Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කර්මය පවතින්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං හිතන්නේ ඔබගේ karuna බරැති හිතෙන් කරන්නා වූ පැහැදිලි කිරීම් හරිම අගනේය.

අප දේව ධර්මයක් ඇදහීමට මෙහි පැමිණියේ නැත. කියන්නා වූ සියලූ දෙය විචාරයකින් තොරව අදහන්නට මන්දා මටනම් නොහැකියි. යම් කෙනෙක් ඒ එසේ යැයි සිතනවා නම් බුදුන් වදාළ පරිදිම විචාරයකින් තොරව පිළිගත යුත්තේ යැයි, එසේනම් මොහොමඩ් නබි තුමන් කියන පරිදි ඉස්ලාමය ඇයි අපි පිළිනොගන්නේ.

ලොවුතුරා බුදුන් වහන්සේම වදාළ පරිදි මා කිවුව නිසාවෙන්ම පිළිනොගෙන අසන්නාගේ බුද්ධියෙන්ම විචාර පිළිගත යුත්තේය.

මං හිතන්නේ නිකායන් කෝ හාමුදුරුවරු අල්ලාගෙන රණ්ඩුවෙන එක ඔබලා කරගන්න මට අවශ්‍ය ඔය කවුරු කවුරුත් කියන දේ මට හැකි පමණ විචාරමින් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා මා ගත හැකි සියලුම මාධ්‍ය භාවිතා කරනවා. මෙරට හාමුදුරුවරුන්ගෙ වගේම පිටරට මේ ධර්මය ගැන කියන දේවලුත් මා අසනවා. මහනදම් නොපුරන නමුත් බුද්ධ ධර්මය ගැන කතා කරන උගත්තු කියන දේවලුත් මා බලනවා. කොටින්ම ධර්මය විවේචනය කරන දේවලුත් මම බලනවා. ඒ සියල්ලෙන් මට අවශ්‍ය දේ මා උකහා ගන්නවා.

කුරානයේ හෝ බයිබලයේ කරුණු දක්වමින් අන්‍ය අදහස් දරන්නන් සමග මරාගන්නා නොමඟ ගිය අයවලුන් සේ ඔබත් වැඩ කරනවා නම් එහි විපාකය ඔබට ම වේවා.

සෝභිත හිමි කියූ දේ සාවධානව අසා සිටීමටත් අභය හිමි කියූ දේ එලෙසින්ම සාවධානව අසා සිටීමටත් එම දෙකෙන් හරි දේ තෝරා ගැනීමටත් මේ නූල බලන අයට ඉඩ දෙන්න. ඔබගේ අදහස බලෙන් පැටවීමට දේව ආගම් අදහන්නන් මෙන් කටයුතු නොකරන්න.

මම හිතන්නේ නැහැ ඔබට පටහැනිව අදහස් දක්වලා තියෙන අය අදහස් කරනවා කියලා නිවන සඳහා ඉක්මන් මාර්ගයක්, නිවන සඳහා යන්න ඕන මාර්ගය මේ ආනන්ද මෛත්‍රී හිමියෝ බොහොම පැහැදිලිව මේ පහත වීඩියෝවෙන් පැහැදිලි කරනවා මෙතන මම උත්සාහ කළේ අභිධර්මයේ යම් යම් කරුණු තේරුම් ගැනීමයි. අනික මේ අභිධර්මය විතරක් කරලා රහත් වෙන්න බැහැ පාරමිතා පුරන්නේ නැතුව කියලා කියන අය කොහොමද දන්නේ එසේ අභිධර්මය විතරක් හදාරන අය පෙර ආත්ම වලදී කොතරම් පින් කරලා තියනවද කොතරම් පාරමිතා පුරලා තියෙනවද කියලා ඒක නිසා තමන් දන්න දේ කියලා දෙන්න උත්සහ කරන්න කෙනෙක්ගෙ භව අවබෝධය දැනගන්න පුළුවන් අය මේ නූලේ ඇති කියලා මං හිතන්නේ නෑ.

[YOUTUBE]qGC8l4JVGt0[/YOUTUBE]

මේ පහත වීඩියෝ ටික ආනන්ද හාමුදුරුවෝ බොහොම සාවධානව පැහැදිලි කරනවා උත්තර මිනිසුන් අහපු ප්‍රශ්න වලට. බුදුහාමුදුරුවෝ කෙරෙත් මේ දේමයි මිනිස් සිතකට ඇතිවෙන්න පුළුවන් අප්‍රමාණ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම. කොටින්ම මෙහි එක් තැනක කියනවා සායි බාබා කියන හොඳ දේවල් කරාට කමක් නැහැ ඒවායින් පින් වෙනවා නිවන සඳහා බාධාවක් එයින් සිද්ධ වෙන්නේ නැහැ තුරුණුවන් අතාරින්නෙ නැති වෙනකන් කියලා කියනවා.

තව බොහොමයක් දේවල් මේවා බැලීමෙන් ඉගෙන ගන්න පුළුවන් ego එකක් නැති කෙනෙකුට මේවා බලලා ගන්න පුළුවන් දේවල් බොහොමයි.

[YOUTUBE]uf1JZExLcqg[/YOUTUBE]

[YOUTUBE]NZbdynpghK4[/YOUTUBE]

[YOUTUBE]T-nTSIzDrv4[/YOUTUBE]

[YOUTUBE]5sEqf9Jzrto[/YOUTUBE]

[YOUTUBE]3u7RosWrjuU[/YOUTUBE]

[YOUTUBE]uBpJb00hiMg[/YOUTUBE]

[YOUTUBE]O4dlwL-eit4[/YOUTUBE]

[YOUTUBE]exXWKcqGMc8[/YOUTUBE]

[YOUTUBE]iuC_HwyoSAY[/YOUTUBE]

[YOUTUBE]MMjh_gV12aI[/YOUTUBE]

[YOUTUBE]6sQtCNdCY0g[/YOUTUBE]

[YOUTUBE]2vCNgHB-3HE[/YOUTUBE]

[YOUTUBE]sh4KDnWw2tk[/YOUTUBE]

[YOUTUBE]HAYZ3qvjK_Q[/YOUTUBE]

[YOUTUBE]UruUOknM1RE[/YOUTUBE]

[YOUTUBE]X_W9yvm8r00[/YOUTUBE]

මේ වීඩියෝ 17 බලපු කෙනෙකුට ගන්න බොහෝ දේවල් තිබෙනවා ඇත්තටම මම කතරගම දෙවියන් ගැන ලොකු විශ්වාසයකින් හිටපු කෙනෙක් නෙමේ නමුත් මේ වගේ දේවලුත් ලෝකෙ තියෙන්න පුළුවන් කියන විවෘත මනසින් මට දැන් ඒ ගැන හිතන්න පුළුවන්.

තව ඉතා වැදගත් දෙයක් මේවායේ කියවෙනවා එනම් ඔබ භාවනාව කරගෙන යාමේදී ඔබට ඇවැසි නම් වෙනත් ලෞකික වශයෙන් වැදගත් දේවල් සාක්ෂාත් කරගැනීමට භාවනාව යොදා ගන්න පුළුවන්. නමුත් ඔබ අරමුණු කළ යුත්තේ නිවන සඳහාමයි යන්න බුද්ධ දේශනාවයි.

එළඹ සිටි සිහිය වඩවන කෙනෙකුට මහා ව්‍යාපාරිකයෙක් වීමට ද හැකියාව තිබෙනවා ඒ වගේම වෙන වෙන ශක්තීන් අවදි කර ගැනීම. ශරීර ශක්තිය වඩවා ගෙන සටන් ක්‍රම සඳහා පවා මේ මනස පුරුදු පුහුණු කළ හැකියි.

[QUOTE="bravehearts, post: 25280554, member: 513648"] [SIZE="4"][COLOR="Navy"] මං හිතන්නේ ඔබගේ karuna බරැති හිතෙන් කරන්නා වූ පැහැදිලි කිරීම් හරිම අගනේය. අප දේව ධර්මයක් ඇදහීමට මෙහි පැමිණියේ නැත. කියන්නා වූ සියලූ දෙය විචාරයකින් තොරව අදහන්නට මන්දා මටනම් නොහැකියි. යම් කෙනෙක් ඒ එසේ යැයි සිතනවා නම් බුදුන් වදාළ පරිදිම විචාරයකින් තොරව පිළිගත යුත්තේ යැයි, එසේනම් මොහොමඩ් නබි තුමන් කියන පරිදි ඉස්ලාමය ඇයි අපි පිළිනොගන්නේ. ලොවුතුරා බුදුන් වහන්සේම වදාළ පරිදි මා කිවුව නිසාවෙන්ම පිළිනොගෙන අසන්නාගේ බුද්ධියෙන්ම විචාර පිළිගත යුත්තේය. මං හිතන්නේ නිකායන් කෝ හාමුදුරුවරු අල්ලාගෙන රණ්ඩුවෙන එක ඔබලා කරගන්න මට අවශ්‍ය ඔය කවුරු කවුරුත් කියන දේ මට හැකි පමණ විචාරමින් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා මා ගත හැකි සියලුම මාධ්‍ය භාවිතා කරනවා. මෙරට හාමුදුරුවරුන්ගෙ වගේම පිටරට මේ ධර්මය ගැන කියන දේවලුත් මා අසනවා. මහනදම් නොපුරන නමුත් බුද්ධ ධර්මය ගැන කතා කරන උගත්තු කියන දේවලුත් මා බලනවා. කොටින්ම ධර්මය විවේචනය කරන දේවලුත් මම බලනවා. ඒ සියල්ලෙන් මට අවශ්‍ය දේ මා උකහා ගන්නවා. කුරානයේ හෝ බයිබලයේ කරුණු දක්වමින් අන්‍ය අදහස් දරන්නන් සමග මරාගන්නා නොමඟ ගිය අයවලුන් සේ ඔබත් වැඩ කරනවා නම් එහි විපාකය ඔබට ම වේවා. සෝභිත හිමි කියූ දේ සාවධානව අසා සිටීමටත් අභය හිමි කියූ දේ එලෙසින්ම සාවධානව අසා සිටීමටත් එම දෙකෙන් හරි දේ තෝරා ගැනීමටත් මේ නූල බලන අයට ඉඩ දෙන්න. ඔබගේ අදහස බලෙන් පැටවීමට දේව ආගම් අදහන්නන් මෙන් කටයුතු නොකරන්න. මම හිතන්නේ නැහැ ඔබට පටහැනිව අදහස් දක්වලා තියෙන අය අදහස් කරනවා කියලා නිවන සඳහා ඉක්මන් මාර්ගයක්, නිවන සඳහා යන්න ඕන මාර්ගය මේ ආනන්ද මෛත්‍රී හිමියෝ බොහොම පැහැදිලිව මේ පහත වීඩියෝවෙන් පැහැදිලි කරනවා මෙතන මම උත්සාහ කළේ අභිධර්මයේ යම් යම් කරුණු තේරුම් ගැනීමයි. අනික මේ අභිධර්මය විතරක් කරලා රහත් වෙන්න බැහැ පාරමිතා පුරන්නේ නැතුව කියලා කියන අය කොහොමද දන්නේ එසේ අභිධර්මය විතරක් හදාරන අය පෙර ආත්ම වලදී කොතරම් පින් කරලා තියනවද කොතරම් පාරමිතා පුරලා තියෙනවද කියලා ඒක නිසා තමන් දන්න දේ කියලා දෙන්න උත්සහ කරන්න කෙනෙක්ගෙ භව අවබෝධය දැනගන්න පුළුවන් අය මේ නූලේ ඇති කියලා මං හිතන්නේ නෑ. [YOUTUBE]qGC8l4JVGt0[/YOUTUBE] මේ පහත වීඩියෝ ටික ආනන්ද හාමුදුරුවෝ බොහොම සාවධානව පැහැදිලි කරනවා උත්තර මිනිසුන් අහපු ප්‍රශ්න වලට. බුදුහාමුදුරුවෝ කෙරෙත් මේ දේමයි මිනිස් සිතකට ඇතිවෙන්න පුළුවන් අප්‍රමාණ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම. කොටින්ම මෙහි එක් තැනක කියනවා සායි බාබා කියන හොඳ දේවල් කරාට කමක් නැහැ ඒවායින් පින් වෙනවා නිවන සඳහා බාධාවක් එයින් සිද්ධ වෙන්නේ නැහැ තුරුණුවන් අතාරින්නෙ නැති වෙනකන් කියලා කියනවා. තව බොහොමයක් දේවල් මේවා බැලීමෙන් ඉගෙන ගන්න පුළුවන් ego එකක් නැති කෙනෙකුට මේවා බලලා ගන්න පුළුවන් දේවල් බොහොමයි. [YOUTUBE]uf1JZExLcqg[/YOUTUBE] [YOUTUBE]NZbdynpghK4[/YOUTUBE] [YOUTUBE]T-nTSIzDrv4[/YOUTUBE] [YOUTUBE]5sEqf9Jzrto[/YOUTUBE] [YOUTUBE]3u7RosWrjuU[/YOUTUBE] [YOUTUBE]uBpJb00hiMg[/YOUTUBE] [YOUTUBE]O4dlwL-eit4[/YOUTUBE] [YOUTUBE]exXWKcqGMc8[/YOUTUBE] [YOUTUBE]iuC_HwyoSAY[/YOUTUBE] [YOUTUBE]MMjh_gV12aI[/YOUTUBE] [YOUTUBE]6sQtCNdCY0g[/YOUTUBE] [YOUTUBE]2vCNgHB-3HE[/YOUTUBE] [YOUTUBE]sh4KDnWw2tk[/YOUTUBE] [YOUTUBE]HAYZ3qvjK_Q[/YOUTUBE] [YOUTUBE]UruUOknM1RE[/YOUTUBE] [YOUTUBE]X_W9yvm8r00[/YOUTUBE] මේ වීඩියෝ 17 බලපු කෙනෙකුට ගන්න බොහෝ දේවල් තිබෙනවා ඇත්තටම මම කතරගම දෙවියන් ගැන ලොකු විශ්වාසයකින් හිටපු කෙනෙක් නෙමේ නමුත් මේ වගේ දේවලුත් ලෝකෙ තියෙන්න පුළුවන් කියන විවෘත මනසින් මට දැන් ඒ ගැන හිතන්න පුළුවන්. තව ඉතා වැදගත් දෙයක් මේවායේ කියවෙනවා එනම් ඔබ භාවනාව කරගෙන යාමේදී ඔබට ඇවැසි නම් වෙනත් ලෞකික වශයෙන් වැදගත් දේවල් සාක්ෂාත් කරගැනීමට භාවනාව යොදා ගන්න පුළුවන්. නමුත් ඔබ අරමුණු කළ යුත්තේ නිවන සඳහාමයි යන්න බුද්ධ දේශනාවයි. එළඹ සිටි සිහිය වඩවන කෙනෙකුට මහා ව්‍යාපාරිකයෙක් වීමට ද හැකියාව තිබෙනවා ඒ වගේම වෙන වෙන ශක්තීන් අවදි කර ගැනීම. ශරීර ශක්තිය වඩවා ගෙන සටන් ක්‍රම සඳහා පවා මේ මනස පුරුදු පුහුණු කළ හැකියි. [IMG]https://www.digitalwissen.com/wp-content/uploads/2017/06/buddha1.jpg[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom