Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරමතින් යාම හා කරෙන් බිමට බැසීම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරමතින් යාම හා කරෙන් බිමට බැසීම....

අනාදිමත් කලෙක පටන්ම මිනිසා තවකෙකුගේ කර මතින් යාම ස්වාභාවය කරගෙන ඇත.

මෙය විවිධාකාර අවශ්‍යතා අනුව කරමතට නැඟීම සිදුවේ.

විජය රජු ලංකාවේ රාජ්‍යයක් ගොඩ නගන්නේ කුවේණියගේ කරමතින් යාමෙනි, එතැන් පටන් රාජපරම්පරාවේ සියලුම රජුන් පාහේ තම කාමයෝගී ජීවිතය උදෙසා යටත් වැසියාගේ කරමතින් ගියබව පැහැදිලිය.

අනතුරුව විදේශ ආක්‍රමණිකයන් පවා සමහර ස්වදේශිකයන්ගේ කරමතින් අප අතර භේදභින්න ඇතිකරමින් තම අරමුණ කරා ගියේය.

වර්තමානයේ නිදහසින් පසුව මෙය වඩාත් සංකීර්ණව කලාත්මකව සිදුවේ,

පසුගිය වසර 30 පුරාවට රජයන් ප්රභාකරන්ගේ කරමතින් ගොස් රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සංවර්ධන ප්‍රශ්න විසදීය.

මෑතකදී හොඳම කරමත යාම වන්නේ පක්ෂ පාට අතහැර වීරයන්ගේ කරමත යාමට පොරකෑමයි. විවිධ දේශපාලන උපක්‍රම වලට හසුවූ වීරයන් බිම වැටුන විට අනාථ කරේද දේශපාලනයවේ.

පසුව ජාතික වස්තු ලෙස සම්මත දක්ෂ ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායකයන් කරමතින් දේශපාලනය ගියේය. අද එම තරු වෛරයට පාත්රවී ඇත.

මිල මුදල් නැත්නම් ව්‍යාපාරිකයන්ගේ කරමතින් යයි. මෙය භයානකය, ජයග්රහණයෙන් පසුව ව්‍යාපාරිකයාගේ සාක්කුවට දේශපාලනය වැටේ.

ගොවිබිම් වලදී ගොවියාගේ කරමතින් යාමට පොහොර ගෝනියක් වැඩිත් තරම වේ.කාන්තා අයිතීන්, සේවක අයිතීන්ද කරමතින් යාමට හොඳම පඩිපෙල්ය.

රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් දේශපාලනය බලෙන්ම කරමතට ගනී, ඒ උසස්වීමක් බලාපොරොත්තුවෙනි.

කෙසේ වුවත් තව ටික දවසකින් දේශපාලකතුමා කරෙන් බිමට බසිනු ඇත. තීරුබදු රහිතව හිමිවන වාහනය ඇතිබැවින් කරවල් මොකටැයි.? කියනු ඇත.

එදිනට මඟ දෙපස ඇති මඩවතුරෙන් අපව නහවමින් එතුමන්ලා අප පසුකර යනු නිසැකය.

[QUOTE="migaramk, post: 7782471, member: 38647"] [b]කරමතින් යාම හා කරෙන් බිමට බැසීම....[/b] [CENTER][IMG]http://www.nomad4ever.com/wp-content/uploads/2009/06/farmer-riding-his-water-buffalo-negros-oriental.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER][COLOR="Navy"]අනාදිමත් කලෙක පටන්ම මිනිසා තවකෙකුගේ කර මතින් යාම ස්වාභාවය කරගෙන ඇත. මෙය විවිධාකාර අවශ්‍යතා අනුව කරමතට නැඟීම සිදුවේ. විජය රජු ලංකාවේ රාජ්‍යයක් ගොඩ නගන්නේ කුවේණියගේ කරමතින් යාමෙනි, එතැන් පටන් රාජපරම්පරාවේ සියලුම රජුන් පාහේ තම කාමයෝගී ජීවිතය උදෙසා යටත් වැසියාගේ කරමතින් ගියබව පැහැදිලිය. අනතුරුව විදේශ ආක්‍රමණිකයන් පවා සමහර ස්වදේශිකයන්ගේ කරමතින් අප අතර භේදභින්න ඇතිකරමින් තම අරමුණ කරා ගියේය. වර්තමානයේ නිදහසින් පසුව මෙය වඩාත් සංකීර්ණව කලාත්මකව සිදුවේ, පසුගිය වසර 30 පුරාවට රජයන් ප්රභාකරන්ගේ කරමතින් ගොස් රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සංවර්ධන ප්‍රශ්න විසදීය. මෑතකදී හොඳම කරමත යාම වන්නේ පක්ෂ පාට අතහැර වීරයන්ගේ කරමත යාමට පොරකෑමයි. විවිධ දේශපාලන උපක්‍රම වලට හසුවූ වීරයන් බිම වැටුන විට අනාථ කරේද දේශපාලනයවේ. පසුව ජාතික වස්තු ලෙස සම්මත දක්ෂ ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායකයන් කරමතින් දේශපාලනය ගියේය. අද එම තරු වෛරයට පාත්රවී ඇත. මිල මුදල් නැත්නම් ව්‍යාපාරිකයන්ගේ කරමතින් යයි. මෙය භයානකය, ජයග්රහණයෙන් පසුව ව්‍යාපාරිකයාගේ සාක්කුවට දේශපාලනය වැටේ. ගොවිබිම් වලදී ගොවියාගේ කරමතින් යාමට පොහොර ගෝනියක් වැඩිත් තරම වේ.කාන්තා අයිතීන්, සේවක අයිතීන්ද කරමතින් යාමට හොඳම පඩිපෙල්ය. රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් දේශපාලනය බලෙන්ම කරමතට ගනී, ඒ උසස්වීමක් බලාපොරොත්තුවෙනි. කෙසේ වුවත් තව ටික දවසකින් දේශපාලකතුමා කරෙන් බිමට බසිනු ඇත. තීරුබදු රහිතව හිමිවන වාහනය ඇතිබැවින් කරවල් මොකටැයි.? කියනු ඇත. එදිනට මඟ දෙපස ඇති මඩවතුරෙන් අපව නහවමින් එතුමන්ලා අප පසුකර යනු නිසැකය.[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom