Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කරන කලට පව් මීරිය මී සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟ ආත්මෙ ආයෙමත් තිරිසන් ලෝකෙ. ඒ වතාවෙ බූරුවකුගෙ කුසේ. බර අදින සත්තුන්ගෙ ව්රුෂණ කෝෂ අක්‍රිය කරන එක දැනටත් කරනවනෙ. මෙයාගෙ හාම්පුතා මෙයාටත් ඒ දේම කළා. ඒ අක්‍රිය කරන්නෙ ඇඹරීමෙන් හෝ තැලීමෙන්. මේ වතාවෙ සිද්ධ කලේ ඇඹරීමෙන්. එහෙම කරද්දි තුවාල වුනා. ඒක සුව වුනේ නෑ. තුවාලෙ වන වෙලා පනුවො ගහල ඒකෙන්ම මැරිල ගියා.

ආයෙත් වතාවක් තිරිසන් ලෝකෙ. ඒ වතාවෙ ගව දෙනකගෙ කුසේ. බර අදින සතෙක්නෙ. කලින් වතාවෙ වගේම ව්රුෂණ කෝෂ අක්‍රිය කළා හාම්පුතා විසින්. මේ වතාවෙ කලේ තළල. තුවාල වුනේ නැහැ. නමුත් මේ සතාගෙ දෑස් අන්ධ වෙලා ගියා. මුළු ජීවිත කාලෙම අන්ත සරණ දුක් විඳිමින් බර වැඩ කරල මැරිල ගියා.

ඊළඟ වතාවෙ ආව මනුස්ස ලෝකෙට. වීදියේ දාසියකගේ කුසේ උපන්නා. ඒ වතාවෙ නපුංසකයෙක්! අවුරුදු තිහයි ඒ වතාවෙ මිනිස් ලෝකෙ එයාට ආයුෂ තිබුනෙ.

ආයෙත් වතාවක් මනුස්ස ලෝකෙ එන්න ලැබුනා. ඒ පාර ණය බරින් අන්තෙටම මිරිකිලා ගිය පවුලක ගෑනු දරුවෙක්. ණය ගෙවා ගන්න බැරි වුන තැන ණය දුන්න මුදලාලි මේ ගෑනු දරුවව අරගෙන ගියා ණයට හිලව් වෙන්න. මෙයා එතකොට තරුණියක්. ණය දෙන මුදලාලිගෙ පුතා මෙයාව තියා ගත්ත දෙවනි බිරිඳ විදියට. එදා ඉඳල මෙයා අර සිල්වත්, ගුණවත් පළවෙනි බිරිඳට ද්වේෂ කරනවා. ඉරිසියා සිතින්මයි වාසය කළේ. මොකද ස්වාමියාගෙ වැඩි ආදරය,අවධානය යොමු වුනේ පළවෙනි බිරිඳට නිසා.

ඉතින් ඒ සියළු පව් ගෙවලා තමයි ‘ඉසිදාසි’ විදියට ඊළඟ ජීවිතේ ඉපදුනේ සැඟවෙලා තිබුනු පිනක් ඉස්මතු වෙලා. ඒත් එයාට කලින් ජීවිතේ අර සිල්වත්, ගුණවත් පළමු බිරිඳට ද්වේෂ සිතින්, තරහ සිතින්, ඉරිසියා සිතින් සැලකීම නිසා තමයි මේ ජීවිතේ විවාහ ඔක්කොම කඩාකප්පල් වුනේ.

ඉතින් බලන්න එක ආත්මෙක අන්ධයෙක් වගේ වැරදි කාම සේවනයේ යෙදිලා ආත්ම කීයක් අන්ත අසරණ විදියට අනන්ත දුක් වින්දද..... කලින් ආත්මෙ ඉරිසියා සිතක්,ද්වේෂ සිතක් ඇතිකරගෙන ඉඳල අරහත්වයට පත් වුන ආත්මෙදි පවා ඒක ඵල දුන්න හැටි ටිකක් හිතල බලන්න. වර්තමාන ලෝකෙ මේවට උදාහරණ ගෝනි ගණනින් තියෙනවනෙ. වල කපා ගන්න අයයි වලේ වැටිච්ච අයයි දෙගොල්ලන්ගෙම. අඩුගානෙ පංච සීලෙවත් නොරකින අය දැන්වත් අවධි වෙන්න. නැතිවුනොත් ඔයාලටත් වෙන්නෙ ඉහිරුනු කිරකට අඬන්න. මේ ගමන ඒ තරම්ම අනියතයි.මේ ගමනේ රුදුරු බියකරු බව ගැන තවත් අටුවා ටීකා ඕන නැහැනෙ.

තෙරුවන් සරණයි!!!

(අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත 'ඒඅමා නිවන් දුටු රහතන් වහන්සේලා - ථේර ථේරී ගාථා' ග්‍රන්ථය ඇසුරෙන්)

[QUOTE="dewage55, post: 6165916, member: 70940"] [B][SIZE=5][COLOR=Navy]ඊළඟ ආත්මෙ ආයෙමත් තිරිසන් ලෝකෙ. ඒ වතාවෙ බූරුවකුගෙ කුසේ. බර අදින සත්තුන්ගෙ ව්රුෂණ කෝෂ අක්‍රිය කරන එක දැනටත් කරනවනෙ. මෙයාගෙ හාම්පුතා මෙයාටත් ඒ දේම කළා. ඒ අක්‍රිය කරන්නෙ ඇඹරීමෙන් හෝ තැලීමෙන්. මේ වතාවෙ සිද්ධ කලේ ඇඹරීමෙන්. එහෙම කරද්දි තුවාල වුනා. ඒක සුව වුනේ නෑ. තුවාලෙ වන වෙලා පනුවො ගහල ඒකෙන්ම මැරිල ගියා. ආයෙත් වතාවක් තිරිසන් ලෝකෙ. ඒ වතාවෙ ගව දෙනකගෙ කුසේ. බර අදින සතෙක්නෙ. කලින් වතාවෙ වගේම ව්රුෂණ කෝෂ අක්‍රිය කළා හාම්පුතා විසින්. මේ වතාවෙ කලේ තළල. තුවාල වුනේ නැහැ. නමුත් මේ සතාගෙ දෑස් අන්ධ වෙලා ගියා. මුළු ජීවිත කාලෙම අන්ත සරණ දුක් විඳිමින් බර වැඩ කරල මැරිල ගියා. ඊළඟ වතාවෙ ආව මනුස්ස ලෝකෙට. වීදියේ දාසියකගේ කුසේ උපන්නා. ඒ වතාවෙ නපුංසකයෙක්! අවුරුදු තිහයි ඒ වතාවෙ මිනිස් ලෝකෙ එයාට ආයුෂ තිබුනෙ. ආයෙත් වතාවක් මනුස්ස ලෝකෙ එන්න ලැබුනා. ඒ පාර ණය බරින් අන්තෙටම මිරිකිලා ගිය පවුලක ගෑනු දරුවෙක්. ණය ගෙවා ගන්න බැරි වුන තැන ණය දුන්න මුදලාලි මේ ගෑනු දරුවව අරගෙන ගියා ණයට හිලව් වෙන්න. මෙයා එතකොට තරුණියක්. ණය දෙන මුදලාලිගෙ පුතා මෙයාව තියා ගත්ත දෙවනි බිරිඳ විදියට. එදා ඉඳල මෙයා අර සිල්වත්, ගුණවත් පළවෙනි බිරිඳට ද්වේෂ කරනවා. ඉරිසියා සිතින්මයි වාසය කළේ. මොකද ස්වාමියාගෙ වැඩි ආදරය,අවධානය යොමු වුනේ පළවෙනි බිරිඳට නිසා. ඉතින් ඒ සියළු පව් ගෙවලා තමයි ‘ඉසිදාසි’ විදියට ඊළඟ ජීවිතේ ඉපදුනේ සැඟවෙලා තිබුනු පිනක් ඉස්මතු වෙලා. ඒත් එයාට කලින් ජීවිතේ අර සිල්වත්, ගුණවත් පළමු බිරිඳට ද්වේෂ සිතින්, තරහ සිතින්, ඉරිසියා සිතින් සැලකීම නිසා තමයි මේ ජීවිතේ විවාහ ඔක්කොම කඩාකප්පල් වුනේ. ඉතින් බලන්න එක ආත්මෙක අන්ධයෙක් වගේ වැරදි කාම සේවනයේ යෙදිලා ආත්ම කීයක් අන්ත අසරණ විදියට අනන්ත දුක් වින්දද..... කලින් ආත්මෙ ඉරිසියා සිතක්,ද්වේෂ සිතක් ඇතිකරගෙන ඉඳල අරහත්වයට පත් වුන ආත්මෙදි පවා ඒක ඵල දුන්න හැටි ටිකක් හිතල බලන්න. වර්තමාන ලෝකෙ මේවට උදාහරණ ගෝනි ගණනින් තියෙනවනෙ. වල කපා ගන්න අයයි වලේ වැටිච්ච අයයි දෙගොල්ලන්ගෙම. අඩුගානෙ පංච සීලෙවත් නොරකින අය දැන්වත් අවධි වෙන්න. නැතිවුනොත් ඔයාලටත් වෙන්නෙ ඉහිරුනු කිරකට අඬන්න. මේ ගමන ඒ තරම්ම අනියතයි.මේ ගමනේ රුදුරු බියකරු බව ගැන තවත් අටුවා ටීකා ඕන නැහැනෙ. තෙරුවන් සරණයි!!! [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna](අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත 'ඒඅමා නිවන් දුටු රහතන් වහන්සේලා - ථේර ථේරී ගාථා' ග්‍රන්ථය ඇසුරෙන්)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom