Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
24 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
26 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
28 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
30 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය යනු කුමක්ද? 2 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3.[FONT=&quot]උපපීඩක[/FONT][FONT=&quot]කර්මය.[/FONT]

[FONT=&quot]නොයෙකුත් රෝග ඇතිකිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තනතුරැ වලින් පහළට[/FONT][FONT=&quot]ඇද වැට්ටවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෑ මිතුරන් නැති කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සොර සතුරු කරදර ඇති කිරීම ආදී දේවල්[/FONT][FONT=&quot]වලින් වරින් වර පීඩා කරන කර්ම උපපීඩක කර්ම කියල හඳුන්වනව. මෙහිදීත්[/FONT][FONT=&quot]ප්‍රතිසන්ධියක් ඇති කිරීමට සමත් නොවූ දුර්වල කර්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රතිසන්ධියක් ඇති නොකළ[/FONT][FONT=&quot]ජනක කර්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වරක් ප්රතිසන්ධි ඇතිකළ ජනක කර්ම ආදිය උපපීඩක කර්ම වශයෙන් විපාක[/FONT][FONT=&quot]දෙන්න ගන්නව. උපපීඩක [/FONT] [FONT=&quot]කර්මයෙන් කරන්නෙ බලවත්ව තියෙන කර්ම දුබල කිරීමයි. ඒක[/FONT][FONT=&quot]කුසල අකුසල කියන කර්ම දෙකටම එක ලෙස බලපානව.[/FONT][FONT=&quot]බලවත් අකුසලයක් කරපු කෙනෙක් ඒ[/FONT][FONT=&quot]අකුසලයක විරුද්ධ වූ කුසල් බොහෝ ගණනක්[/FONT][FONT=&quot]කළ විට පසුව කරපු කුසල කර්ම හින්ද අර[/FONT][FONT=&quot]බලවත් අකුසලය දුබල වෙනව. අපල වලට බෝධි පූජා ආදිය කරන්න කියල කියන්නේ මේ[/FONT][FONT=&quot]වාසිය ලබාගන්න හින්දයි. ඇත්තටම අපල කියල කියන්නෙ අප විසින් කලින් කරපු[/FONT][FONT=&quot]අකුසල කර්මයන්. ඒව උත්සාහයෙන් බුද්ධියෙන් වෙනස් කරගන්න පුළුවන් කියන එකයි[/FONT][FONT=&quot]මෙතනදි පැහැදිලි කරන්න ඕනෙ වුනේ. මේකෙන් අදහස් කරන්නෙ නැහැ පව් කර කර බෝධි[/FONT][FONT=&quot]පූජා තිබ්බම අකුසල් නසන්න පුළුවන් කියල. පුළුවන් වෙන්නෙ විපාකය අඩු කරගන්න[/FONT][FONT=&quot]විතරයි. ඒකට හේතුව උපපීඩක කර්මයෙන් අකුසල කර්මයේ බලය අඩු කරන හින්දයි.

[/FONT]4.[FONT=&quot]උපඝාතක[/FONT][FONT=&quot]කර්මය.[/FONT]

[FONT=&quot]ජනක කර්මයක විපාක පරම්පරාව එනම් උපන්[/FONT][FONT=&quot]සත්වයා ගේ ජීවිතය නසන කර්මය උපඝාතක කර්මය ලෙස හඳුන්වනව. බුදුන් වහන්සේට[/FONT][FONT=&quot]රහතුන් වහන්සේලාට මාපියන්ට ගුරුවරුන් ආදී ගුණවත් අයට කරන අපරාධ උපඝාතක කර්ම[/FONT][FONT=&quot]බවට පත්වෙනව. ප්රතිසන්ධිය ලබා දෙන අවස්ථාවලදි මෙම උපඝාතක කර්ම ජනක කර්ම[/FONT][FONT=&quot]බවට පරිවර්තනය වෙනව. ඉපදුන කෙනාට වැඩි කාලයක් ආයුෂ ගෙවීමට ඉඩ නොදීම මෙම[/FONT][FONT=&quot]කර්මය විසින් සිදු කරනව. උපච්ඡේදක කර්මය කියලත් මේ උපඝාතක කර්මය හඳුන්වන[/FONT][FONT=&quot]අවස්ථා තියනව. සමහර උපඝාතක කර්ම ජීවිතය විනාශ කරල නැවත උප්පත්තියක් ලබල[/FONT][FONT=&quot]දීමටත් ක්‍රියා කරනව. ඒවගෙම ජීවිතය විනාශ කිරීම විතරක් සිදු කරන අවස්ථාත්[/FONT][FONT=&quot]තියනව ඒ අවස්ථාවල උපඝාතක කර්ම උපච්ඡේදක කර්ම ලෙස හඳුන්වනව. නරකයක ඉපදිල[/FONT][FONT=&quot]ඉන්න වෙලාවක කළ පින් සිහිවෙලා සුගතියක උපද්දවීමත් ප්‍රේත ලොවක සිටින අයෙකු[/FONT][FONT=&quot]ඤාතීන්ගේ පින් අනුමෝදන් වීමෙන්[/FONT][FONT=&quot]සුගති ගතවීමටත් උපඝාතක කර්මය බලපාන්න[/FONT][FONT=&quot]පුළුවන්.ඒ උපඝාතක කර්මය යහපතට බලපාන අවස්ථායි.[/FONT]

[QUOTE="තොත්තබබා, post: 7515113, member: 266693"] [SIZE=3][B]3.[/B][B][FONT="]උපපීඩක[/FONT][/B][B][FONT="]කර්මය.[/FONT][/B][/SIZE] [SIZE=3][FONT="]නොයෙකුත් රෝග ඇතිකිරීම[/FONT][FONT="], [/FONT][FONT="]තනතුරැ වලින් පහළට[/FONT][FONT="]ඇද වැට්ටවීම[/FONT][FONT="], [/FONT][FONT="]නෑ මිතුරන් නැති කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]සොර සතුරු කරදර ඇති කිරීම ආදී දේවල්[/FONT][FONT="]වලින් වරින් වර පීඩා කරන කර්ම උපපීඩක කර්ම කියල හඳුන්වනව. මෙහිදීත්[/FONT][FONT="]ප්‍රතිසන්ධියක් ඇති කිරීමට සමත් නොවූ දුර්වල කර්ම[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රතිසන්ධියක් ඇති නොකළ[/FONT][FONT="]ජනක කර්ම[/FONT][FONT="], [/FONT][FONT="]වරක් ප්රතිසන්ධි ඇතිකළ ජනක කර්ම ආදිය උපපීඩක කර්ම වශයෙන් විපාක[/FONT][FONT="]දෙන්න ගන්නව. උපපීඩක [/FONT][/SIZE] [SIZE=3][FONT="]කර්මයෙන් කරන්නෙ බලවත්ව තියෙන කර්ම දුබල කිරීමයි. ඒක[/FONT][FONT="]කුසල අකුසල කියන කර්ම දෙකටම එක ලෙස බලපානව.[/FONT][FONT="]බලවත් අකුසලයක් කරපු කෙනෙක් ඒ[/FONT][FONT="]අකුසලයක විරුද්ධ වූ කුසල් බොහෝ ගණනක්[/FONT][FONT="]කළ විට පසුව කරපු කුසල කර්ම හින්ද අර[/FONT][FONT="]බලවත් අකුසලය දුබල වෙනව. අපල වලට බෝධි පූජා ආදිය කරන්න කියල කියන්නේ මේ[/FONT][FONT="]වාසිය ලබාගන්න හින්දයි. ඇත්තටම අපල කියල කියන්නෙ අප විසින් කලින් කරපු[/FONT][FONT="]අකුසල කර්මයන්. ඒව උත්සාහයෙන් බුද්ධියෙන් වෙනස් කරගන්න පුළුවන් කියන එකයි[/FONT][FONT="]මෙතනදි පැහැදිලි කරන්න ඕනෙ වුනේ. මේකෙන් අදහස් කරන්නෙ නැහැ පව් කර කර බෝධි[/FONT][FONT="]පූජා තිබ්බම අකුසල් නසන්න පුළුවන් කියල. පුළුවන් වෙන්නෙ විපාකය අඩු කරගන්න[/FONT][FONT="]විතරයි. ඒකට හේතුව උපපීඩක කර්මයෙන් අකුසල කර්මයේ බලය අඩු කරන හින්දයි. [/FONT][B]4.[/B][B][FONT="]උපඝාතක[/FONT][/B][B][FONT="]කර්මය.[/FONT][/B] [/SIZE] [FONT="][SIZE=3]ජනක කර්මයක විපාක පරම්පරාව එනම් උපන්[/SIZE][/FONT][FONT="][SIZE=3]සත්වයා ගේ ජීවිතය නසන කර්මය උපඝාතක කර්මය ලෙස හඳුන්වනව. බුදුන් වහන්සේට[/SIZE][/FONT][FONT="][SIZE=3]රහතුන් වහන්සේලාට මාපියන්ට ගුරුවරුන් ආදී ගුණවත් අයට කරන අපරාධ උපඝාතක කර්ම[/SIZE][/FONT][FONT="][SIZE=3]බවට පත්වෙනව. ප්රතිසන්ධිය ලබා දෙන අවස්ථාවලදි මෙම උපඝාතක කර්ම ජනක කර්ම[/SIZE][/FONT][FONT="][SIZE=3]බවට පරිවර්තනය වෙනව. ඉපදුන කෙනාට වැඩි කාලයක් ආයුෂ ගෙවීමට ඉඩ නොදීම මෙම[/SIZE][/FONT][FONT="][SIZE=3]කර්මය විසින් සිදු කරනව. උපච්ඡේදක කර්මය කියලත් මේ උපඝාතක කර්මය හඳුන්වන[/SIZE][/FONT][FONT="][SIZE=3]අවස්ථා තියනව. සමහර උපඝාතක කර්ම ජීවිතය විනාශ කරල නැවත උප්පත්තියක් ලබල[/SIZE][/FONT][FONT="][SIZE=3]දීමටත් ක්‍රියා කරනව. ඒවගෙම ජීවිතය විනාශ කිරීම විතරක් සිදු කරන අවස්ථාත්[/SIZE][/FONT][FONT="][SIZE=3]තියනව ඒ අවස්ථාවල උපඝාතක කර්ම උපච්ඡේදක කර්ම ලෙස හඳුන්වනව. නරකයක ඉපදිල[/SIZE][/FONT][FONT="][SIZE=3]ඉන්න වෙලාවක කළ පින් සිහිවෙලා සුගතියක උපද්දවීමත් ප්‍රේත ලොවක සිටින අයෙකු[/SIZE][/FONT][FONT="][SIZE=3]ඤාතීන්ගේ පින් අනුමෝදන් වීමෙන්[/SIZE][/FONT][FONT="][SIZE=3]සුගති ගතවීමටත් උපඝාතක කර්මය බලපාන්න[/SIZE][/FONT][FONT="][SIZE=3]පුළුවන්.ඒ උපඝාතක කර්මය යහපතට බලපාන අවස්ථායි.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom