Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.

මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.

ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.

මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........ ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා

නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා

මුළු දවසටම පැයයි වැඩ

1000x 1x 30=30

රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W

ඔන්න මම 800 දාන්නේ

දවසට පැයයි

800x 1X 30=24

උණු වතුර කෙතලේ 800W -1000W විතර,

මම 800W දාන්නේ

දවසට පැය භාගයයි

800x 0.5x 30=12

සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W

අපි 70ක් දාමු

නිදාගන්නේ පැය 7යි නම්

70x 7x 30= 14.7

දවල්ට කඩින් කඩ නිසා මම මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි

ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60

අපි වොට් 35 දාමු

එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ

35x 2 x 2x 30=4.2

ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ මාසෙටම තව යුනිට් =1

එකතුව 5.2

මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි

මම දාන්නේ 300යි

දවසට පැය භාගයයි

300x 0.5x 30=4.5

අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500

අපි 1100ක් දාමු

දවසට පැය භාගයයි

1100x 0.5x 30=16.5

ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.

ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි

පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)

එකතුව 45

මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+= විදුලි ඒකක 152.9

මේවා සේරම ආසන්න අවම අගයන්

ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා

මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ

අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

කොහොමද ටිකිරි මොලේ...

[QUOTE="SahanJ123, post: 14869451, member: 396052"] [B][SIZE=4][COLOR=#006400]මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ. මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=#006400][B]ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ. [/B][/COLOR][/SIZE] [COLOR=#006400][SIZE=4][B]මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ[SIZE=4]. [/SIZE][/B][/SIZE][B][SIZE=4]මේ තියෙන්නේ අඩුම [/SIZE][/B][/COLOR][COLOR=#006400][B][SIZE=4]මිල ගණන් දාල........[/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=DarkGreen][B]ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා [/B][/COLOR][/SIZE] [SIZE=4]___________________________________________________________ නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් [SIZE=4]10[/SIZE]00W වෙනවා [/SIZE][SIZE=4]මුළු දවසටම පැයයි වැඩ 1000x 1x 30=30 රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W ඔන්න මම 800 [/SIZE][SIZE=4][SIZE=4]දාන්නේ[/SIZE] දවසට පැයයි 800x 1X 30=24 උණු වතුර කෙතලේ 800W -1000W විතර, [/SIZE][SIZE=4] මම 800W [SIZE=4][SIZE=4]දාන්නේ[/SIZE][/SIZE] දවසට පැය භාගයයි 800x 0.5x 30=12 සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W අපි 70ක් දාමු නිදාගන්නේ පැය [SIZE=4]7[/SIZE]යි නම් 70x 7x 30= 14.7 දවල්ට කඩින් කඩ නිසා මම [/SIZE][SIZE=4]මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60 [/SIZE][SIZE=4]අපි වොට් 35 දාමු එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ 35x 2 x 2x 30=4.2 ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ [/SIZE][SIZE=4]මාසෙටම තව යුනිට් =[SIZE=4]1[/SIZE] [/SIZE][SIZE=4]එකතුව 5.2 මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි මම දාන්නේ 300යි දවසට පැය භාගයයි 300x 0.5x 30=4.5 අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500 අපි 1100ක් දාමු දවසට පැය භාගයයි 1100x 0.5x 30=16.5 [/SIZE] [SIZE=4]ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො. ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ) එකතුව 45 [/SIZE] [SIZE=7]මුළු එකතුව [SIZE=6]30+24+12+15.7+5.2+4.5+16.5+45+=[/SIZE][/SIZE][SIZE=7][SIZE=6][COLOR=red] විදුලි ඒකක 152.9[/COLOR][/SIZE][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මේවා සේරම ආසන්න අවම අගයන් ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ [/COLOR][/SIZE][SIZE=6][SIZE=4][COLOR=DarkGreen]අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ [/COLOR][/SIZE] [/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=7][COLOR=Red]කොහොමද ටිකිරි මොලේ... :D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom