Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචෝ. මේක උඹට විතරක් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධ දර්ශනයේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය කියන දෙක තමා ලෝකෙ/විශ්වයෙ තියෙන්නේ.

සම්මුති සත්‍යය කියන්නේ සම්මුතියක් වශයෙන් අපි ඇත්ත විදියට ගන්නා කරුනු. රටක් තියෙනවා, මිනිස්සු ඉන්නවා, මහ රජා මහින්දය ඉන්නවා. Y2K මොරටුවේ ජීවත් වෙනවා ගුරුත්වාකර්ශනය නිසා පොල් ගෙඩි බිමට වැටෙනවා වගේ ඒවා තමා සම්මුතිමය වශයෙන් ඇත්ත කියලා ගන්නේ. මේව සාපේක්ශ සත්‍යයන්. මෙව්වල නිරපේක්ශ බවක් නෑ.

පරමාර්ථ සත්‍යය කියන්නේ නිර්වානය. ඒක තමා Absolute සත්‍යය. ඒක සාපේක්ශ සත්‍යයක් නෙවේ. පරමාර්ත වශයෙන් ගත්තම සෑබෑ ලෝකයේ ස්වභාවය.

මම ඉන්නව කියල ගන්නේ සම්මුතිය ඇතුලේ. සම්මුති සත්‍යය ඇතුලේ Y2K ඉන්නව කියල ගන්නේ නැතුව අපට කිසි දේයක් පහදන්න බෑ. ලෝකයේ එදිනෙදා වැඩ කරගන්න බැහැ, නීතිය, සමාජය මේව ඔක්කොම සම්මුතිය ඇතුලේ තියෙන්නේ. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තම ඇත්තටම Y2K කියල, නොවෙනස්වන-මේ යයි ගතහැකි පුද්ගලයෙක්, නොණැසී පවතින, වසඟයේ පිහිටුවාගත හැකි ආත්මයක් නැහැ

එහෙම අරන් බැලුවම කවුද නිවන් දකින්නේකියන ප්‍රශ්නයම සම්මුතිය ඇතුලෙ ඉඳන් අහන ප්‍රස්නයක්. පරමාර්ත වශයෙන් ඒක නි-ප්‍රශ්නයක්, හරියට හය කියන ගණිත අංකයේ උස හෝ විවාහක/ අවිවාහක බව විමසනව වගේ. එහමත් නැත්තන් මේක ක්‍රොස් බෝඩර් ප්‍රස්නයක්, සම්මුතිය සහ පරමාර්ත සත්‍යය අතරේ. අවිද්‍යාව, අනවබෝදය නිසාම පැන නගින ප්‍රශ්නයක් මේක.

"මම" කියල කෙනෙක් නැත්තම් කවුද හිතන්නේ? අපි දන්නව සිතුවිල්ලමයි හිතන්නේ, සිතුවිල්ල පිටිපස්සේ "හිතන්නෙක්"(ආත්මයක්) නැහැ කියල.විඳීම පමණයි තියෙන්නෙ, පුද්ගලයෙක් ආත්මයක් නැහැ. එහෙමනන් ප්රඥාවමයි (WISDOM) නිර්වානය අවබෝධ කරගන්නේ.

[QUOTE="කිඹුලා බනිස්, post: 8477860, member: 286104"] [SIZE=5] මේකයි මචෝ. මේක උඹට විතරක් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධ දර්ශනයේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය කියන දෙක තමා ලෝකෙ/විශ්වයෙ තියෙන්නේ. සම්මුති සත්‍යය කියන්නේ සම්මුතියක් වශයෙන් අපි ඇත්ත විදියට ගන්නා කරුනු. රටක් තියෙනවා, මිනිස්සු ඉන්නවා, මහ රජා මහින්දය ඉන්නවා. Y2K මොරටුවේ ජීවත් වෙනවා ගුරුත්වාකර්ශනය නිසා පොල් ගෙඩි බිමට වැටෙනවා වගේ ඒවා තමා සම්මුතිමය වශයෙන් ඇත්ත කියලා ගන්නේ. මේව සාපේක්ශ සත්‍යයන්. මෙව්වල නිරපේක්ශ බවක් නෑ. පරමාර්ථ සත්‍යය කියන්නේ නිර්වානය. ඒක තමා Absolute සත්‍යය. ඒක සාපේක්ශ සත්‍යයක් නෙවේ. පරමාර්ත වශයෙන් ගත්තම සෑබෑ ලෝකයේ ස්වභාවය. මම ඉන්නව කියල ගන්නේ සම්මුතිය ඇතුලේ. සම්මුති සත්‍යය ඇතුලේ Y2K ඉන්නව කියල ගන්නේ නැතුව අපට කිසි දේයක් පහදන්න බෑ. ලෝකයේ එදිනෙදා වැඩ කරගන්න බැහැ, නීතිය, සමාජය මේව ඔක්කොම සම්මුතිය ඇතුලේ තියෙන්නේ. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තම ඇත්තටම Y2K කියල, නොවෙනස්වන-මේ යයි ගතහැකි පුද්ගලයෙක්, නොණැසී පවතින, වසඟයේ පිහිටුවාගත හැකි ආත්මයක් නැහැ එහෙම අරන් බැලුවම [COLOR=Red][I]කවුද නිවන් දකින්නේ[/I][/COLOR]කියන ප්‍රශ්නයම සම්මුතිය ඇතුලෙ ඉඳන් අහන ප්‍රස්නයක්. පරමාර්ත වශයෙන් ඒක නි-ප්‍රශ්නයක්, හරියට හය කියන ගණිත අංකයේ උස හෝ විවාහක/ අවිවාහක බව විමසනව වගේ. එහමත් නැත්තන් මේක ක්‍රොස් බෝඩර් ප්‍රස්නයක්, සම්මුතිය සහ පරමාර්ත සත්‍යය අතරේ. අවිද්‍යාව, අනවබෝදය නිසාම පැන නගින ප්‍රශ්නයක් මේක. "මම" කියල කෙනෙක් නැත්තම් කවුද හිතන්නේ? අපි දන්නව සිතුවිල්ලමයි හිතන්නේ, සිතුවිල්ල පිටිපස්සේ "හිතන්නෙක්"(ආත්මයක්) නැහැ කියල.[B]විඳීම පමණයි තියෙන්නෙ[/B], පුද්ගලයෙක් ආත්මයක් නැහැ. එහෙමනන් ප්රඥාවමයි (WISDOM) නිර්වානය අවබෝධ කරගන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom