Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කර්මය පවතින්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි දෙයක් කියන්න හිතුන මහත්තය

මහත්තය ඔබතුමාට ඔක්කොම ප්රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ.

ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි

පලවෙනි වාක්යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ . පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි.

[QUOTE="MalSeven, post: 25289637, member: 570021"] [SIZE=4]පොඩි දෙයක් කියන්න හිතුන මහත්තය :) මහත්තය ඔබතුමාට ඔක්කොම ප්රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ. ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි :) පලවෙනි වාක්යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ :). පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom