Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කයිය විතරයි වැඩ නෑ කිව්වට මේ කයිය ගැන දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කයිය කියල කියද්දි එක පාරටම ඔන්න අරූගෙ හෙන කයිය..ඌ හෙන කයිවාරු කාරය කියල මටත් බනීද මන්ද...

වර්තමානය වන විට අතිතය කනපිට පෙරළී උඩු යටි වන අදහස් ඉස්මතු වෙන කාලෙ

ඔන්න කයියක් ගහන්න හිතුන මටත්

කයිය හෙවත් සමාජ ප්රාග්ධනය යන්නෙන් සරලව අදහස් කරන්නේ ඉතා සුවිශේෂී අදහසකි. එනම් ප්‍රතිමාන, අනෝන්‍ය විශ්වාසය, අවබෝධය තුළින් පුද්ගලයන් අතර ගොඩනැගෙන සාමූහික ශක්තියයි. මෙම සාමූහික ශක්තිය ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන්නකි.

මෙවැනි සාමූහික ක්‍රියා විශාල වශයෙන් මිනිසාට ප්රතිලාභ අත්කර දේ. සමාජ ප්රාග්ධනය අනූන ප්‍රජාවක් පිළිබඳ සාක්ෂ්‍ය මගින් පෙන්නුම් කරන්නේ එවැනි සමාජ තුළ අපරාධ අඩුවීම, යහපත් සෞඛ්‍ය තත්ත්වය, ඉහළ අධ්‍යාපනික ජයග්‍රහණය සහ ආර්ථික වර්ධනයක් ඇති බවයි.

වැව් බැඳි රටේ එකමුතුකම හා සාමූහිකත්වය පිළිබඳ ව සඳහන් කරන විට කයිය එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. කයිය යන්නෙන් සමූහය යන්න අදහස් වේ.

අලි රංචුව ගැන සදහන් කරන විට තුන්දෙනා කයිය හත්දෙනා කයිය යනුවෙන් වහරන්නේ ද එනිසා ය. “උක්කුවාගේ බලු කයිය” යන යෙදුමින් අදහස් වන්නේ ද උක්කුරාලගේ බලු රංචුව ගැනය.

ඒ අනුව කයිය යන්න සමූහය යන අරුත් දනවන බව පැහැදිලිව පෙනේ. ප්‍රධාන වශයෙන් කයි වර්ග දෙකක් වේ. පිරිමි කයිය හා ගැහැනු කයිය ඒ කයි වර්ග දෙකයි. පිරිමි කයිය සඳහා පිරිමින් පමණක් සහභාගි වන අතර ගැහැනු කයිය නියෝජනය වන්නේ කාන්තාවන් ගෙනි.

වල් කෙටීම, නියර බැඳීම, සී සෑම වැනි කාර්යයන් සඳහා පිරිමි කයිය යොදාගන්නා අතර කුරහන් කැපීම වැනි අවස්ථාවලදී ගෑනුන් යොදවා ගනී. ගොයම් කැපීම වැනි කාර්යයන් සඳහා මේ දෙපිරිස ම සහභාගිවෙති.

කයිය සංවිධානය කිරීමේදී පිළිගත් චාරිත්‍ර ද අනුගමනය කිරීමක් සිදුවේ. කයිය කියනවා යනුවෙන් හඳුන්වන මේ චාරිත්‍රයේ දී හමුවී කතාබස් කර නියමිත දිනයේදී කයිය සඳහා පැමිණෙන ලෙස ඇරියුම් කිරීම එක් ක්රමයකි. අනෙක් ක්‍රමය වන්නේ කයියට බුලත් දීමයි.

නුවර කලාවියේ පැවැති ක්‍රමය වන්නේ කයිය සඳහා එක බුලත් කොළයක් දී ඇරියුම් කිරීමයි. කයියට බුලත්දීම නමින් හඳුන්වන මේ කයි කීමේදී කයිය දිනයේදී සපයන ආහාරවල ද සුවිශේෂත්වයක් දක්නට ලැබේ. කයි කීමේදී ද ඒ ක්‍රියාව සඳහා දක්ෂම පිරිස් තෝරාගෙන ආරාධනා කරති.

පිදුරු සෙවිලි කිරීම හා දඬු වැට බැඳීම වැනි කටයුතු වලදී ඒ කාර්යයන්වලට නම් දැරූ පුද්ගලයන් ම හඳුනාගෙන ඇරියුම් කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. ගොයම් කැපීම කුරහන් කැපීම වැනි කාර්යයන් සඳහා කයිකාරයන් තෝරා ගන්නා විට ඊර්ෂ්‍යාකාරයන් හට කයියට ඇරියුම් නොකිරීමට ද වගබලා ගනිති. බෝගයේ වපසරිය හා ඵලබරවීම පිළිබඳ ව ඇස්වහ වදින නිසා එබඳු අය වගාවට ඇතුල් කර නොගැනීම මෙහිදී විශේෂයෙන් සලකනු ලැබේ.

කයිබත

බුලත් දී කැඳවනු ලබන කයියේදී උදේ හීල සුදු බත් හා

එළවුළු වෑංජනයක් පොල් සම්බලක් වැනි දේකින් යුක්ත වෙයි. දිවා ආහාරය සඳහා කැවුම් කෙසෙල්ගෙඩි සමඟ ඉඹුල් කිරිබත් දෙනු ලැබේ. රාත්‍රි ආහාරය සුවිශේෂ ආහාරයකි. සුදු බත් රතු බත් මෙන්ම මස් හෝ මාළු ද, අල, කරවල, පරිප්පු වැනි ඒ යුගයේ සුවිශේෂ ආහාරවලින් ද කයිබත සකස්වෙයි.

ආහාරයෙන් පසුව දෙන අතුරු පස ලෙස පොල්කිරිවලට කෙසෙල්ගෙඩි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පානයක් සපයනු ලැබේ. ඇතැම් විට “කිරිපැණි” සාදා සංග්‍රහ කරති. කිරි පැණි යනු කිරිත් පැණිත් නොව හාල්පිටි, පොල්කිරි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පල්පයක් වැනි ආහාරයකි. කයිබතට කිරි පැණි සෑදීම එවකට පැවැති විශේෂ සංග්‍රහයකි. සාමාන්‍ය කයියකදී නම් විශේෂ කයිබත සකස් කරන්නේ දිවා ආහාරය සඳහායි.

මෙහිදී ඇතැම් විට රාත්‍රී කයිබතක් සපයන්නේ නැත. ප්‍රධාන කයියකදී උදේ සහ දිවා ආහාරවලට මස් මාලු සපයන්නේ නැත්තේ කයිකාරයන්ගේ ආරක්ෂාව සඳහා බව කියති. එසේ වූ විට කැත්තෙන් දෑකැත්තෙන් හෝ පන්නන් කැත්තෙන් (කුරක්කන් කැපීමට භාවිතා කරන්නේ පන් කැත්තයි) අනතුරු සිදුවන බව ගමේ ඇත්තන් පවසති.

කයිය සහ කයිවාරුව

කයිය සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සෝයුරු සෝයුරියන් හා පිය පුත්වරු මෙන්ම බාප්පලා පුතාලා අම්මලා දුවලා එකම කයියට යොදා නොගනිති. කයියේදී කයිවාරුව වෙහෙස නිවා ගැනීමට වැදගත්වී. මෙහිදී කයිවාරුකාරයන් විසින් කියනු ලබන හාස්‍ය උපදවන කතා අතර අසභ්‍ය කතා ද කෙරේ. හොරගමන් බිමන් වැනි ඕපාදූප මේ කයිවාරු වලදී බොහෝ විට භාවිතා වෙයි. මෙනිසාම කයි කීමේදී තෝරා බේරාගන ශ්‍රමිකයන් නම් කිරීමට කයි හිමියා ප්‍රවේශම් වෙයි.

කයියට කවි කීම

ගොයම් කැපීම කුරහන් කැපීම වැනි අවස්ථා වලදී කයියේ එන අය කවි කියමින් කාර්යයේ නිරත වෙති. ගොයම් කවි කුරහන් කවි ආදිය බිහිවීමට තිඹිරි ගෙය වී ඇත්තේ ද මෙවැනි කයි බව ද සිතිය හැකි ය. ඒකරාශී වී වැඩකිරීමේ ප්‍රීතිය කරන කාර්යයේදී මහන්සිය අවම කරගැනීම හා එකිනෙකාගේ කුසලතා දැක්වීම ද මේ තුළින් සිදුවී ඇති බව පෙනේ.

කයියට ඇඹුල

කයිය ගැන කියන විට බොහෝ අයට ඇඹුල මතක් වෙයි. කයියට ඇඹුල අරන් යාම ප්‍රසිද්ධ කරුණක් වී ඇතත් නුවර කලාවියේ කොටු ගම්මානවල ඇඹුල වෙනුවට ඒ සඳහා යොදාගන ඇත්තේ ‘කයිබත’ යන වැහැරුමයි. එනිසාම ඇඹුල මෙහිදී කයිබත වී ඇති බව පෙනේ.

"විශේෂයෙන්ම එක කුලයකට අයත් ගම්වල සමාජ ඒකාග්‍රතාව බෙහෙවින්ම ශක්තිමත්ය. මෙවැනි ගමක විසූ හැම පවුලකටම ගොවිතැන් කිරීමට හෝ ගෙයක් තැනීමට හෝ වැනි කටයුත්තකදී අන් අයගේ සහාය ලැබෙන බවට ස්ථිර විශ්වාසයක් තැබිය හැකි විය.

මෙම කයිය ස0කල්පය ගැන විද්වතුන් පල කල අදහස් කීපයක් නම්

මහාචාර්ය ඇම්. බී. ආරියපාල මධ්‍යකාලීන ලංකා සමාජය නම් කෘතියේදී මෙවැනි අදහසක් පළකර ඇත.

"පවුලක සාමාන්‍යයෙන් නෑ පවුල් රාශියකින් වටලන ලද්දේ විය. මේ පවුල ඕනෑ එපාකම්වලදීද ලෙඩදුක්, ප්‍රීති උත්සව ආදී සියලු ප්‍රීති ජන මෙන්ම දුක්ඛදායක අවස්ථාවලදීද අෙන්‍යාaන්‍ය සහයෝගයෙන් කටයුතු කළේය.

ඒ අනුව ඔවුනට තම ඥතීන්ට සමූහයේ සහාය, උපකාරය ලැබුණේ සතුටේදී පමණක් නොව දුක්ඛදායක අවස්ථාවකදීද ඔවුන්ගේ සහයෝගය ලැබී ඇත. එය එ නෙදා ජීවිතය පහසුවෙන් ගෙවීමට උදව් වන්නට ඇති බව පැහැ ලිය.

පැරැණි ලාංකික සමාජයේ අෙන්‍යාaන්‍ය සම්බන්ධතා කැපී පෙනුණ විශේෂ අවස්ථාවක් වූයේ ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත වූ ගොවිතැනේදීය. වී ගොවිතැන හා සම්බන්ධ සියලුම අවස්ථාවලදී හේන් ගොවිතැනේ දී සාමූහික ක්‍රියාකාරකම් බහුලව ක්‍රියාත්මක වී ඇති බව පෙනේ.

කුඹුරු ගොවිතැන ගත්විට ඔවුන් ඊට අවශ්‍ය ශ්‍රමය උපකරණ හා වෙනත් අවශ්‍යතා සපුරා ගන්නා ලද්දේ අෙන්‍යාaන්‍ය සහයෝගිතාව මගිනි. එහිදී "අත්තම" හා "කයිය" වැනි ක්‍රම භාවිත විය. රොබට් නොක්ස් මේ ගැන මෙසේ ලියා ඇති බව එදා හෙළ ව නම් ග්‍රන්ථයෙන් පෙනේ.

"කුඹුරු ගොවිතැනට අදාළ බිම කෙටීමේදී මැඩීමේදී, හෑමේදී, වැපිරීමේදී පමණක් නොව ගොයම් කපා පෑගීමේදී ද ගම්වැසියෝ උනුන්ට සහයෝගී වී වැඩ කරති. මේ සාමූහිකව වැඩ කිරීමේ සම්ප්‍රදායට "අත්තම් ක්‍රමය" යෑයි කියනු ලැබේ.

සිංහල සමාජ සංවිධානය කෘතියෙහිද මෙය මෙසේ දක්වා ඇත.

සිංහල සමාජ සංවිධානය කෘතියේ රැල්ත් පීරිස් මේ පිළිබඳ දැක්වෙන විස්තරය මෙපරි වේ

"ඔවුන් කුඹුරු කොටන විට හා ගොයම් කපන විට ගමේ සියලු දෙනාම එක්ව එසේ කරති. එකිනෙකාට ඇප උපකාරී වීමේ මේ ක්‍රමය "අත්තම" යනුවෙන් හඳුන්වයි. යමෙක් තව කෙනකුට උපකාර කරන්නේ අනෙකා ද එවැනිම ශ්‍රමයක් හෝ න ගණනක් හෝ කුඹුරු වැඩ සඳහා පෙරළා යෙදෙන බැවිනි. ඒ නිසා ඔවුන් සියලු දෙනාම එකතුවී එක් පුද්ගලයෙකුගේ ගොයම් කපති. ඊළඟට තව පුද්ගලයෙකුගේ වශයෙන් අවසාන තෙක්ම එකිනෙකාගේ ගොයම් කපති".

මේ අනුව කුඹුරු ගොවිතැනට අදාළ ශ්‍රමය පහසුවෙන්ම "අත්තම් ක්‍රමය" මගින් ලබාගත් බැවින් ඊට අවශ්‍ය ශ්‍රමය සඳහා අමතර වියදමක් දැරීමට ගොවීන්ට සිදු නොවීය. "කයිය" ද මෙවැනිම ශ්‍රමය ලබා ගැනීමේ ක්රමයකි.

"කයිය ක්‍රමයට අනුව ශ්‍රමය බහුලව අවශ්‍ය වූ අවස්ථාවන්හි දී ගොවියෙක් තම හිතවතුන් කිහිප දෙනෙක් ඒ කාර්ය සඳහා කැඳවන අතරම ඔහු ඒ පරිද්දෙන්ම හිතවතුන්ට අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ගේ වැඩ කටයුතුවලට සහභාගී වේ.

මෙවැනි අෙන්‍යාaන්‍ය උපකාරයෙන් ගොවිතැනට අදාළ ශ්‍රම සම්පත ලබාගැනීමේ මූලික පදනම වූයේ ඔවුන් අතර වූ විශ්වාසයයි"

"තමන්ට උදව් ලැබූ පුද්ගලයා තමන්ට ඔවුන්ගේ උදව් අවශ්‍ය වූ විටෙක ප්‍රති උපකාරය සඳහා පැමිණියේය යන විශ්වාසය ඔවුන් තුළ තිබිණි." මේ ක්‍රමය මගින් තමාට අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් සපයාගෙන සාර්ථකව ගොවිතැන් කිරීමට එකල ගොවීහු සමත් වූහ.

ශ්‍රී ලංකාවේ ගොවිතැන හා සම්බන්ධ විශේෂ ප්‍රභේදයක් වන වියළි කලාපයේ නුවර කලාපීය ආදී ප්‍රදේශවල වාරි කෘෂි කර්මාන්තය ආශ්‍රිතව මෙවැනි සාමූහික ක්‍රියා බහුලව දැකගත හැකි විය.

එකල එම ප්‍රදේශයේ සියලු ගොවීහු වර්ෂා කාලයෙන් පසුව ගොවිතැන සම්බන්ධයෙන් සාකච්ඡා කරති. මෙහිදී ගමරාල හා අනෙක් පාංශුකාරයන් එක්ව එළැඹෙන ගොවිතැන් වාරයේ දී ගොවිතැන් කරන කුඹුරු ප්‍රමාණය (පවතින ජලය අනුව) ආරම්භක නය, ඉන්පසු ඇළ වේලි ආ ය ශුද්ධ කිරීම ආරම්භ කරති. (මෙසේ එක්ව සාකච්ඡා කිරීම ගම් සභාව ලෙසද හැඳින්වේ)

"පොදු ඇළ වේලි ශුද්ධ කිරීම කරන ලද්දේ සියලු දෙනාම එකතුව හෝ කොටස් වශයෙන් බෙදාගෙනය" ශුද්ධ කිරීම පමණක් නොව වැව හා ඇළවේලි නඩත්තු කිරීම හා ඒවා නිසි ලෙස පවත්වාගෙන යැමටත් සියලු දෙනා සහයෝගය දෙන ලදී.

කුඹුරු සී සෑම, වැපිරීම ආ ය ඉහතින් දැක්වූ ආකාරයට අත්තම් හෝ කයිය මගින් සිදුකළ අතර වැපිරූ කුඹුරු සතුන්ගෙන් වෙනත් ආපදාවලින් ආරක්ෂා කර ගැනීමද සහයෝගයෙන් කළ කාර්යයක් විය.

"පාංශුකාරයෝ සිය කුඹුරු නිරතුරුවම ආරක්ෂා කරගනු වස් මාරුවෙන් මාරුවට රැකවලේ යෙදුණෝය.

මෙම කරුණු අනුව බැලූ විට ඔවුන් එකිනෙකාට උදව් කරන ලද්දේ තමාට හිමි රාජකාරියක් ලෙස සිතා හෝ වෙනත් නීති රීතියක් මගින් නියම කළ නිසා නොව ඔවුන් අතර තිබූ විශ්වාස ප්‍රතිමාන හා සාමූහික හැඟීම් නිසාවෙන් බව පැහැ ලි වේ.

යම් කෙනකුට අසනීපවීම් නිසා ඔහුගේ පංගුවේ අස්වැන්න කපා ගැනීමට නොහැකි වී නම් සෙසු අය එක්වී ඔහු වෙනුවෙන් එය කපා දුන්හ.

මෙමගින් පැහැ ලි වන්නේ ඔවුනොවුන් අතර තිබූ අෙන්‍යාaන්‍ය බැඳීම මගින් ඔවුන්ගේ ජීවිතයේ අපහසු අවස්ථා පහසුවෙන් ජයගෙන තම වි පෙවෙත සාර්ථකව හා ක්‍රමානුකූලව ගත කිරීමට ඉන් හැකියාව ලබාගත් බවයි. එමෙන්ම අන්තර් සම්බන්ධතා හා සාමුහිකත්වය නිසා අත්කර ගත් නොයෙක් ප්‍රතිලාභද ඉන් පැහැ ලි වේ.

ගොවිතැනට සම්බන්ධ ඉඩම් භුක්ති රටාවේද ඇතැම් අංග මෙහිදී දැක්විය හැකිය. ඉන් එකක් ලෙස කල්ගත වන විට ඉඩම් පංගුකාරයන් අතර කොටස් ලෙස බෙදී යැම මගින් අස්වැන්න සරු නොවීම හා වෙනත් ඇතිවන ගැටලු මඟහරවා ගැනීමට භාවිතා කළ "කට්ටිමාරු" හා "තට්ටුමාරු" ක්‍රම දැක්විය හැකිය.

සිංහල සමාජ සංවිධානය කෘතියේ රැල්ත් පීරිස් මේ පිළිබඳ දැක්වෙන විස්තරය මෙපරිදි වේ.

"දේපොළ හැම තට්ටු මාරු පාංශුකාරයෙකුටම සමානව ලැබෙන සේ සමාන කොටස් රාශියකට බෙදන ලදී. අනතුරුව ඇත්ත වශයෙන්ම ක්‍රමානුකූලව බෙදීමක් කරනු වෙනුවට හා සෑම කොටස්කරුවෙකුටම ඔහුගේ නියමිත කොටස් බෙදා වෙන්කර දෙනු වෙනුවට සම්පූර්ණ ඉඩම ඒ ඒ පුද්ගලයාට අයත් කොටස්වලට සමාන කාලසීමාවකට භුක්ති විඳීමට සලස්වන ලදී. ඔහුගෙන් පසු ඊළඟට සිටින තැනැත්තාට ඉඩම් භුක්තිය ලැබේවි. මේ අයුරින් කොටස් හිමි සියලු දෙනාටම වාරයක් ලැබේ.

මේ ආකාරයට ඒ ඒ භුක්ති විඳින තැනැත්තා අන් අයට අස්වැන්න ඉඩමේ ප්‍රමාණයට සමානුපාතිකව බෙදාදෙනු ලැබේ. මින් අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් ගැටලු අවම වන ඉඩම් ඵලදායී ලෙස වගාවේ යෙදවේ. එම ක්‍රමය අෙන්‍යාaන්‍ය විශ්වාසය මත රැඳී පවතී. එමෙන්ම ඉඩම් පිළිබඳ ආරවුල් ද එම සමාජයේ aaaසාමුහික හැඟීම නිසා අවම මට්ටමක විය.

"අනුන්ගේ දේපළ අයිති කර ගැනීමට හෝ ඇඟිලි ගැසීමක් උපකාරී වැඩ කටයුතු නිසා නොවීය"

මීට අමතරව වී ගොවිතැනේ දී ධාන්‍ය පැසෙන තුරු කපා පාගන්නා තුරු සිය පවුලේ යෑපීම සඳහා වී ණයට ගැනීමේ ක්රමයක්ද මහනුවර යුගයේ ගොවීන් අතර ක්‍රියාත්මක වී ඇත. ධාන්‍ය පැසුණු කල ඇති අස්වැන්නෙන් නියමිත කොටසක් ණය හිමියාට ආපසු ගෙවනු ලැබේ. රොබට් නොක්ස් මේ ගැන මෙසේ ලියා ඇත.

මේ ණය ගනුදෙනු ක්‍රමය ආගන්තුකයන්ගේ හා දුප්පතුන්ගේ වි පෙවතට බෙහෙවින් උපකාර වන්නේය.

[QUOTE="හෙළයෙක්, post: 30658406, member: 503645"] [B][SIZE=6]කයිය කියල කියද්දි එක පාරටම ඔන්න අරූගෙ හෙන කයිය..ඌ හෙන කයිවාරු කාරය කියල මටත් බනීද මන්ද...[/SIZE] වර්තමානය වන විට අතිතය කනපිට පෙරළී උඩු යටි වන අදහස් ඉස්මතු වෙන කාලෙ ඔන්න කයියක් ගහන්න හිතුන මටත් කයිය හෙවත් සමාජ ප්රාග්ධනය යන්නෙන් සරලව අදහස් කරන්නේ ඉතා සුවිශේෂී අදහසකි. එනම් ප්‍රතිමාන, අනෝන්‍ය විශ්වාසය, අවබෝධය තුළින් පුද්ගලයන් අතර ගොඩනැගෙන සාමූහික ශක්තියයි. මෙම සාමූහික ශක්තිය ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන්නකි. මෙවැනි සාමූහික ක්‍රියා විශාල වශයෙන් මිනිසාට ප්රතිලාභ අත්කර දේ. සමාජ ප්රාග්ධනය අනූන ප්‍රජාවක් පිළිබඳ සාක්ෂ්‍ය මගින් පෙන්නුම් කරන්නේ එවැනි සමාජ තුළ අපරාධ අඩුවීම, යහපත් සෞඛ්‍ය තත්ත්වය, ඉහළ අධ්‍යාපනික ජයග්‍රහණය සහ ආර්ථික වර්ධනයක් ඇති බවයි. වැව් බැඳි රටේ එකමුතුකම හා සාමූහිකත්වය පිළිබඳ ව සඳහන් කරන විට කයිය එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. කයිය යන්නෙන් සමූහය යන්න අදහස් වේ. අලි රංචුව ගැන සදහන් කරන විට තුන්දෙනා කයිය හත්දෙනා කයිය යනුවෙන් වහරන්නේ ද එනිසා ය. “උක්කුවාගේ බලු කයිය” යන යෙදුමින් අදහස් වන්නේ ද උක්කුරාලගේ බලු රංචුව ගැනය. ඒ අනුව කයිය යන්න සමූහය යන අරුත් දනවන බව පැහැදිලිව පෙනේ. ප්‍රධාන වශයෙන් කයි වර්ග දෙකක් වේ. පිරිමි කයිය හා ගැහැනු කයිය ඒ කයි වර්ග දෙකයි. පිරිමි කයිය සඳහා පිරිමින් පමණක් සහභාගි වන අතර ගැහැනු කයිය නියෝජනය වන්නේ කාන්තාවන් ගෙනි. වල් කෙටීම, නියර බැඳීම, සී සෑම වැනි කාර්යයන් සඳහා පිරිමි කයිය යොදාගන්නා අතර කුරහන් කැපීම වැනි අවස්ථාවලදී ගෑනුන් යොදවා ගනී. ගොයම් කැපීම වැනි කාර්යයන් සඳහා මේ දෙපිරිස ම සහභාගිවෙති. කයිය සංවිධානය කිරීමේදී පිළිගත් චාරිත්‍ර ද අනුගමනය කිරීමක් සිදුවේ. කයිය කියනවා යනුවෙන් හඳුන්වන මේ චාරිත්‍රයේ දී හමුවී කතාබස් කර නියමිත දිනයේදී කයිය සඳහා පැමිණෙන ලෙස ඇරියුම් කිරීම එක් ක්රමයකි. අනෙක් ක්‍රමය වන්නේ කයියට බුලත් දීමයි. නුවර කලාවියේ පැවැති ක්‍රමය වන්නේ කයිය සඳහා එක බුලත් කොළයක් දී ඇරියුම් කිරීමයි. කයියට බුලත්දීම නමින් හඳුන්වන මේ කයි කීමේදී කයිය දිනයේදී සපයන ආහාරවල ද සුවිශේෂත්වයක් දක්නට ලැබේ. කයි කීමේදී ද ඒ ක්‍රියාව සඳහා දක්ෂම පිරිස් තෝරාගෙන ආරාධනා කරති. පිදුරු සෙවිලි කිරීම හා දඬු වැට බැඳීම වැනි කටයුතු වලදී ඒ කාර්යයන්වලට නම් දැරූ පුද්ගලයන් ම හඳුනාගෙන ඇරියුම් කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. ගොයම් කැපීම කුරහන් කැපීම වැනි කාර්යයන් සඳහා කයිකාරයන් තෝරා ගන්නා විට ඊර්ෂ්‍යාකාරයන් හට කයියට ඇරියුම් නොකිරීමට ද වගබලා ගනිති. බෝගයේ වපසරිය හා ඵලබරවීම පිළිබඳ ව ඇස්වහ වදින නිසා එබඳු අය වගාවට ඇතුල් කර නොගැනීම මෙහිදී විශේෂයෙන් සලකනු ලැබේ. කයිබත බුලත් දී කැඳවනු ලබන කයියේදී උදේ හීල සුදු බත් හා එළවුළු වෑංජනයක් පොල් සම්බලක් වැනි දේකින් යුක්ත වෙයි. දිවා ආහාරය සඳහා කැවුම් කෙසෙල්ගෙඩි සමඟ ඉඹුල් කිරිබත් දෙනු ලැබේ. රාත්‍රි ආහාරය සුවිශේෂ ආහාරයකි. සුදු බත් රතු බත් මෙන්ම මස් හෝ මාළු ද, අල, කරවල, පරිප්පු වැනි ඒ යුගයේ සුවිශේෂ ආහාරවලින් ද කයිබත සකස්වෙයි. ආහාරයෙන් පසුව දෙන අතුරු පස ලෙස පොල්කිරිවලට කෙසෙල්ගෙඩි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පානයක් සපයනු ලැබේ. ඇතැම් විට “කිරිපැණි” සාදා සංග්‍රහ කරති. කිරි පැණි යනු කිරිත් පැණිත් නොව හාල්පිටි, පොල්කිරි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පල්පයක් වැනි ආහාරයකි. කයිබතට කිරි පැණි සෑදීම එවකට පැවැති විශේෂ සංග්‍රහයකි. සාමාන්‍ය කයියකදී නම් විශේෂ කයිබත සකස් කරන්නේ දිවා ආහාරය සඳහායි. මෙහිදී ඇතැම් විට රාත්‍රී කයිබතක් සපයන්නේ නැත. ප්‍රධාන කයියකදී උදේ සහ දිවා ආහාරවලට මස් මාලු සපයන්නේ නැත්තේ කයිකාරයන්ගේ ආරක්ෂාව සඳහා බව කියති. එසේ වූ විට කැත්තෙන් දෑකැත්තෙන් හෝ පන්නන් කැත්තෙන් (කුරක්කන් කැපීමට භාවිතා කරන්නේ පන් කැත්තයි) අනතුරු සිදුවන බව ගමේ ඇත්තන් පවසති. [/B] [U][B]කයිය සහ කයිවාරුව[/B][/U] [B] කයිය සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සෝයුරු සෝයුරියන් හා පිය පුත්වරු මෙන්ම බාප්පලා පුතාලා අම්මලා දුවලා එකම කයියට යොදා නොගනිති. කයියේදී කයිවාරුව වෙහෙස නිවා ගැනීමට වැදගත්වී. මෙහිදී කයිවාරුකාරයන් විසින් කියනු ලබන හාස්‍ය උපදවන කතා අතර අසභ්‍ය කතා ද කෙරේ. හොරගමන් බිමන් වැනි ඕපාදූප මේ කයිවාරු වලදී බොහෝ විට භාවිතා වෙයි. මෙනිසාම කයි කීමේදී තෝරා බේරාගන ශ්‍රමිකයන් නම් කිරීමට කයි හිමියා ප්‍රවේශම් වෙයි. කයියට කවි කීම ගොයම් කැපීම කුරහන් කැපීම වැනි අවස්ථා වලදී කයියේ එන අය කවි කියමින් කාර්යයේ නිරත වෙති. ගොයම් කවි කුරහන් කවි ආදිය බිහිවීමට තිඹිරි ගෙය වී ඇත්තේ ද මෙවැනි කයි බව ද සිතිය හැකි ය. ඒකරාශී වී වැඩකිරීමේ ප්‍රීතිය කරන කාර්යයේදී මහන්සිය අවම කරගැනීම හා එකිනෙකාගේ කුසලතා දැක්වීම ද මේ තුළින් සිදුවී ඇති බව පෙනේ. [/B] [U][B]කයියට ඇඹුල[/B][/U] [B] කයිය ගැන කියන විට බොහෝ අයට ඇඹුල මතක් වෙයි. කයියට ඇඹුල අරන් යාම ප්‍රසිද්ධ කරුණක් වී ඇතත් නුවර කලාවියේ කොටු ගම්මානවල ඇඹුල වෙනුවට ඒ සඳහා යොදාගන ඇත්තේ ‘කයිබත’ යන වැහැරුමයි. එනිසාම ඇඹුල මෙහිදී කයිබත වී ඇති බව පෙනේ. "විශේෂයෙන්ම එක කුලයකට අයත් ගම්වල සමාජ ඒකාග්‍රතාව බෙහෙවින්ම ශක්තිමත්ය. මෙවැනි ගමක විසූ හැම පවුලකටම ගොවිතැන් කිරීමට හෝ ගෙයක් තැනීමට හෝ වැනි කටයුත්තකදී අන් අයගේ සහාය ලැබෙන බවට ස්ථිර විශ්වාසයක් තැබිය හැකි විය. මෙම කයිය ස0කල්පය ගැන විද්වතුන් පල කල අදහස් කීපයක් නම් මහාචාර්ය ඇම්. බී. ආරියපාල මධ්‍යකාලීන ලංකා සමාජය නම් කෘතියේදී මෙවැනි අදහසක් පළකර ඇත. "පවුලක සාමාන්‍යයෙන් නෑ පවුල් රාශියකින් වටලන ලද්දේ විය. මේ පවුල ඕනෑ එපාකම්වලදීද ලෙඩදුක්, ප්‍රීති උත්සව ආදී සියලු ප්‍රීති ජන මෙන්ම දුක්ඛදායක අවස්ථාවලදීද අෙන්‍යාaන්‍ය සහයෝගයෙන් කටයුතු කළේය. ඒ අනුව ඔවුනට තම ඥතීන්ට සමූහයේ සහාය, උපකාරය ලැබුණේ සතුටේදී පමණක් නොව දුක්ඛදායක අවස්ථාවකදීද ඔවුන්ගේ සහයෝගය ලැබී ඇත. එය එ නෙදා ජීවිතය පහසුවෙන් ගෙවීමට උදව් වන්නට ඇති බව පැහැ ලිය. පැරැණි ලාංකික සමාජයේ අෙන්‍යාaන්‍ය සම්බන්ධතා කැපී පෙනුණ විශේෂ අවස්ථාවක් වූයේ ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත වූ ගොවිතැනේදීය. වී ගොවිතැන හා සම්බන්ධ සියලුම අවස්ථාවලදී හේන් ගොවිතැනේ දී සාමූහික ක්‍රියාකාරකම් බහුලව ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. කුඹුරු ගොවිතැන ගත්විට ඔවුන් ඊට අවශ්‍ය ශ්‍රමය උපකරණ හා වෙනත් අවශ්‍යතා සපුරා ගන්නා ලද්දේ අෙන්‍යාaන්‍ය සහයෝගිතාව මගිනි. එහිදී "අත්තම" හා "කයිය" වැනි ක්‍රම භාවිත විය. රොබට් නොක්ස් මේ ගැන මෙසේ ලියා ඇති බව එදා හෙළ ව නම් ග්‍රන්ථයෙන් පෙනේ. "කුඹුරු ගොවිතැනට අදාළ බිම කෙටීමේදී මැඩීමේදී, හෑමේදී, වැපිරීමේදී පමණක් නොව ගොයම් කපා පෑගීමේදී ද ගම්වැසියෝ උනුන්ට සහයෝගී වී වැඩ කරති. මේ සාමූහිකව වැඩ කිරීමේ සම්ප්‍රදායට "අත්තම් ක්‍රමය" යෑයි කියනු ලැබේ. සිංහල සමාජ සංවිධානය කෘතියෙහිද මෙය මෙසේ දක්වා ඇත. සිංහල සමාජ සංවිධානය කෘතියේ රැල්ත් පීරිස් මේ පිළිබඳ දැක්වෙන විස්තරය මෙපරි වේ "ඔවුන් කුඹුරු කොටන විට හා ගොයම් කපන විට ගමේ සියලු දෙනාම එක්ව එසේ කරති. එකිනෙකාට ඇප උපකාරී වීමේ මේ ක්‍රමය "අත්තම" යනුවෙන් හඳුන්වයි. යමෙක් තව කෙනකුට උපකාර කරන්නේ අනෙකා ද එවැනිම ශ්‍රමයක් හෝ න ගණනක් හෝ කුඹුරු වැඩ සඳහා පෙරළා යෙදෙන බැවිනි. ඒ නිසා ඔවුන් සියලු දෙනාම එකතුවී එක් පුද්ගලයෙකුගේ ගොයම් කපති. ඊළඟට තව පුද්ගලයෙකුගේ වශයෙන් අවසාන තෙක්ම එකිනෙකාගේ ගොයම් කපති". මේ අනුව කුඹුරු ගොවිතැනට අදාළ ශ්‍රමය පහසුවෙන්ම "අත්තම් ක්‍රමය" මගින් ලබාගත් බැවින් ඊට අවශ්‍ය ශ්‍රමය සඳහා අමතර වියදමක් දැරීමට ගොවීන්ට සිදු නොවීය. "කයිය" ද මෙවැනිම ශ්‍රමය ලබා ගැනීමේ ක්රමයකි. "කයිය ක්‍රමයට අනුව ශ්‍රමය බහුලව අවශ්‍ය වූ අවස්ථාවන්හි දී ගොවියෙක් තම හිතවතුන් කිහිප දෙනෙක් ඒ කාර්ය සඳහා කැඳවන අතරම ඔහු ඒ පරිද්දෙන්ම හිතවතුන්ට අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ගේ වැඩ කටයුතුවලට සහභාගී වේ. මෙවැනි අෙන්‍යාaන්‍ය උපකාරයෙන් ගොවිතැනට අදාළ ශ්‍රම සම්පත ලබාගැනීමේ මූලික පදනම වූයේ ඔවුන් අතර වූ විශ්වාසයයි" "තමන්ට උදව් ලැබූ පුද්ගලයා තමන්ට ඔවුන්ගේ උදව් අවශ්‍ය වූ විටෙක ප්‍රති උපකාරය සඳහා පැමිණියේය යන විශ්වාසය ඔවුන් තුළ තිබිණි." මේ ක්‍රමය මගින් තමාට අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් සපයාගෙන සාර්ථකව ගොවිතැන් කිරීමට එකල ගොවීහු සමත් වූහ. ශ්‍රී ලංකාවේ ගොවිතැන හා සම්බන්ධ විශේෂ ප්‍රභේදයක් වන වියළි කලාපයේ නුවර කලාපීය ආදී ප්‍රදේශවල වාරි කෘෂි කර්මාන්තය ආශ්‍රිතව මෙවැනි සාමූහික ක්‍රියා බහුලව දැකගත හැකි විය. එකල එම ප්‍රදේශයේ සියලු ගොවීහු වර්ෂා කාලයෙන් පසුව ගොවිතැන සම්බන්ධයෙන් සාකච්ඡා කරති. මෙහිදී ගමරාල හා අනෙක් පාංශුකාරයන් එක්ව එළැඹෙන ගොවිතැන් වාරයේ දී ගොවිතැන් කරන කුඹුරු ප්‍රමාණය (පවතින ජලය අනුව) ආරම්භක නය, ඉන්පසු ඇළ වේලි ආ ය ශුද්ධ කිරීම ආරම්භ කරති. (මෙසේ එක්ව සාකච්ඡා කිරීම ගම් සභාව ලෙසද හැඳින්වේ) "පොදු ඇළ වේලි ශුද්ධ කිරීම කරන ලද්දේ සියලු දෙනාම එකතුව හෝ කොටස් වශයෙන් බෙදාගෙනය" ශුද්ධ කිරීම පමණක් නොව වැව හා ඇළවේලි නඩත්තු කිරීම හා ඒවා නිසි ලෙස පවත්වාගෙන යැමටත් සියලු දෙනා සහයෝගය දෙන ලදී. කුඹුරු සී සෑම, වැපිරීම ආ ය ඉහතින් දැක්වූ ආකාරයට අත්තම් හෝ කයිය මගින් සිදුකළ අතර වැපිරූ කුඹුරු සතුන්ගෙන් වෙනත් ආපදාවලින් ආරක්ෂා කර ගැනීමද සහයෝගයෙන් කළ කාර්යයක් විය. "පාංශුකාරයෝ සිය කුඹුරු නිරතුරුවම ආරක්ෂා කරගනු වස් මාරුවෙන් මාරුවට රැකවලේ යෙදුණෝය. මෙම කරුණු අනුව බැලූ විට ඔවුන් එකිනෙකාට උදව් කරන ලද්දේ තමාට හිමි රාජකාරියක් ලෙස සිතා හෝ වෙනත් නීති රීතියක් මගින් නියම කළ නිසා නොව ඔවුන් අතර තිබූ විශ්වාස ප්‍රතිමාන හා සාමූහික හැඟීම් නිසාවෙන් බව පැහැ ලි වේ. යම් කෙනකුට අසනීපවීම් නිසා ඔහුගේ පංගුවේ අස්වැන්න කපා ගැනීමට නොහැකි වී නම් සෙසු අය එක්වී ඔහු වෙනුවෙන් එය කපා දුන්හ. මෙමගින් පැහැ ලි වන්නේ ඔවුනොවුන් අතර තිබූ අෙන්‍යාaන්‍ය බැඳීම මගින් ඔවුන්ගේ ජීවිතයේ අපහසු අවස්ථා පහසුවෙන් ජයගෙන තම වි පෙවෙත සාර්ථකව හා ක්‍රමානුකූලව ගත කිරීමට ඉන් හැකියාව ලබාගත් බවයි. එමෙන්ම අන්තර් සම්බන්ධතා හා සාමුහිකත්වය නිසා අත්කර ගත් නොයෙක් ප්‍රතිලාභද ඉන් පැහැ ලි වේ. ගොවිතැනට සම්බන්ධ ඉඩම් භුක්ති රටාවේද ඇතැම් අංග මෙහිදී දැක්විය හැකිය. ඉන් එකක් ලෙස කල්ගත වන විට ඉඩම් පංගුකාරයන් අතර කොටස් ලෙස බෙදී යැම මගින් අස්වැන්න සරු නොවීම හා වෙනත් ඇතිවන ගැටලු මඟහරවා ගැනීමට භාවිතා කළ "කට්ටිමාරු" හා "තට්ටුමාරු" ක්‍රම දැක්විය හැකිය. සිංහල සමාජ සංවිධානය කෘතියේ රැල්ත් පීරිස් මේ පිළිබඳ දැක්වෙන විස්තරය මෙපරිදි වේ. "දේපොළ හැම තට්ටු මාරු පාංශුකාරයෙකුටම සමානව ලැබෙන සේ සමාන කොටස් රාශියකට බෙදන ලදී. අනතුරුව ඇත්ත වශයෙන්ම ක්‍රමානුකූලව බෙදීමක් කරනු වෙනුවට හා සෑම කොටස්කරුවෙකුටම ඔහුගේ නියමිත කොටස් බෙදා වෙන්කර දෙනු වෙනුවට සම්පූර්ණ ඉඩම ඒ ඒ පුද්ගලයාට අයත් කොටස්වලට සමාන කාලසීමාවකට භුක්ති විඳීමට සලස්වන ලදී. ඔහුගෙන් පසු ඊළඟට සිටින තැනැත්තාට ඉඩම් භුක්තිය ලැබේවි. මේ අයුරින් කොටස් හිමි සියලු දෙනාටම වාරයක් ලැබේ. මේ ආකාරයට ඒ ඒ භුක්ති විඳින තැනැත්තා අන් අයට අස්වැන්න ඉඩමේ ප්‍රමාණයට සමානුපාතිකව බෙදාදෙනු ලැබේ. මින් අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් ගැටලු අවම වන ඉඩම් ඵලදායී ලෙස වගාවේ යෙදවේ. එම ක්‍රමය අෙන්‍යාaන්‍ය විශ්වාසය මත රැඳී පවතී. එමෙන්ම ඉඩම් පිළිබඳ ආරවුල් ද එම සමාජයේ aaaසාමුහික හැඟීම නිසා අවම මට්ටමක විය. "අනුන්ගේ දේපළ අයිති කර ගැනීමට හෝ ඇඟිලි ගැසීමක් උපකාරී වැඩ කටයුතු නිසා නොවීය" මීට අමතරව වී ගොවිතැනේ දී ධාන්‍ය පැසෙන තුරු කපා පාගන්නා තුරු සිය පවුලේ යෑපීම සඳහා වී ණයට ගැනීමේ ක්රමයක්ද මහනුවර යුගයේ ගොවීන් අතර ක්‍රියාත්මක වී ඇත. ධාන්‍ය පැසුණු කල ඇති අස්වැන්නෙන් නියමිත කොටසක් ණය හිමියාට ආපසු ගෙවනු ලැබේ. රොබට් නොක්ස් මේ ගැන මෙසේ ලියා ඇත. මේ ණය ගනුදෙනු ක්‍රමය ආගන්තුකයන්ගේ හා දුප්පතුන්ගේ වි පෙවතට බෙහෙවින් උපකාර වන්නේය. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom