Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය යනු කුමක්ද? 2 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මය යනු කුමක්ද? 2 කොටස

[FONT=&quot]කර්මය යනු කුමක්ද? 1 කොටස[/FONT]

2 කොටස

[FONT=&quot] සත්වයා කියන්නෙ කුසලාකුශල[/FONT] [FONT=&quot]විපාක පොදියක්. අපි නිරන්තරයෙන් කරන්නෙ ඒ කර්ම පොදිය තර කරන එකයි. අන්ධ[/FONT] [FONT=&quot]පෘථග්ජන තැනැත්තා පවට බර නිසා එයාගෙ කර්ම පොදිය තරවෙන්නෙ පාප කර්ම වලින්.[/FONT] [FONT=&quot]අප විසින් සචේතනිකව කරන සෑම කායික වාචසික මානසික ක්‍රියාවන් වලින් මෙලොව[/FONT] [FONT=&quot]පමණක් නොව පරලොව ජීවිතයද කටුක මෙන්ම මිහිරි විපාක ගෙනදීමට සමත්වන කර්ම[/FONT] [FONT=&quot]රැස්වෙනව. මේ කර්ම රැස් කිරීම කාටවත් වලක්වන්න බැහැ ඒක නවත්වන්න පුළුවන්[/FONT] [FONT=&quot]අර්හත් මාර්ගඥානයෙන් කර්ම කිරීමේ ශක්තිය නැති කිරීමෙන්. ඒත් එතෙක් කරන ලද[/FONT] [FONT=&quot]කර්ම වලට විපාක දීම ස්කන්ධ පරිනිර්වාණය දක්වාම පවතිනව. ඉතින් අප විසින්[/FONT] [FONT=&quot]සිදු කළ යුත්තේ අර්හත් මාර්ගඥානය ලබාගන්නා තුරු හැකිතාක් අකුශලයන්ගෙන්[/FONT] [FONT=&quot]වැළකිල සිත කය වචන යන තිදොරින් යහපත් ක්‍රියා සිදු කිරීමයි. මේ වැඩේ[/FONT] [FONT=&quot]අවබෝධයකින් යුක්තව කරන්න නම් කර්මයේ එක් එක් ආකාරයන් ගැන දැන ගැනීම[/FONT] [FONT=&quot]ප්‍රයෝජනවත් වේවි. සිදුකරන්නාවූ කෘත්‍ය අනුව[/FONT], [FONT=&quot]විපාක දෙන අවස්ථාව අනුව[/FONT], [FONT=&quot]විපාක දෙන කාල අනුව[/FONT], [FONT=&quot]විපාක දෙන ස්ථාන අනුව කර්මය කොටස් වලට වෙන් කරන්න[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT].

[FONT=&quot]කාර්යය අනුව එනම් [/FONT][FONT=&quot]කෘත්‍ය අනුව කර්මය කොටස් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot] යි.[/FONT]

1.[FONT=&quot]ජනක කර්මය.[/FONT][FONT=&quot]

මරණින්[/FONT] [FONT=&quot]පසු සත්වයා වෙනත් භවයක අළුත් පුද්ගලයකු ලෙස උපදවන කුශලාකුශල කර්මය ජනක[/FONT] [FONT=&quot]කර්මයයි.[/FONT] [FONT=&quot]අංග සම්පූර්ණවූ බලවත් කුසල කර්ම හෝ අකුසල කර්ම තමයි ජනක කර්ම[/FONT] [FONT=&quot]විධිහට බල පවත්වන්නෙ. දුර්වල කර්ම ජනක කර්ම බවට පත්වෙන්නෙ නැහැ. ඒත් ඒ[/FONT] [FONT=&quot]දුර්වල කර්ම ප්‍රතිසන්ධියක් (නැවත වෙනත් භවයක ඉපදවීමක්) සඳහා ශක්තියක් නැති[/FONT] [FONT=&quot]වුනත්[/FONT], [FONT=&quot]ජනක කර්මයක් හේතුවෙන් ඉපදුන අයට වරින් වර සැප දුක් ගෙන එන්න සමත්[/FONT] [FONT=&quot]වෙනව. සමහර වෙලාවකට ඒවාට විපාක දෙන්න අවස්ථාවන් නොලැබී අහෝසි වී යාමටත්[/FONT] [FONT=&quot]හැකියාවක් තියනව.[/FONT]

[FONT=&quot]සුගතිවල දුර්ගති වල ඉපදීමට ශක්තිය තියන ජනක[/FONT] [FONT=&quot]කර්ම බොහෝ ගනනක් එක් පුද්ගලයකුට තියෙන්න පුළුවන් එත් එක සැරේ ඔක්කොම විපාක[/FONT] [FONT=&quot]දෙන්නෙ නැහැ. එක සැරේකට එක් ජනක කර්මයක් විතරයි විපාක දෙන්නෙ. කිසියම්[/FONT] [FONT=&quot]කෙනෙක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාක ලබමින් සිටින කාලයයි.[/FONT] [FONT=&quot]එම භවයෙ විපාක විඳීම ඉවර වුනහම මරණාසන්න මොහොතෙදි වෙනත් ජනක කර්මයකට ඒ සඳහා[/FONT] [FONT=&quot]අවස්ථාව ලැබෙනව.එයින් සුගතියක හරි දුගතියක හරි ඉපදෙන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]කර්ම නිමිත්ත ගති නිමිත්ත යනු කුමක්ද[/FONT]?

[FONT=&quot]කර්ම[/FONT] [FONT=&quot]නිමිති හරි ගති නිමිති හරි පහළ වෙන්නෙ මරණයට ආසන්න වෙනකොටයි. මෙම නිමිති[/FONT] [FONT=&quot]වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම[/FONT] [FONT=&quot]පවතිනව. එහෙම එක නිමිත්තකම සිත ඇදගෙන සිටින තැනැත්තගෙ චිත්ත සන්තතිය[/FONT] ([FONT=&quot]සිතුවිලි පරම්පරාව) කර්ම බලයෙන් එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම්[/FONT] [FONT=&quot]කිසි ස්ථානයක ප්රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.[/FONT]

[FONT=&quot]කර්ම[/FONT] [FONT=&quot]නිමිත්ත කියන්නෙ කර්මය කිරීමට උපකාරක වූ උපකරණ වූ වස්තූන්. ගති නිමිත්ත[/FONT] [FONT=&quot]කියන්නෙ මතු උපදින භවය පිළිබඳව යම් කිසි දේවල්.[/FONT]

[FONT=&quot]නිදසුන් වලින්[/FONT][FONT=&quot]කියනව නම් කුසල් කරන අයෙකුට කර්ම නිමිත්ත විධිහට[/FONT][FONT=&quot]තමා කරපු පින් දහම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දන්[/FONT][FONT=&quot]දීපු දේවල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පූජා කළ දේවල් ආදිය පේන්න ගන්නව. ගති නිමිති විදිහට දිව්‍ය ලෝක[/FONT][FONT=&quot]හෝ බ්‍රහ්ම ලෝක සිතේ මැවෙනව. අකුසල් කරපු කෙනෙකුට කර්ම නිමිති විදිහට තමන්[/FONT][FONT=&quot]කරපු පව්කම් ඝාතන සහ ඒවට යොදාගත්ත ආයුධ වගේ දේවල් අරමුණු වෙනව. ගති නිමිති[/FONT][FONT=&quot]වලට ප්‍රේත ලෝක අපාය ආදිය දර්ශනය [/FONT] [FONT=&quot]වෙන්න පුළුවන්. මරණාසන්න අත්දැකීම් ([/FONT]Near death experience ) [FONT=&quot]වශයන් වර්තමාන විද්‍යාවේදී කතාබහට ලක් වනුයේ මෙවැනි[/FONT] [FONT=&quot]දේවල් ගැනයි.[/FONT]

[FONT=&quot]මැරෙන සමහර අයට මෙම කර්ම නිමිති ගති නිමිති මරණයට[/FONT] [FONT=&quot]ඉතාම ආසන්න මොහොතේදී වැටහෙන්න පුළුවන්[/FONT], [FONT=&quot]සමහර අයට පැය ගණනක් කල් ඇතුව[/FONT] [FONT=&quot]වැටහෙනව[/FONT], [FONT=&quot]තවත් සමහර අයට දින දෙක තුනක් තිබියදී වැටහෙන්න පුළුවන්. මෙම[/FONT] [FONT=&quot]වැටහුන දේවල් මොනවද කියල මැරෙන්න ඉන්න කෙනා දිහා බලල නුවණ තියන කෙනෙකුට[/FONT] [FONT=&quot]සමහර වෙලාවල් වලදි වටහාගන්න පුළුවන්. එහෙම වෙලාවක දුගතියකට යන්න ඉන්න[/FONT] [FONT=&quot]කෙනෙක්ව සුගතියකට යවන්න[/FONT], [FONT=&quot]යම් කිසි ප්‍රබල කුසල කර්මයක් මතක් කර දීමෙන්[/FONT] [FONT=&quot]උපකාර කරන්න වුනත් පුළුවන් කම තියනව. ඒත් ඒකට වුනත් හැකියාව තියෙන්නෙ අදාල[/FONT] [FONT=&quot]පුද්ගලයාට බලපාපු ජනක කර්මය දෙවන ආත්මයේ නියත වශයෙන්ම විපාක දීමක් සිදු[/FONT] [FONT=&quot]නොවන අවස්ථා වලදි විතරයි.[/FONT]

[FONT=&quot]ආනන්තරිය කර්මයක් වගේ ලොකු අකුසලයක්[/FONT] [FONT=&quot]කළොත් හැරෙන්නට නියත කර්ම හැම දෙනාටම නැහැ. අනියත කර්ම තමා තියෙන්නෙ. ඉතින්[/FONT] [FONT=&quot]මිය යන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා සුගතියකට යන්න උදව් කරන[/FONT] [FONT=&quot]එක. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ මැරෙන්න ඉතා ආසන්න මොහොතක මේව පහළ[/FONT] [FONT=&quot]වුනොත් මොකුත්ම කරගන්න බැරි වෙන එකයි. කොච්චර පව් කරපු කෙනෙක් වුනත් හිත[/FONT] [FONT=&quot]කුසලයකට නැමී තියන වෙලාවක මරණයට පත් වුනොත් සුගතියක උපදින්න අවස්ථාව තියනව.[/FONT]

[FONT=&quot]මරණාසන්න[/FONT][FONT=&quot]වෙලාව හොඳට සිහිය නැති දුබල අවස්ථාවක් හින්ද පිනක් කරගන්න බොහෝ දෙනෙකුට[/FONT][FONT=&quot]හැකියාව ලැබෙන්නෙ නැහැ. ජීවිත කාලෙම පින් කරන්න පුහුණුවක් ලබල හිටියෙ[/FONT][FONT=&quot]නැත්නම් වැඩේ තවත් අමාරැ වෙනව. මේ වගේ අවසාන අවස්ථාවකදී බුද්ධිමත් කළ්‍යාන[/FONT][FONT=&quot]මිත්‍රයෙක් ලඟ හිටියොත් හොඳ තැනකට යන්න පුළුවන්. මැරෙන්න යන මොහොතක "අනේ[/FONT][FONT=&quot]අපිව දාල යන්න එපා කියල"[/FONT][FONT=&quot]කෑකෝ ගහල කළබල කරල බොහෝ දෙනෙක් සුගතියකට යන්න[/FONT][FONT=&quot]ඉන්න කෙනාගෙ ගමනත් වලක්වනව. ඒවගේ දේවල් වලින් මැරෙන්න යන කෙනාට බලපෑම්[/FONT][FONT=&quot]නොකිරීමට අපි වග බලා ගන්න ඕනෙ.

[/FONT] 2.[FONT=&quot]උපස්තම්භක කර්මය.[/FONT]

[FONT=&quot]කුශල හෝ අකුශල හෝ[/FONT] [FONT=&quot]කර්මයකින් ඉපදුනු එනම් ජනක කර්මයකින් ඉපදුනු කෙනාට ජීවත් වීමට උපකාර කරන[/FONT] [FONT=&quot]කුසල හෝ අකුසල හෝ කර්ම උපස්තතම්භක කර්ම ලෙස හඳුන්වනව. ප්‍රතිසන්ධියක් දීමට[/FONT] [FONT=&quot]තරම් බලවත් නොවූ කර්මත්[/FONT], [FONT=&quot]ප්‍රතිසන්ධියක් දීමට අවස්ථාවක් නොලැබුනු ජනක[/FONT] [FONT=&quot]කර්මත්[/FONT], [FONT=&quot]වරක් ප්‍රතිසන්ධියක් ලබා දී ඇති ජනක කර්මත් උපස්තම්භක කර්ම බවට පත්[/FONT] [FONT=&quot]වෙනව.[/FONT]

[FONT=&quot]අකුශල කර්ම වල උපස්තම්භනය තමයි නැවත නැවත දුක් විඳවීම[/FONT]  [FONT=&quot]සඳහා ජීවත් කරවීම. සත්ව සන්තානයට පමණක් නෙමෙයි කර්මය කර්මයටත් උපස්තම්භක[/FONT] [FONT=&quot]වෙනව. යම්කිසි කුසල කර්මයක් කරපු කෙනෙක් ඒ කුසල කර්මය ගැන නැවත නැවත හිතල[/FONT] [FONT=&quot]සතුටු වෙනවනම් ඒ සතුටු වීම හේතුවෙන් ඇතිවන කුසල චේතනාවල බලපෑම නිසා මුලින්[/FONT] [FONT=&quot]කරපු කුසල කර්මය බලවත් වෙනව. මේක අකුසල කර්මයටත් එකසේම අදාලයි අකුසල[/FONT] [FONT=&quot]කර්මයක් නිතර නිතර හිත හිතා තැවි තැවී හිටියොත් ඒ අකුසලේ බලවත් වෙන්න[/FONT] [FONT=&quot]පුළුවන්. ඒක හින්ද කරපු නරක වැඩ ගැන නිතර නිතර හිතන්න යන්න හොඳ නැහැ. කරන්න[/FONT] [FONT=&quot]ඕනෙ නැවත ඒවගේ වැරදි වැඩ නොකර ඉන්න අධිෂ්ඨාන කර ගන්න එකයි.[/FONT]

[QUOTE="තොත්තබබා, post: 7515083, member: 266693"] [b]කර්මය යනු කුමක්ද? 2 කොටස[/b] [RIGHT][SIZE=3][FONT="][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=665369"]කර්මය යනු කුමක්ද? 1 කොටස[/URL][/B][/FONT][/SIZE] [/RIGHT] [B]2 කොටස [/B][SIZE=3][FONT="] සත්වයා කියන්නෙ කුසලාකුශල[/FONT] [FONT="]විපාක පොදියක්. අපි නිරන්තරයෙන් කරන්නෙ ඒ කර්ම පොදිය තර කරන එකයි. අන්ධ[/FONT] [FONT="]පෘථග්ජන තැනැත්තා පවට බර නිසා එයාගෙ කර්ම පොදිය තරවෙන්නෙ පාප කර්ම වලින්.[/FONT] [FONT="]අප විසින් සචේතනිකව කරන සෑම කායික වාචසික මානසික ක්‍රියාවන් වලින් මෙලොව[/FONT] [FONT="]පමණක් නොව පරලොව ජීවිතයද කටුක මෙන්ම මිහිරි විපාක ගෙනදීමට සමත්වන කර්ම[/FONT] [FONT="]රැස්වෙනව. මේ කර්ම රැස් කිරීම කාටවත් වලක්වන්න බැහැ ඒක නවත්වන්න පුළුවන්[/FONT] [FONT="]අර්හත් මාර්ගඥානයෙන් කර්ම කිරීමේ ශක්තිය නැති කිරීමෙන්. ඒත් එතෙක් කරන ලද[/FONT] [FONT="]කර්ම වලට විපාක දීම ස්කන්ධ පරිනිර්වාණය දක්වාම පවතිනව. ඉතින් අප විසින්[/FONT] [FONT="]සිදු කළ යුත්තේ අර්හත් මාර්ගඥානය ලබාගන්නා තුරු හැකිතාක් අකුශලයන්ගෙන්[/FONT] [FONT="]වැළකිල සිත කය වචන යන තිදොරින් යහපත් ක්‍රියා සිදු කිරීමයි. මේ වැඩේ[/FONT] [FONT="]අවබෝධයකින් යුක්තව කරන්න නම් කර්මයේ එක් එක් ආකාරයන් ගැන දැන ගැනීම[/FONT] [FONT="]ප්‍රයෝජනවත් වේවි. සිදුකරන්නාවූ කෘත්‍ය අනුව[/FONT], [FONT="]විපාක දෙන අවස්ථාව අනුව[/FONT], [FONT="]විපාක දෙන කාල අනුව[/FONT], [FONT="]විපාක දෙන ස්ථාන අනුව කර්මය කොටස් වලට වෙන් කරන්න[/FONT] [FONT="]පුළුවන්[/FONT]. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT="]කාර්යය අනුව එනම් [/FONT][FONT="]කෘත්‍ය අනුව කර්මය කොටස් [/FONT][FONT="]4[/FONT][FONT="] යි.[/FONT][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]1.[/B][B][FONT="]ජනක කර්මය.[/FONT][/B][/SIZE][SIZE=3][FONT="] මරණින්[/FONT] [FONT="]පසු සත්වයා වෙනත් භවයක අළුත් පුද්ගලයකු ලෙස උපදවන කුශලාකුශල කර්මය ජනක[/FONT] [FONT="]කර්මයයි.[/FONT] [FONT="]අංග සම්පූර්ණවූ බලවත් කුසල කර්ම හෝ අකුසල කර්ම තමයි ජනක කර්ම[/FONT] [FONT="]විධිහට බල පවත්වන්නෙ. දුර්වල කර්ම ජනක කර්ම බවට පත්වෙන්නෙ නැහැ. ඒත් ඒ[/FONT] [FONT="]දුර්වල කර්ම ප්‍රතිසන්ධියක් (නැවත වෙනත් භවයක ඉපදවීමක්) සඳහා ශක්තියක් නැති[/FONT] [FONT="]වුනත්[/FONT], [FONT="]ජනක කර්මයක් හේතුවෙන් ඉපදුන අයට වරින් වර සැප දුක් ගෙන එන්න සමත්[/FONT] [FONT="]වෙනව. සමහර වෙලාවකට ඒවාට විපාක දෙන්න අවස්ථාවන් නොලැබී අහෝසි වී යාමටත්[/FONT] [FONT="]හැකියාවක් තියනව.[/FONT] [/SIZE] [SIZE=3][FONT="]සුගතිවල දුර්ගති වල ඉපදීමට ශක්තිය තියන ජනක[/FONT] [FONT="]කර්ම බොහෝ ගනනක් එක් පුද්ගලයකුට තියෙන්න පුළුවන් එත් එක සැරේ ඔක්කොම විපාක[/FONT] [FONT="]දෙන්නෙ නැහැ. එක සැරේකට එක් ජනක කර්මයක් විතරයි විපාක දෙන්නෙ. කිසියම්[/FONT] [FONT="]කෙනෙක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාක ලබමින් සිටින කාලයයි.[/FONT] [FONT="]එම භවයෙ විපාක විඳීම ඉවර වුනහම මරණාසන්න මොහොතෙදි වෙනත් ජනක කර්මයකට ඒ සඳහා[/FONT] [FONT="]අවස්ථාව ලැබෙනව.එයින් සුගතියක හරි දුගතියක හරි ඉපදෙන්න පුළුවන්.[/FONT] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B][FONT="]කර්ම නිමිත්ත ගති නිමිත්ත යනු කුමක්ද[/FONT]?[/B] [/SIZE] [SIZE=3][FONT="]කර්ම[/FONT] [FONT="]නිමිති හරි ගති නිමිති හරි පහළ වෙන්නෙ මරණයට ආසන්න වෙනකොටයි. මෙම නිමිති[/FONT] [FONT="]වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම[/FONT] [FONT="]පවතිනව. එහෙම එක නිමිත්තකම සිත ඇදගෙන සිටින තැනැත්තගෙ චිත්ත සන්තතිය[/FONT] ([FONT="]සිතුවිලි පරම්පරාව) කර්ම බලයෙන් එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම්[/FONT] [FONT="]කිසි ස්ථානයක ප්රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.[/FONT] [/SIZE] [SIZE=3][FONT="]කර්ම[/FONT] [FONT="]නිමිත්ත කියන්නෙ කර්මය කිරීමට උපකාරක වූ උපකරණ වූ වස්තූන්. ගති නිමිත්ත[/FONT] [FONT="]කියන්නෙ මතු උපදින භවය පිළිබඳව යම් කිසි දේවල්.[/FONT] [/SIZE] [SIZE=3][FONT="]නිදසුන් වලින්[/FONT][FONT="]කියනව නම් කුසල් කරන අයෙකුට කර්ම නිමිත්ත විධිහට[/FONT][FONT="]තමා කරපු පින් දහම්[/FONT][FONT="], [/FONT][FONT="]දන්[/FONT][FONT="]දීපු දේවල්[/FONT][FONT="], [/FONT][FONT="]පූජා කළ දේවල් ආදිය පේන්න ගන්නව. ගති නිමිති විදිහට දිව්‍ය ලෝක[/FONT][FONT="]හෝ බ්‍රහ්ම ලෝක සිතේ මැවෙනව. අකුසල් කරපු කෙනෙකුට කර්ම නිමිති විදිහට තමන්[/FONT][FONT="]කරපු පව්කම් ඝාතන සහ ඒවට යොදාගත්ත ආයුධ වගේ දේවල් අරමුණු වෙනව. ගති නිමිති[/FONT][FONT="]වලට ප්‍රේත ලෝක අපාය ආදිය දර්ශනය [/FONT][/SIZE] [SIZE=3][FONT="]වෙන්න පුළුවන්. මරණාසන්න අත්දැකීම් ([/FONT]Near death experience ) [FONT="]වශයන් වර්තමාන විද්‍යාවේදී කතාබහට ලක් වනුයේ මෙවැනි[/FONT] [FONT="]දේවල් ගැනයි.[/FONT] [/SIZE] [SIZE=3][FONT="]මැරෙන සමහර අයට මෙම කර්ම නිමිති ගති නිමිති මරණයට[/FONT] [FONT="]ඉතාම ආසන්න මොහොතේදී වැටහෙන්න පුළුවන්[/FONT], [FONT="]සමහර අයට පැය ගණනක් කල් ඇතුව[/FONT] [FONT="]වැටහෙනව[/FONT], [FONT="]තවත් සමහර අයට දින දෙක තුනක් තිබියදී වැටහෙන්න පුළුවන්. මෙම[/FONT] [FONT="]වැටහුන දේවල් මොනවද කියල මැරෙන්න ඉන්න කෙනා දිහා බලල නුවණ තියන කෙනෙකුට[/FONT] [FONT="]සමහර වෙලාවල් වලදි වටහාගන්න පුළුවන්. එහෙම වෙලාවක දුගතියකට යන්න ඉන්න[/FONT] [FONT="]කෙනෙක්ව සුගතියකට යවන්න[/FONT], [FONT="]යම් කිසි ප්‍රබල කුසල කර්මයක් මතක් කර දීමෙන්[/FONT] [FONT="]උපකාර කරන්න වුනත් පුළුවන් කම තියනව. ඒත් ඒකට වුනත් හැකියාව තියෙන්නෙ අදාල[/FONT] [FONT="]පුද්ගලයාට බලපාපු ජනක කර්මය දෙවන ආත්මයේ නියත වශයෙන්ම විපාක දීමක් සිදු[/FONT] [FONT="]නොවන අවස්ථා වලදි විතරයි.[/FONT] [/SIZE] [SIZE=3][FONT="]ආනන්තරිය කර්මයක් වගේ ලොකු අකුසලයක්[/FONT] [FONT="]කළොත් හැරෙන්නට නියත කර්ම හැම දෙනාටම නැහැ. අනියත කර්ම තමා තියෙන්නෙ. ඉතින්[/FONT] [FONT="]මිය යන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා සුගතියකට යන්න උදව් කරන[/FONT] [FONT="]එක. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ මැරෙන්න ඉතා ආසන්න මොහොතක මේව පහළ[/FONT] [FONT="]වුනොත් මොකුත්ම කරගන්න බැරි වෙන එකයි. කොච්චර පව් කරපු කෙනෙක් වුනත් හිත[/FONT] [FONT="]කුසලයකට නැමී තියන වෙලාවක මරණයට පත් වුනොත් සුගතියක උපදින්න අවස්ථාව තියනව.[/FONT] [/SIZE] [SIZE=3][FONT="]මරණාසන්න[/FONT][FONT="]වෙලාව හොඳට සිහිය නැති දුබල අවස්ථාවක් හින්ද පිනක් කරගන්න බොහෝ දෙනෙකුට[/FONT][FONT="]හැකියාව ලැබෙන්නෙ නැහැ. ජීවිත කාලෙම පින් කරන්න පුහුණුවක් ලබල හිටියෙ[/FONT][FONT="]නැත්නම් වැඩේ තවත් අමාරැ වෙනව. මේ වගේ අවසාන අවස්ථාවකදී බුද්ධිමත් කළ්‍යාන[/FONT][FONT="]මිත්‍රයෙක් ලඟ හිටියොත් හොඳ තැනකට යන්න පුළුවන්. මැරෙන්න යන මොහොතක "අනේ[/FONT][FONT="]අපිව දාල යන්න එපා කියල"[/FONT][FONT="]කෑකෝ ගහල කළබල කරල බොහෝ දෙනෙක් සුගතියකට යන්න[/FONT][FONT="]ඉන්න කෙනාගෙ ගමනත් වලක්වනව. ඒවගේ දේවල් වලින් මැරෙන්න යන කෙනාට බලපෑම්[/FONT][FONT="]නොකිරීමට අපි වග බලා ගන්න ඕනෙ. [/FONT][/SIZE] [SIZE=3][B]2.[/B][B][FONT="]උපස්තම්භක කර්මය.[/FONT][/B][/SIZE] [SIZE=3][FONT="]කුශල හෝ අකුශල හෝ[/FONT] [FONT="]කර්මයකින් ඉපදුනු එනම් ජනක කර්මයකින් ඉපදුනු කෙනාට ජීවත් වීමට උපකාර කරන[/FONT] [FONT="]කුසල හෝ අකුසල හෝ කර්ම උපස්තතම්භක කර්ම ලෙස හඳුන්වනව. ප්‍රතිසන්ධියක් දීමට[/FONT] [FONT="]තරම් බලවත් නොවූ කර්මත්[/FONT], [FONT="]ප්‍රතිසන්ධියක් දීමට අවස්ථාවක් නොලැබුනු ජනක[/FONT] [FONT="]කර්මත්[/FONT], [FONT="]වරක් ප්‍රතිසන්ධියක් ලබා දී ඇති ජනක කර්මත් උපස්තම්භක කර්ම බවට පත්[/FONT] [FONT="]වෙනව.[/FONT][/SIZE] [SIZE=3] [FONT="]අකුශල කර්ම වල උපස්තම්භනය තමයි නැවත නැවත දුක් විඳවීම[/FONT][/SIZE] [SIZE=3] [FONT="]සඳහා ජීවත් කරවීම. සත්ව සන්තානයට පමණක් නෙමෙයි කර්මය කර්මයටත් උපස්තම්භක[/FONT] [FONT="]වෙනව. යම්කිසි කුසල කර්මයක් කරපු කෙනෙක් ඒ කුසල කර්මය ගැන නැවත නැවත හිතල[/FONT] [FONT="]සතුටු වෙනවනම් ඒ සතුටු වීම හේතුවෙන් ඇතිවන කුසල චේතනාවල බලපෑම නිසා මුලින්[/FONT] [FONT="]කරපු කුසල කර්මය බලවත් වෙනව. මේක අකුසල කර්මයටත් එකසේම අදාලයි අකුසල[/FONT] [FONT="]කර්මයක් නිතර නිතර හිත හිතා තැවි තැවී හිටියොත් ඒ අකුසලේ බලවත් වෙන්න[/FONT] [FONT="]පුළුවන්. ඒක හින්ද කරපු නරක වැඩ ගැන නිතර නිතර හිතන්න යන්න හොඳ නැහැ. කරන්න[/FONT] [FONT="]ඕනෙ නැවත ඒවගේ වැරදි වැඩ නොකර ඉන්න අධිෂ්ඨාන කර ගන්න එකයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom