Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය යනු කුමක්ද? 2 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]විපාක දෙන කාල අනුව කර්මය කොටස් [/FONT]4 [FONT=&quot]කින් යුතුයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

1.[FONT=&quot]දිට්ඨ ධම්ම[/FONT][FONT=&quot]වේදනීය කර්මය.[/FONT]

[FONT=&quot]කරන ලද ආත්ම භවයේදීම විපාක දෙන[/FONT] [FONT=&quot]කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනව. සතර සම්පත්තියෙන් යුක්ත වූ[/FONT] [FONT=&quot]දානමය කුශල කර්මය මෙලොවදීම විපාක දෙනව. එසේම සිල්වත් ගුණවත් උතුමන්[/FONT] [FONT=&quot]වහන්සේලාට කරන අපරාධයන්ද මේ ආත්ම භවයේදීම විපාක දෙනව. මෙම දිට්ඨ ධම්ම[/FONT] [FONT=&quot]වේදනීය කර්මය ඉතා බලවත් අවස්ථා වලදී දින හතක් ඇතුළත විපාක දෙනව. බලවත් නොවන[/FONT] [FONT=&quot]අවස්ථාවලදී ජීවිතය නැසෙන්නට ප්‍රථමයෙන් කවර හෝ අවස්ථාවකදී විපාක දෙනව.[/FONT] [FONT=&quot]දිට්ඨ ධර්ම වේදනීය කර්මය හැරැණු කොට ගොඩක් කර්ම කරන ලද ආත්මයේදීම විපාක[/FONT] [FONT=&quot]දෙන්නෙ නැහැ. ඒව එක් රැස්වෙලා පවතිනව සුදුසු අවස්ථාව ආවහම විපාක දෙන්න.[/FONT]

[FONT=&quot]

[/FONT]

2.[FONT=&quot]උපපජ්ජ[/FONT][FONT=&quot]වේදනීය කර්ම.[/FONT]

[FONT=&quot]දෙවන ජාතියේදී එනම් මරණින් මතු[/FONT] [FONT=&quot]ජාතියේදී විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම ලෙස හඳුන්වනව.[/FONT]

[FONT=&quot]

[/FONT]

3. [FONT=&quot]අපරාපරිය[/FONT][FONT=&quot]වේදනීය කර්ම[/FONT]

[FONT=&quot]කර්මය කරපු ජාතියෙන් තුන්වන ජාතියේ[/FONT] [FONT=&quot]පටන් අවස්ථාවක් ලැබුණ ගමන් කවදා හරි විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම[/FONT] [FONT=&quot]නම් වෙනව.[/FONT]

[FONT=&quot]

[/FONT]

4. [FONT=&quot]අහෝසි කර්ම.[/FONT]

[FONT=&quot]අතීතයේදී[/FONT] [FONT=&quot]විපාක නුදුන් කර්මද මතුවට විපාක නොදෙන කුසල හෝ අකුසල කර්ම අහෝසි කර්ම[/FONT] [FONT=&quot]හැටියට හඳුන්වනව. අංගුලිමාල මහරහතන් වහන්සේ විශාල වශයෙන් අකුසල් සිදු කළත්[/FONT] [FONT=&quot]එම කර්ම රහත් භාවයට පත්වීම හේතු කොට ගෙන අහෝසි කර්ම බවට පත්වුනා.[/FONT]

[QUOTE="තොත්තබබා, post: 7515193, member: 266693"] [SIZE=3][B][FONT="]විපාක දෙන කාල අනුව කර්මය කොටස් [/FONT]4 [/B][B][FONT="]කින් යුතුයි.[/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT="] [/FONT][/B][/SIZE] [SIZE=3][B]1.[/B][B][FONT="]දිට්ඨ ධම්ම[/FONT][/B][B][FONT="]වේදනීය කර්මය.[/FONT][/B][/SIZE] [SIZE=3][FONT="]කරන ලද ආත්ම භවයේදීම විපාක දෙන[/FONT] [FONT="]කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනව. සතර සම්පත්තියෙන් යුක්ත වූ[/FONT] [FONT="]දානමය කුශල කර්මය මෙලොවදීම විපාක දෙනව. එසේම සිල්වත් ගුණවත් උතුමන්[/FONT] [FONT="]වහන්සේලාට කරන අපරාධයන්ද මේ ආත්ම භවයේදීම විපාක දෙනව. මෙම දිට්ඨ ධම්ම[/FONT] [FONT="]වේදනීය කර්මය ඉතා බලවත් අවස්ථා වලදී දින හතක් ඇතුළත විපාක දෙනව. බලවත් නොවන[/FONT] [FONT="]අවස්ථාවලදී ජීවිතය නැසෙන්නට ප්‍රථමයෙන් කවර හෝ අවස්ථාවකදී විපාක දෙනව.[/FONT] [FONT="]දිට්ඨ ධර්ම වේදනීය කර්මය හැරැණු කොට ගොඩක් කර්ම කරන ලද ආත්මයේදීම විපාක[/FONT] [FONT="]දෙන්නෙ නැහැ. ඒව එක් රැස්වෙලා පවතිනව සුදුසු අවස්ථාව ආවහම විපාක දෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][B]2.[/B][B][FONT="]උපපජ්ජ[/FONT][/B][B][FONT="]වේදනීය කර්ම.[/FONT][/B][/SIZE] [SIZE=3][FONT="]දෙවන ජාතියේදී එනම් මරණින් මතු[/FONT] [FONT="]ජාතියේදී විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම ලෙස හඳුන්වනව.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][B]3. [/B][B][FONT="]අපරාපරිය[/FONT][/B][B][FONT="]වේදනීය කර්ම[/FONT][/B][/SIZE] [SIZE=3][FONT="]කර්මය කරපු ජාතියෙන් තුන්වන ජාතියේ[/FONT] [FONT="]පටන් අවස්ථාවක් ලැබුණ ගමන් කවදා හරි විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම[/FONT] [FONT="]නම් වෙනව.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][B]4. [/B][B][FONT="]අහෝසි කර්ම.[/FONT][/B][/SIZE] [SIZE=3][FONT="]අතීතයේදී[/FONT] [FONT="]විපාක නුදුන් කර්මද මතුවට විපාක නොදෙන කුසල හෝ අකුසල කර්ම අහෝසි කර්ම[/FONT] [FONT="]හැටියට හඳුන්වනව. අංගුලිමාල මහරහතන් වහන්සේ විශාල වශයෙන් අකුසල් සිදු කළත්[/FONT] [FONT="]එම කර්ම රහත් භාවයට පත්වීම හේතු කොට ගෙන අහෝසි කර්ම බවට පත්වුනා.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom