Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මෙතන මම ඒගැන කියන්න ගියේ නැත්තේ මචං මෙතන පිරිසක් ඉන්නවා නේ ඔන්න කිවා දැන් නැ කියනවා කියලා උඩ පනින නිසා, මම අවාසි වෙන විදිහකට ගියේ නැ ,

ඇත්තටම කිව්වොත් විදායක බලතල කප්පාදු කිරීමක් කරන්නේ අහෝසිකිරීමක් හා සමාන ,පළාත් සභා විරුසුරුවා හරිම වගේ රටේ ඒකීයභාවයට බලපාන බලතල තියාගන්නේ ජනාධිපති තුමාගේ යටතේ එක නරක නැනේ ?? එකෙන් අයහපතක් වෙන්නේ නැනේ ?

එතකොට මේ අසීමිත බලතල මම මුලින් කියලා ඇති අන්න ඒවා අහෝසි කරනවා එතකොට සරලවම කිව්වොත් අද අයතාපාලනය ඇතිවෙන්න මුලික හේතුව වෙලා තියෙන ජනාධිපති සියල්ලකටම හොට දමන තත්ත්වය නැති වෙනවා . රටේ සුදුස්සාට සුදුසු තැන ලැබීමත් රටේ වංචා දුෂණ අඩු වීමත් නිසි නීතයක් ක්‍රියාත්මක වීමක් රටේ සිදුවෙනවා මේ විධායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කිරීම මගින් ,

ඇත්තටම ඔතන ප්රශ්නය වෙන්න ඕන ඇයි මහින්ද රාජපක්ෂ මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැත්තේ කියන කරණය මචං අපි හැමෝටම අන්න ඒ ප්‍රශනය අහන්න අමතක වෙලා තියෙනවා ...

මහින්දට ඕන ආකාරයට රට මංකොල්ලා කන්න බැරි නිසා

ඒකාධිපති වියරුවෙන් හිතෙන හිතෙන පිස්සු නටන්න බැරි නිසා

පවුල් දේශපාලනය පවුල් සංස්ථාව දේශපාලන ඉති බවට පත් කරගැනීමට නොහැකි නිසා .

තමන්ගේ හෙච්යියලා පිනවීමට නොහැකි නිසා ,

වෙන කිසිම වාසියක් නැ බලන්න මෙතන තමයි හොදම පොයින්ට් මුළු රටම අද කියන මේ විධායක ක්රමයේ අනිසි බලතල ඉවත්කරන්න කියලා නමුත් මෙම මහින්ද තම ධනය රැස් කිරීම ,තමබලලොබිත්වය රැක ගන්න මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැ සහ ස්වාධිනකොමිසම් ඇති කරන්නෙත් නැ ඇයි මේ ?? බලලොබිත්වය නෙවේද ? කවුද මෙතන තර්ක කරන්න එන්නේ මෙහෙම කරන්නේ රට තියෙන ආදරයට කියලා නැ කවුරුවත් නෑ .

6) මෙන්න කෙටි විග්රහ මෙය නෙවේද අද රට ඕන ,,

දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .

මහින්දට ජන්දේ දෙන්නේ හිතන අයට ඕන එකපුද්ගලයෙක්ට සියලුම බලතල ලබාදීලා ඉතාම නින්දිත එකාධිපතිපලනයකට රට නතු කරන්නද ? ඕනෑම කෙනෙක්ට ඔනවාට වඩා බලය ලැබිය යුතු නැ ! මම දන්නවා මෙයට ඔබ මා සමග එකගයි කියා එහෙනම් ඔබ කලයුත්තේ කුමක්ද ? මහින්ද ජන්දේ දීමද ? පොදුඅපෙක්ෂකයාට ජන්දය ලබා දි මෙම කරන්නා වූ පොදු කර්තව්‍යට සහය දීම නොවේද මචං ?? ..

[QUOTE="LoriyaK, post: 17691787, member: 514512"] [COLOR="Blue"][SIZE="4"]ඔව් මෙතන මම ඒගැන කියන්න ගියේ නැත්තේ මචං මෙතන පිරිසක් ඉන්නවා නේ ඔන්න කිවා දැන් නැ කියනවා කියලා උඩ පනින නිසා, මම අවාසි වෙන විදිහකට ගියේ නැ , ඇත්තටම කිව්වොත් විදායක බලතල කප්පාදු කිරීමක් කරන්නේ අහෝසිකිරීමක් හා සමාන ,පළාත් සභා විරුසුරුවා හරිම වගේ රටේ ඒකීයභාවයට බලපාන බලතල තියාගන්නේ ජනාධිපති තුමාගේ යටතේ එක නරක නැනේ ?? එකෙන් අයහපතක් වෙන්නේ නැනේ ? [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]එතකොට මේ අසීමිත බලතල මම මුලින් කියලා ඇති අන්න ඒවා අහෝසි කරනවා එතකොට සරලවම කිව්වොත් අද අයතාපාලනය ඇතිවෙන්න මුලික හේතුව වෙලා තියෙන ජනාධිපති සියල්ලකටම හොට දමන තත්ත්වය නැති වෙනවා . රටේ සුදුස්සාට සුදුසු තැන ලැබීමත් රටේ වංචා දුෂණ අඩු වීමත් නිසි නීතයක් ක්‍රියාත්මක වීමක් රටේ සිදුවෙනවා මේ විධායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කිරීම මගින් , [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]ඇත්තටම ඔතන ප්රශ්නය වෙන්න ඕන ඇයි මහින්ද රාජපක්ෂ මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැත්තේ කියන කරණය මචං අපි හැමෝටම අන්න ඒ ප්‍රශනය අහන්න අමතක වෙලා තියෙනවා ...[/SIZE][/COLOR] [COLOR="Blue"][B][SIZE="4"]මහින්දට ඕන ආකාරයට රට මංකොල්ලා කන්න බැරි නිසා ඒකාධිපති වියරුවෙන් හිතෙන හිතෙන පිස්සු නටන්න බැරි නිසා පවුල් දේශපාලනය පවුල් සංස්ථාව දේශපාලන ඉති බවට පත් කරගැනීමට නොහැකි නිසා . තමන්ගේ හෙච්යියලා පිනවීමට නොහැකි නිසා , වෙන කිසිම වාසියක් නැ බලන්න මෙතන තමයි හොදම පොයින්ට් මුළු රටම අද කියන මේ විධායක ක්රමයේ අනිසි බලතල ඉවත්කරන්න කියලා නමුත් මෙම මහින්ද තම ධනය රැස් කිරීම ,තමබලලොබිත්වය රැක ගන්න මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැ සහ ස්වාධිනකොමිසම් ඇති කරන්නෙත් නැ ඇයි මේ ?? බලලොබිත්වය නෙවේද ? කවුද මෙතන තර්ක කරන්න එන්නේ මෙහෙම කරන්නේ රට තියෙන ආදරයට කියලා නැ කවුරුවත් නෑ .[/SIZE][/B][/COLOR] 6) [B]මෙන්න කෙටි විග්රහ මෙය නෙවේද අද රට ඕන ,, [/B] [B][SIZE="6"][I][FONT="Comic Sans MS"]දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .[/FONT][/I][/SIZE][/B] [COLOR="Blue"][SIZE="3"]මහින්දට ජන්දේ දෙන්නේ හිතන අයට ඕන එකපුද්ගලයෙක්ට සියලුම බලතල ලබාදීලා ඉතාම නින්දිත එකාධිපතිපලනයකට රට නතු කරන්නද ? ඕනෑම කෙනෙක්ට ඔනවාට වඩා බලය ලැබිය යුතු නැ ! මම දන්නවා මෙයට ඔබ මා සමග එකගයි කියා එහෙනම් ඔබ කලයුත්තේ කුමක්ද ? මහින්ද ජන්දේ දීමද ? පොදුඅපෙක්ෂකයාට ජන්දය ලබා දි මෙම කරන්නා වූ පොදු කර්තව්‍යට සහය දීම නොවේද මචං ?? ..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom