Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
22 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
24 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
26 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
28 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කම්බයොත් ගේම දෙන්ඩ වගේ යන්නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්බයොත් ගේම දෙන්ඩ වගේ යන්නේ...

නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලයි

2012 පෙබරවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 08:03 Sri Lanka Mirror Editor

Srilankamirror - ජාතික ප්රශ්නයටදහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයටඔබ්බට ගිය දේශපාලන විසඳුමක්ක්රියාත්මක කිරීමේදී, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හාකල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්ලිම්ජනතාව වෙසෙන නැගෙනහිර පළාතේඅනෙකුත් ප්‍රදේශ ඒකාබද්ධ කර එම නවපරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමටකටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාමුස්ලිම් කොංග්‍රසය පවසයි.

රජය

ඊට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයටපොලිස් හා ඉඩම් බලතල සහිතපරිපාලන ව්‍යහයක් ස්ථාපිත කළ යුතුබවත්, ඒ සඳහා තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් එම පක්ෂයේ මහ ලේකම් හසන්මහතා අද 'දිවයින' පුවත්පතට පවසා තිබේ.

එහා ගිය අලි

නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ඊට ලබාදීම මගින් මහජනතාවට ප්රතිලාභ හිමිවන බවද ඔහු කියා සිටියි.

මේ   පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට සිය කොංග්‍රසය තීරණය කර ඇති බවපවසන හසන් අලි මහතා, රජය දෙමළ ජාතික සන්ධානය සමග පමණක් පවත්වනසාකච්ඡාවලින් සියලු ජන කොටස්වලට සාධාරණය හිමි නොවන බවත් කියා සිටියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂයඕනෑම අවස්ථාවකදී එකතුවීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

[QUOTE="anju.r, post: 11993885, member: 325999"] [b]කම්බයොත් ගේම දෙන්ඩ වගේ යන්නේ...[/b] [B][SIZE=3][COLOR=Blue] නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලයි [/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=Blue] 2012 පෙබරවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 08:03 Sri Lanka Mirror Editor [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [URL="http://www.srilankamirror.com/sinhala/index.php/component/mailto/?tmpl=component&link=c14a89e67df8cd6e8a23fa1ee0b2940bbef7e394"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/emailButton.png[/IMG][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php/the-news/11450-hasan-ali?tmpl=component&print=1&layout=default&page="][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/printButton.png[/IMG][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php/the-news/11450-hasan-ali?format=pdf"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/pdf_button.png[/IMG][/URL] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/slmc.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]Srilankamirror - ජාතික ප්රශ්නයටදහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයටඔබ්බට ගිය දේශපාලන විසඳුමක්ක්රියාත්මක කිරීමේදී, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හාකල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්ලිම්ජනතාව වෙසෙන නැගෙනහිර පළාතේඅනෙකුත් ප්‍රදේශ ඒකාබද්ධ කර එම නවපරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමටකටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාමුස්ලිම් කොංග්‍රසය පවසයි. [/COLOR][/SIZE] [COLOR=Blue] රජය [/COLOR] [SIZE=3][COLOR=Blue] ඊට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයටපොලිස් හා ඉඩම් බලතල සහිතපරිපාලන ව්‍යහයක් ස්ථාපිත කළ යුතුබවත්, ඒ සඳහා තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් එම පක්ෂයේ මහ ලේකම් හසන්මහතා අද 'දිවයින' පුවත්පතට පවසා තිබේ. [/COLOR][/SIZE] [COLOR=Blue] එහා ගිය අලි [/COLOR] [SIZE=3][COLOR=Blue] නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ඊට ලබාදීම මගින් මහජනතාවට ප්රතිලාභ හිමිවන බවද ඔහු කියා සිටියි. මේ[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [SIZE=3][COLOR=Blue] පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට සිය කොංග්‍රසය තීරණය කර ඇති බවපවසන හසන් අලි මහතා, රජය දෙමළ ජාතික සන්ධානය සමග පමණක් පවත්වනසාකච්ඡාවලින් සියලු ජන කොටස්වලට සාධාරණය හිමි නොවන බවත් කියා සිටියි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂයඕනෑම අවස්ථාවකදී එකතුවීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom