Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරදරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ

අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම් දෙපාර්තමේන්තුවේ පවා බැලුවා ,කිසිම සැකයක් තිබ්බේ නෑ ,අපි lawyer ඉස්සරහම සල්ලි ලක්ෂ 11 දුන්නා

පහුවදාම අපි ඉඩම මනින්න කෙනෙක්ව යැව්වා ,ඒ වෙලාවේ එතනට මම තමයි මේ ඉඩමේ ඇත්ත අය්ති කරය කියලා කෙනෙක් ඉදිරිපත් වෙලා ,එවෙලාවේ අපිට විකුනපු එකාට කතා කරාම උ answer කරන්නෙත් නෑ ,උගේ number එක වැඩ කරන්නේවත් නෑ ,පස්සේ අපි ඇත්ත අය්ති කාරයා කියන මිනිහා ගාවට ගියා ,අපේ ගාව තියෙන ලිය කියවිලි ඒ මිනිහගේ ගාව ඒ විදියටම තියෙනවා ,වැඩිය කතා අවශ්‍ය නෑ අපිට විකුනපු එකා මේ මිනිහගේ හැඳුනුම්පත පවා හදලා ඒ නම දාලා ,පදිංචිය දීලා තියෙන්නෙත් ඇත්ත මිනිහගේ එක

පස්සේ ඒ මිනිහ කිව්වා සුමාන 2 කලින් මිනිහෙක් ඇවිල්ලා ලියකියවිලි වල පිටපත් ගෙනිච්ච කියලා

ඒවගෙන් තමා මේ ව්‍යාජ ඒවා හදලා තියෙන්නේ

අපිට මේ ඉඩම ගැන කිව්ව කෙනා මේ වංචාකාරය හරියට අදුනන්නෙත් නැහැල්ලු ලු

දැනට පොලිසියේ සහ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරා

මේ මගේ තාත්තගේ විශ්‍රාම වැටුප් සල්ලි

මම මේ ගණුදෙනුව වෙද්දී හිටියේ නෑ ,අම්මයි තාත්තයි හදිසියේම නෑදෑ කෙනාගේ විශ්වාසෙට තමා අරන් තියෙන්නේ

දැනට මේ සිදුවීම වෙලා දවස් 3 ගිහිල්ලා තියෙන්නේ ,මේ සම්බන්දයෙන් දන්නා කෙනෙක් කරුණා කරලා කියන්න

[QUOTE="aneasarayana, post: 15725933, member: 492495"] [SIZE="4"]මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම් දෙපාර්තමේන්තුවේ පවා බැලුවා ,කිසිම සැකයක් තිබ්බේ නෑ ,අපි lawyer ඉස්සරහම සල්ලි ලක්ෂ 11 දුන්නා පහුවදාම අපි ඉඩම මනින්න කෙනෙක්ව යැව්වා ,ඒ වෙලාවේ එතනට මම තමයි මේ ඉඩමේ ඇත්ත අය්ති කරය කියලා කෙනෙක් ඉදිරිපත් වෙලා ,එවෙලාවේ අපිට විකුනපු එකාට කතා කරාම උ answer කරන්නෙත් නෑ ,උගේ number එක වැඩ කරන්නේවත් නෑ ,පස්සේ අපි ඇත්ත අය්ති කාරයා කියන මිනිහා ගාවට ගියා ,අපේ ගාව තියෙන ලිය කියවිලි ඒ මිනිහගේ ගාව ඒ විදියටම තියෙනවා ,වැඩිය කතා අවශ්‍ය නෑ අපිට විකුනපු එකා මේ මිනිහගේ හැඳුනුම්පත පවා හදලා ඒ නම දාලා ,පදිංචිය දීලා තියෙන්නෙත් ඇත්ත මිනිහගේ එක පස්සේ ඒ මිනිහ කිව්වා සුමාන 2 කලින් මිනිහෙක් ඇවිල්ලා ලියකියවිලි වල පිටපත් ගෙනිච්ච කියලා ඒවගෙන් තමා මේ ව්‍යාජ ඒවා හදලා තියෙන්නේ අපිට මේ ඉඩම ගැන කිව්ව කෙනා මේ වංචාකාරය හරියට අදුනන්නෙත් නැහැල්ලු ලු දැනට පොලිසියේ සහ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරා මේ මගේ තාත්තගේ විශ්‍රාම වැටුප් සල්ලි මම මේ ගණුදෙනුව වෙද්දී හිටියේ නෑ ,අම්මයි තාත්තයි හදිසියේම නෑදෑ කෙනාගේ විශ්වාසෙට තමා අරන් තියෙන්නේ දැනට මේ සිදුවීම වෙලා දවස් 3 ගිහිල්ලා තියෙන්නේ ,මේ සම්බන්දයෙන් දන්නා කෙනෙක් කරුණා කරලා කියන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom