Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?

මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?

උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?

මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?

මහින්ද හොරා,

කොමිස් කාරයා,

පවුල්වාදියා,

ඒකාධිපතියා,

රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,

රටේ යහපාලනයට කෙලින්නෙක්,

රටේ ජිවනබර වැඩි කරන්නෙක්,

ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,

පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,

වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,

රට චිනාට විකුනන්නෙක්,

අධ්‍යාපනයට කෙලින්නෙක්,

මට කියපං මේවා බොරුද ඇත්තද ? හිතට අවංකව උත්තර දෙන්න මචං ,

මහින්ද මහ ලොකුවට කතාකරනවා රටේ ඒකීයභාවට ගැන , බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලියේ නායකයා එක්ක උතුරේ ජන්ද ව්‍යාපාරය කරන ගමන් මහින්ද විපක්ෂයට අත දික් කරනවා කොටි කොටි කියලා එත් එක්කම මෙහෙ ඉන්න මහින්දගේ අනිත් බයියලා සේටර් එකම මාධ්‍ය වැඩසටහන් වලට ඇවිත් පිලි අරගන්නවා රනිල් විසින් එලියට ඇදලා ගනිපු කරුණා,පිල්ලෙයාන් නිසා තමයි යුද්දේ දිනුවේ කියලා ඒවගේම ප්රභාකරන් 2005 විරු කතාවේදී කියලා තියෙනවා , රනිල් කපටියෙක් රනිල් අපගේ සංවිදානයේ සාමාජිකයන් අතර ගැටුම් නිර්මාණය කරමින් අපව විදේශ ත්‍රස්තවාදී මර්දන දැලකට අසුකර අපගේ ආයුද රාජ්‍යට බාරගෙන අපගේ සටන අඩපන කරන්න තමයි හැදුවේ කියලා "

ප්රභාකරන් කොටි නායකයා එහෙම තේරුම් අරගන්න කොට අපේම සිංහල යක්කු ටික වයින් කරපු බෝනොක්කෝ වගේ කොට් කොටි මන්ත්‍රරය මතුරනවා පදනමක් නැතුව.

රනිල්ට ජන්දේ දෙන්න ඒපා කියලා එදා කොටි ජන්දය වර්ජනය කරලා තිබුනා ඒවා අපේ උන්ට මතක නැ .. මේ බොරුවට කොට් කොට් කියනවා එත් කොටි ඉන්නේ මහින්ද එක්ක , එකත් දන්නවා අපේ ගොන්නු ටික එත් මහින්ද කොටි එක්ක ඉන්න එක හොදයි . මෙතන තියෙන්නේ පාට බේදයක් කියලා තමයි මට වැටහෙන්නේ ,, පාට බේදවලින් තොරව ජන්දය බාවිතා කරන්න සමහර අවස්ථාවල අපිට තීරණ වෙනස්කරන්න වෙනවා එහෙම වෙනස් කරන එක තමන්ගේ තත්වයට හානියක් වෙන්නේ නැ ඇත්ත දන්නා නිසා තීරණය වෙනස් කරා එක තමයි නිහතමානි කම එහෙම නැතුව පාට ,ජාති ,ආගම් බේද වලින් අන්ද වෙලා නිවට තීරණ තීන්දු අරගෙන ජන්දේ බාවිතාකරන එක නෙවේ ,, කවුද හරි කවුද වැරදි කියන එකයි හිතන්න ඕන , මේ යන ක්‍රමය වැරදි නම් එක වෙනස් කරන්න ඕන.

මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා ගෝලීයකරණය වෙලා තියෙන මිලිජ්ජත්වයෙන් ඇත් වෙලා කියලා අපි හිතන රටක් වෙලත් , මොනවාද අපි දැක්කේ ?

රතු පස්සවල සිදුවිම මේවා තමයි ඒකාධිපති රෝල් එකේ මුලින් එන ගති ලක්ෂණ ,

මේ ලගකදී ජන්දේ ප්‍රකාශ කරාටත් පසුව මම හිතන්නේ , කෙල්ලොන්ට ,කොල්ලොන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවට බල්ලොන්ට ගහන්නෙත් නැති ආකාරයට ඉතාම මිලිජ්ජ ලෙස පොලිස් ප්‍රහාර වතුර ,කදුළු ගැස් එල්ල කරනවා , මේකද අවමබලය යොදවනවා කියන්නේ බැටම් පොලුවලින් එලව එලව ගහලා අහසට වෙඩි තියලා රබර් උණ්ඩ වලින් 18 ,21 කෙල්ලෝ කොල්ලොන්ට ගහලා මොනවා ලබා ගන්නද ?

මේවා කරන්නේ පොලිසියේ ඕනෑකමට නෙවේ ඉහලින් එන ඕඩර් , මහින්දගෙන් ,ගොටාබයගෙන් ,එස් බිගෙන් ,

කාන්තා විමුත්තියේ දොන් කාරය පිළිබද රෙද්ද උස්ස උස්ස කතාකරන සෙට් එකක් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා ඒවගේම කැබිනට් එකෙත් ඉන්නවා ,

ඔන්න SB කියනවා චන්දිකා පාරේ හෙළුවෙන් දුවන්න ගහන්න ඕනලු ,

වෙන පිළිගත් රටක මෙම ප්‍රකාශයක් කරා නම් විනාධි කිහිපයක් ඇතුලත නිතිය ක්‍රියාත්මක වෙලා ,

උසාවිගින් දඩුවම් ලබලා තමයි ආයේ එලියට එන්නේ එතරම් ප්‍රබලයි ස්වාධින නිතිය එතරම් ප්‍රබල කාන්තා නියෝජනයක් කාන්තා බලයක් තියෙනවා . එත් අද ලංකාවේ නිතිය බල්ලාට ගිහින් මහින්දට ඕන විදිහට නටන රූකඩයක් වෙලා ,අද බලන්න මහින්දගේ බංකොලොත් කැබිනට් එකේ ඉන්න වැස්සියෝ ටික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවාද නැ ? එවෙනුවට කරන්නේ කාන්තාවන්ට අපහසකරන නින්දා කරන ,හිරි හැර දුෂණ කරන මැති ඇමති වරුන්ට එන චෝදනා යටගහන්න සුදු හුණු ගාන එක විතරයි , මෑතදි පොදු වේ --- බවට පත් වුන සමන්මාලි ගැන අපිකාටත් මතකයිනේ ..

වංචා ගැන කතා කලොත් මහින්දට සෘජුව එල්ල වෙන චෝදනා රාශියක් තියෙනවා ,

හෙල්පින් හම්බන්තොට මහා මුදල් මංකොල්ලය

මෑතකදී පටන්න colombo පොට් සිටි කොමිස් ගැසිල්ල සහා චීන සමාගමකට නොමිලේ හෙට්ටියාර් 20ක් දෙන්නේ පචස් 20ක් නෙවේ හෙට්ටියාර් 20ක් නොමිලේ මේවා සහාගහන අපරාධ ජනතාව දැනුවත් කරන්නේ නැතුව තමන්ගේ අප්පාගේ අම්මාගේ බුදලය වගේ කොලබ අවට තියෙන ඉඩම් මංකොල්ලා කනවා විකුනනවා නොමිලේ දෙනවා, තෑගි දෙනවා ,

අල්ලස, දුෂණය ,වංචාව,මැරකම් පිරිලා ඉතිරෙන ආණ්ඩුවක් තමයි මහින්ද ආණ්ඩුව එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ රෙදි ඇදගෙන පිළිගන්න වෙනවා ඇත්ත.

තවදෙයක් ඔය බොහෝ පිරිසකට ගැටළුවක් තියෙනවා විදායක ක්‍රමය නැතිකිරීම මගින් රටේ පළාත් ආණ්ඩු බිහිවෙනවා කියලා ,

ෆ්ඩරල් ක්‍රමයක් ගැන කතාවෙන්නෙත් නැ ඒවගේම ,පළාත් ආණ්ඩු බිහිවෙනවාට එරෙහිව හඩක් නගපු චම්පිර,රතන වගේ පිරිසක් එකතු වෙලා තියෙන්නේ , ඒවගේම පොදු අපේක්ෂකයා පැහැදිලිවම කියලා තියෙනවා පාලත් සභා සම්බන්ද විදායක බලතල ඔහු සතුව තබාගන්නා බවත් එක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් පැහැදිලිවම කියලා තියෙනවා , ආරක්ෂක ,යුද්ද ප්රකාශකිරිම වැනි කරුණු ජනාධිපති සතුව තබාගෙන අසීමිත බලතල එනම් , නීති පති, පොලිස් පති , ඇමති මණ්ඩලයේ තනතුරු ලබාදීම ඇමති මණ්ඩලයේ ලේකම්වරු පත්කිරීම , උසස් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරහැකි බලතල ,රේගුව ,සහ අනෙකුත් මෙවැනි රාජ්‍ය ආයතන වලට ඇගිලි ගැසීමට ඇති බලතල අහෝසි කිරීමත් තමයි සිදුවෙන්නේ . එක නිසා මේක වැරදියට තේරුම් ගන්න එපා , 19වෙනි සංශෝදනයක් අරගෙන ඇවිත් මෙම බලතල සුවාධින කොමිසම් සභාවලට ලබාදීමත් එම හරහා ස්වාධින පොලිසියක් ,ස්වාධින නීතියක් ,ස්වාධින රාජ්‍ය සේවයක් ,ස්වාදීන රේගු අධිකාරිය ,ස්වාධින මැතිවරණ කොමිසමක් ,

මේ හරහා සුදුස්සාට සුදුසු තැන ලැබීමත් , රටේ යහපාලනය නිතිය පොදුවේ ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරගැනීම මෙය හුදෙක් ඔලු ගෙඩි මාරුවක් නෙවේ කිව්වේ අන්න එකයි මේ වෙනස හරහා අපිටත් සෙතක් වෙනවා වගේම අනාගතය සදහා කරන ආයෝජනයක්..

රටේ ඒකීයබාවය ගැන වචනයක් හොයන අපේ අයියලාට මොහොතකට අමතක උනාද පාට ,බේදය නිසා අමතක කරාද , සොබිත ස්වාමින් වහන්සේ උපවාස කරා ඒකීයබාවය ඇති කරගන්න ,සටන් කරා රත්න හිමි ,චම්පිලා පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටත් මහා හඩක් නැගුවා සටන් කලේ ඒකීයබාවය ගැන කතා කල ,සොබිත හිමි ,රතනහිමි ,චම්පික , වැනි අය අද ඉන්නේ කොහෙද පොදු අපේක්ෂකයා එක්ක එතකොට ඔය කියන ඒකීයභාවය අද තියෙන්නේ කොතනද පොදුඅපෙක්ෂකයා එක්ක , මහින්දගේ කුබ්බවමේ අද ඉතුරු වෙලා ඉන්නේ ෆයිල් වලට බයේ ඉන්නේ හොරුයි , 8ට පාස් නැති හෙන්චයියලා ,බයියලා ටිකයි ,කුඩු මුදලාලිලා ,එතනෝල් මුදලාලිලා විතරයි ,,

අපිට ඕන කරන සියළුවම නායකයන් ඉන්නේ පොදු අපේක්ෂකයා එක්ක ,

අන්න ඒ නිසා මෙතන කිසිම විශ්වාසය පිළිබද ගැටළුවක් නැ පුර්ණ විශ්වාසයක් තියෙනවා නමුත් මම දන්නේ නැ තවමත් පාට බේද වලින් අන්දවෙලා පිස්සු කෙලින මහින්දගේ මන්තර ජපකරන බයියලා ඉන්නවාද කියලා , මම හිතනවා එළකිරියේ ඉන්නේ බුද්දිමත් පිරිසක් නිසා මහින්දගේ බාල මන්තරය බංකොලොත් තර්ක ඉදිරිපත් කරන පිරිසක් නැතුව ඇති කියලා ,

මම දන්නවා කිබුලා උබ මේ අවස්ථාවේ ඉතාම අසරණයි තරක කරන්න කරුණු නැති තරම් ,බොහෝ විට අතීත කතා පමණයි නඩුවට පක්ෂව කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ , මම දැක්ක දෙයක් තමයි ආණ්ඩුවට බරව කතා කරන බොහෝදෙනෙක්ට ඉතුරු වෙලා තිබුනේ බංකොලොත් පරණ කතා සහ මහින්දගේ මන්තර විතරයි .

ඉතින් ඔබ තර්ක කරන්න බැරි තැනට ඇදලා දාලා තියෙන මෙම මහින්ද ආණ්ඩුවෙන් මිදෙන්න ඕන නේද ?

අපිට ඕන මෛත්රීග යුගයක් ................ නව වෙනසක් , නව දේශපාලන සංකෘතියක් ,ජිවනබර හදුනන නායකයන් ..

[QUOTE="LoriyaK, post: 17691303, member: 514512"] [COLOR="Blue"][SIZE="4"]දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ? මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ? උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ? මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ? මහින්ද හොරා, කොමිස් කාරයා, පවුල්වාදියා, ඒකාධිපතියා, රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්, රටේ යහපාලනයට කෙලින්නෙක්, රටේ ජිවනබර වැඩි කරන්නෙක්, ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්, පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්, වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් , රට චිනාට විකුනන්නෙක්, අධ්‍යාපනයට කෙලින්නෙක්, [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]මට කියපං මේවා බොරුද ඇත්තද ? හිතට අවංකව උත්තර දෙන්න මචං:yes::yes: ,[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"][B][I]මහින්ද මහ ලොකුවට කතාකරනවා රටේ ඒකීයභාවට ගැන , බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලියේ නායකයා එක්ක උතුරේ ජන්ද ව්‍යාපාරය කරන ගමන් මහින්ද විපක්ෂයට අත දික් කරනවා කොටි කොටි කියලා එත් එක්කම මෙහෙ ඉන්න මහින්දගේ අනිත් බයියලා සේටර් එකම මාධ්‍ය වැඩසටහන් වලට ඇවිත් පිලි අරගන්නවා රනිල් විසින් එලියට ඇදලා ගනිපු කරුණා,පිල්ලෙයාන් නිසා තමයි යුද්දේ දිනුවේ කියලා ඒවගේම ප්රභාකරන් 2005 විරු කතාවේදී කියලා තියෙනවා , රනිල් කපටියෙක් රනිල් අපගේ සංවිදානයේ සාමාජිකයන් අතර ගැටුම් නිර්මාණය කරමින් අපව විදේශ ත්‍රස්තවාදී මර්දන දැලකට අසුකර අපගේ ආයුද රාජ්‍යට බාරගෙන අපගේ සටන අඩපන කරන්න තමයි හැදුවේ කියලා " ප්රභාකරන් කොටි නායකයා එහෙම තේරුම් අරගන්න කොට අපේම සිංහල යක්කු ටික වයින් කරපු බෝනොක්කෝ වගේ කොට් කොටි මන්ත්‍රරය මතුරනවා පදනමක් නැතුව. රනිල්ට ජන්දේ දෙන්න ඒපා කියලා එදා කොටි ජන්දය වර්ජනය කරලා තිබුනා ඒවා අපේ උන්ට මතක නැ .. මේ බොරුවට කොට් කොට් කියනවා එත් කොටි ඉන්නේ මහින්ද එක්ක , එකත් දන්නවා අපේ ගොන්නු ටික එත් මහින්ද කොටි එක්ක ඉන්න එක හොදයි . මෙතන තියෙන්නේ පාට බේදයක් කියලා තමයි මට වැටහෙන්නේ ,, පාට බේදවලින් තොරව ජන්දය බාවිතා කරන්න සමහර අවස්ථාවල අපිට තීරණ වෙනස්කරන්න වෙනවා එහෙම වෙනස් කරන එක තමන්ගේ තත්වයට හානියක් වෙන්නේ නැ ඇත්ත දන්නා නිසා තීරණය වෙනස් කරා එක තමයි නිහතමානි කම එහෙම නැතුව පාට ,ජාති ,ආගම් බේද වලින් අන්ද වෙලා නිවට තීරණ තීන්දු අරගෙන ජන්දේ බාවිතාකරන එක නෙවේ ,, කවුද හරි කවුද වැරදි කියන එකයි හිතන්න ඕන , මේ යන ක්‍රමය වැරදි නම් එක වෙනස් කරන්න ඕන.[/I][/B][/SIZE][/COLOR] [COLOR="Blue"][B][SIZE="3"]මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා ගෝලීයකරණය වෙලා තියෙන මිලිජ්ජත්වයෙන් ඇත් වෙලා කියලා අපි හිතන රටක් වෙලත් , මොනවාද අපි දැක්කේ ?[/SIZE][/B][/COLOR] [COLOR="Red"][B][SIZE="4"]රතු පස්සවල සිදුවිම මේවා තමයි ඒකාධිපති රෝල් එකේ මුලින් එන ගති ලක්ෂණ , මේ ලගකදී ජන්දේ ප්‍රකාශ කරාටත් පසුව මම හිතන්නේ , කෙල්ලොන්ට ,කොල්ලොන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවට බල්ලොන්ට ගහන්නෙත් නැති ආකාරයට ඉතාම මිලිජ්ජ ලෙස පොලිස් ප්‍රහාර වතුර ,කදුළු ගැස් එල්ල කරනවා , මේකද අවමබලය යොදවනවා කියන්නේ බැටම් පොලුවලින් එලව එලව ගහලා අහසට වෙඩි තියලා රබර් උණ්ඩ වලින් 18 ,21 කෙල්ලෝ කොල්ලොන්ට ගහලා මොනවා ලබා ගන්නද ? මේවා කරන්නේ පොලිසියේ ඕනෑකමට නෙවේ ඉහලින් එන ඕඩර් , මහින්දගෙන් ,ගොටාබයගෙන් ,එස් බිගෙන් ,[/SIZE][/B][/COLOR] [SIZE="4"][COLOR="Red"][B]කාන්තා විමුත්තියේ දොන් කාරය පිළිබද රෙද්ද උස්ස උස්ස කතාකරන සෙට් එකක් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා ඒවගේම කැබිනට් එකෙත් ඉන්නවා , ඔන්න SB කියනවා චන්දිකා පාරේ හෙළුවෙන් දුවන්න ගහන්න ඕනලු , වෙන පිළිගත් රටක මෙම ප්‍රකාශයක් කරා නම් විනාධි කිහිපයක් ඇතුලත නිතිය ක්‍රියාත්මක වෙලා , උසාවිගින් දඩුවම් ලබලා තමයි ආයේ එලියට එන්නේ එතරම් ප්‍රබලයි ස්වාධින නිතිය එතරම් ප්‍රබල කාන්තා නියෝජනයක් කාන්තා බලයක් තියෙනවා . එත් අද ලංකාවේ නිතිය බල්ලාට ගිහින් මහින්දට ඕන විදිහට නටන රූකඩයක් වෙලා ,අද බලන්න මහින්දගේ බංකොලොත් කැබිනට් එකේ ඉන්න වැස්සියෝ ටික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවාද නැ ? එවෙනුවට කරන්නේ කාන්තාවන්ට අපහසකරන නින්දා කරන ,හිරි හැර දුෂණ කරන මැති ඇමති වරුන්ට එන චෝදනා යටගහන්න සුදු හුණු ගාන එක විතරයි , මෑතදි පොදු වේ --- බවට පත් වුන සමන්මාලි ගැන අපිකාටත් මතකයිනේ [/B][/COLOR][/SIZE].. [COLOR="blue"][SIZE="4"][B]වංචා ගැන කතා කලොත් මහින්දට සෘජුව එල්ල වෙන චෝදනා රාශියක් තියෙනවා , හෙල්පින් හම්බන්තොට මහා මුදල් මංකොල්ලය මෑතකදී පටන්න colombo පොට් සිටි කොමිස් ගැසිල්ල සහා චීන සමාගමකට නොමිලේ හෙට්ටියාර් 20ක් දෙන්නේ පචස් 20ක් නෙවේ හෙට්ටියාර් 20ක් නොමිලේ මේවා සහාගහන අපරාධ ජනතාව දැනුවත් කරන්නේ නැතුව තමන්ගේ අප්පාගේ අම්මාගේ බුදලය වගේ කොලබ අවට තියෙන ඉඩම් මංකොල්ලා කනවා විකුනනවා නොමිලේ දෙනවා, තෑගි දෙනවා ,[/B][/SIZE][/COLOR] [SIZE="4"][B][I]අල්ලස, දුෂණය ,වංචාව,මැරකම් පිරිලා ඉතිරෙන ආණ්ඩුවක් තමයි මහින්ද ආණ්ඩුව එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ රෙදි ඇදගෙන පිළිගන්න වෙනවා ඇත්ත.[/I][/B][/SIZE] [B][I][SIZE="2"]තවදෙයක් ඔය බොහෝ පිරිසකට ගැටළුවක් තියෙනවා විදායක ක්‍රමය නැතිකිරීම මගින් රටේ පළාත් ආණ්ඩු බිහිවෙනවා කියලා , ෆ්ඩරල් ක්‍රමයක් ගැන කතාවෙන්නෙත් නැ ඒවගේම ,පළාත් ආණ්ඩු බිහිවෙනවාට එරෙහිව හඩක් නගපු චම්පිර,රතන වගේ පිරිසක් එකතු වෙලා තියෙන්නේ , ඒවගේම පොදු අපේක්ෂකයා පැහැදිලිවම කියලා තියෙනවා පාලත් සභා සම්බන්ද විදායක බලතල ඔහු සතුව තබාගන්නා බවත් එක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් පැහැදිලිවම කියලා තියෙනවා , ආරක්ෂක ,යුද්ද ප්රකාශකිරිම වැනි කරුණු ජනාධිපති සතුව තබාගෙන අසීමිත බලතල එනම් , නීති පති, පොලිස් පති , ඇමති මණ්ඩලයේ තනතුරු ලබාදීම ඇමති මණ්ඩලයේ ලේකම්වරු පත්කිරීම , උසස් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරහැකි බලතල ,රේගුව ,සහ අනෙකුත් මෙවැනි රාජ්‍ය ආයතන වලට ඇගිලි ගැසීමට ඇති බලතල අහෝසි කිරීමත් තමයි සිදුවෙන්නේ . එක නිසා මේක වැරදියට තේරුම් ගන්න එපා , 19වෙනි සංශෝදනයක් අරගෙන ඇවිත් මෙම බලතල සුවාධින කොමිසම් සභාවලට ලබාදීමත් එම හරහා ස්වාධින පොලිසියක් ,ස්වාධින නීතියක් ,ස්වාධින රාජ්‍ය සේවයක් ,ස්වාදීන රේගු අධිකාරිය ,ස්වාධින මැතිවරණ කොමිසමක් , මේ හරහා සුදුස්සාට සුදුසු තැන ලැබීමත් , රටේ යහපාලනය නිතිය පොදුවේ ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරගැනීම මෙය හුදෙක් ඔලු ගෙඩි මාරුවක් නෙවේ කිව්වේ අන්න එකයි මේ වෙනස හරහා අපිටත් සෙතක් වෙනවා වගේම අනාගතය සදහා කරන ආයෝජනයක්..[/SIZE][/I][/B] [SIZE="3"][B]රටේ ඒකීයබාවය ගැන වචනයක් හොයන අපේ අයියලාට මොහොතකට අමතක උනාද පාට ,බේදය නිසා අමතක කරාද , සොබිත ස්වාමින් වහන්සේ උපවාස කරා ඒකීයබාවය ඇති කරගන්න ,සටන් කරා රත්න හිමි ,චම්පිලා පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටත් මහා හඩක් නැගුවා සටන් කලේ ඒකීයබාවය ගැන කතා කල ,සොබිත හිමි ,රතනහිමි ,චම්පික , වැනි අය අද ඉන්නේ කොහෙද පොදු අපේක්ෂකයා එක්ක එතකොට ඔය කියන ඒකීයභාවය අද තියෙන්නේ කොතනද පොදුඅපෙක්ෂකයා එක්ක , මහින්දගේ කුබ්බවමේ අද ඉතුරු වෙලා ඉන්නේ ෆයිල් වලට බයේ ඉන්නේ හොරුයි , 8ට පාස් නැති හෙන්චයියලා ,බයියලා ටිකයි ,කුඩු මුදලාලිලා ,එතනෝල් මුදලාලිලා විතරයි ,, අපිට ඕන කරන සියළුවම නායකයන් ඉන්නේ පොදු අපේක්ෂකයා එක්ක , අන්න ඒ නිසා මෙතන කිසිම විශ්වාසය පිළිබද ගැටළුවක් නැ පුර්ණ විශ්වාසයක් තියෙනවා නමුත් මම දන්නේ නැ තවමත් පාට බේද වලින් අන්දවෙලා පිස්සු කෙලින මහින්දගේ මන්තර ජපකරන බයියලා ඉන්නවාද කියලා , මම හිතනවා එළකිරියේ ඉන්නේ බුද්දිමත් පිරිසක් නිසා මහින්දගේ බාල මන්තරය බංකොලොත් තර්ක ඉදිරිපත් කරන පිරිසක් නැතුව ඇති කියලා ,[/B][/SIZE] [SIZE="4"][B] මම දන්නවා කිබුලා උබ මේ අවස්ථාවේ ඉතාම අසරණයි තරක කරන්න කරුණු නැති තරම් ,බොහෝ විට අතීත කතා පමණයි නඩුවට පක්ෂව කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ , මම දැක්ක දෙයක් තමයි ආණ්ඩුවට බරව කතා කරන බොහෝදෙනෙක්ට ඉතුරු වෙලා තිබුනේ බංකොලොත් පරණ කතා සහ මහින්දගේ මන්තර විතරයි . [/B][/SIZE] [SIZE="5"][COLOR="Blue"][B]ඉතින් ඔබ තර්ක කරන්න බැරි තැනට ඇදලා දාලා තියෙන මෙම මහින්ද ආණ්ඩුවෙන් මිදෙන්න ඕන නේද ?[/B][/COLOR][/SIZE] [B][I][SIZE="5"] අපිට ඕන මෛත්රීග යුගයක් ................ නව වෙනසක් , නව දේශපාලන සංකෘතියක් ,ජිවනබර හදුනන නායකයන් .. :yes::yes: [/SIZE] [/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom