කරදියාන ප්‍රදේශවාසීහු කුණු ලොරි හරවා යවත

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෑම මනුස්සයම දෑන් බයයි කුනු දාන්න දුන්නොත් මීතොටමුල්ලේ මිනිස්සු වගේ වෑලලිලා යන්න වෙයි කියල. දේශපාලකයොන්ට එහා උන්ගෙන් ජීවත් වෙන එවුන් කියන කතා. සමහර එවුන් කියනව ගිය නෑති එක මිනිස්සුන්ගේ වෑරෑද්ද කියල. තමන්ට වුනොත් තමා තේරෙන්නේ.

    තමන් ජීවිත කාලයම හම්බ කරපුවාගෙන් හදපු ගෙවල් දාලා මිනිස්සු කොහෙ යන්නද හිගන්නු වගේ.

    හරියට ස්තිර විසදුමක් ආණ්ඩුවෙන් දෙනකම් මිනිස්සු කුණු දාන්න ඉඩ දෙන්න ඔනේ නෑ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උබ ඔක්කොටම කලින් කියපන් කරදියානට ගිහින් තියෙනවද? යකෝ කරදියාන කියන්නේ වගුරු බිමක් වගේ ප්‍රදේශයක් බොල්ගොඩ ගගට මායිම් වෙන.. පරිසර හානියක් හෙන.. අනික ඔතන කුණු දාන්න ගත්තොත් සතියෙන් හෙන කන්දක් වෙයි

    තවමත් කුනු ගඳ ඉවසගෙන වෙඩින් ෆොටෝ ශූට් ප්‍රී ශූට් කරනව මචන් කුනු ගොඩ හරියේ සහ කුනු ගොඩ ඉස්සරහම.
    නෙලුම් ඕලු වවලා හරි ලස්සනයි වට පිටාව. :yes::yes::yes:
    මේ කුනු ගොඩ වතුරටත් කලවම් වෙනවා. කුනු වතුරෙ මාලු අල්ලල ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා.
    කුනු දාන එක කමක් නෑ. විසඳුමක් නැත්තන් :dull::dull:
    වතුරට කලවම් වෙන එක උපරිම අඩු කරල. ඒ වගේම නිකන් ගොඩ ගහල නොතියා ප්‍රතිචක්‍රීකරනය වගේ වැඩක් කරනවනම්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කලු පූසා;21494817 said:
    තවමත් කුනු ගඳ ඉවසගෙන වෙඩින් ෆොටෝ ශූට් ප්‍රී ශූට් කරනව මචන් කුනු ගොඩ හරියේ සහ කුනු ගොඩ ඉස්සරහම.
    නෙලුම් ඕලු වවලා හරි ලස්සනයි වට පිටාව. :yes::yes::yes:
    මේ කුනු ගොඩ වතුරටත් කලවම් වෙනවා. කුනු වතුරෙ මාලු අල්ලල ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා.
    කුනු දාන එක කමක් නෑ. විසඳුමක් නැත්තන් :dull::dull:
    වතුරට කලවම් වෙන එක උපරිම අඩු කරල. ඒ වගේම නිකන් ගොඩ ගහල නොතියා ප්‍රතිචක්‍රීකරනය වගේ වැඩක් කරනවනම්.

    ඕව කෙරෙන්නේ නෑ බන් මේ කපේදී.. මුන් කරන්නේ නිකන් කුණු ටික ගොඩ ගහන එක විතරයි :angry: