Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරදරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයවෙන්න එපා ඔය කැ*යා ව අල්ලගන්න පුළුවන්

උගේ අයිඩින්ටි කොපියේ ෆොටෝ එකක් ඇතිනේ. නැත්නම් උබ ඒ හා සමානව ෆොටෝ එකක් හදාගන්න ඕනි. ගනුදෙනුව උන තැන cctv නැද්ද? ඔක්කොම එකින් එක කල්පනා කරපන්.. උ උබලව හම්බ උන තැන්. බැංකු වලට ගියාද? ඔක්කොම මතක් කරපන්.. ඒවගෙන් සෑහෙන රෙකෝඩ් ගන්න පුළුවන්.

අල්ලගන්න ඕනි නම් මෙහෙම කරපන්. පොලිසියේ OIC ට දොළපිදෙනියක් දීපන්. ෆෝන් නොම්මරේ ඉඳල ඔක්කොම ඩිටෙල් බිල් අරගෙන හැම කෝල් එකක් ම චෙක් කරපන් IMEI එකෙන් වෙන සිම් අරගෙන තියෙනවද කියලත් හොයහන්.

දෙවෙනි දේ උබ වල බහින්න ඕනි උබල හොයපු රේන්ජ් එකේ ඉඩම් (හිස්, ගෙවල් සහිත, පර්චස් ප්‍රමාණය) සමාන ඉඩම් ඔය ඉඩම තිබ්බ පළාතෙත් අවටත් හොයන්න. බ්‍රෝකර් කෙනෙක් ට ඩීල් එක දෙන්න. පස්සේ ඒ ගෙවල් වලින් ෆොටෝ එකක් හදාගත්තොත් මේ වගේ කෙනෙක් ආවද බලන්න කියල හොයාගන්න පුළුවන්.

තුන්වෙනි දේ උබේ නෑදෑයා මුව අදුරගත්ත ගුද මාර්ගේ දිගේ ඇතුලට හොයන් පල. කලින් ඉඩම කරපු සෙට් එකෙන් එකෙක් අනිවා මු ඉන්න තැන දන්නවා කිව්වත් නැතත් සල්ලි වලට හරි මැර කමට හරි හොයාගන්ට ගොලුවොත් කතාකරනවා. ගෙයක් තියෙන්නේ කොහේදී වත් හම්බවෙන බාර් එකක් විශේෂ තැනක් හොයහන්.

උබලගේ ගනුදෙනුව කරන්න මිනිහ එක්ක කතා කලාම උ පිටත් වෙන්න ගිය වෙලාව දුරකථන සංවාද එක්ක පොඩ්ඩක් මතක් කලා නම් උ ඒ වෙනකොට හිටපු පළාත (වපසරිය) ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් (උදා පැය බාගෙන් ආවා නම් ඉඩම තියෙන තැන ඉදාලා පැයබාගෙක වට ප්‍රමානේ හොයන්න ඕනි)

එකා පේන විදිහට තිවිල් බාවිතා කරන ඩයල් එකක් සෝ මචං හොදම දේ ඒරියා එක ඇඳගත්තට පස්සේ ඒ හැම පාරකම මැප් එකකින් මාර්ක් කරලා ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකක් ගානේ හොයපන් නිකන් නෙවෙයි ලක්ෂයක් දෙනවා කියල හොයහන් එතකොට උනුත් හොයයි (ගමේ මිනිස්සු හොරු උන් ගොඩක් දන්නවා - ගමේ මුහුණු උන්ට පුරුදුයි)

මට හිතෙන්නෙම මේ කැ*යා සබ්ජෙට් එකේ ඉන්න බ්‍රෝකර් කෙනෙක් කියල එක නිසා ටිකක් පාරට බැහැල. සබ්ජෙක්ට් එකට බැහැල හෙව්වොත් හොයාගන්න බැරි කමක් නැහැ.

ඉස්සලම අවශ්‍ය ජායරුවක්

දෙවනුව නම ගම

ඔය දෙක හොයාගත්ත නම් ගොඩ පොලිසිය අවශ්‍ය නැහැ මචෝ ඊට පස්සේ ගේම දෙන්න තියෙන්නේ

ගේම දෙන්න ඔක්කොටම කලින් නිතිය අමතක කරහන් පුතේ එකෙන් කරන්න පුළුවන් ලබ්බක් නැහැ උන් කරන්නෙත් මේ ක්‍රමවෙදේ තමයි. ගේමට එන්ටර් වෙන්න කලින් හොඳ යාලුවෙක් ලොකු වෑන් එකක් හරි කැබ් එකක් හරි තියෙන එකෙක් හොයපන් (නැත්නම් ෂණිකව කුලියට දෙන තැනකින් දවසට ගන්න සෙට් කරගෙන හිටහන්) . ඩයල් එක දැක්ක ගමන් හිමිහිට ෆලෝ කරපන් කරලා තියෙන්නේ වෙලව එනකොට උස්සන එන. මෙතනින් එහාට කියනු නොලැබේ. එළකිරියේ කාලේ නාස්ති නොකර අදම පටන් ගනින් ඌට ගේම දෙන්න.

ජිවිතේ සමහර තීරණ එනවා මිනිස්සු වෙනස් කරන. මේ උබේ වාරේ හොයපන්, බල්ලව පුළුවන් තරම්

මගේ පවුලේ සිද්දියකට කාලෙකට කලින් ඩයල් එකක් ඔකොම වැඩක් කළා ඒ දෙවුන්දර පැත්තේ රබර් වත්තක සිද්දියක් (උකසක සිද්දියක්). එකේ ගාන විද දරාගන්න පුළුවන් උනත්. අන්තිමට ගේමට මන් බැස්සේ මිනිහව හොයාගත්තා මාස 3කට පස්සේ මාතරදී. මිනිහා ආපු වෙලාව එක්ක සංසන්දනය කරලා ත්ර්විල් පිහිටෙන් තමයි හෙව්වේ. මැප් වල ඔක්කොම සටහන් කරලා මාස 2ක් රස්ත්යදු ගැහුවා. පොලිසියට නම් ගෙනිච්චේ නැහැ මචං. ඒවා නීති පොත්වල ලියවිලා නැති සමාජේ නීති වලින් විසදුවා. (වැඩිපුරම උදව් උනේ යකඩ පය්ප්ප බට 2යි අඬුවයි -). සල්ලි ඔක්කොම ලැබුනා1

[QUOTE="kukkupatiya, post: 16327254, member: 454459"] [SIZE="4"]බයවෙන්න එපා ඔය කැ*යා ව අල්ලගන්න පුළුවන් උගේ අයිඩින්ටි කොපියේ ෆොටෝ එකක් ඇතිනේ. නැත්නම් උබ ඒ හා සමානව ෆොටෝ එකක් හදාගන්න ඕනි. ගනුදෙනුව උන තැන cctv නැද්ද? ඔක්කොම එකින් එක කල්පනා කරපන්.. උ උබලව හම්බ උන තැන්. බැංකු වලට ගියාද? ඔක්කොම මතක් කරපන්.. ඒවගෙන් සෑහෙන රෙකෝඩ් ගන්න පුළුවන්. අල්ලගන්න ඕනි නම් මෙහෙම කරපන්. පොලිසියේ OIC ට දොළපිදෙනියක් දීපන්. ෆෝන් නොම්මරේ ඉඳල ඔක්කොම ඩිටෙල් බිල් අරගෙන හැම කෝල් එකක් ම චෙක් කරපන් IMEI එකෙන් වෙන සිම් අරගෙන තියෙනවද කියලත් හොයහන්. දෙවෙනි දේ උබ වල බහින්න ඕනි උබල හොයපු රේන්ජ් එකේ ඉඩම් (හිස්, ගෙවල් සහිත, පර්චස් ප්‍රමාණය) සමාන ඉඩම් ඔය ඉඩම තිබ්බ පළාතෙත් අවටත් හොයන්න. බ්‍රෝකර් කෙනෙක් ට ඩීල් එක දෙන්න. පස්සේ ඒ ගෙවල් වලින් ෆොටෝ එකක් හදාගත්තොත් මේ වගේ කෙනෙක් ආවද බලන්න කියල හොයාගන්න පුළුවන්. තුන්වෙනි දේ උබේ නෑදෑයා මුව අදුරගත්ත ගුද මාර්ගේ දිගේ ඇතුලට හොයන් පල. කලින් ඉඩම කරපු සෙට් එකෙන් එකෙක් අනිවා මු ඉන්න තැන දන්නවා කිව්වත් නැතත් සල්ලි වලට හරි මැර කමට හරි හොයාගන්ට ගොලුවොත් කතාකරනවා. ගෙයක් තියෙන්නේ කොහේදී වත් හම්බවෙන බාර් එකක් විශේෂ තැනක් හොයහන්. උබලගේ ගනුදෙනුව කරන්න මිනිහ එක්ක කතා කලාම උ පිටත් වෙන්න ගිය වෙලාව දුරකථන සංවාද එක්ක පොඩ්ඩක් මතක් කලා නම් උ ඒ වෙනකොට හිටපු පළාත (වපසරිය) ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් (උදා පැය බාගෙන් ආවා නම් ඉඩම තියෙන තැන ඉදාලා පැයබාගෙක වට ප්‍රමානේ හොයන්න ඕනි) එකා පේන විදිහට තිවිල් බාවිතා කරන ඩයල් එකක් සෝ මචං හොදම දේ ඒරියා එක ඇඳගත්තට පස්සේ ඒ හැම පාරකම මැප් එකකින් මාර්ක් කරලා ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකක් ගානේ හොයපන් නිකන් නෙවෙයි ලක්ෂයක් දෙනවා කියල හොයහන් එතකොට උනුත් හොයයි (ගමේ මිනිස්සු හොරු උන් ගොඩක් දන්නවා - ගමේ මුහුණු උන්ට පුරුදුයි) මට හිතෙන්නෙම මේ කැ*යා සබ්ජෙට් එකේ ඉන්න බ්‍රෝකර් කෙනෙක් කියල එක නිසා ටිකක් පාරට බැහැල. සබ්ජෙක්ට් එකට බැහැල හෙව්වොත් හොයාගන්න බැරි කමක් නැහැ. ඉස්සලම අවශ්‍ය ජායරුවක් දෙවනුව නම ගම ඔය දෙක හොයාගත්ත නම් ගොඩ පොලිසිය අවශ්‍ය නැහැ මචෝ ඊට පස්සේ ගේම දෙන්න තියෙන්නේ ගේම දෙන්න ඔක්කොටම කලින් නිතිය අමතක කරහන් පුතේ එකෙන් කරන්න පුළුවන් ලබ්බක් නැහැ උන් කරන්නෙත් මේ ක්‍රමවෙදේ තමයි. ගේමට එන්ටර් වෙන්න කලින් හොඳ යාලුවෙක් ලොකු වෑන් එකක් හරි කැබ් එකක් හරි තියෙන එකෙක් හොයපන් (නැත්නම් ෂණිකව කුලියට දෙන තැනකින් දවසට ගන්න සෙට් කරගෙන හිටහන්) . ඩයල් එක දැක්ක ගමන් හිමිහිට ෆලෝ කරපන් කරලා තියෙන්නේ වෙලව එනකොට උස්සන එන. මෙතනින් එහාට කියනු නොලැබේ. එළකිරියේ කාලේ නාස්ති නොකර අදම පටන් ගනින් ඌට ගේම දෙන්න.[/SIZE] [SIZE="6"] ජිවිතේ සමහර තීරණ එනවා මිනිස්සු වෙනස් කරන. මේ උබේ වාරේ හොයපන්, බල්ලව පුළුවන් තරම්[/SIZE] [SIZE="3"]මගේ පවුලේ සිද්දියකට කාලෙකට කලින් ඩයල් එකක් ඔකොම වැඩක් කළා ඒ දෙවුන්දර පැත්තේ රබර් වත්තක සිද්දියක් (උකසක සිද්දියක්). එකේ ගාන විද දරාගන්න පුළුවන් උනත්. අන්තිමට ගේමට මන් බැස්සේ මිනිහව හොයාගත්තා මාස 3කට පස්සේ මාතරදී. මිනිහා ආපු වෙලාව එක්ක සංසන්දනය කරලා ත්ර්විල් පිහිටෙන් තමයි හෙව්වේ. මැප් වල ඔක්කොම සටහන් කරලා මාස 2ක් රස්ත්යදු ගැහුවා. පොලිසියට නම් ගෙනිච්චේ නැහැ මචං. ඒවා නීති පොත්වල ලියවිලා නැති සමාජේ නීති වලින් විසදුවා. (වැඩිපුරම උදව් උනේ යකඩ පය්ප්ප බට 2යි අඬුවයි -). සල්ලි ඔක්කොම ලැබුනා1 :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom