිනයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කොට තිබිණි.

එකී ලේඛන විත්තියට ලබාදීමට ඇති හැකියාව සලකා බැලීම සඳහා ඊයේ (10දා) නඩුව කැඳවිණි. සිය සේවාදායකයා විසින් 2011 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා රජයේ මුදල් යොදවා ඇත්තේ මහ බැංකු රෙගුලාසිවලට හා මූල්‍ය මණ්ඩල රෙගුලාසිවලට අනුකූලව නීත්‍යනුකූලව බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කොට තිබියදීත් එකී කරුණු මුල්කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත චෝදනා ගොනු කිරීම යුක්ති සහගත නොවන බව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් එවකට පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මූලික විරෝධතාවයක් ගොනුකර තිබූ අතර පසුව හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නඩුවට පාදක වූ සියලු කරුණු අඩංගු ලිපියක් යොමු කර සිය සේවාදායකයාගේ නිර්දෝෂීභාවය පිළිබඳව සවිස්තරව කරුණු දක්වා තිබිණි. පසුගිය නොවැම්බර් 12 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් දෙදෙනාට පිටපත් සහිතව ඉදිරිපත් කොට තිබූ එම ලිපිය මගින් පෙන්වා දී තිබූ නෛතිකමය කරුණු සලකා බැලූ කොමිෂන් සභාව එම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට තීරණය කොට තිබිණි.

ඊයේ (10දා) එම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් අපේක්ෂා නොකරන බවත් එකී චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩු කටයුත්තෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් සෙසු විත්තිකරුවන් තිදෙනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් නියෝග කළේය.

2011 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 වසරේ ජනවාරි මාසයේදී නඩු පවරා තිබූ අතර විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලූ මහාධිකරණය විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට පැමිණිල්ලට අවසර ලබාදීමකින් තොරවම ඔවුන් සියලු දෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. අනතුරුව පසුගිය වසරේ අගෝස්තු 16 වැනිදා එකී විත්තිකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේම නැවත නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබිණි. එලෙස මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවත් නැවත ගොනු කළ චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ ද එම අධ්යක්ෂ ජනරාල්වරයා විසින්ම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබියදීම වන බැවින් එකී චෝදනා පත්‍රය ද බල ශුන්‍ය බවට විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට මූලික විරෝධතාවයක් ගොනු කර තිබිණි.

පළමුවන විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතාත් දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිමුතු සෙනරත් බණ්ඩාර මහතාත් පෙනීසිටි අතර තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කවිත්‍රි උබේසේකර මෙනෙවිය, නීතිඥ ශාලික ගුණවර්ධන, නීතිඥ රජිත් සමරසේකර, බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය. හතරවන විත්තිකාර චන්ද්‍රසිරි පණ්ඩිත සිරිවර්ධන චෝදනා ගොනු කරනා විටත් මියගොස් තිබූ බව අධිකරණය හමුවේදී අනාවරණය විය. පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

ඒ අනුව එම නඩු කටයුත්ත අවසන් කෙරිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

[QUOTE="BINGU_PUTHA, post: 31125362, member: 469273"] [HEADING=2]අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගනී උසාවියෙන් ඊයේ ලබාදුන් තීන්දුව[/HEADING] [B][URL]https://www.divaina.lk/main-news/47328[/URL][/B] ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසා එම විත්තිකරුවන් සිව්දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඊයේ (10දා) නියෝග කළේය. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එච්. ඒ. කරුණාරත්න යන විත්තිකරුවෝ එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. එම නඩුවේ පැමිණිල්ල සිදුකර ඇතැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදී ඇති ප්‍රකාශයේ පිටපත් ඇතුළු නඩුවට පාදක වූ වැදගත් ලේඛන 31ක් පැමිණිල්ල විසින් මේ දක්වා විත්තියට ලබාදී නොමැති බව පෙන්වා දෙමින් තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙර නඩු දිනයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කොට තිබිණි. එකී ලේඛන විත්තියට ලබාදීමට ඇති හැකියාව සලකා බැලීම සඳහා ඊයේ (10දා) නඩුව කැඳවිණි. සිය සේවාදායකයා විසින් 2011 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා රජයේ මුදල් යොදවා ඇත්තේ මහ බැංකු රෙගුලාසිවලට හා මූල්‍ය මණ්ඩල රෙගුලාසිවලට අනුකූලව නීත්‍යනුකූලව බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කොට තිබියදීත් එකී කරුණු මුල්කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත චෝදනා ගොනු කිරීම යුක්ති සහගත නොවන බව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් එවකට පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මූලික විරෝධතාවයක් ගොනුකර තිබූ අතර පසුව හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නඩුවට පාදක වූ සියලු කරුණු අඩංගු ලිපියක් යොමු කර සිය සේවාදායකයාගේ නිර්දෝෂීභාවය පිළිබඳව සවිස්තරව කරුණු දක්වා තිබිණි. පසුගිය නොවැම්බර් 12 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් දෙදෙනාට පිටපත් සහිතව ඉදිරිපත් කොට තිබූ එම ලිපිය මගින් පෙන්වා දී තිබූ නෛතිකමය කරුණු සලකා බැලූ කොමිෂන් සභාව එම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට තීරණය කොට තිබිණි. ඊයේ (10දා) එම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් අපේක්ෂා නොකරන බවත් එකී චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම් දුන්නේය. එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩු කටයුත්තෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් සෙසු විත්තිකරුවන් තිදෙනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් නියෝග කළේය. 2011 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 වසරේ ජනවාරි මාසයේදී නඩු පවරා තිබූ අතර විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලූ මහාධිකරණය විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට පැමිණිල්ලට අවසර ලබාදීමකින් තොරවම ඔවුන් සියලු දෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. අනතුරුව පසුගිය වසරේ අගෝස්තු 16 වැනිදා එකී විත්තිකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේම නැවත නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබිණි. එලෙස මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවත් නැවත ගොනු කළ චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ ද එම අධ්යක්ෂ ජනරාල්වරයා විසින්ම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබියදීම වන බැවින් එකී චෝදනා පත්‍රය ද බල ශුන්‍ය බවට විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට මූලික විරෝධතාවයක් ගොනු කර තිබිණි. පළමුවන විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතාත් දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිමුතු සෙනරත් බණ්ඩාර මහතාත් පෙනීසිටි අතර තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කවිත්‍රි උබේසේකර මෙනෙවිය, නීතිඥ ශාලික ගුණවර්ධන, නීතිඥ රජිත් සමරසේකර, බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය. හතරවන විත්තිකාර චන්ද්‍රසිරි පණ්ඩිත සිරිවර්ධන චෝදනා ගොනු කරනා විටත් මියගොස් තිබූ බව අධිකරණය හමුවේදී අනාවරණය විය. පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය. ඒ අනුව එම නඩු කටයුත්ත අවසන් කෙරිණි. ඒ.ජේ.ඒ. අබේනායක [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom