Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරදරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උඹට කතාවක් කියන්නම්. මේක උබට වැදගත් වෙයි. සමහර විට මේ ඒ මිනිහම වෙන්ඩ පුළුවන්. මට දවසක් නුවර පොලීසියක ලොකු මහත්තයෙක් කියපු කතාවක් මේක. හැබැයි දැනට අවුරුදු පහකට කලින්. මේකයි සිද්ධිය.

ටිකක් ඈත පලාතක හිටපු පොරක් නුවර ටවුම කිට්ටුව තිබ්බ තමන්ගෙ ඉඩමක් විකුනන්ඩ දැම්මලු. ඒක දැකලා ආපු පොරක් ඉඩම මම ගන්නම්. හැබැයි ඔප්පුව චෙක් කරන්ඩ ඕන කියලා ඔප්පුවේ කොපියක් අරන් ගියාලු. හැබැයි ගියා ගියාමලු.

මාස දෙක තුනක් ගිහිල්ලා ඉඩම අයිති පොර නුවර ගිය වෙලාවක ඉඩමට ගියාලු.......මෙන්න බොලේ තමන්ගෙ ඉඩමෙ කව්දෝ තඩි ගෙයක් හදනවාලු. බැලින්නම් අර මිනිහා කොපියෙන් හොර ඔප්පුවක් හදලා කටුගස්තොට කාර් සේල් පොරකට ලක්ෂ 30 කට ඉඩම විකුනලා.ඌ එකෙ ගෙයක් හදනවා. කාර් සේල් පොරත් සල්ලි වෙනුවට ලක්ෂ 30 ක ඩොල්ෆින් වෑන් එකක් තමා දීලා තියෙන්නෙ. පස්සෙ කට්ටියම පොලිසි ගියාම පොලීසියෙන් වෑන් එක හෙව්වලු.

බැලින්නම් හොරා වෑන් එක ලක්ෂ 27 කට හාමුදුරු නමකට විකුනලා. පස්සෙ නඩු භාණ්ඩයක් විදිහට වෑන් එක පොලීසි ගෙනාවලු. ඉතින් හාමුදුරුවනුත් අනාතයි. කාර් සේල් පොරත් අනාත වුනාලු.

[QUOTE="Homo Sapien, post: 16144908, member: 495547"] [COLOR="DarkRed"][SIZE="4"]මම උඹට කතාවක් කියන්නම්. මේක උබට වැදගත් වෙයි. සමහර විට මේ ඒ මිනිහම වෙන්ඩ පුළුවන්. මට දවසක් නුවර පොලීසියක ලොකු මහත්තයෙක් කියපු කතාවක් මේක. හැබැයි දැනට අවුරුදු පහකට කලින්. මේකයි සිද්ධිය. ටිකක් ඈත පලාතක හිටපු පොරක් නුවර ටවුම කිට්ටුව තිබ්බ තමන්ගෙ ඉඩමක් විකුනන්ඩ දැම්මලු. ඒක දැකලා ආපු පොරක් ඉඩම මම ගන්නම්. හැබැයි ඔප්පුව චෙක් කරන්ඩ ඕන කියලා ඔප්පුවේ කොපියක් අරන් ගියාලු. හැබැයි ගියා ගියාමලු. මාස දෙක තුනක් ගිහිල්ලා ඉඩම අයිති පොර නුවර ගිය වෙලාවක ඉඩමට ගියාලු.......මෙන්න බොලේ තමන්ගෙ ඉඩමෙ කව්දෝ තඩි ගෙයක් හදනවාලු. බැලින්නම් අර මිනිහා කොපියෙන් හොර ඔප්පුවක් හදලා කටුගස්තොට කාර් සේල් පොරකට ලක්ෂ 30 කට ඉඩම විකුනලා.ඌ එකෙ ගෙයක් හදනවා. කාර් සේල් පොරත් සල්ලි වෙනුවට ලක්ෂ 30 ක ඩොල්ෆින් වෑන් එකක් තමා දීලා තියෙන්නෙ. පස්සෙ කට්ටියම පොලිසි ගියාම පොලීසියෙන් වෑන් එක හෙව්වලු. බැලින්නම් හොරා වෑන් එක ලක්ෂ 27 කට හාමුදුරු නමකට විකුනලා. පස්සෙ නඩු භාණ්ඩයක් විදිහට වෑන් එක පොලීසි ගෙනාවලු. ඉතින් හාමුදුරුවනුත් අනාතයි. කාර් සේල් පොරත් අනාත වුනාලු.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom