Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරපිංචා~ගසක්~ලක්ෂ~15-20යි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Patta ඕයි, අනිවා මේකට නම දාන්න ඕන SlikRoad කියලා තමයි,  උබට මම ගානෙ රෙප් දුන්නා a Idea එකට

Onion URL එකක් ගහලා මේ thread එකට Redirect කරන්න ඕන,  GT අය්යගෙන් අහගන්න පුලුවන් එලකිරි වෙන්න

ඒක නෙමෙයි මචංලා, මම ලග Buyers ලා ඉන්නවා කිව්වම උබලා ගොඩාක් PM කරලා තිබ්බා ,

ඒත් Sorry මචොලා, මට ආයෙ එවන්න එපා, මේ වැඩ ගොඩාක් ආරක්ශාව තියාගෙන කරන්න ඕන,

මට උබලාත් එක්ක මේවා කරන්න මොනාද වගේ බං, :/ සොරිවෙන්න ඕන.

අනිත් එක බං මම මගෙ ඉන්න අපාය සහයක මිත්රයො ටික නිසා නරක් වෙලා හිටියට මමත් සොෆ්ට්ටයා ඉන්ජෙක් නෙ බං, ඉතින් ජොබත් එක්ක අමාරුයි දුවලා පැනලා කරන්න, අතටම ආවොත් කරනවා මිසක්.

(හොදම බඩුනම් ඕනම ජාතියකින් එවන්න, වැදගත් ගානක් නම් ඇතුලෙ යන්න හරි කරමු )

මම Reply එක දැම්ම දවසෙ ඉදලා දවසකට හූ#නො දෙතුන්දෙනෙක්, කැස්*බැවො, වල්#ල ෆට්ටස් කිලො එකක් දෙකක් උබලා PM කරලා තිබ්බම තමයි මමත් දැනගත්තෙ අපේ උන් මේවට බැහැලම ඉන්නවා කියලා අහින්සකයො වගේ හිටියට...

උබලට මම ඒකයි කියන්න තියෙන්නෙ, වල් ෆටස් එහෙම මේදවස් වල ගාන එන්න එන්නම වැඩි වෙනවා. ඒත් සමහරු 1,500 ටත් කිලෝ එක දෙනවා මෝඩ කමට.

ඒත් පුතෝ මේකෙ හොදම බඩු ලක්ශ 65,80 ටත් යනවා, කිලො එක, තනි කැල්ල තනි කලු නම්. කිලො එකට ලක්ශෙ වෙනකල් බිඩ් කරන තැනකුත් මේ ලගදි ඇහුනා,

ඒත් පුතෝලා තනි කැල්ල වෙන්න ඔන, පොඩි කැලි නම් හොදම බඩු උනත් උපරිම 35-40තමයි..

දර කපන්න කැලෙට උදේ අමුඩෙ ගහන් ගිහිපු එකා, හවසට ප්රඩෝ වල එන කාලයක් මේක,

තාම බඩු තියෙනවා හැම තැනම, අදත් වෙන වැඩක් (අහන්න එපා, එක මීට වඩා භයානක වැඩක් ) බලන්න ගිය වෙලාවෙ එක තැනකින් ගියා තනිකරම වල් ෆටස් අම්මෙ කිලො 1000 ක් 2000ක් උනත් ගන්න බඩු තිබ්බා ඕන තරම්, (පැය 4 ක් යනකල් ගිය ගමනෙ මීටර් පනහෙන් පනහට ගස්..) අපි නම් වෙන වැඩකට ආපු නිසා ගම්මු කුලප්පු වෙන වැඩ කරන්න ගියේ නැ,

ඒ කියන්නෙ මිනිස්සු අත ගහපු තැන් තාම තියෙනවා, අත අරින්න එපා යකුනෙ. . ..

[QUOTE="K_ZONE, post: 16294617, member: 207562"] [CENTER][SIZE="3"]Patta ඕයි, අනිවා මේකට නම දාන්න ඕන[COLOR="Red"] SlikRoad[/COLOR] කියලා තමයි, :lol: උබට මම ගානෙ රෙප් දුන්නා a Idea එකට :D Onion URL එකක් ගහලා මේ thread එකට Redirect කරන්න ඕන, :D GT අය්යගෙන් අහගන්න පුලුවන් එලකිරි වෙන්න :P :rofl: ඒක නෙමෙයි මචංලා, මම ලග Buyers ලා ඉන්නවා කිව්වම උබලා ගොඩාක් PM කරලා තිබ්බා , ඒත් Sorry මචොලා, මට ආයෙ එවන්න එපා, මේ වැඩ ගොඩාක් ආරක්ශාව තියාගෙන කරන්න ඕන, මට උබලාත් එක්ක මේවා කරන්න මොනාද වගේ බං, :/ සොරිවෙන්න ඕන. අනිත් එක බං මම මගෙ ඉන්න අපාය සහයක මිත්රයො ටික නිසා නරක් වෙලා හිටියට මමත් සොෆ්ට්ටයා ඉන්ජෙක් නෙ බං, ඉතින් ජොබත් එක්ක අමාරුයි දුවලා පැනලා කරන්න, අතටම ආවොත් කරනවා මිසක්. (හොදම බඩුනම් ඕනම ජාතියකින් එවන්න, වැදගත් ගානක් නම් ඇතුලෙ යන්න හරි කරමු :D) මම Reply එක දැම්ම දවසෙ ඉදලා දවසකට හූ#නො දෙතුන්දෙනෙක්, කැස්*බැවො, වල්#ල ෆට්ටස් කිලො එකක් දෙකක් උබලා PM කරලා තිබ්බම තමයි මමත් දැනගත්තෙ අපේ උන් මේවට බැහැලම ඉන්නවා කියලා අහින්සකයො වගේ හිටියට... උබලට මම ඒකයි කියන්න තියෙන්නෙ, වල් ෆටස් එහෙම මේදවස් වල ගාන එන්න එන්නම වැඩි වෙනවා. ඒත් සමහරු 1,500 ටත් කිලෝ එක දෙනවා මෝඩ කමට. ඒත් පුතෝ මේකෙ හොදම බඩු ලක්ශ 65,80 ටත් යනවා, කිලො එක, තනි කැල්ල තනි කලු නම්. කිලො එකට ලක්ශෙ වෙනකල් බිඩ් කරන තැනකුත් මේ ලගදි ඇහුනා, ඒත් පුතෝලා තනි කැල්ල වෙන්න ඔන, පොඩි කැලි නම් හොදම බඩු උනත් උපරිම 35-40තමයි.. දර කපන්න කැලෙට උදේ අමුඩෙ ගහන් ගිහිපු එකා, හවසට ප්රඩෝ වල එන කාලයක් මේක, :rofl: තාම බඩු තියෙනවා හැම තැනම, අදත් වෙන වැඩක් (අහන්න එපා, එක මීට වඩා භයානක වැඩක් :P) බලන්න ගිය වෙලාවෙ එක තැනකින් ගියා තනිකරම වල් ෆටස් අම්මෙ කිලො 1000 ක් 2000ක් උනත් ගන්න බඩු තිබ්බා ඕන තරම්, (පැය 4 ක් යනකල් ගිය ගමනෙ මීටර් පනහෙන් පනහට ගස්..) අපි නම් වෙන වැඩකට ආපු නිසා ගම්මු කුලප්පු වෙන වැඩ කරන්න ගියේ නැ, ඒ කියන්නෙ මිනිස්සු අත ගහපු තැන් තාම තියෙනවා, අත අරින්න එපා යකුනෙ. . .. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom