Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරණීය මෙත්ත සූත්රයේ යථාර්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ පෝස්ට් එකෙහි වෛරී ස්වභාවයත්, හිස් බවත් මනාවට පෙනෙන නිසා ඔබ ඇත්තෙන්ම බෞද්ධයෙකුදැයි සැක සිතමි. නාමික බෞද්ධ යැයි කියන කොටසක් ඇත. ඔබත් ඒ ගණයටදැයි මා නොදනිමි. මෛත්රි කිරීමම හැර වෙන විකල්පයක් මට නැත.

මිතුර සමථ විදර්ශනාවේදී මෛත්රියෙන් සිදුවන මෙහෙය ඉතාම වැදගත්. සුවපත් වේවා යැයි අප කියන්නේ කුමකින් හෝ පෙළෙන සතුන් ඒ පෙළීමෙන් මිදවීමයි. මෛත්රිය යනු අර්ථවශයෙන්ම මුදවීමයි. අපේ මිනිස්සු කරණීයමෙත්ත සූත්රයේ මෛත්රිය යෝදා ගන්නේ යකුන් එලවන්නට කියාය (සැබවින්ම ඒක යකුන් එළවන්ට නෙමෙයි, ඔබ හරි. එහෙත් මෝඩ බෞද්ධයා සිතන පතන විදියයි මම දැම්මේ ). ඉතින් සමථ විදර්ශනාවේදී මෛත්රිය ඇලීම නැමැති යක්ෂයාගෙන් මේ පංචේන්ද්රිය මුදවා ගැනීම මිස පිටින් ඉන්න යකාට මෛත්රි කරන්ට නෙමෙයි. තමාගේ යකා වන නොදැමුණු හිත දමනයයි උතුන්ම දමනයයි.

මේ සටහන ඉතා වැදගත් යැයි සිතමි... මෙය බුද්ධිමතුන් විසින් සැබැවින්ම විවෘතව විමසිය යුතුයි... කරණීය මත්ථ සූත්රය යනු නිවන් අවබෝධය පිණිස භාවිතා කල හැකි කර්මස්ථානයක් වගේම නිවන් අවබෝධය පිණිස එහි කරුණු අවබෝධයෙන් අනුගමනයෙන් කටයුතු කල හැකියි. එහි අනිවාර්යෙන්ම සැබෑම ආර්ය මෛත්රිය තිබෙනවා... ඒ කියන්නේ දුකෙන් මිදීමේ මාර්ගය පෙන්වා දීම තමයි ආර්ය ශ්රාවකයෙකුගේ මෛත්රිය වන්නේ... එය බොහෝම අපූරුවට මුල සිට අගටම ගොනු කර තිබෙන අතර මෙම සටහනට අදාලව “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්යං පුනරේතීතී” යන කොටසට එකතු විය යුතු අදහස ගත යුතු තවත් කරුණු කීපයක් එකතු කරන්නට සිත් විය.

මුලා වූ ලෝක සත්වයා සත්ව පුද්ගල සඤ්ඤාවේ ඇලී ගැලී වාසය කලත් යථාර්ථය දුටු ආර්ය ශ්රාවකයන් එසේ නොවේ... සත්වයාගේ දිග පළල මනින්නට සත්ව පුද්ගල සංඥාවක් ධර්මාවබෝධයට පත් ආර්යෙකු ගන්නේ නැත... හේතු ඵල දහමින් යථාවත් ලෙසින් යථාර්ථය අවබෝධ කරගෙන සිටින ආර්යයෝ ආර්ය ධර්මය තුලින්ම මුලා දෘෂ්ඨීන්ගෙන් මිදී සිටී. ඔවුන් ආර්ය සීල ගුණ වඩා ආර්ය දර්ශනය ලබා ලෝක ගර්භයට යලි නොපැමිණ පිරිනිවෙති. “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්ය ගේ ධං නභි ජාතු ගබ්භ සෙය්යං පුනරේතීතී“ කීවේත් මේ අදහසින්.

කරණීයමත්ථ සූත්රය යනු එහි ගැබ්වූ උතුම් ලෝකෝත්තර වූත් නිවන පිණිසම වූත් ආර්ය අර්ථය වටහාගෙන ඒ සිදුකරන මුලා වැඩ පිලිවෙලින් මිදෙන්නට මාර්ගයක් පෙන්වා දෙන සූත්ර දේශනාවක්... සිහියෙන් යුතුව මේ අදහස ගැන බලන්න. නිවනෙන් මෙපිට නැවතුමක් මෙහි නැත. විශේෂයෙන්ම කරණීයමත්ථ සූත්රයේ නම් ලෞකික මුලා සුවයක ලෝ සතුන් බඳින අලවන ලෞකික අර්ථයකින් මෙත් වඩන ක්රමයක් ගැබ්වී නැත... එවැනි කර්මස්ථාන සම්බුදු දහමේම නැත... සෑම දේශනාවකම ලෝකෝත්තර අර්ථය තුලින් ගැබ්වන්නේ නිවන පිණිසම හේතුවන ක්රමයෙන් නිවන වෙතටම ඇදී යන සත්ධර්මයයි.

අමා මෑණියන්ගේ සැබෑම පුතුන් වන ආර්ය මහා සංඝරත්නයට ආර්ය ශ්රාවක පරපුරට ඇතුලත් වෙන්නට ධර්මාවබෝධය තුලින් ආර්ය වූ ගුණ වඩා එසේ සිදු කරගන්නට ලෝක සත්වයාටත් මාර්ගය පෙන්වා දෙන මෙම දේශනාවේ සැබෑම අර්ථය වටහාගෙන බුද්ධිමත් ලෙසින් නුවණින් විමසා දර්ශනයට පත්ව නිවී සැනසෙන්නට කටයුතු කරගැනීම නිවන් පතන ඔබ සැමගේ යුතුකමකි!

සම්මා සම්බුදු සරණයි!

[QUOTE="noble, post: 9689075, member: 346514"] [SIZE=4]ඔබගේ පෝස්ට් එකෙහි වෛරී ස්වභාවයත්, හිස් බවත් මනාවට පෙනෙන නිසා ඔබ ඇත්තෙන්ම බෞද්ධයෙකුදැයි සැක සිතමි. නාමික බෞද්ධ යැයි කියන කොටසක් ඇත. ඔබත් ඒ ගණයටදැයි මා නොදනිමි. මෛත්රි කිරීමම හැර වෙන විකල්පයක් මට නැත. මිතුර සමථ විදර්ශනාවේදී මෛත්රියෙන් සිදුවන මෙහෙය ඉතාම වැදගත්. සුවපත් වේවා යැයි අප කියන්නේ කුමකින් හෝ පෙළෙන සතුන් ඒ පෙළීමෙන් මිදවීමයි. මෛත්රිය යනු අර්ථවශයෙන්ම මුදවීමයි. අපේ මිනිස්සු කරණීයමෙත්ත සූත්රයේ මෛත්රිය යෝදා ගන්නේ යකුන් එලවන්නට කියාය (සැබවින්ම ඒක යකුන් එළවන්ට නෙමෙයි, ඔබ හරි. එහෙත් මෝඩ බෞද්ධයා සිතන පතන විදියයි මම දැම්මේ ). ඉතින් සමථ විදර්ශනාවේදී මෛත්රිය ඇලීම නැමැති යක්ෂයාගෙන් මේ පංචේන්ද්රිය මුදවා ගැනීම මිස පිටින් ඉන්න යකාට මෛත්රි කරන්ට නෙමෙයි. තමාගේ යකා වන නොදැමුණු හිත දමනයයි උතුන්ම දමනයයි. මේ සටහන ඉතා වැදගත් යැයි සිතමි... මෙය බුද්ධිමතුන් විසින් සැබැවින්ම විවෘතව විමසිය යුතුයි... කරණීය මත්ථ සූත්රය යනු නිවන් අවබෝධය පිණිස භාවිතා කල හැකි කර්මස්ථානයක් වගේම නිවන් අවබෝධය පිණිස එහි කරුණු අවබෝධයෙන් අනුගමනයෙන් කටයුතු කල හැකියි. එහි අනිවාර්යෙන්ම සැබෑම ආර්ය මෛත්රිය තිබෙනවා... ඒ කියන්නේ දුකෙන් මිදීමේ මාර්ගය පෙන්වා දීම තමයි ආර්ය ශ්රාවකයෙකුගේ මෛත්රිය වන්නේ... එය බොහෝම අපූරුවට මුල සිට අගටම ගොනු කර තිබෙන අතර මෙම සටහනට අදාලව “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්යං පුනරේතීතී” යන කොටසට එකතු විය යුතු අදහස ගත යුතු තවත් කරුණු කීපයක් එකතු කරන්නට සිත් විය. මුලා වූ ලෝක සත්වයා සත්ව පුද්ගල සඤ්ඤාවේ ඇලී ගැලී වාසය කලත් යථාර්ථය දුටු ආර්ය ශ්රාවකයන් එසේ නොවේ... සත්වයාගේ දිග පළල මනින්නට සත්ව පුද්ගල සංඥාවක් ධර්මාවබෝධයට පත් ආර්යෙකු ගන්නේ නැත... හේතු ඵල දහමින් යථාවත් ලෙසින් යථාර්ථය අවබෝධ කරගෙන සිටින ආර්යයෝ ආර්ය ධර්මය තුලින්ම මුලා දෘෂ්ඨීන්ගෙන් මිදී සිටී. ඔවුන් ආර්ය සීල ගුණ වඩා ආර්ය දර්ශනය ලබා ලෝක ගර්භයට යලි නොපැමිණ පිරිනිවෙති. “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්ය ගේ ධං නභි ජාතු ගබ්භ සෙය්යං පුනරේතීතී“ කීවේත් මේ අදහසින්. කරණීයමත්ථ සූත්රය යනු එහි ගැබ්වූ උතුම් ලෝකෝත්තර වූත් නිවන පිණිසම වූත් ආර්ය අර්ථය වටහාගෙන ඒ සිදුකරන මුලා වැඩ පිලිවෙලින් මිදෙන්නට මාර්ගයක් පෙන්වා දෙන සූත්ර දේශනාවක්... සිහියෙන් යුතුව මේ අදහස ගැන බලන්න. නිවනෙන් මෙපිට නැවතුමක් මෙහි නැත. විශේෂයෙන්ම කරණීයමත්ථ සූත්රයේ නම් ලෞකික මුලා සුවයක ලෝ සතුන් බඳින අලවන ලෞකික අර්ථයකින් මෙත් වඩන ක්රමයක් ගැබ්වී නැත... එවැනි කර්මස්ථාන සම්බුදු දහමේම නැත... සෑම දේශනාවකම ලෝකෝත්තර අර්ථය තුලින් ගැබ්වන්නේ නිවන පිණිසම හේතුවන ක්රමයෙන් නිවන වෙතටම ඇදී යන සත්ධර්මයයි. අමා මෑණියන්ගේ සැබෑම පුතුන් වන ආර්ය මහා සංඝරත්නයට ආර්ය ශ්රාවක පරපුරට ඇතුලත් වෙන්නට ධර්මාවබෝධය තුලින් ආර්ය වූ ගුණ වඩා එසේ සිදු කරගන්නට ලෝක සත්වයාටත් මාර්ගය පෙන්වා දෙන මෙම දේශනාවේ සැබෑම අර්ථය වටහාගෙන බුද්ධිමත් ලෙසින් නුවණින් විමසා දර්ශනයට පත්ව නිවී සැනසෙන්නට කටයුතු කරගැනීම නිවන් පතන ඔබ සැමගේ යුතුකමකි![/SIZE] [SIZE=5]සම්මා සම්බුදු සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom