Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කරඅඹුපු මාධ්‍යකාරයින් ඉන්නා රටක් ශ්‍රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරඅඹුපු මාධ්‍යකාරයින් ඉන්නා රටක් ශ්‍රී

කරඅඹුපු මාධ්‍යකාරයින් ඉන්නා රටක් ශ්‍රී ලංකාව     Written by කරඇඹිමට හසුවී නැති මාධ්‍යවේදියෙක් වු සරදියෙලා Wednesday, 08 September 2010 02:21 Top Lanka News

හැම භාෂාවකම ව්‍යංජන ශක්තියෙන් පිරුණු වදන් ඇත. සිංහල එවැනි වචන විශාල සංඛ්‍යාවක් තියෙන භාෂාවකි. 'කරඇඹිල්ල' යනු ගැමි වහරේ කිසියම් ක්‍රියාවක් හැදින්වීමකි. වෙනත් විදිහකට කිව්වොත් පිරිමි සතෙක් නපුංශයෙක් කිරිම කරඇඹීමයි. ගොනෙක් කරඇඹුව පසුව ඌ පුස්සෙක් බවට පත්වෙයි. මා දන්නා කරත්තකාරයෙකුගේ ගොනාට පුස්සා යන නම දී තිබුණි. කරඇඹු ගොනුන්ට හොදට වැඩකරන්ට පුලූවන් ය කියා කරත්තකාරයෝ කියති. බල්ලන්, ඌරන් ආදී සතුන්ගේ ද කරඅඹති. හැබැයි ඊට කරඇඹිම යන වචනය භාවිතා නොකර පුහුකිරීම කියා කියති. විද්‍යාත්මක කෘෂිකර්මයේ මේ කාර්්‍යය සදහා වෙනම පාරිභාෂික වචන ඇත.

මාධ්‍යකරුවන් සදහා ද දැන් කරඇඹිමේ කතාව යෙදේ. කරඇඹු මාධ්‍යකරුවන් සිටින බව කියන්නෝ සිටිති. ඒ මා මාධ්යක්ෂේත්රයෙන්ම කියවෙන කතාවකි. මෙසේ කරඇඹුවන්ට මාධ්යපුස්සෝ යන නම භාවිතා කිරීමේ වරද කුමක්ද? මාධ්‍ය පුස්සෝ පැටව් ගහමින් ඔවුන්ගේ සංඛ්‍යාව එන්න එන්ම වැඩිකරගැනීමට සමත් වෙති. එය මාධ්‍ය ක්ෂෙත්රයට විපතකි. රටට මහා විපතකි. එහෙම වෙන්ඩ ගියොත් තව කලක් යනවිට මුලූ මාධ්‍ය ක්ෂෙත්රයම මාධ්යපුස්සන් අතට පත්වෙන්ඩ බැරිනැත. එමනිසා මාධ්‍ය පුස්සන් ගෙන් මාධ්‍ය ක්ෂෙත්රය බේරාගැනීම බුද්ධිමත් කොන්ද ඇති මාධ්‍යකරුවන්ගේ වගකීමකි. ජාතික යුතුකමකි.

ඉස්සර කාලයේ මාධ්යපුස්සන් ලංකාවේ සිටි බවට කිසිම තොරතුරක් නැත. සර් ජෝන් කොතලාවල, ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ආදී රාජ්‍ය නායකයින් සිටි කාලවල මාධ්‍යවේදින් රට ආලෝක කළහ. සර් ජෝන් තමන්ට නොයෙක් විදිහට සරදම්කරමින් කාටුන් ඇන්ද කාටුන් ශිල්පින්ට ආදරයෙන් සැලකුවේ ය. ඒ උතුම් රාජ්‍ය නායකයින් සමග මාධ්‍යවේදීන් පරපුර රටට අහිමි වෙන්නේ ඇන්ජී ඕ සංවිධාන පටන්ගත් වැඩ පිළිවෙලකිනි. ඔවුන් වැඩමුලූ පවත්වමින් මාධ්‍යවේදින් හදන්ඩ වුහ. විකල්ප පුවත්පත් ආරම්භකරවමින් මාධ්යපුස්සන් හදන්ඩ ගත්හ. ඇන්ජී ඕකාරයින් බොකරපු මාධ්යපුස්සන් දැන් මාධ්යක්ෂේත්රයේ හැම තැනකම සිටිති. ඔවුන් ජාතික යයි කියන සමහර පුවත්පත් පාලනය කරනඩ තරම් බලවත් වි සිටිති. රූපවාහිනී නාලිකා ආක්‍රමණය කර හමාරය. දේශපාලනඥයින්ට පන්දම් අල්ලමින් තනතුරු රැකගෙන සිටින මොවුන් ක්‍රිස්තියානි ආගම හෝ මිෂනාරින්ගේ කටයුතු විවේචනය කෙරෙන දේ මාධ්‍යවලින් ඈත්කිරීම හා ක්‍රිස්තියානි චින්තනය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වලක්වති. මේ මාධ්යපුස්සන් හැම දෙනාම ක්‍රිස්තියානි ආයගනයන් හි බළල් අඩු ලෙසට කටයුතු කරන බව දන්නෝ දනිති..

ස්ටෙපන් හෝකීන් නැමැති ලෝක ප්‍රකට භෞතික විද්‍යාඥයා සිය නවතම කෘතිය මගින් විශ්වය දේව නිර්මාණයක් නොවන බව පැහැදිලි කළේ ය. ඔහුගේ දැනුම ජනතාවට දැන්වීමට ඇමරිකාව, කැනඩාව ප්‍රධාන බටහිර ලෝකයේ රටවල් සියල්ලක ම ජනමාධ්‍ය පුදුම උනන්දුවක් දක්වද්දී ලංකාවේ සිංහල මාධ්‍ය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමණය කරන්ට වුනි. ඒ මන්දැයි ලංකාවේ මෙන්ම විදේශිය රටවල වෙසෙන උගතුන් සමහරෙකුට ප්‍රශ්නයක් වී ඔවුන් ඒ ගැන විවිධ අදහස් දක්වන්ට වූහ.

I have so far not seen any reference to Prof. Hawking's statement or any discussion on it in any Sri Lankan newspapers. Is this censorship or Sri Lankan style press freedom?

Either our press is ignorant or it is controlled by the Christian Church.?

ලංකාවේ මාධ්‍ය ආයතන වල කරක් ගහමින් මාධ්‍යකරුවන් අතර ජීවත්වෙන අපට නම් ඒක ප්‍රශ්නයක් නොවේ. කෙටියෙන් දෙන්ඩ පුලූවන් පිළිතුර අපේ මාධ්‍යකාරයින් විශාල පිරිසකගේ කරඅඹා තිබේ. ඔවුන් ක්‍රිස්තියානි චින්තනයට හෝ වැඩ පිළිවෙලට හානිවෙන මොනවත්ම දෙයක් ඉදිරිපත් නොකිරීමට වෙහෙසේ. බෞද්ධ චින්තනයට හානි වෙන දේවල් නම් ඕනෑ තරම් ප්‍රචාරය කිරීමට එකපයින් කැමතියි.

පෘථිවිය දේව නිර්මාණයක් බව බයිබලය පැහැදිලි කරයි. කුරානය පැහැදිලි කරයි. භගවත් ගීතාව පැහැදිලි කරයි. හැබැයි විද්‍යාව ආධාරයෙන් නොවේ. මොළ ආක්‍රමණය කිරීමෙනි. කුඩාම දරුවන් ඇදහීමට පුරුදු කිරීමෙනි. 'අදහාපල්ලා ' 'විශ්වාසකරපල්ලා' යයි නිර්මාණවාදියෝ කියති. උගන්වති. ගෙදර දී පාසැලේ දී හා සමාජයේ දී පුහුණුකරවති.

ස්ටෙපන් හෝකින් කියන භෞතික විද්‍යාඥයා නහ කඩාගත් මිනිහෙකි. එමනිසා ඔහු අදහන්නේ නැතිව, විශ්වාස කරන්නේ නැතිව ගවේෂණය කර තිබේ. තමාගේ ඔත්පොල භාවය තමාව මනුෂ්‍ය සමාජයෙන් ඈත්කර ගවේෂණ කාර්යය සදහා වඩ වඩාත් ලංකළේ යයි හෝකින්ස් කියයි. ඔහු පෙන්වන විදිහට විශ්වය කිසිවෙකුගේ නිර්මාණයක් නොවේ. විශ්වයට නියම වු ස්වභාවික නීති පවති. ඒ අනුව විශ්වයේ සියලූ කටයුතු සිදුවේ. දෙවියන්ට එතන කරන්ඩ මොකවත්ම වැඩක් නැත.

හෝකින්ස් නිර්මාණවාදය බිදහෙලමින් විශ්වය පිළිබද පැහැදිලි කරන අදහස් නිසා බෞද්ධ උගැන්වීම ආලෝකමත් වේ. හෝකින්ස් කියා තියෙන දේ මාධ්‍යමගින් කියා සිටිමෙන් ක්‍රිස්තියානි චින්තනයට හානියක් සිදුවේ. එමනිසා මාධ්යපුස්සෝ හොප්කින් නොදන්නා සේ හැසිරෙති. හොප්කින් ගැන යමක් ලියන්ට හදන මාධ්‍යවේදියා ට ද කැපිලි පැමිණේ. හොප්කින් ගැන පැත්තකට තියා ලංකාවේ බුද්ධිමතෙක් ලියා තියෙන වැදගත් යමක් ගැන ලියන්ට මාධ්‍යවේදින් ට නිදහස නැත. හඞ්ඩන්ව, පන්දම්කාරයින්ව හෝ එවැන්නන්ගේ බහුභුත ඇගයීම හැර කොන්ද කෙලින් තියාගෙන යමක් කරන්ඩ ලංකාවේ මාධ්‍යවේදින්ට නොහැක.

[QUOTE="Ayano Mori, post: 8242346, member: 296143"] [b]කරඅඹුපු මාධ්‍යකාරයින් ඉන්නා රටක් ශ්‍රී[/b] [URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3662:2010-09-08-02-26-31&catid=4:yaka&Itemid=2"]කරඅඹුපු මාධ්‍යකාරයින් ඉන්නා රටක් ශ්‍රී ලංකාව [/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=3662%3A2010-09-08-02-26-31&format=pdf&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=3662%3A2010-09-08-02-26-31&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/printButton.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTM2NjI6MjAxMC0wOS0wOC0wMi0yNi0zMSZjYXRpZD00Onlha2EmSXRlbWlkPTI="][IMG]http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png[/IMG][/URL] Written by කරඇඹිමට හසුවී නැති මාධ්‍යවේදියෙක් වු සරදියෙලා Wednesday, 08 September 2010 02:21 Top Lanka News හැම භාෂාවකම ව්‍යංජන ශක්තියෙන් පිරුණු වදන් ඇත. සිංහල එවැනි වචන විශාල සංඛ්‍යාවක් තියෙන භාෂාවකි. 'කරඇඹිල්ල' යනු ගැමි වහරේ කිසියම් ක්‍රියාවක් හැදින්වීමකි. වෙනත් විදිහකට කිව්වොත් පිරිමි සතෙක් නපුංශයෙක් කිරිම කරඇඹීමයි. ගොනෙක් කරඇඹුව පසුව ඌ පුස්සෙක් බවට පත්වෙයි. මා දන්නා කරත්තකාරයෙකුගේ ගොනාට පුස්සා යන නම දී තිබුණි. කරඇඹු ගොනුන්ට හොදට වැඩකරන්ට පුලූවන් ය කියා කරත්තකාරයෝ කියති. බල්ලන්, ඌරන් ආදී සතුන්ගේ ද කරඅඹති. හැබැයි ඊට කරඇඹිම යන වචනය භාවිතා නොකර පුහුකිරීම කියා කියති. විද්‍යාත්මක කෘෂිකර්මයේ මේ කාර්්‍යය සදහා වෙනම පාරිභාෂික වචන ඇත. මාධ්‍යකරුවන් සදහා ද දැන් කරඇඹිමේ කතාව යෙදේ. කරඇඹු මාධ්‍යකරුවන් සිටින බව කියන්නෝ සිටිති. ඒ මා මාධ්යක්ෂේත්රයෙන්ම කියවෙන කතාවකි. මෙසේ කරඇඹුවන්ට මාධ්යපුස්සෝ යන නම භාවිතා කිරීමේ වරද කුමක්ද? මාධ්‍ය පුස්සෝ පැටව් ගහමින් ඔවුන්ගේ සංඛ්‍යාව එන්න එන්ම වැඩිකරගැනීමට සමත් වෙති. එය මාධ්‍ය ක්ෂෙත්රයට විපතකි. රටට මහා විපතකි. එහෙම වෙන්ඩ ගියොත් තව කලක් යනවිට මුලූ මාධ්‍ය ක්ෂෙත්රයම මාධ්යපුස්සන් අතට පත්වෙන්ඩ බැරිනැත. එමනිසා මාධ්‍ය පුස්සන් ගෙන් මාධ්‍ය ක්ෂෙත්රය බේරාගැනීම බුද්ධිමත් කොන්ද ඇති මාධ්‍යකරුවන්ගේ වගකීමකි. ජාතික යුතුකමකි. ඉස්සර කාලයේ මාධ්යපුස්සන් ලංකාවේ සිටි බවට කිසිම තොරතුරක් නැත. සර් ජෝන් කොතලාවල, ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ආදී රාජ්‍ය නායකයින් සිටි කාලවල මාධ්‍යවේදින් රට ආලෝක කළහ. සර් ජෝන් තමන්ට නොයෙක් විදිහට සරදම්කරමින් කාටුන් ඇන්ද කාටුන් ශිල්පින්ට ආදරයෙන් සැලකුවේ ය. ඒ උතුම් රාජ්‍ය නායකයින් සමග මාධ්‍යවේදීන් පරපුර රටට අහිමි වෙන්නේ ඇන්ජී ඕ සංවිධාන පටන්ගත් වැඩ පිළිවෙලකිනි. ඔවුන් වැඩමුලූ පවත්වමින් මාධ්‍යවේදින් හදන්ඩ වුහ. විකල්ප පුවත්පත් ආරම්භකරවමින් මාධ්යපුස්සන් හදන්ඩ ගත්හ. ඇන්ජී ඕකාරයින් බොකරපු මාධ්යපුස්සන් දැන් මාධ්යක්ෂේත්රයේ හැම තැනකම සිටිති. ඔවුන් ජාතික යයි කියන සමහර පුවත්පත් පාලනය කරනඩ තරම් බලවත් වි සිටිති. රූපවාහිනී නාලිකා ආක්‍රමණය කර හමාරය. දේශපාලනඥයින්ට පන්දම් අල්ලමින් තනතුරු රැකගෙන සිටින මොවුන් ක්‍රිස්තියානි ආගම හෝ මිෂනාරින්ගේ කටයුතු විවේචනය කෙරෙන දේ මාධ්‍යවලින් ඈත්කිරීම හා ක්‍රිස්තියානි චින්තනය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වලක්වති. මේ මාධ්යපුස්සන් හැම දෙනාම ක්‍රිස්තියානි ආයගනයන් හි බළල් අඩු ලෙසට කටයුතු කරන බව දන්නෝ දනිති.. ස්ටෙපන් හෝකීන් නැමැති ලෝක ප්‍රකට භෞතික විද්‍යාඥයා සිය නවතම කෘතිය මගින් විශ්වය දේව නිර්මාණයක් නොවන බව පැහැදිලි කළේ ය. ඔහුගේ දැනුම ජනතාවට දැන්වීමට ඇමරිකාව, කැනඩාව ප්‍රධාන බටහිර ලෝකයේ රටවල් සියල්ලක ම ජනමාධ්‍ය පුදුම උනන්දුවක් දක්වද්දී ලංකාවේ සිංහල මාධ්‍ය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමණය කරන්ට වුනි. ඒ මන්දැයි ලංකාවේ මෙන්ම විදේශිය රටවල වෙසෙන උගතුන් සමහරෙකුට ප්‍රශ්නයක් වී ඔවුන් ඒ ගැන විවිධ අදහස් දක්වන්ට වූහ. I have so far not seen any reference to Prof. Hawking's statement or any discussion on it in any Sri Lankan newspapers. Is this censorship or Sri Lankan style press freedom? Either our press is ignorant or it is controlled by the Christian Church.? ලංකාවේ මාධ්‍ය ආයතන වල කරක් ගහමින් මාධ්‍යකරුවන් අතර ජීවත්වෙන අපට නම් ඒක ප්‍රශ්නයක් නොවේ. කෙටියෙන් දෙන්ඩ පුලූවන් පිළිතුර අපේ මාධ්‍යකාරයින් විශාල පිරිසකගේ කරඅඹා තිබේ. ඔවුන් ක්‍රිස්තියානි චින්තනයට හෝ වැඩ පිළිවෙලට හානිවෙන මොනවත්ම දෙයක් ඉදිරිපත් නොකිරීමට වෙහෙසේ. බෞද්ධ චින්තනයට හානි වෙන දේවල් නම් ඕනෑ තරම් ප්‍රචාරය කිරීමට එකපයින් කැමතියි. පෘථිවිය දේව නිර්මාණයක් බව බයිබලය පැහැදිලි කරයි. කුරානය පැහැදිලි කරයි. භගවත් ගීතාව පැහැදිලි කරයි. හැබැයි විද්‍යාව ආධාරයෙන් නොවේ. මොළ ආක්‍රමණය කිරීමෙනි. කුඩාම දරුවන් ඇදහීමට පුරුදු කිරීමෙනි. 'අදහාපල්ලා ' 'විශ්වාසකරපල්ලා' යයි නිර්මාණවාදියෝ කියති. උගන්වති. ගෙදර දී පාසැලේ දී හා සමාජයේ දී පුහුණුකරවති. ස්ටෙපන් හෝකින් කියන භෞතික විද්‍යාඥයා නහ කඩාගත් මිනිහෙකි. එමනිසා ඔහු අදහන්නේ නැතිව, විශ්වාස කරන්නේ නැතිව ගවේෂණය කර තිබේ. තමාගේ ඔත්පොල භාවය තමාව මනුෂ්‍ය සමාජයෙන් ඈත්කර ගවේෂණ කාර්යය සදහා වඩ වඩාත් ලංකළේ යයි හෝකින්ස් කියයි. ඔහු පෙන්වන විදිහට විශ්වය කිසිවෙකුගේ නිර්මාණයක් නොවේ. විශ්වයට නියම වු ස්වභාවික නීති පවති. ඒ අනුව විශ්වයේ සියලූ කටයුතු සිදුවේ. දෙවියන්ට එතන කරන්ඩ මොකවත්ම වැඩක් නැත. හෝකින්ස් නිර්මාණවාදය බිදහෙලමින් විශ්වය පිළිබද පැහැදිලි කරන අදහස් නිසා බෞද්ධ උගැන්වීම ආලෝකමත් වේ. හෝකින්ස් කියා තියෙන දේ මාධ්‍යමගින් කියා සිටිමෙන් ක්‍රිස්තියානි චින්තනයට හානියක් සිදුවේ. එමනිසා මාධ්යපුස්සෝ හොප්කින් නොදන්නා සේ හැසිරෙති. හොප්කින් ගැන යමක් ලියන්ට හදන මාධ්‍යවේදියා ට ද කැපිලි පැමිණේ. හොප්කින් ගැන පැත්තකට තියා ලංකාවේ බුද්ධිමතෙක් ලියා තියෙන වැදගත් යමක් ගැන ලියන්ට මාධ්‍යවේදින් ට නිදහස නැත. හඞ්ඩන්ව, පන්දම්කාරයින්ව හෝ එවැන්නන්ගේ බහුභුත ඇගයීම හැර කොන්ද කෙලින් තියාගෙන යමක් කරන්ඩ ලංකාවේ මාධ්‍යවේදින්ට නොහැක. . [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom