Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරන්ට් බිල අඩු කරන ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්ට් බිල අඩු කරන ක්‍රම

දැන් ඉතින් කරන්ට් බිල දැක්කම කරන්ට් වදිනවනෙ.  බිල වැඩිකරපු හැත්තට කොච්චර බැන්නත් අපේ බිල අඩු වෙන්නෙ නෑනෙ. මොකද උංගෙ අතිං පයිං යන එකක් යැ. උංගෙ කාලකන්නි කමට අපට තමයි වන්දි ගෙවන්න වෙලා තියෙන්න.

ඉතින් මම හිතුවා කරන්ට් බිල ටිකක් වත් අඩු කරගන්න ටිකක් ගැන එලකිරියේ යාලූවොත් එක්ක කතා කරන්න.

1) සූත්‍රිකා බල්බ් භාවිතය නවතා දැමීම - මේ වෙනුවට CFL පාවිච්චි කරන්න පුලූවන්. ඒත් හොදම විසඳුම තමයි LED බල්බ්. මේවා නෙට් එකෙන් හොයලා අපිටම හදාගන්න පුලූවන්. මම දැක්කා ඒ ගැන එලකිරියේ ත්‍රෙඞ් එකක් දාලා තියෙනවා. නැත්තං කාටහරි කියලා හදාගන්න පුලූවන්. එලකිරියේ යාලූවෙක් හදපු බල්බ් විකුනන් දාලා තියෙනවා මම දැක්කා. ඉතිං LED බල්බ් පාවිච්ති කරානම් ලයිට් වලට යන කරන්ට් එක 95% ම අඩු කරගන්න පුලූවන්.

2) මොකුත් නැති වෙලාවට ෆ්‍රිජ් එක ඕෆ් කිරලා තියන්න - සමහර අය හිස් ෆ්‍රිජ් එක සති ගනං ඔන් කරලා තියෙනවා. එහෙම නැතුව මොකුත් නැති වෙලාවට ඒක ඕෆ් කරලා තිබ්බනම් ගොඩක් විදුලිය ඉතුරු වෙනවා. ඒ වගේම ෆ්‍රිජ් එකේ දොර අරින වාර ගාන අඩු කරන එකත්, උණුසුම් දේ ෆ්‍රිජ් එකට දාන්නෙ නැතුව ඉන්න එකත් හොදයි. බඩු ගොඩක් නැති වෙලාවට ෆ්‍රිජ් එක අඩු කරන එකත් තව වාසියක්.

3) අඩු කරන්ට් එකක් වැයවෙන ඩ්‍රයි අයන් එකක් පාවිච්චිය - ස්ටීම් අයන් වලට කරන්ට් එක යනව වැඩි. ඉතිං 900 ට විතර තියෙන වොට් 1000ක වගේ ඩ්‍රයි අයන් එකක් පාවිච්චි කරානම් වාසී. ඒවා ගහපු ගමන් රත් වෙන නිසා නිකන් රත්වෙන්න කරන්ට් එකක් වැයවෙන්නෙ නැනෙ.

4)හීටර් පාවිච්චිය අඩු කිරීම - පුළුවන් තරං වතුර උනු කරන්න දර පාවිච්චි කරන එක හොදයි. නැත්තං හීටරේ ගැහුවම මීටරේ කැරකෙනව ෆෑන් එක වගේ.

5)වැඩක් නැති වෙලාවට කොම්පියුටරේ ස්ලීප් කරන්න - කස්ටිය කොම්පියුටරේ දාලා තියෙලා කන්න බොන්න යනවනේ. ඉතිං ඒ වෙලාවට කොම්පියුටරේ ස්ලීප් කරලා ගියානම් කරන්ට් එක ඉතුරු කරගන්න පුලූවන්. මොනවහරි බානකොට මොනිටරේ ඕෆ් කරලා තිබ්බනම් කරන්ට් එක වැයවීම අඩුයි. සීආර්ටී මොනිටර් පාවිච්චි කරන්නේ නැතුව එල්ඊඞී වලට යනවනම් තවත් හොදයි.

6)ටීවි එක බලන්නේ නැති වෙලාවට ඕෆ් කිරීම - ගොඩක් අයට ටීවි එකට කරන්ට් එක යනවා කියලා ගානක් නෑ. බලන්නැති වෙලාවටත් නිකං දාලා තියෙනවා. ඒ වෙලාවට රිමෝට් එකෙන් හරි ඕෆ් කරානම් කොච්චර විදුලිය ඉතුරු වෙනවද.

7)එසී පාවිච්චිය - ඒසී පාවිච්චිය අඩු කරනවනම් තමයි ඉතිං හොද. එහෙම බැරිනම් ෆිල්ටර් එහෙම මාරු කරලා ඒසී එක හොද තත්වෙං තියාගන්න ඕනෙ. ඒ වගේම ටීවි වගේ රස්නෙ උපදින උපකරණ ඒසී ලග තියන එක අවාසී.

8) ෆැන් පාවිච්චි කරනවනම් අවශ්‍යම වෙලාවට විතරක් ඒවා දාගත්තොත් හොදයි. කොම්පියුටරයක් ලග ඉන්න කෙනෙකුට නම් යූඑස්බී ෆෑන් එකක් පාවිච්චි කරන්න පුලූවන්. ඒක ගොඩක් වාසී.

9)වොෂින් මැෂින් පාවිච්චි කරනවනම් මේදවස්වල හොදට අව්ව තියෙන නිසා ඒකෙන් රෙදි වේලන්නේ නැතුව අව්වෙන් රෙදි වේලනවනම් හොදයි නේද.

බලන්න හිතල බැලූවොත් තව ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ කියපුවත් ගොඩක් අය දන්නව. හාබැයි වැඩි දෙනක් මේගැන අවධානය යොමු කරන්නෙ නෑ. දැං ඉතිං ඒකක 90 පැන්නොත් බඩුම තමයි නිසා කරන්ට් එක පාවිච්චිය ගැන හොදට හිතන්න ඕනෙ.

හොඳයි කියලා හිතෙනවනම් රෙප් එකක් දාගෙනම යන්කො..

රෙප් නැත්තං අනෙක් අයට බලන්නත් එක්ක බම්පියක්වත් දෙනන බලන්නකො..

[QUOTE="Mr.Tom, post: 14869657, member: 462987"] [b]කරන්ට් බිල අඩු කරන ක්‍රම[/b] [COLOR="Red"][SIZE="5"]දැන් ඉතින් කරන්ට් බිල දැක්කම කරන්ට් වදිනවනෙ. :yes::yes: බිල වැඩිකරපු හැත්තට කොච්චර බැන්නත් අපේ බිල අඩු වෙන්නෙ නෑනෙ.:angry::angry::angry: මොකද උංගෙ අතිං පයිං යන එකක් යැ.:frown::frown: උංගෙ කාලකන්නි කමට අපට තමයි වන්දි ගෙවන්න වෙලා තියෙන්න.:angry::angry: [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ඉතින් මම හිතුවා කරන්ට් බිල ටිකක් වත් අඩු කරගන්න ටිකක් ගැන එලකිරියේ යාලූවොත් එක්ක කතා කරන්න.:yes::yes:[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]1) සූත්‍රිකා බල්බ් භාවිතය නවතා දැමීම - මේ වෙනුවට CFL පාවිච්චි කරන්න පුලූවන්. ඒත් හොදම විසඳුම තමයි LED බල්බ්. මේවා නෙට් එකෙන් හොයලා අපිටම හදාගන්න පුලූවන්. මම දැක්කා ඒ ගැන එලකිරියේ ත්‍රෙඞ් එකක් දාලා තියෙනවා. නැත්තං කාටහරි කියලා හදාගන්න පුලූවන්. එලකිරියේ යාලූවෙක් හදපු බල්බ් විකුනන් දාලා තියෙනවා මම දැක්කා. ඉතිං LED බල්බ් පාවිච්ති කරානම් ලයිට් වලට යන කරන්ට් එක 95% ම අඩු කරගන්න පුලූවන්.[/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="5"]2) මොකුත් නැති වෙලාවට ෆ්‍රිජ් එක ඕෆ් කිරලා තියන්න - සමහර අය හිස් ෆ්‍රිජ් එක සති ගනං ඔන් කරලා තියෙනවා. එහෙම නැතුව මොකුත් නැති වෙලාවට ඒක ඕෆ් කරලා තිබ්බනම් ගොඩක් විදුලිය ඉතුරු වෙනවා. ඒ වගේම ෆ්‍රිජ් එකේ දොර අරින වාර ගාන අඩු කරන එකත්, උණුසුම් දේ ෆ්‍රිජ් එකට දාන්නෙ නැතුව ඉන්න එකත් හොදයි. බඩු ගොඩක් නැති වෙලාවට ෆ්‍රිජ් එක අඩු කරන එකත් තව වාසියක්.[/SIZE][/COLOR] [COLOR="Indigo"][SIZE="5"]3) අඩු කරන්ට් එකක් වැයවෙන ඩ්‍රයි අයන් එකක් පාවිච්චිය - ස්ටීම් අයන් වලට කරන්ට් එක යනව වැඩි. ඉතිං 900 ට විතර තියෙන වොට් 1000ක වගේ ඩ්‍රයි අයන් එකක් පාවිච්චි කරානම් වාසී. ඒවා ගහපු ගමන් රත් වෙන නිසා නිකන් රත්වෙන්න කරන්ට් එකක් වැයවෙන්නෙ නැනෙ.[/SIZE][/COLOR] [SIZE="5"]4)හීටර් පාවිච්චිය අඩු කිරීම - පුළුවන් තරං වතුර උනු කරන්න දර පාවිච්චි කරන එක හොදයි. නැත්තං හීටරේ ගැහුවම මීටරේ කැරකෙනව ෆෑන් එක වගේ.[/SIZE] [COLOR="Red"][SIZE="5"]5)වැඩක් නැති වෙලාවට කොම්පියුටරේ ස්ලීප් කරන්න - කස්ටිය කොම්පියුටරේ දාලා තියෙලා කන්න බොන්න යනවනේ. ඉතිං ඒ වෙලාවට කොම්පියුටරේ ස්ලීප් කරලා ගියානම් කරන්ට් එක ඉතුරු කරගන්න පුලූවන්. මොනවහරි බානකොට මොනිටරේ ඕෆ් කරලා තිබ්බනම් කරන්ට් එක වැයවීම අඩුයි. සීආර්ටී මොනිටර් පාවිච්චි කරන්නේ නැතුව එල්ඊඞී වලට යනවනම් තවත් හොදයි.[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="5"]6)ටීවි එක බලන්නේ නැති වෙලාවට ඕෆ් කිරීම - ගොඩක් අයට ටීවි එකට කරන්ට් එක යනවා කියලා ගානක් නෑ. බලන්නැති වෙලාවටත් නිකං දාලා තියෙනවා. ඒ වෙලාවට රිමෝට් එකෙන් හරි ඕෆ් කරානම් කොච්චර විදුලිය ඉතුරු වෙනවද.[/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="5"]7)එසී පාවිච්චිය - ඒසී පාවිච්චිය අඩු කරනවනම් තමයි ඉතිං හොද. එහෙම බැරිනම් ෆිල්ටර් එහෙම මාරු කරලා ඒසී එක හොද තත්වෙං තියාගන්න ඕනෙ. ඒ වගේම ටීවි වගේ රස්නෙ උපදින උපකරණ ඒසී ලග තියන එක අවාසී. [/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="5"]8) ෆැන් පාවිච්චි කරනවනම් අවශ්‍යම වෙලාවට විතරක් ඒවා දාගත්තොත් හොදයි. කොම්පියුටරයක් ලග ඉන්න කෙනෙකුට නම් යූඑස්බී ෆෑන් එකක් පාවිච්චි කරන්න පුලූවන්. ඒක ගොඩක් වාසී.[/SIZE][/COLOR] [SIZE="5"]9)වොෂින් මැෂින් පාවිච්චි කරනවනම් මේදවස්වල හොදට අව්ව තියෙන නිසා ඒකෙන් රෙදි වේලන්නේ නැතුව අව්වෙන් රෙදි වේලනවනම් හොදයි නේද.[/SIZE] [COLOR="Red"][B][SIZE="6"]බලන්න හිතල බැලූවොත් තව ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ කියපුවත් ගොඩක් අය දන්නව. හාබැයි වැඩි දෙනක් මේගැන අවධානය යොමු කරන්නෙ නෑ. දැං ඉතිං ඒකක 90 පැන්නොත් බඩුම තමයි නිසා කරන්ට් එක පාවිච්චිය ගැන හොදට හිතන්න ඕනෙ.[/SIZE][/B][/COLOR] [COLOR="red"][SIZE="7"][B]හොඳයි කියලා හිතෙනවනම් රෙප් එකක් දාගෙනම යන්කො..[/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"]රෙප් නැත්තං අනෙක් අයට බලන්නත් එක්ක බම්පියක්වත් දෙනන බලන්නකො..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom