Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය ගැන ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි....

කර්ම කිරීම හා පලදීම ස්වභාවධර්මයේ දෙයක්. හැබැයි, බුදු දහමෙන් තමා ඒක උගන්වන්නේ.

ජෝතිශ්යෙන් කිසි වෙලාවක පෙර කර්ම හොයන්න බැහැ. බුදුදහමෙන් හැර වෙන කිසි දෙයකින් ඒක හොයන්න බැහැ.

හැබැයි ජෝතිෂ්ය කරන අය කියන්නේ මෙහෙම දෙයක්. මේ ජිවිතයේ පල දෙන්න මොනාහරි තියනවා නං අන්න ඒක පලදෙන්න කලින් දළ වශයෙන් කියන්න පුළුවන් කියලා. නිකන් අනාගතේ ගැන සාස්තරයක් බලනවා වගේ වැඩක්. (ඒකම නෙවේ. තව ඒවා කරන්න පුළුවන් කියලා එයාලා කියන්නේ!)

ඉතින් ස්වභාව ධර්මයේ දෙයක්, බුදු දහමෙන් පෙන්නනවා වගේ, වෙනත් version එකකින්, සිමා සහිතව පෙන්වීමක් කියලා තමයි ජෝතිෂ්ය කරන අය කියන්නේ.

බුදු දහමට එකඟද? කියලා කියන්න බැහැ. වෙනස් විෂයන් දෙකක් නේ. බුදු දහමට සම්බන්ධයක් නැති වෙන subject එකක්. හරියටම කියන්න පුළුවන් නම් බුදු දහමට එකඟ වෙයි. වැරදියට කිවුවොත් වැරදියි.

ජෝත්ශ්යවේදියෝ කියන්නේ හරියට කියන්න පුළුවන් කියලා. ඔකේ ඇත්ත නැත්ත මන් දන්නේ නැහැ. මොකද ඕක හරි වුනත් වැරදි උනත් මන් follow කරන්නේ නැහැ. මන් ඔය කිවුවේ ඒගොල්ලෝ කියන දේ. ඉතින් ඕක බුදු දහමට හරියටම හරියන විදිහට කරන්න පුලුවන්ද කියලා කරන කෙනෙක්ගෙන් අහලා බලන්න.

[QUOTE="shenic, post: 17202772, member: 470894"] [SIZE="3"][COLOR="Teal"]මෙහෙමයි.... කර්ම කිරීම හා පලදීම [U]ස්වභාවධර්මයේ දෙයක්[/U]. හැබැයි, [B][U]බුදු දහමෙන් තමා ඒක උගන්වන්නේ[/U][/B]. ජෝතිශ්යෙන් කිසි වෙලාවක පෙර කර්ම හොයන්න බැහැ. බුදුදහමෙන් හැර වෙන කිසි දෙයකින් ඒක හොයන්න බැහැ. හැබැයි ජෝතිෂ්ය කරන අය කියන්නේ මෙහෙම දෙයක්. මේ ජිවිතයේ පල දෙන්න මොනාහරි තියනවා නං අන්න ඒක පලදෙන්න කලින් දළ වශයෙන් කියන්න පුළුවන් කියලා. නිකන් අනාගතේ ගැන සාස්තරයක් බලනවා වගේ වැඩක්. (ඒකම නෙවේ. තව ඒවා කරන්න පුළුවන් කියලා එයාලා කියන්නේ!) ඉතින් ස්වභාව [U]ධර්මයේ දෙයක්[/U], බුදු දහමෙන් පෙන්නනවා වගේ, වෙනත් [U]version එකකින්, සිමා සහිතව[/U] පෙන්වීමක් කියලා තමයි ජෝතිෂ්ය කරන අය කියන්නේ. බුදු දහමට එකඟද? කියලා කියන්න බැහැ. වෙනස් විෂයන් දෙකක් නේ. බුදු දහමට සම්බන්ධයක් නැති වෙන subject එකක්. හරියටම කියන්න පුළුවන් නම් බුදු දහමට එකඟ වෙයි. වැරදියට කිවුවොත් වැරදියි. ජෝත්ශ්යවේදියෝ කියන්නේ හරියට කියන්න පුළුවන් කියලා. ඔකේ ඇත්ත නැත්ත මන් දන්නේ නැහැ. මොකද ඕක හරි වුනත් වැරදි උනත් මන් follow කරන්නේ නැහැ. මන් ඔය කිවුවේ ඒගොල්ලෝ කියන දේ. ඉතින් ඕක බුදු දහමට හරියටම හරියන විදිහට කරන්න පුලුවන්ද කියලා කරන කෙනෙක්ගෙන් අහලා බලන්න. :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom