Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කමාන්ඩෝස් (must read)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම.*-----

"දිගටම ෆයර් කරගෙන යන්න, ඔක්කොම කවර් වෙලා ෆයර් කරන්න. මෙහෙයුමේ යෙදී සිටි අපේ හමුදා නායකයා කෑගසමින්, වෙඩි තබයි. සර් අපි කොච්චර ගහුවත් වැඩක් නෑ සර්, ටෙරෙ හැංගිලා ඉන්නෙ, මෙහෙම ගැහුවට කවදාවත් උන්ගෙ බංකරේ අල්ලන්න වෙන්නෙ නැහැ. "

... කොටි බංකරය පිහිටා තිබුනේ 100m ක් පමණ පලළ ගඟකින් එහා පසය.

අපගේ වීරෝධාර රණවිරුවන් සිටියේ ගඟින් අනෙක් පසය. දින තුනක් තිස්සේ කෙතරම් සටන් කලත්, කොටි බංකරය ඇල්ලීමට ක්රමයක් නොවීය.

ගඟ හරහා පිහිනා ගොස් සටන් කිරීමටද නොහැකිය, එසේ කලහොත් නිකම්ම වෙඩි කා මිය යාමට සිදුවන බව සෙබලුන් දැන සිටියහ.

රාත්රියේ මහා වර්ශාවක් ඇද හැලුනි, අපගේ වීරෝධාර, විරු කැල කතිකා කරගත් පරදි දිග ගස් කොටන් කපාගෙන ගඟ ලගට ඇදුනි, වර්ශාවත් සමග, වැහි අදුරට සඳ එලියවත් නොතිබුනි නිසා, සතුරාගෙන් නොපෙනී සිටීමට එය මනා රුකුලක් විය,

නිර්භීත සෙබලුන් කිහිපදෙනෙක් සැඩ පහරද නොතකා, කොටන් ගෙන ගඟ එහා මෙහා පිහිනයි, .

මිතුරනේ ඔබ දන්නවාඩ ඔඋන් කල වීර ක්රියව කුමක්ද කියා ????

ගඟේ මතුපිටට නොපෙනෙන සේ, ගඟේ ජලයෙන් අඩි 2ක් පමණ පහලින් පාලමක් තැනූහ. කිසිවෙකුට නොපෙනෙන්නට කල මේ ක්රියාව කිසිම කොටි ත්රස්තයෙක් දැන සිටියේ නැත.

පසුවදා පහන් වන විට, සුපුරුදු පරිදි සටන ඇරඹුණි, වෙනදා මෙන් නොව අපගේ සෙබලුන් උපරිම වෙඩි බලය යොදා ගනිමින් ගඟ ඉදිරියටම ආහ, අණ ලැබුනු සැනින් ගඟ හරහා නිදසේ ඇවිද යමින් වෙඩි පිට වෙඩි තැබූහ, ගඟ මතුපිට නිදහසේඅ ඇවිද එන හමුදා සෙබලුන් දැක ත්රස්තයන් විශ්මයට පත් වුහ, තම වෙඩි වැදුනු සඟයන්ද දමා ඔවුන් පලා ගියේ නොසිතූ විරූ ප්රහාරයකට ලක් වෙමිනි.

එය ලාන්කියා ඉතිහාසයේ සෙබලුන් පිරිසක් විසින් කල අති විශේශ මෙහෙයුමකි, නවීන තාක්ශණය සෑම විටම යොදා ගත නොහැකි තැන්වලදී, අපගේ වීරෝදාර හමුදාවන් කල මේ විශ්මිත මෙහෙයුම අනගි බවනීයවේ.

ලොව පහල වූ කිසිම හමුදාවක් නොකල ආකාරයේ විරු දස් කම් පෙන්වූ අපගේ උත්තරීතර සෙබලුන් රැකදුන් අපගේ මාතෘභූමිය සදාකල් රැකේවා.

උතුම් සෙබලුනි, ඔබ එදා ඒ කල මෙහෙය සදා අමරණීයයි!

මිතුරනේ, මෙම මෙහෙයුම කල හමුදා සේනාංකය කුමක්ද කියා මට නිසියා කාරව මතක නැත, මා හට මතක ඇති ආකාරයට මෙමෙ මෙහෙයුම සිදු කර ඇත්තේ අපගේ වීරෝධාර කමාන්ඩෝස් සෙබලු විසිනි, නමුත් එය හරියටම මතක නැත, ඔබ එය දන්නවානන්, මගේ දැනගැනීම පිනිසද එය මටද ලියන්න,

ඔවුන් එදා කල මෙහෙයුම ගැන ආදරණීය මව්ලංකා මහත් ආඩම්බරයෙන් ඔවුන් ගැන සතුටුවන්නෙමු!

ඔබට සදා ජය..!! (FB yaluwekgen, elakiri set ekata)

හොඳනං REP දීල යන්න අමතක නොකරත්වා...!!

▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂

[QUOTE="Bravo-02, post: 12282281, member: 388804"] [IMG]http://img7.imageshack.us/img7/8614/army2n.jpg[/IMG] *කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම.*----- [SIZE=3]"දිගටම ෆයර් කරගෙන යන්න, ඔක්කොම කවර් වෙලා ෆයර් කරන්න. මෙහෙයුමේ යෙදී සිටි අපේ හමුදා නායකයා කෑගසමින්, වෙඩි තබයි. සර් අපි කොච්චර ගහුවත් වැඩක් නෑ සර්, ටෙරෙ හැංගිලා ඉන්නෙ, මෙහෙම ගැහුවට කවදාවත් උන්ගෙ බංකරේ අල්ලන්න වෙන්නෙ නැහැ. "[/SIZE] ..................................... ................... ....................... ... [SIZE=4]කොටි බංකරය පිහිටා තිබුනේ 100m ක් පමණ පලළ ගඟකින් එහා පසය. අපගේ වීරෝධාර රණවිරුවන් සිටියේ ගඟින් අනෙක් පසය. දින තුනක් තිස්සේ කෙතරම් සටන් කලත්, කොටි බංකරය ඇල්ලීමට ක්රමයක් නොවීය. ගඟ හරහා පිහිනා ගොස් සටන් කිරීමටද නොහැකිය, එසේ කලහොත් නිකම්ම වෙඩි කා මිය යාමට සිදුවන බව සෙබලුන් දැන සිටියහ. ........... ............... ............... රාත්රියේ මහා වර්ශාවක් ඇද හැලුනි, අපගේ වීරෝධාර, විරු කැල කතිකා කරගත් පරදි දිග ගස් කොටන් කපාගෙන ගඟ ලගට ඇදුනි, වර්ශාවත් සමග, වැහි අදුරට සඳ එලියවත් නොතිබුනි නිසා, සතුරාගෙන් නොපෙනී සිටීමට එය මනා රුකුලක් විය, .............. ............... ............. නිර්භීත සෙබලුන් කිහිපදෙනෙක් සැඩ පහරද නොතකා, කොටන් ගෙන ගඟ එහා මෙහා පිහිනයි, . ............ ................. ........... මිතුරනේ ඔබ දන්නවාඩ ඔඋන් කල වීර ක්රියව කුමක්ද කියා ???? ගඟේ මතුපිටට නොපෙනෙන සේ, ගඟේ ජලයෙන් අඩි 2ක් පමණ පහලින් පාලමක් තැනූහ. කිසිවෙකුට නොපෙනෙන්නට කල මේ ක්රියාව කිසිම කොටි ත්රස්තයෙක් දැන සිටියේ නැත. ................ ............... ............ පසුවදා පහන් වන විට, සුපුරුදු පරිදි සටන ඇරඹුණි, වෙනදා මෙන් නොව අපගේ සෙබලුන් උපරිම වෙඩි බලය යොදා ගනිමින් ගඟ ඉදිරියටම ආහ, අණ ලැබුනු සැනින් ගඟ හරහා නිදසේ ඇවිද යමින් වෙඩි පිට වෙඩි තැබූහ, ගඟ මතුපිට නිදහසේඅ ඇවිද එන හමුදා සෙබලුන් දැක ත්රස්තයන් විශ්මයට පත් වුහ, තම වෙඩි වැදුනු සඟයන්ද දමා ඔවුන් පලා ගියේ නොසිතූ විරූ ප්රහාරයකට ලක් වෙමිනි. ................. ................. .............. එය ලාන්කියා ඉතිහාසයේ සෙබලුන් පිරිසක් විසින් කල අති විශේශ මෙහෙයුමකි, නවීන තාක්ශණය සෑම විටම යොදා ගත නොහැකි තැන්වලදී, අපගේ වීරෝදාර හමුදාවන් කල මේ විශ්මිත මෙහෙයුම අනගි බවනීයවේ. ................... ................... ............. ලොව පහල වූ කිසිම හමුදාවක් නොකල ආකාරයේ විරු දස් කම් පෙන්වූ අපගේ උත්තරීතර සෙබලුන් රැකදුන් අපගේ මාතෘභූමිය සදාකල් රැකේවා. උතුම් සෙබලුනි, ඔබ එදා ඒ කල මෙහෙය සදා අමරණීයයි! ............. ........... ......... මිතුරනේ, මෙම මෙහෙයුම කල හමුදා සේනාංකය කුමක්ද කියා මට නිසියා කාරව මතක නැත, මා හට මතක ඇති ආකාරයට මෙමෙ මෙහෙයුම සිදු කර ඇත්තේ අපගේ වීරෝධාර කමාන්ඩෝස් සෙබලු විසිනි, නමුත් එය හරියටම මතක නැත, ඔබ එය දන්නවානන්, මගේ දැනගැනීම පිනිසද එය මටද ලියන්න, ......................... .................. ................. ඔවුන් එදා කල මෙහෙයුම ගැන ආදරණීය මව්ලංකා මහත් ආඩම්බරයෙන් ඔවුන් ගැන සතුටුවන්නෙමු![/SIZE] [COLOR=Red]ඔබට සදා ජය..!![/COLOR] (FB yaluwekgen, elakiri set ekata) [SIZE=4][COLOR=Magenta] [SIZE=5]හොඳනං REP දීල යන්න අමතක නොකරත්වා...!![/SIZE][/COLOR][/SIZE] ▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom