Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරන්ට් බිල හැදෙන විදිහ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න පලමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා.

ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.

පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි,

පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි නමුත් 60 පැන්නොත් ගාන සැරයි .

පොයින්ට් එකක් 16යි මූලික ගාන 360යි ඒ නිසා අපි බලමු පොයින්ට් 60කට ගාන

240+(8×30)+(10×30)= රු 780 යි. 60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු,

360+(61×16)=360+976=රු1336 යි දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි, පලමු 30ට 8ගානෙ දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි. එනිසා 60න් පාත බිල තියාගන්න උත්සහ කරන්න 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ.

91සිට 180 දක්වා එක පොයින්ට් එකකට 50 අයකෙරේ ස්ථාවර ගාස්තුව රු 960ක් වේ.

අපි පොයින්ට් 150 කදි බිල බලමු, එවිට 90 දක්වා පොයින්ට් එකකට 16 ගානෙ අයකෙරේ 61 සිට 90 දක්වා තිබු ස්තාවර ගාස්තුව 360 වෙනුවට 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන 960 එකතුවේ පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි

point150=(90×16)+(60×50)+960 ලෙස වේ.

90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි පොයින්ට් 180 සිට ඉදිරියට ස්තාවර ගාස්තුව රු.1500යි. එක පොයින්ට් එකකට 75යි

උදාහරනයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත් 90 දක්වා රු 16 ගානෙ 180 දක්වා රු.50 ගානෙ 180න් පසු ඉතිරි 20ට 75 ගනනෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගානනට අදාල ස්තාවර ගාස්තුව එකතු වෙනවා

1500+(90x16)+(90x50)+(20x75) =8940

එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න

මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුනා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා

විදුලිය මනින්නෙ volt, Amp,wots කියන ඒවගෙන්. වෝල්ට්×ඇම්පියර් =වොට්ස් වෙනවා එවිට අපි භාවිත කරන උපකරණවල wots ගාන සදහන් කරලා තියෙනවා.

උදාහරනයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා.

මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා. එවිට 1000wh වෙනවා.

ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ එවිට ඔබට තේරෙනවා 1000w හීටර්,අයන් වගේ ඒවා පැයක් බාවිත කලාම පොයින්ට් එකක් යනවා

10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ එනිසා වොට් අගය වැඩි උපකරන බාවිත කරනවිට ටිකක් කල්පනාවෙන් බාවිතා කරන්න.

මම ශ්රී ලංකා ගුවන් හමුදාවෙ ගුවන්යානාවල විදුලි හා මෙවලම් තාක්ෂණ ශිල්පියෙක් හැටියට සේවය කර වසර 22 සම්පූර්න කර විශ්රාම ලබා දැනට ගෘහස්ථ විදුලි පරිපථ ශිල්පියෙක් (house wiring ) වශයෙන් වැඩකරමින් සිටිමි.

මගෙ දැනුමෙන් නොදන්නා කෙනෙකුට වැදගත් පනිවිඩයක් ලෙස මෙය සටහන් කලෙමි.

උපුටා ගැනීමකි.. (වැරදි ඇතොත් නිවැරදි කරන්න. )

[QUOTE="$Gangster$, post: 28194715, member: 478205"] [CENTER] [IMG alt="No photo description available."]https://scontent.fcmb3-2.fna.fbcdn.net/v/t39.30808-6/308427789_1054084771945360_1447100973146997688_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=tYETSJG3QUIAX9Tmzdp&_nc_ht=scontent.fcmb3-2.fna&oh=00_AT_t-z1k-kJjZtXbr6o5nz1YBvIs5jS283YlV4qaXKx-kA&oe=6333950A[/IMG] [/CENTER] [COLOR=rgb(44, 130, 201)][SIZE=6]කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න පලමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා. ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි. පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි, පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි නමුත් 60 පැන්නොත් ගාන සැරයි . පොයින්ට් එකක් 16යි මූලික ගාන 360යි ඒ නිසා අපි බලමු පොයින්ට් 60කට ගාන 240+(8×30)+(10×30)= රු 780 යි. 60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු, 360+(61×16)=360+976=රු1336 යි දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි, පලමු 30ට 8ගානෙ දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි. එනිසා 60න් පාත බිල තියාගන්න උත්සහ කරන්න 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට 50 අයකෙරේ ස්ථාවර ගාස්තුව රු 960ක් වේ. අපි පොයින්ට් 150 කදි බිල බලමු, එවිට 90 දක්වා පොයින්ට් එකකට 16 ගානෙ අයකෙරේ 61 සිට 90 දක්වා තිබු ස්තාවර ගාස්තුව 360 වෙනුවට 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන 960 එකතුවේ පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි point150=(90×16)+(60×50)+960 ලෙස වේ. 90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි පොයින්ට් 180 සිට ඉදිරියට ස්තාවර ගාස්තුව රු.1500යි. එක පොයින්ට් එකකට 75යි උදාහරනයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත් 90 දක්වා රු 16 ගානෙ 180 දක්වා රු.50 ගානෙ 180න් පසු ඉතිරි 20ට 75 ගනනෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගානනට අදාල ස්තාවර ගාස්තුව එකතු වෙනවා 1500+(90x16)+(90x50)+(20x75) =8940 එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුනා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා විදුලිය මනින්නෙ volt, Amp,wots කියන ඒවගෙන්. වෝල්ට්×ඇම්පියර් =වොට්ස් වෙනවා එවිට අපි භාවිත කරන උපකරණවල wots ගාන සදහන් කරලා තියෙනවා. උදාහරනයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා. මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා. එවිට 1000wh වෙනවා. ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ එවිට ඔබට තේරෙනවා 1000w හීටර්,අයන් වගේ ඒවා පැයක් බාවිත කලාම පොයින්ට් එකක් යනවා 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ එනිසා වොට් අගය වැඩි උපකරන බාවිත කරනවිට ටිකක් කල්පනාවෙන් බාවිතා කරන්න.[/SIZE][/COLOR] [SIZE=6] මම ශ්රී ලංකා ගුවන් හමුදාවෙ ගුවන්යානාවල විදුලි හා මෙවලම් තාක්ෂණ ශිල්පියෙක් හැටියට සේවය කර වසර 22 සම්පූර්න කර විශ්රාම ලබා දැනට ගෘහස්ථ විදුලි පරිපථ ශිල්පියෙක් (house wiring ) වශයෙන් වැඩකරමින් සිටිමි. මගෙ දැනුමෙන් නොදන්නා කෙනෙකුට වැදගත් පනිවිඩයක් ලෙස මෙය සටහන් කලෙමි.[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=6]උපුටා ගැනීමකි.. (වැරදි ඇතොත් නිවැරදි කරන්න. )[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom