Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොර ගසා කන්නෙ නැතුව ඇති. ඒකට සරල උත්තරයක් දෙන්නම්. ටැෆික් පොලිසිය දූශිත බවට ඕනෑම කෙනෙක් පිලිගන්නවනෙ. නමුත් එහෙමයි කියල අපිට 100%ක්ම නිලධාරීන් දූශිතයි කියන්න පුලුවන්ද?? බෑනෙ. ප්රතිපත්ති ගරුක මිනිසුන් වංචා කරන්නෙ නෑ. ඒ වගේ තමා ගසා කන්නෙ නැති ඔහු දිහා බලල පවතින ක්රමය සධාරනීය කරන්න බෑ. ඒ වගේම ඔවුන් තමන්ගෙ ක්රමය දූශිතයි කියල කියන්නෙත් නෑ. එක්කො නිහඩයි නැතිනම් ඒ වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරනව.

තව සරලව කිව්වොත් එලකිරියෙ පවතින ක්රමය අකමැතියි කියල, ඇතුලෙ ඉදගෙන මේ එලකිරිය මට විවේචනය කරන්න පුලුවන්ද? ජීටී කෙලින්ම කියයි උබ කැමැති නැත්නම් පල කියල. ඒ නිසා පවතින ක්රමය ඇතුලෙ ඉදන් ඒක විවේචනය කරන්න බෑ. එක්කො එයින් පිටතට පැමිණය යුතුයි. නැතිනම් පවතින ක්රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටියුතුයි. ඒ නිසා ඔයාගෙ ඉන්ජිනේරු මහත්තයගෙ තර්කය ගැන පැහැදිලි ඇති කියල හිතනව.

මහින්ද ඇතුලු සමස්ත පවුල මේ රටේ ධනය හොරා කන බව පිලිගන්නවාද? උත්තරය "නෑ" නම් මෙතනින් එහාට කියවන්න එපා. වහල දාල කැමැත්තක් කරගන්න. උත්තරය "ඔවු" නම් ඔබ දැන්ටමත් හොරාකන හැටි හොදටම දන්නව. ඒ පිලිබදව සැකයක් නම් තියෙන්නෙ එලකිරියෙ ඕන තරම් ත්රෙඩ් තිබ්බ මේ පවුල හොරකම් කරන හැටි.

දැන් තනි මිනිහෙක් හොරකම් කරනකොට අනිත් මිනිස්සු නිකන් ඉදීද?? අපෝ නෑ. එයාල ඇගිල්ල දික් කරනව. ප්රශ්න ගේනව. එහෙනම් ඒවයින් බේරෙන්නෙ මොකද කරන්නෙ තමන්ගෙ වටේ ඉන්න අයටත් හොරකම කරන්න ඉඩ දෙනව. එතකොට ඒ වටේ අය හොරකම් කරනකොට අනිත් අය නිකන් ඉන්නවද? ඒත් නෑ එයාල ප්රශ්න ගේනව. එහෙනම් එයාලගෙ වටේ ඉන්න අයටත් හොරකම් කරන්න දෙන්න වෙනව.

එතකොට මේක දාමයක් විදියට තමයි සකස් වෙලා තියෙන්නෙ. උඩ අය හොරකම් කරනව යට අයට ඉඩ දීල. එයාල එයාලගෙ යට අයට. එයාල එයාලගෙ යට අයට. එතකොට මේක දාමයක් විදියට පහලට එනව. උඩම මහින්ද ඉන්නකොට පහලම ඉන්නෙ කම්කරුව. උඩම එකා බිලියන ගනන් ගහනකොට යට එකාට අරක්කු ටිකයි බත් පැකට් එකයි, ඕක තමයි යතාර්තය.

ඒ දාමයෙන් පිට ඉන්නකම් අපිට මේක දූශිත බවට හොදටම පෙනුනට මේ දාමයට කොහෙන් හරි අපි සම්බන්ද වුනොත් කම්කරුවෙක්, ඉන්ජිනේරුවෙක්, මන්ත්රීකෙනෙක්, ඇමතියෙක්, ජනාධිපතිවරයෙක් හෝ මේ දාමයට සම්බන්ද ඕනෑම අයෙක් වේවා එතැන් සිට අපි දූශිත ඒ දාමයෙන් ප්රයෝජන ගත්තත් නැතත් අවාසනාවකට අපිටත් පවතින ක්රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටිමට සිදුවෙනව  එමනිසා මේ ක්රමයයි වෙනස් කල යුත්තේ.

එකී ක්රමය වෙනස් කිරීමටයි මේ පෙළ ගැසීම.

Better gamble on the stranger you don't know than the man you already know.

දැනටමත් දන්න මිනිහා මේක වෙනස් කරන්නෙ නැති බව පැහැදිලියි. එහෙනම් අවස්තාවක් දීල බලමු නොදන්න මිනිහා වෙනස් කරයිද කියල.  මක්නිසාද යත් ඒ නොදන්නා මිනිසා පොරොන්දු වෙනවා, ඒ වෙනුවෙන් තවත් විස්වාස පුද්ගලයින් එකතුවී සිටිනවා බල කිරීමට සංවිධාන ගත වී සිටිනවා අපට තිබෙන්නෙ ඔවුන්ට අවස්තාව ලබා දීම පමනයි

[QUOTE="MihiCherub, post: 17691693, member: 238676"] [SIZE=3]පොර ගසා කන්නෙ නැතුව ඇති. ඒකට සරල උත්තරයක් දෙන්නම්. ටැෆික් පොලිසිය දූශිත බවට ඕනෑම කෙනෙක් පිලිගන්නවනෙ. නමුත් එහෙමයි කියල අපිට 100%ක්ම නිලධාරීන් දූශිතයි කියන්න පුලුවන්ද?? බෑනෙ. ප්රතිපත්ති ගරුක මිනිසුන් වංචා කරන්නෙ නෑ. ඒ වගේ තමා ගසා කන්නෙ නැති ඔහු දිහා බලල පවතින ක්රමය සධාරනීය කරන්න බෑ. ඒ වගේම ඔවුන් තමන්ගෙ ක්රමය දූශිතයි කියල කියන්නෙත් නෑ. එක්කො නිහඩයි නැතිනම් ඒ වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරනව. තව සරලව කිව්වොත් එලකිරියෙ පවතින ක්රමය අකමැතියි කියල, ඇතුලෙ ඉදගෙන මේ එලකිරිය මට විවේචනය කරන්න පුලුවන්ද? ජීටී කෙලින්ම කියයි උබ කැමැති නැත්නම් පල කියල. ඒ නිසා පවතින ක්රමය ඇතුලෙ ඉදන් ඒක විවේචනය කරන්න බෑ. එක්කො එයින් පිටතට පැමිණය යුතුයි. නැතිනම් පවතින ක්රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටියුතුයි. ඒ නිසා ඔයාගෙ ඉන්ජිනේරු මහත්තයගෙ තර්කය ගැන පැහැදිලි ඇති කියල හිතනව. :) ----------------------------------------------------------------------------- මහින්ද ඇතුලු සමස්ත පවුල මේ රටේ ධනය හොරා කන බව පිලිගන්නවාද? උත්තරය "නෑ" නම් මෙතනින් එහාට කියවන්න එපා. වහල දාල කැමැත්තක් කරගන්න. උත්තරය "ඔවු" නම් ඔබ දැන්ටමත් හොරාකන හැටි හොදටම දන්නව. ඒ පිලිබදව සැකයක් නම් තියෙන්නෙ එලකිරියෙ ඕන තරම් ත්රෙඩ් තිබ්බ මේ පවුල හොරකම් කරන හැටි. දැන් තනි මිනිහෙක් හොරකම් කරනකොට අනිත් මිනිස්සු නිකන් ඉදීද?? අපෝ නෑ. එයාල ඇගිල්ල දික් කරනව. ප්රශ්න ගේනව. එහෙනම් ඒවයින් බේරෙන්නෙ මොකද කරන්නෙ තමන්ගෙ වටේ ඉන්න අයටත් හොරකම කරන්න ඉඩ දෙනව. එතකොට ඒ වටේ අය හොරකම් කරනකොට අනිත් අය නිකන් ඉන්නවද? ඒත් නෑ එයාල ප්රශ්න ගේනව. එහෙනම් එයාලගෙ වටේ ඉන්න අයටත් හොරකම් කරන්න දෙන්න වෙනව. එතකොට මේක දාමයක් විදියට තමයි සකස් වෙලා තියෙන්නෙ. උඩ අය හොරකම් කරනව යට අයට ඉඩ දීල. එයාල එයාලගෙ යට අයට. එයාල එයාලගෙ යට අයට. එතකොට මේක දාමයක් විදියට පහලට එනව. උඩම මහින්ද ඉන්නකොට පහලම ඉන්නෙ කම්කරුව. උඩම එකා බිලියන ගනන් ගහනකොට යට එකාට අරක්කු ටිකයි බත් පැකට් එකයි, ඕක තමයි යතාර්තය. ඒ දාමයෙන් පිට ඉන්නකම් අපිට මේක දූශිත බවට හොදටම පෙනුනට මේ දාමයට කොහෙන් හරි අපි සම්බන්ද වුනොත් කම්කරුවෙක්, ඉන්ජිනේරුවෙක්, මන්ත්රීකෙනෙක්, ඇමතියෙක්, ජනාධිපතිවරයෙක් හෝ මේ දාමයට සම්බන්ද ඕනෑම අයෙක් වේවා එතැන් සිට අපි දූශිත ඒ දාමයෙන් ප්රයෝජන ගත්තත් නැතත් අවාසනාවකට අපිටත් පවතින ක්රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටිමට සිදුවෙනව :) එමනිසා මේ ක්රමයයි වෙනස් කල යුත්තේ. එකී ක්රමය වෙනස් කිරීමටයි මේ පෙළ ගැසීම. Better gamble on the stranger you don't know than the man you already know. දැනටමත් දන්න මිනිහා මේක වෙනස් කරන්නෙ නැති බව පැහැදිලියි. එහෙනම් අවස්තාවක් දීල බලමු නොදන්න මිනිහා වෙනස් කරයිද කියල. :cool: මක්නිසාද යත් ඒ නොදන්නා මිනිසා පොරොන්දු වෙනවා, ඒ වෙනුවෙන් තවත් විස්වාස පුද්ගලයින් එකතුවී සිටිනවා බල කිරීමට සංවිධාන ගත වී සිටිනවා අපට තිබෙන්නෙ ඔවුන්ට අවස්තාව ලබා දීම පමනයි :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom