Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ගැන හිතාගන්න අමාරුයි බං. මේ උඹ කියල තියෙන්නේ උඹ ජීවිතේ අවබෝධ කරගන්න කියල උනන්දු වෙනවා දැකල මිනිස්සු උඹට පිස්සා කියල කිව්වා කියන එකද? ඒක එහෙම නම්, උඹ ඒ මිනිස්සුන්ගේ කතා care කරන්න යන්න එපා! මේ තනි තනියෙන් ආව, තනිතනියෙන් දුක් විඳගෙන යන්න තියන ගමනක්. ඉතින් කවුරු පිස්සෙක් කියල හංවඩු ගැහුවත් ගණන් ගන්න එපා! මෙහෙම ජීවිතේ අවබෝධකරන්න යන්තම් හරි උවමනාවක් ඇති වෙන්නේ මොලේ කල්පණා කරන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඒ අතින් උඹ great! උඹ අල්ලගන තියන විදිය, අල්ලගන තියන තැන හරිද කියන එකයි upset එක! බුදුහාමුදුරුවොම කිව්වා ධර්මය හරියට ඇල්ලුවේ නැත්නම් සර්පයෙක් නැට්ටෙන් නැත්නම් මැද්දෙන් හරි ඇල්ලුවා වගෙයි කියල! මොකද අල්ලපු කෙනාව කනවා!! උඹ බුදුහාමුදුරුවෝ කියාපුවා අමුතුවෙන් වෙන කෙනෙක්ගෙන් අහල, අමුතුවෙන් විග්රහ කරන්න යන්නේ නැතුව චුට්ටක් මෙන්න මේ විදියට කල්පණා කරලා බලපන්.

දැන් වයසට යන එක, ලෙඩ වෙන එක, අප්‍රිය අය - අප්‍රිය දේවල් එක්ක එකතුවෙන්න සිද්ධ වෙන එක, ප්‍රියයන්ගෙන් - ප්‍රිය දේවල් වලින් වෙන්වෙන්න වෙන එක, උවමනා විදියට ලබන්න/කරගන්න බලාපොරොත්තු උනාට මේවා කැමති විදියට නොවෙන එක, ආදී මෙකී නොකී දුක් සියල්ලම නේ දුක කියල ගන්න තියෙන්නේ... සංකිත්තෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා, කෙටියෙන් කියනවනම් මුළු ජීවිතයම දුකක්! කියලනේ කිව්වේ.

ඊළඟට සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඕනෙම දෙයක් (මේ අපි, සත්වයෝ), 'රූප' කියල හැඳින්වුයේ ඒවායේ නසී වැනසී යන ස්වභාවය නිසාමයි කියල බුදුහාමුදුරුවෝ කියල දුන්න, රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති කියල. ඒ කියන්නේ ඉපදුනොත් ජරා මරණ උරුමයි!! ඒ නිසා ඉපදුනොත් දුක automatically හම්බවෙනවා! අපට ඉපදිලා ඉවරවෙලා දෙවියන්ට වැඳුම් පිදුම් කරලා, නැත්නම් වෙන වෙන දේවල් කරලා දුකෙන් ගැලවෙන්න විදියක් නැහැ! ඒකෙන් කියවෙන්නේ, ඉපදීම තමයි දුක කියන එක! (මොකද උපත කියන්නේ කන්දානන් පාතුභාවෝ, පංච උපාදාන ස්කන්ධයේ පහළවීම) ඉතින් ඔය දුක කියන එක තමයි චතුරාර්ය සත්‍යයේ පලවෙනි කොටස. ඕක අපි අවබෝධ කරගත යුතුයි!!

දැන් මේ වෙනකොටත් උඹ ඒ කොටස අවබෝධ කරගත්ත නම් උඹ ජීවිතාවබෝධය පිණිස තියන කාර්යයේ 1/4 ක් ඉවරයි! ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීම! ආර්ය සත්‍ය 4, එකක් 3 ආකාරය බැගින් පරිපූර්ණව තේරුම් ගැනීම! ඔන්න උඹ කරන්න ඕනේ දේවල් වලින් පලවෙනි එක!!!

ඊළඟට බුදුහාමුදුරුවෝ හෙව්වා ඇයි මෙහෙම නැවත නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ කියල! එතැනදී උන්වහන්සේ දැක්ක 'යායන් තණ්හා පෝණෝ භාවිකා', යම්කිසි තණ්හාවක් වෙතොත්, එය පුනර්භවයක් ඇති කරයි කියල. ඉතින් ඔය සෙවිල්ල සොයා ගෙන සොයාගෙන යනකොට දැනගත්තු කරුණු තමයි පටිච්ච සමුප්පාදය කියල, දුක පිණිස (නැවත නැවත ඉපදීම පිණිස) හේතු - ඵල වාදයේ සකස්වීම හැටියට බුදුහාමුදුරුවෝ එක එක ආකාරයෙන් දේශනා කලේ!!! මොකද අපිට උවමණා දුකින් මිදීමට නම්, අපි කරන්න ඕනේ දුක ඇතිවෙන්න බලපාපු හේතු සියල්ලම සහමුලින්ම නැතිකර දැමීමයි! ඒ නැතුව වෙන වෙන දේවල් වලින් ස්ථිර විසඳුමක් ලබන්නට හැකිවෙන්නේ නැහැ! ඉතින් උඹ පැහැදිලි අරමුණක් ඇතුව, මමත් මේ කරුණු නිවැරදිව අවබෝධකරගන්නවා කියල වැඩේට බහිනවානම්, අන්න ඒක තමයි උඹට කරන්න තියෙන වැඩේ!! බුදුරජාණන්වහන්සේව සරණ ගිහින්, ඒක හරියට කරගන්න හිතුවොත්, උඹට මාරයාගෙන් නැත්නම් මාරයාගේ ගෝලයන්ගෙන් ගැලවිලා වැඩේ හරියටම කරගන්න අවුලක් වෙන එකක් නැහැ!!

උඹට ඕනේ දුකෙන් නිදහස් වීමක් නෙවෙයි, වෙන කුණුහරපයක් කරන්න නම්, බුදුහාමුදුරුවෝ කිව්වේ අරමයි, මෙහෙමයි, නැත්නම් බුදුහාමුදුරුවෝ හරියටම කිව්වද දැන්නෑ? මොකුත් miss උනාද දන්නේ නැහැ!, අපි හරියට විග්රහ කරලා බලන්න ඕනේ! වෙන හාමුදුරුවරු ඕක බුදුහාමුදුරුවොන්ට වඩා දන්නවා ඇති, එයාල තමයි හරියටම මේක කියල තියෙන්නේ කියල වගේ හිතුනොත්, අන්න උඹට ඇත්තටම පිස්සු!! උඹ මාරයට අහුවෙලා!!!

බුදුහාමුදුරුවෝ දේශනා කලේ, ධර්මයයි - විණයයි කියල දෙකක් විතරයි!! ඒකෙත් ප්‍රධානම දේශනා තමයි සුත්‍ර දේශනා කියල හඳුන්වන්නේ. ඔය අභිධර්ම කතා සේරම සාසනය අනුභව කිරීම සඳහා පවතින දේවල් කියල තමයි මම නම් කියන්නේ!! මොකද බුදුරජාණන්වහන්සේගේ එකම පරමාර්ථය සතර අපා දුකින් නිදහස්වීමට නොහැකිව අසරණ වී සිටින සත්වයාට එයින් මිදීමට මාර්ගය පෙන්වා දීමයි. ඒ වැඩේ කරන විදිය එහෙම්පිටින්ම කියාදීපු සුත්‍ර දේශනා ගොඩක් තියනවා, ලෝක සුත්‍රය, පරිවීමංසන සුත්‍රය, බීජ සුත්‍රය වගේ. ඒවායින් බුදුරජාණන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ ගැඹුරටම නෙවෙයි, පතුලටම යනකන් කියල දෙනවා!!! ඊට වඩා ගැඹුරුදෙයක් නැහැ!!! අපි ඒ කරුණු සියල්ල සර්ව සම්පූර්ණව දැනගෙන, අවබෝධකරගෙන, කරන්නය කියපු දේවල් සේරම කරලා ඉවර කරලා දැන් බොහොම සැනසිල්ලේ ඉන්නවා! ඉතින් පැහැදිලිවම කියන්න පුළුවන්, අභිධර්මය කියල එක එක්කෙනාගේ රූප සටහන් ගහපු, නොතේරෙන බයිලා lot එකක් බදාගත්තොත් නම් පුතේ උඹත් ඉවරෙටම ඉවරයි!!

[QUOTE="Damith Kariyawasam, post: 8471075, member: 31903"] උඹ ගැන හිතාගන්න අමාරුයි බං. මේ උඹ කියල තියෙන්නේ උඹ ජීවිතේ අවබෝධ කරගන්න කියල උනන්දු වෙනවා දැකල මිනිස්සු උඹට පිස්සා කියල කිව්වා කියන එකද? ඒක එහෙම නම්, උඹ ඒ මිනිස්සුන්ගේ කතා care කරන්න යන්න එපා! මේ තනි තනියෙන් ආව, තනිතනියෙන් දුක් විඳගෙන යන්න තියන ගමනක්. ඉතින් කවුරු පිස්සෙක් කියල හංවඩු ගැහුවත් ගණන් ගන්න එපා! මෙහෙම [B]ජීවිතේ අවබෝධකරන්න යන්තම් හරි උවමනාවක් ඇති වෙන්නේ මොලේ කල්පණා කරන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඒ අතින් උඹ great! උඹ අල්ලගන තියන විදිය, අල්ලගන තියන තැන හරිද කියන එකයි upset එක! බුදුහාමුදුරුවොම කිව්වා ධර්මය හරියට ඇල්ලුවේ නැත්නම් සර්පයෙක් නැට්ටෙන් නැත්නම් මැද්දෙන් හරි ඇල්ලුවා වගෙයි කියල! මොකද අල්ලපු කෙනාව කනවා!![/B] උඹ බුදුහාමුදුරුවෝ කියාපුවා අමුතුවෙන් වෙන කෙනෙක්ගෙන් අහල, අමුතුවෙන් විග්රහ කරන්න යන්නේ නැතුව චුට්ටක් මෙන්න මේ විදියට කල්පණා කරලා බලපන්. දැන් වයසට යන එක, ලෙඩ වෙන එක, අප්‍රිය අය - අප්‍රිය දේවල් එක්ක එකතුවෙන්න සිද්ධ වෙන එක, ප්‍රියයන්ගෙන් - ප්‍රිය දේවල් වලින් වෙන්වෙන්න වෙන එක, උවමනා විදියට ලබන්න/කරගන්න බලාපොරොත්තු උනාට මේවා කැමති විදියට නොවෙන එක, ආදී මෙකී නොකී දුක් සියල්ලම නේ දුක කියල ගන්න තියෙන්නේ... සංකිත්තෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා, කෙටියෙන් කියනවනම් මුළු ජීවිතයම දුකක්! කියලනේ කිව්වේ. ඊළඟට සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඕනෙම දෙයක් (මේ අපි, සත්වයෝ), 'රූප' කියල හැඳින්වුයේ ඒවායේ නසී වැනසී යන ස්වභාවය නිසාමයි කියල බුදුහාමුදුරුවෝ කියල දුන්න, රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති කියල. ඒ කියන්නේ ඉපදුනොත් ජරා මරණ උරුමයි!! ඒ නිසා ඉපදුනොත් දුක automatically හම්බවෙනවා! අපට ඉපදිලා ඉවරවෙලා දෙවියන්ට වැඳුම් පිදුම් කරලා, නැත්නම් වෙන වෙන දේවල් කරලා දුකෙන් ගැලවෙන්න විදියක් නැහැ! ඒකෙන් කියවෙන්නේ, ඉපදීම තමයි දුක කියන එක! (මොකද උපත කියන්නේ කන්දානන් පාතුභාවෝ, පංච උපාදාන ස්කන්ධයේ පහළවීම) ඉතින් ඔය දුක කියන එක තමයි චතුරාර්ය සත්‍යයේ පලවෙනි කොටස. ඕක අපි අවබෝධ කරගත යුතුයි!! දැන් මේ වෙනකොටත් උඹ ඒ කොටස අවබෝධ කරගත්ත නම් උඹ ජීවිතාවබෝධය පිණිස තියන කාර්යයේ 1/4 ක් ඉවරයි! ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීම! ආර්ය සත්‍ය 4, එකක් 3 ආකාරය බැගින් පරිපූර්ණව තේරුම් ගැනීම! ඔන්න උඹ කරන්න ඕනේ දේවල් වලින් පලවෙනි එක!!! ඊළඟට බුදුහාමුදුරුවෝ හෙව්වා ඇයි මෙහෙම නැවත නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ කියල! එතැනදී උන්වහන්සේ දැක්ක 'යායන් තණ්හා පෝණෝ භාවිකා', යම්කිසි තණ්හාවක් වෙතොත්, එය පුනර්භවයක් ඇති කරයි කියල. ඉතින් ඔය සෙවිල්ල සොයා ගෙන සොයාගෙන යනකොට දැනගත්තු කරුණු තමයි පටිච්ච සමුප්පාදය කියල, දුක පිණිස (නැවත නැවත ඉපදීම පිණිස) හේතු - ඵල වාදයේ සකස්වීම හැටියට බුදුහාමුදුරුවෝ එක එක ආකාරයෙන් දේශනා කලේ!!! මොකද [B]අපිට උවමණා දුකින් මිදීමට නම්, අපි කරන්න ඕනේ දුක ඇතිවෙන්න බලපාපු හේතු සියල්ලම සහමුලින්ම නැතිකර දැමීමයි![/B] ඒ නැතුව වෙන වෙන දේවල් වලින් ස්ථිර විසඳුමක් ලබන්නට හැකිවෙන්නේ නැහැ! ඉතින් උඹ පැහැදිලි අරමුණක් ඇතුව, මමත් මේ කරුණු නිවැරදිව අවබෝධකරගන්නවා කියල වැඩේට බහිනවානම්, අන්න ඒක තමයි උඹට කරන්න තියෙන වැඩේ!! බුදුරජාණන්වහන්සේව සරණ ගිහින්, ඒක හරියට කරගන්න හිතුවොත්, උඹට මාරයාගෙන් නැත්නම් මාරයාගේ ගෝලයන්ගෙන් ගැලවිලා වැඩේ හරියටම කරගන්න අවුලක් වෙන එකක් නැහැ!! උඹට ඕනේ දුකෙන් නිදහස් වීමක් නෙවෙයි, වෙන කුණුහරපයක් කරන්න නම්, බුදුහාමුදුරුවෝ කිව්වේ අරමයි, මෙහෙමයි, නැත්නම් බුදුහාමුදුරුවෝ හරියටම කිව්වද දැන්නෑ? මොකුත් miss උනාද දන්නේ නැහැ!, අපි හරියට විග්රහ කරලා බලන්න ඕනේ! වෙන හාමුදුරුවරු ඕක බුදුහාමුදුරුවොන්ට වඩා දන්නවා ඇති, එයාල තමයි හරියටම මේක කියල තියෙන්නේ කියල වගේ හිතුනොත්, අන්න උඹට ඇත්තටම පිස්සු!! උඹ මාරයට අහුවෙලා!!! [SIZE="3"][B]බුදුහාමුදුරුවෝ දේශනා කලේ, ධර්මයයි - විණයයි කියල දෙකක් විතරයි!![/B][/SIZE] ඒකෙත් ප්‍රධානම දේශනා තමයි සුත්‍ර දේශනා කියල හඳුන්වන්නේ. ඔය අභිධර්ම කතා සේරම සාසනය අනුභව කිරීම සඳහා පවතින දේවල් කියල තමයි මම නම් කියන්නේ!! මොකද [SIZE="4"][B][COLOR="Red"]බුදුරජාණන්වහන්සේගේ එකම පරමාර්ථය සතර අපා දුකින් නිදහස්වීමට නොහැකිව අසරණ වී සිටින සත්වයාට එයින් මිදීමට මාර්ගය පෙන්වා දීමයි. ඒ වැඩේ කරන විදිය එහෙම්පිටින්ම කියාදීපු සුත්‍ර දේශනා ගොඩක් තියනවා, ලෝක සුත්‍රය, පරිවීමංසන සුත්‍රය, බීජ සුත්‍රය වගේ. ඒවායින් බුදුරජාණන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ ගැඹුරටම නෙවෙයි, පතුලටම යනකන් කියල දෙනවා!!! ඊට වඩා ගැඹුරුදෙයක් නැහැ!!![/COLOR][/B][/SIZE] අපි ඒ කරුණු සියල්ල සර්ව සම්පූර්ණව දැනගෙන, අවබෝධකරගෙන, කරන්නය කියපු දේවල් සේරම කරලා ඉවර කරලා දැන් බොහොම සැනසිල්ලේ ඉන්නවා! ඉතින් පැහැදිලිවම කියන්න පුළුවන්, අභිධර්මය කියල එක එක්කෙනාගේ රූප සටහන් ගහපු, නොතේරෙන බයිලා lot එකක් බදාගත්තොත් නම් පුතේ උඹත් ඉවරෙටම ඉවරයි!! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom