Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබ්බේ සත්ථා කම්මස්සකා කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිස්සරනා, යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති.

සබ්බේ සත්ථා කම්මස්සකා : සත්වයන් කුමන තැනක ඉපදුනද කොයි ආකාරයෙන් කොයි තරම් දුරක් සංසාරයේ ගමන් කරන්නේද ඔවුන් සිදු කරන හොඳ හා නරක ක්‍රියාවන් ඔවුන්ගේ දේපල ලෙසට පවතී.

එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දේපල වන බවයි.

කම්මදායාදා : එසේම එය ඔවුන්ගේ උරුමය වේ. එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දායාදය වන බවයි.

කම්මයෝනි : කෙනෙකුගේ හොඳ හෝ නරක ක්‍රියා සසර පුරා සැරි සැරීමට ඔහුට හේතුව වේ.

කම්මබන්ධු : සසර පුරා සැරි සැරීමේදී ඔවුන්ගේ නෑයින් හා සැබෑ යාළුවන් වන්නේ හොඳ හෝ නරක ක්‍රියාවන් පමණි.

කම්මපටිස්සරනා : සසර පුරා සැරි සරද්දී ඔවුන්ට සරණ වන්නේ ඔවුන්ගේ හොඳ හෝ නරක ක්‍රියා පමණි.

යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති : කයින්, වචනයෙන් හා සිතුවිලි වලින් ක්‍රියාවක් සිදු කරනු ලද්දේ ද එය හොඳ හෝ නරක වේවා එම කර්මය සසර සැරි සරන්නට හේතු වන්නා සේම ඔවුන්ගේ උරුමය ද වේ.

කර්මය පිළබඳ දැනීම නිර්වාණාවබෝධය ලඟා කර ගැනීම සඳහා අපිට බොහෝ දුරට උපකාර වෙනවා. ඇත්තටම අපි කර්මය පිළිබඳව දැන ගෙන තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒ එහෙන් මෙහෙන් ඇහිඳගත්ත දේවල් නෙමේ. අපි දෙයක් දැනගන්නවා නම් ඒ දේ අපේ අවසන් අරමුණට ඒ කියන්නේ සත්‍යාවබෝධයට ලඟා වෙන්න හේතු වෙන දෙයක් වෙන්න ඕනා. එහෙම නැතුව අපි මොන පී.එච්.ඩී ගැහුවත් වැඩක් නෑ. ඒ ඇයි? ඒ හැම දේකින්ම අපි සසරට ඇදලා බැඳලා තියෙනවා මිසක් සසරෙන් ගැලවෙන්න උදව්වක් නොවෙන නිසා. කර්මය ගැනත් එහෙමයි. කර්මය ගැන අපි නිවැරදි දැකීම ඇති කරගන්නා තාක් කල් අපි සසරේ සැරි සරනවා හරියට යන්න ඕනා තැන හොයා ගන්න බැරිව අතරමංවුන අනාථයෝ වගේ. ඒත් අපි කර්මය ගැන නිවරදි දැකීම ඇති කරගන්නවා කියන්නේ නිවැරදි මාර්ගයේ යනවා කියන එකයි. දන්නවානේ නිවන් දකින්න මොන මාර්ගයේ ගියත් වැඩක් නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ නැතුව. මෙච්චර කල් ඒ මාර්ගයේ ගිය අය විතරයි සැනසීමට පත් වුනේ. අදත් යමෙක් සැනසීමට පත් වෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කෙනෙක් විතරයි. අනාගතේ කෙනෙක් සැනසීමට පත් වෙනවා නම් ඒත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන කෙනෙක් විතරයි. මේ ආර්යාෂ්ටාංගික මාර්ගයේ පළමු මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය..

මේ සම්මා දිට්ඨියේ ආකාර තුනක් තියෙනවා. ඒ තමයි කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි. පේනවාද මේ කියපු ඒවයින් පළමුවැන්න සම්බන්ධ වෙන්නේ කර්මය පිළිබඳ දැකීමට. ඔයාලා දැන ගන්න ඕනා ඒකයි. ඒ බව අමතක කරන්න එපා කවදාවත්. ඔයාලා ඒ බව අමතක කලොත් ඔයාලා අනාථයි. ඇත්තටම.....

[QUOTE="hukp1, post: 8442297, member: 189407"] [SIZE="4"][COLOR="Navy"][SIZE="5"]සබ්බේ සත්ථා කම්මස්සකා කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිස්සරනා, යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති[/SIZE]. [/COLOR][/SIZE] [COLOR="navy"][SIZE="4"]සබ්බේ සත්ථා කම්මස්සකා[/SIZE][/COLOR][SIZE="4"] : සත්වයන් කුමන තැනක ඉපදුනද කොයි ආකාරයෙන් කොයි තරම් දුරක් සංසාරයේ ගමන් කරන්නේද ඔවුන් සිදු කරන හොඳ හා නරක ක්‍රියාවන් ඔවුන්ගේ දේපල ලෙසට පවතී. එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දේපල වන බවයි. [COLOR="navy"]කම්මදායාදා[/COLOR] : එසේම එය ඔවුන්ගේ උරුමය වේ. එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දායාදය වන බවයි. [COLOR="navy"]කම්මයෝනි [/COLOR]: කෙනෙකුගේ හොඳ හෝ නරක ක්‍රියා සසර පුරා සැරි සැරීමට ඔහුට හේතුව වේ. [COLOR="navy"]කම්මබන්ධු[/COLOR] : සසර පුරා සැරි සැරීමේදී ඔවුන්ගේ නෑයින් හා සැබෑ යාළුවන් වන්නේ හොඳ හෝ නරක ක්‍රියාවන් පමණි. [COLOR="navy"]කම්මපටිස්සරනා [/COLOR]: සසර පුරා සැරි සරද්දී ඔවුන්ට සරණ වන්නේ ඔවුන්ගේ හොඳ හෝ නරක ක්‍රියා පමණි. [COLOR="Navy"]යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති [/COLOR]: කයින්, වචනයෙන් හා සිතුවිලි වලින් ක්‍රියාවක් සිදු කරනු ලද්දේ ද එය හොඳ හෝ නරක වේවා එම කර්මය සසර සැරි සරන්නට හේතු වන්නා සේම ඔවුන්ගේ උරුමය ද වේ. [/SIZE] [SIZE="4"]කර්මය පිළබඳ දැනීම නිර්වාණාවබෝධය ලඟා කර ගැනීම සඳහා අපිට බොහෝ දුරට උපකාර වෙනවා. ඇත්තටම අපි කර්මය පිළිබඳව දැන ගෙන තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒ එහෙන් මෙහෙන් ඇහිඳගත්ත දේවල් නෙමේ. අපි දෙයක් දැනගන්නවා නම් ඒ දේ අපේ අවසන් අරමුණට ඒ කියන්නේ සත්‍යාවබෝධයට ලඟා වෙන්න හේතු වෙන දෙයක් වෙන්න ඕනා. එහෙම නැතුව අපි මොන පී.එච්.ඩී ගැහුවත් වැඩක් නෑ. ඒ ඇයි? ඒ හැම දේකින්ම අපි සසරට ඇදලා බැඳලා තියෙනවා මිසක් සසරෙන් ගැලවෙන්න උදව්වක් නොවෙන නිසා. කර්මය ගැනත් එහෙමයි. කර්මය ගැන අපි නිවැරදි දැකීම ඇති කරගන්නා තාක් කල් අපි සසරේ සැරි සරනවා හරියට යන්න ඕනා තැන හොයා ගන්න බැරිව අතරමංවුන අනාථයෝ වගේ. ඒත් අපි කර්මය ගැන නිවරදි දැකීම ඇති කරගන්නවා කියන්නේ නිවැරදි මාර්ගයේ යනවා කියන එකයි. දන්නවානේ නිවන් දකින්න මොන මාර්ගයේ ගියත් වැඩක් නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ නැතුව. මෙච්චර කල් ඒ මාර්ගයේ ගිය අය විතරයි සැනසීමට පත් වුනේ. අදත් යමෙක් සැනසීමට පත් වෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කෙනෙක් විතරයි. අනාගතේ කෙනෙක් සැනසීමට පත් වෙනවා නම් ඒත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන කෙනෙක් විතරයි. මේ ආර්යාෂ්ටාංගික මාර්ගයේ පළමු මාර්ගාංගය තමයි [COLOR="Navy"]සම්මා දිට්ඨිය.[/COLOR]. මේ සම්මා දිට්ඨියේ ආකාර තුනක් තියෙනවා. ඒ තමයි [COLOR="DarkRed"]කම්මස්සකතා සම්මා දිට්ඨි[/COLOR], [COLOR="DarkRed"]දසවත්ථුක සම්මා දිට්ඨි[/COLOR] හා [COLOR="DarkRed"]චතුසච්ච සම්මා දිට්ඨි[/COLOR]. පේනවාද මේ කියපු ඒවයින් පළමුවැන්න සම්බන්ධ වෙන්නේ කර්මය පිළිබඳ දැකීමට. ඔයාලා දැන ගන්න ඕනා ඒකයි. ඒ බව අමතක කරන්න එපා කවදාවත්. ඔයාලා ඒ බව අමතක කලොත් ඔයාලා අනාථයි. ඇත්තටම.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom