Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හොඳටම තේරෙනවා උඹට මොකද්ද මේ වෙලා තියන අවුල කියල. මචන් ඕකට හේතුව උඹ බුදුහාමුදුරුවෝ සමකරන්න දඟලනවා අනික් පෘතග්ජන මිනිස්සුන්ට. ඔය මචන් ක්‍රියාත්මක වෙන්නේ උඹගේ හිතේ තියන සැකය! මේ oneness, non-locality principle දේවල් නම් මොනවද කියල මම දන්නේ නැහැ! මේවා ගැන හොයන්න බලන්න මට ඕනෙත් නැහැ! හිතන්න, කියන්න එපා ඒ මගේ බක පණ්ඩිතකමට එහෙම කියල! ඒකට හේතුව ශ්‍රද්ධාව මචන්. බුදුහාමුදුරුවෝ හරියට අඳුනගන්න හැකියාව ලැබෙන්නේ ඒකෙන්! ඒ නොසෙල්වෙන පැහැදීම මත තමයි අනික් සේරම දේවල් ගොඩනැගීම සිදු වෙන්නේ!!! උඹට තාම එහෙම පැහැදීමක් ඇතිවෙලා නැහැ!! ඒකට කරන්න ඕනේ මචන් හරි බුද්ධ දේශනාම අහල, හරි විදියට ණුවනින් කල්පනා කිරීමම තමයි!!! අපි හැමෝටම වැරදුන තැන තමයි කාලයත් එක්ක සත්‍ය බුද්ධ දේශනා සේරම නැතිවෙලා, එක එක පිස්සන්ගේ කතන්දර වලින් දුෂ්‍ය වෙලා, බණ වගේ වෙන මොන මොනවද බයිලා ගොඩක් අන්තිමට ඉතුරුවීම! උඹල ඒ බයිලා වලිනුත් කොන් කෑලි අල්ලාගෙන, අරගෙන, ඊළඟට තව එක එක ජාතිවල පිස්සන්ගේ කතන්දර තොග පිටිනුත් දාගෙන, තව ආගම් හැට හුටහමාරක තියන කෑලිත් දාගෙන, ලොකු අච්චාරුවක් හදාගෙන!!! දැන් ඒක දිරවගන්න බැරුව දඟලනවා!!!

මචන් මේ ධර්ම මාර්ගයට අදාළ මූලික කරුණු භවය, විඥාණය කියන දේවල් මොකෙකුටවත් පෙනෙන්නේ නැහැ බන්! මේ සේරම බුදුකෙනේකුගෙන්ම අහල දැනගත්තොත් හරි, උන්වහන්සේගේම ආර්ය ශ්රවකයෙකුගෙන් හරි අහල දැනගන පැහැදීම ඇතිකර ගත්තොත් හරි මිසක් නැත්නම් ඔය කරන්නේ නිකම්ම නිකම් පිස්සුවක් වෙනවා! කල්පනා කරලා බලපන් ඔය එක එකා සැරින් සැරේට ගහන බයිලා අහල උඹට මේ වෙනකොට දැන් මොනවද ලැබිල තියෙන්නේ? උඹගේ මොනවද දියුණුවෙලා තියෙන්නේ? කියල. ඔතනට නම් පින කියන එක ගොඩක්ම වැදගත් වෙනවා! මම ගමන සම්පූර්ණ කළා කිව්වේ මචන්, බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය ශ්‍රී සද්ධර්මයම අහල, උන්වහන්සේම කරන්නය කියාදීපු පිළිවෙලටම කරලා, අවුරුදු 1 1/2 - 2 ක් විතර ඒවෙනුවෙන්ම ලොකු කැපවීමක් කරලයි! මම විතරකුත් නෙවෙයි දැන් තව සැහෙන පිරිසක් ඉන්නවා අපි අඳුන ගත්තු!! දැන් දන්නවා මේකේ බරපතලකම හොඳටම! මේ ධර්ම මාර්ගයේ යන්න හදන ගොඩක් අයට වෙන්නේ හරි දේ මේකයි, හරි එක මේකයි කියල එක එකා බයිලා ඔතල දුන්නම, යෝනිසෝමනසිකාරය නැති හන්ද හුඟදෙනෙක් ඒවා ගෙඩි පිටින් ගිලල අමාරුවේ වැටෙන එකයි! තියනවටත් වඩා අවුල් හදා ගැනිල්ලයි විතරයි! මම මට තේරිච්ච විදියට technical stuff එකක් මෙතනට ඇදගත්තේ ඒවා ඇහැට පෙනෙනවා! දැන් ගොඩක්ම ඉන්නේ scientistsල සරනං ගච්චාමි කියල කියන එවුන් හන්ද ඒ අයට ඒ විදියට දුන්නම කැලේපනින්න බැරිවෙනවා. deviate කරන්න, වෙන්න බැරි විදියකට ඇත්ත කතාව පෙන්වන්න තමයි මට ඕනේ උනේ.

මචන් මේක මේ සෙල්ලම් වැඩක් නෙවෙයි! උඹලට ඇත්තටම මේක හරියට අල්ලගන්න, ප්‍රතිඵල ලබන්න නම්, මුලින්ම සත්‍ය ශ්‍රී සද්ධර්මයම අහල හිතට දාගන්න ඕනේ! ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ ඔය කලින් අහපු කුණු කන්දල් තිබුනාම. මම කිව්වේ මුලින්ම self format වෙලා, කරගෙන එන්න කියලයි මගේ thread එක බලන අයට. එහෙම fresh මනසකින් යුතුව, විශ්වාසයකින් යුතුව ඒක බැලුවොත් හුඟාක් අවුල් විසඳේවී !! මම දාල තියෙන්නේ publically ඕනේ කෙනෙකුට බලන්න. ඒක පොඩ්ඩක් බලපන්! ආයේ ආයේ ඒ කියපුව repeat කරන්න බැහැ! මේ track එක පැහැදිලිව දැනගෙන, අවබෝධකරගෙන ඊළඟට කෙරෙන්න ඕනේ මොකද්ද, වෙන්න ඕනේ කොහොමද කියල idea එකක් ඇතුව තව තව පිරිසුදු සද්ධර්ම දේශනාම ඇහුවොත් ඕනෙම කෙනෙකුට පින් මදි, ණුවන මදි කියල ලතවෙන්න ඕනේ නැතිවෙයි! මම අවබෝධකරගත්ත කියල පැහැදිලිවම කිව්වේ මේ කතන්දර දැන් හොඳටම දන්නා නිසා, කැලේ යැවෙන්නේ නැතුව ගොඩදෙනෙකුට හරි පාර පෙන්වන්න උත්සහයක් ගන්න විතරයි! උඹල ඕනේ කෙනෙක් අවබෝධයක් ගන්න ඕනේ නම් තේරෙන විදියට, නිවැරදිව, පැහැදිලිව ධර්ම කරුණු තොරලදෙන ඥාණානන්ද හමුදුරුවොන්ගේ උපකාරය ගනින්. මොකද අපි ප්‍රයෝජනය ගත්තේ උන්වහන්සේ දරපු අවංක, අව්‍යාජ උත්සාහයෙන්!!! නැත්නම් අපිත් බොලා වගේ බයිලම ගහ ගහ ඉඳීවි මේ වෙනකොටත්. අපේ හාමුදුරුවෝ ඇවිල්ල තමයි අපිට ගොඩයන්න අවස්ථාව හදල දුන්නේ!!! ඉතින් ගොඩ යන්න ඕනේ නම් මේ තමයි හරි පාර!! සැක, බය නැතුව follow කරන්න!!! බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙක් කවදාවත්, කිසිම කෙනෙකුට, අහිත පිණිස දෙයක් කියන්නේ කරන්නේ නැහැ!

සරලවම කියනවා නම් සෝතාපන්න ඵලය තියෙන්නේ ඔය දැන් ඉන්න තැන ඉඳල හරියටම සෙන්ටිමීටර් 1/4 ක් විතර දුරින්!! ඊළඟට සකෘදාගාමී, අනාගාමී, අරහත් ඵල සේරම තව සෙන්ටිමීටර් 1/2 ක් විතර ඇතුලේ!!! හුඟක් එවුන් නිවණ ගැන හොයන්න දැනගන්න ලොකු ලොකු ඒවා කරන්න, කියවන්න හිතන් අඩියක් ඉස්සරහට තියපු ගමන් නිවණ මග හැරෙනවා!! ඒක ආයේ හම්බ වෙන්නේ නැහැ! මාරයවැහිච්ච එවුන් එක එක ජාතිවල තෝරන් පෙන්වන ඒවා විතරයි ඊළඟට බල බල යන්න තියෙන්නේ... ගිහින් ගිහින් වෙලාව ඉවර උනාම ලබාපු මේ වාසනාවන්ත මනුස්ස ජීවිතෙත් ඉවරයි!! බුදුහාමුදුරුවෝ කියල දුන්න මේ ජීවිතය ජය ගන්න ඕනේ නම් මුළු ලෝකයම අවබෝධ කරන්නම ඕනෙය කියල!! හැබැයි ඒ මුළු ලෝකයම තියෙන්නේ සිත, විඥාණය සහිත බඹයක් පමණවූ මේ ශරීරය තුලයි කියල කියා දුන්න!!! මමත් සේරම කතන්දර ගොඩනැගුවේ ඒ උන්වහන්සේ කියා දීපු විදියටමයි. මේ එක එක එවුන් පිස්සු කියවන්නේ උන්ට පිස්සු හන්ද කියන එක විතරක් තේරුම් අරන්, හරි දේ හරි විදියට කරන් යන්න. එතකොට අවුල් මොකවත්ම හිටින්නේ නැහැ නැහැ මයි!!! මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි!!! අකාලිකයි!!! දැන් බොහොම කාලෙකට පස්සේ පරම සත්‍ය ආයෙම ඉතාමත් සුලුකාලෙකට ලෝකයට විවෘත වෙච්ච වෙලාවේ ඉක්මන් කරලා ඵල ප්‍රයෝජන ගන්න උත්සහ කරන්න!

[QUOTE="Damith Kariyawasam, post: 8450906, member: 31903"] [SIZE="4"]මට හොඳටම තේරෙනවා උඹට මොකද්ද මේ වෙලා තියන අවුල කියල. මචන් ඕකට හේතුව උඹ බුදුහාමුදුරුවෝ සමකරන්න දඟලනවා අනික් පෘතග්ජන මිනිස්සුන්ට. ඔය මචන් ක්‍රියාත්මක වෙන්නේ උඹගේ හිතේ තියන සැකය! මේ oneness, non-locality principle දේවල් නම් මොනවද කියල මම දන්නේ නැහැ! [B]මේවා ගැන හොයන්න බලන්න මට ඕනෙත් නැහැ! හිතන්න, කියන්න එපා ඒ මගේ බක පණ්ඩිතකමට එහෙම කියල! ඒකට හේතුව ශ්‍රද්ධාව මචන්. බුදුහාමුදුරුවෝ හරියට අඳුනගන්න හැකියාව ලැබෙන්නේ ඒකෙන්! ඒ නොසෙල්වෙන පැහැදීම මත තමයි අනික් සේරම දේවල් ගොඩනැගීම සිදු වෙන්නේ!!![/B] උඹට තාම එහෙම පැහැදීමක් ඇතිවෙලා නැහැ!! ඒකට කරන්න ඕනේ මචන් හරි බුද්ධ දේශනාම අහල, හරි විදියට ණුවනින් කල්පනා කිරීමම තමයි!!! [B]අපි හැමෝටම වැරදුන තැන තමයි කාලයත් එක්ක සත්‍ය බුද්ධ දේශනා සේරම නැතිවෙලා, එක එක පිස්සන්ගේ කතන්දර වලින් දුෂ්‍ය වෙලා, බණ වගේ වෙන මොන මොනවද බයිලා ගොඩක් අන්තිමට ඉතුරුවීම! උඹල ඒ බයිලා වලිනුත් කොන් කෑලි අල්ලාගෙන, අරගෙන, ඊළඟට තව එක එක ජාතිවල පිස්සන්ගේ කතන්දර තොග පිටිනුත් දාගෙන, තව ආගම් හැට හුටහමාරක තියන කෑලිත් දාගෙන, ලොකු අච්චාරුවක් හදාගෙන!!! දැන් ඒක දිරවගන්න බැරුව දඟලනවා!!![/B] මචන් මේ ධර්ම මාර්ගයට අදාළ මූලික කරුණු භවය, විඥාණය කියන දේවල් මොකෙකුටවත් පෙනෙන්නේ නැහැ බන්! මේ සේරම බුදුකෙනේකුගෙන්ම අහල දැනගත්තොත් හරි, උන්වහන්සේගේම ආර්ය ශ්රවකයෙකුගෙන් හරි අහල දැනගන පැහැදීම ඇතිකර ගත්තොත් හරි මිසක් නැත්නම් ඔය කරන්නේ නිකම්ම නිකම් පිස්සුවක් වෙනවා! කල්පනා කරලා බලපන් ඔය එක එකා සැරින් සැරේට ගහන බයිලා අහල උඹට මේ වෙනකොට දැන් මොනවද ලැබිල තියෙන්නේ? උඹගේ මොනවද දියුණුවෙලා තියෙන්නේ? කියල. ඔතනට නම් පින කියන එක ගොඩක්ම වැදගත් වෙනවා! [B]මම ගමන සම්පූර්ණ කළා කිව්වේ මචන්, බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය ශ්‍රී සද්ධර්මයම අහල, උන්වහන්සේම කරන්නය කියාදීපු පිළිවෙලටම කරලා, අවුරුදු 1 1/2 - 2 ක් විතර ඒවෙනුවෙන්ම ලොකු කැපවීමක් කරලයි! මම විතරකුත් නෙවෙයි දැන් තව සැහෙන පිරිසක් ඉන්නවා අපි අඳුන ගත්තු!! දැන් දන්නවා මේකේ බරපතලකම හොඳටම! මේ ධර්ම මාර්ගයේ යන්න හදන ගොඩක් අයට වෙන්නේ හරි දේ මේකයි, හරි එක මේකයි කියල එක එකා බයිලා ඔතල දුන්නම, යෝනිසෝමනසිකාරය නැති හන්ද හුඟදෙනෙක් ඒවා ගෙඩි පිටින් ගිලල අමාරුවේ වැටෙන එකයි! තියනවටත් වඩා අවුල් හදා ගැනිල්ලයි විතරයි![/B] මම මට තේරිච්ච විදියට technical stuff එකක් මෙතනට ඇදගත්තේ ඒවා ඇහැට පෙනෙනවා! දැන් ගොඩක්ම ඉන්නේ scientistsල සරනං ගච්චාමි කියල කියන එවුන් හන්ද ඒ අයට ඒ විදියට දුන්නම කැලේපනින්න බැරිවෙනවා. deviate කරන්න, වෙන්න බැරි විදියකට ඇත්ත කතාව පෙන්වන්න තමයි මට ඕනේ උනේ. මචන් මේක මේ සෙල්ලම් වැඩක් නෙවෙයි! [B]උඹලට ඇත්තටම මේක හරියට අල්ලගන්න, ප්‍රතිඵල ලබන්න නම්, මුලින්ම සත්‍ය ශ්‍රී සද්ධර්මයම අහල හිතට දාගන්න ඕනේ! ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ ඔය කලින් අහපු කුණු කන්දල් තිබුනාම. මම කිව්වේ මුලින්ම self format වෙලා, කරගෙන එන්න කියලයි මගේ thread එක බලන අයට. එහෙම fresh මනසකින් යුතුව, විශ්වාසයකින් යුතුව ඒක බැලුවොත් හුඟාක් අවුල් විසඳේවී !![/B] මම දාල තියෙන්නේ publically ඕනේ කෙනෙකුට බලන්න. ඒක පොඩ්ඩක් බලපන්! ආයේ ආයේ ඒ කියපුව repeat කරන්න බැහැ! මේ track එක පැහැදිලිව දැනගෙන, අවබෝධකරගෙන ඊළඟට කෙරෙන්න ඕනේ මොකද්ද, වෙන්න ඕනේ කොහොමද කියල idea එකක් ඇතුව තව තව පිරිසුදු සද්ධර්ම දේශනාම ඇහුවොත් ඕනෙම කෙනෙකුට පින් මදි, ණුවන මදි කියල ලතවෙන්න ඕනේ නැතිවෙයි! මම අවබෝධකරගත්ත කියල පැහැදිලිවම කිව්වේ මේ කතන්දර දැන් හොඳටම දන්නා නිසා, කැලේ යැවෙන්නේ නැතුව ගොඩදෙනෙකුට හරි පාර පෙන්වන්න උත්සහයක් ගන්න විතරයි! [B]උඹල ඕනේ කෙනෙක් අවබෝධයක් ගන්න ඕනේ නම් තේරෙන විදියට, නිවැරදිව, පැහැදිලිව ධර්ම කරුණු තොරලදෙන ඥාණානන්ද හමුදුරුවොන්ගේ උපකාරය ගනින්. මොකද අපි ප්‍රයෝජනය ගත්තේ උන්වහන්සේ දරපු අවංක, අව්‍යාජ උත්සාහයෙන්!!![/B] නැත්නම් අපිත් බොලා වගේ බයිලම ගහ ගහ ඉඳීවි මේ වෙනකොටත්. අපේ හාමුදුරුවෝ ඇවිල්ල තමයි අපිට ගොඩයන්න අවස්ථාව හදල දුන්නේ!!! ඉතින් ගොඩ යන්න ඕනේ නම් මේ තමයි හරි පාර!! සැක, බය නැතුව follow කරන්න!!! බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙක් කවදාවත්, කිසිම කෙනෙකුට, අහිත පිණිස දෙයක් කියන්නේ කරන්නේ නැහැ! [B]සරලවම කියනවා නම් සෝතාපන්න ඵලය තියෙන්නේ ඔය දැන් ඉන්න තැන ඉඳල හරියටම සෙන්ටිමීටර් 1/4 ක් විතර දුරින්!! ඊළඟට සකෘදාගාමී, අනාගාමී, අරහත් ඵල සේරම තව සෙන්ටිමීටර් 1/2 ක් විතර ඇතුලේ!!! හුඟක් එවුන් නිවණ ගැන හොයන්න දැනගන්න ලොකු ලොකු ඒවා කරන්න, කියවන්න හිතන් අඩියක් ඉස්සරහට තියපු ගමන් නිවණ මග හැරෙනවා!! ඒක ආයේ හම්බ වෙන්නේ නැහැ! මාරයවැහිච්ච එවුන් එක එක ජාතිවල තෝරන් පෙන්වන ඒවා විතරයි ඊළඟට බල බල යන්න තියෙන්නේ... [/B]ගිහින් ගිහින් වෙලාව ඉවර උනාම ලබාපු මේ වාසනාවන්ත මනුස්ස ජීවිතෙත් ඉවරයි!! බුදුහාමුදුරුවෝ කියල දුන්න මේ ජීවිතය ජය ගන්න ඕනේ නම් මුළු ලෝකයම අවබෝධ කරන්නම ඕනෙය කියල!! හැබැයි ඒ මුළු ලෝකයම තියෙන්නේ සිත, විඥාණය සහිත බඹයක් පමණවූ මේ ශරීරය තුලයි කියල කියා දුන්න!!! මමත් සේරම කතන්දර ගොඩනැගුවේ ඒ උන්වහන්සේ කියා දීපු විදියටමයි. මේ එක එක එවුන් පිස්සු කියවන්නේ උන්ට පිස්සු හන්ද කියන එක විතරක් තේරුම් අරන්, [B]හරි දේ හරි විදියට කරන් යන්න. එතකොට අවුල් මොකවත්ම හිටින්නේ නැහැ නැහැ මයි!!! මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි!!! අකාලිකයි!!! දැන් බොහොම කාලෙකට පස්සේ පරම සත්‍ය ආයෙම ඉතාමත් සුලුකාලෙකට ලෝකයට විවෘත වෙච්ච වෙලාවේ ඉක්මන් කරලා ඵල ප්‍රයෝජන ගන්න උත්සහ කරන්න![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom