Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරණීය මෙත්ත සූත්‍රයෙන් අපේ දිවියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරණීය මෙත්ත සූත්‍රයෙන් අපේ දිවියට

දැන් එළකිරි එක එන්න එන්නම චොර වෙනවා.. සෙක්ස් වලින්, මානසික අසහන වලින් පිරිච්ච ත්‍රෙඩ් අතරේ උඩුගම් බලා පීනන්න දරන වෑයමක් මේක. අපි ගොඩක් වෙලාවට පිරිත් ගෙදරකට ගියොත් ප්‍රධාන සූත්‍ර 3 න ඒ කිව්වේ කරණීය මෙත්ත සූත්‍රය, රත්න සූත්‍රය හා මහා මංගල සුත්‍රය ඉවර වෙනකන් වත් ඉන්නවා.. මම නම් පන්සිල් සමාදන් වෙනකොට අනිවාර්යයෙන්ම කියන එකක් තමයි කරණීය මෙත්ත සූත්‍රය.. ඒ කියන ගාථා පාඨ අවබෝධයෙන් යුතුව සජ්ජායනා කරන කොට තමයි ගොඩක් වැදගත්.. මේක තමයි අදාල තේරුම. ගත්තෙනම් බුදුසරණ අන්තර්ජාල කලාපයෙන්...

කරණීය මත්ථ කුසලෙන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කො උජූ ච සූජූ ච

සුවචො චස්ස මුදු අනතිමානි

තේරුම

1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

සන්තුස්සකො ච සුභරො ච

අප්පකිච්චො ච සල්ලහුකවුත්ති

සන්තින්ද්රියො ච නිපකො ච

අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

තේරුම

2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි

යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං

සුඛිනො වා ඛෙමිනො හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම

3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි

තසා වා ථාවරා වා අනවසෙසා

දීඝා වා යෙ මහන්තා වා

මජ්ඣිමා රස්සඛාණුකථූලා

තේරුම

4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා

යෙච දූරෙ වසන්ති අවිදූරෙ

භූතා වා සම්භවෙසීවා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම

5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

නපරො පරං නිකුබ්බේථ

නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි

ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

තේරුම

6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං

ආයුසා එක පුත්ත මනුරක්ඛෙ

එවම්පි සබ්බභූතෙසු

මානසං භාවයෙ අපරිමානං

තේරුම

7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං

මානසං භාවයෙ අපරිමානං

උද්ධං අධො ච තිරියඤ්ච

අසම්බාධං අවෙරං අසපත්තං

තේරුම

8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා

සයානො වා යාවතස්ස විගතමිද්ධො

එතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

තේරුම

9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නො

කාමෙසු විනෙය්ය ගෙධං

නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති

තේරුම

10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය.

කට්ටියගේම ඉල්ලීම නිසා ඔන්න සූත්‍ර දේශනාවත් ඇතුලත් කලා.. කැමති කට්ටිය යූ ටියුබ් එකෙන් අහන්න.

[YOUTUBE]pVC4e9wKSyY[/YOUTUBE]

නැත්නම් මෙන්න මෙතනින් ගිහින් Mp3 File එක බාගත කරගන්න... 4 MB වලටත් අඩු ෆයිල් එකක්...

Download Here : http://goo.gl/JALDMi

ත්‍රෙඩ් එකට පැමිණි හැමෝටම තෙරුවන් සරණයි....

[QUOTE="Ridila™, post: 15975510, member: 476443"] [b]කරණීය මෙත්ත සූත්‍රයෙන් අපේ දිවියට[/b] [COLOR="Blue"][SIZE="4"]දැන් එළකිරි එක එන්න එන්නම චොර වෙනවා.. සෙක්ස් වලින්, මානසික අසහන වලින් පිරිච්ච ත්‍රෙඩ් අතරේ උඩුගම් බලා පීනන්න දරන වෑයමක් මේක. අපි ගොඩක් වෙලාවට පිරිත් ගෙදරකට ගියොත් ප්‍රධාන සූත්‍ර 3 න ඒ කිව්වේ කරණීය මෙත්ත සූත්‍රය, රත්න සූත්‍රය හා මහා මංගල සුත්‍රය ඉවර වෙනකන් වත් ඉන්නවා.. මම නම් පන්සිල් සමාදන් වෙනකොට අනිවාර්යයෙන්ම කියන එකක් තමයි කරණීය මෙත්ත සූත්‍රය.. ඒ කියන ගාථා පාඨ අවබෝධයෙන් යුතුව සජ්ජායනා කරන කොට තමයි ගොඩක් වැදගත්.. මේක තමයි අදාල තේරුම. ගත්තෙනම් බුදුසරණ අන්තර්ජාල කලාපයෙන්... කරණීය මත්ථ කුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කො උජූ ච සූජූ ච සුවචො චස්ස මුදු අනතිමානි [COLOR="Navy"]තේරුම 1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.[/COLOR] සන්තුස්සකො ච සුභරො ච අප්පකිච්චො ච සල්ලහුකවුත්ති සන්තින්ද්රියො ච නිපකො ච අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො [COLOR="navy"]තේරුම 2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.[/COLOR] නච ඛුද්ධං සමාචරේ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා [COLOR="navy"]තේරුම 3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.[/COLOR] යෙ කෙචි පාණ භූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා දීඝා වා යෙ මහන්තා වා මජ්ඣිමා රස්සඛාණුකථූලා [COLOR="navy"]තේරුම 4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?[/COLOR] දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා යෙච දූරෙ වසන්ති අවිදූරෙ භූතා වා සම්භවෙසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා [COLOR="navy"]තේරුම 5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?[/COLOR] නපරො පරං නිකුබ්බේථ නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය [COLOR="navy"]තේරුම 6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.[/COLOR] මාතා යථා නියං පුත්තං ආයුසා එක පුත්ත මනුරක්ඛෙ එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං [COLOR="navy"]තේරුම 7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.[/COLOR] මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමානං උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං [COLOR="navy"]තේරුම 8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය. [/COLOR] තිට්ඨං චරං නිසින්නෝ වා සයානො වා යාවතස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්‍ය බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු [COLOR="navy"]තේරුම 9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.[/COLOR] දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නො කාමෙසු විනෙය්ය ගෙධං නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති [COLOR="navy"]තේරුම 10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය.[/COLOR] කට්ටියගේම ඉල්ලීම නිසා ඔන්න සූත්‍ර දේශනාවත් ඇතුලත් කලා.. කැමති කට්ටිය යූ ටියුබ් එකෙන් අහන්න. [YOUTUBE]pVC4e9wKSyY[/YOUTUBE] නැත්නම් මෙන්න මෙතනින් ගිහින් Mp3 File එක බාගත කරගන්න... 4 MB වලටත් අඩු ෆයිල් එකක්... [FONT="Book Antiqua"][B][I][SIZE="5"][COLOR="Red"]Download Here :[/COLOR][/SIZE][/I][/B][/FONT] [URL="http://goo.gl/JALDMi"]http://goo.gl/JALDMi[/URL] ත්‍රෙඩ් එකට පැමිණි හැමෝටම තෙරුවන් සරණයි....:yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom