Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කර්මය සහ බුද්දාගම ගැන මට තියන ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි.

1. >> පටන් ගත්ත තැනක් ගැන බුද්ධ දේශනාවේ නෑ. ඉපදිච්ච වාර ගානට ඉලක්කමක් නෑ. අනන්තයක්. කර්මය කියන්නේ බුදු කෙනෙකුට විතරක් 100%ක් අවබෝධ වෙන විෂයන් 4න් එකක්. නමුත්, සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කරන කොටස සම්පුර්ණයෙන්ම බුද්ධ දේශනාවේ විස්තර කරලා තියනවා. බුදු දහම ආගමක් කියලා සලකන්නේ නැත්තේ අනිත් ආගම වගේ අදහන්න බැරි නිසා. ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ තමන් තනියෙන් කරලා ප්‍රතිපල ගන්න තියෙන්නේ. අදහන්න බෑ.

explain කරන්න පුළුවන්, නමුත් ඒකට ඉන්න එකම පුද්ගලයා බුදු රජාණන් වහන්සේ නමක් විතරයි. දැන් ගෞතම බුදු රගනන් වහන්සේ පිරිනිවන් පාලා නිසා, කිසි දවසක ඕකට උත්තර මේ බුද්ධ සාසනයේ කිසි කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. ඒ නිසා option 2ක් තියනවා.

1. තමුන් කැමැති පෞද්ගලික මතවාදයක දිගටම යන්න.

2. ඊළඟට පහල වෙන බුදු රජාණන් වහන්සේ ගෙන් අහලා දැන ගන්න.

-- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?

2. >> මාර්ගපල ලාභී කම පත්තරේ දාන්නේ නෑ. news වල දෙන්නේ නෑ. කැමති මතයක් දරන්න. කැමති නං පිලි ගන්න. කැමති නං try කරලා බලන්න. නැත්තන් නිකං ඉන්න. ඔයා පිලි ගත්තත් නැතත් බුදු දහමටවත් බෞධයන්ටවත් වෙන කාටවක්වත් සත පහක වැදගම්මක් නෑ. (කර්ම විෂය අවබෝධ වෙන්න ඕන නෑ රහත් වෙන්න. රහතන් වහන්සේ නමකටවත් කර්ම විෂය අවබෝධ වෙන්නේ නෑ.)

-- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?

3. >> බුදු දහම අනුව , (සාපේක්ෂ රාමුව අර්ථ දක්වලා තියෙන්නේ, තමුන්ගේ පෞද්ගලික මතවාද වලට පිළිතුරු දෙන්න හෝ වෙනත් අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මම බැඳිලා නෑ.)

A මිනිහා B මිනිහා මැරුවම, ඊළඟ භාවයෙ A මිනිහා මැරෙන්නේ,

1. ඒ මිනීමැරුමේ පවෙන් වෙන්න පුළුවන්,

2. වෙන භවයක කරපු පවකින් වෙන්න පුළුවන්,

3. ස්භාවිකව වෙන්න පුළුවන්,

4. කිසිම දුකක් නැතුව සැපෙන් මැරෙන්නත් පුළුවන්,

.... .... .... etc

වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ඔක්කොම බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නමුත් එක individual සිද්දියක් ඔය කියන ක්‍රම වලින් කොයි එකටද හරියටම උනේ කියන්න, කියන්න දන්නේ බුදු කෙනෙක් විතරයි. එකටයි කර්ම විෂය කියන්නේ.

ඊළඟට,

ඉහත, 1 නං, ඒ මරන්නේ B මිනිහම වෙන්න පුළුවන්, C කියන වෙනත් මිනිහෙක් වෙන්න පුළුවන්. C-Z කණ්ඩායම වෙන්න පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට B,C ඇතුළු ඕනෑම කෙනෙකුට A මරණ ප්‍රාණඝාතය සිද්ද වෙනවා. ඔවු ඒක අනන්තය දක්වා යන loop ගොඩක එකතුවක්.

- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,

4. >> පිලි ගන්න එක නැති එක තමුන්ගේ වැඩක්. සහ කැමති පෞද්ගලික මත වාදයක් දැරීම තමුන්ගේ වැඩක්.

පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ?

බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?

>> ඒ ඒ මිනිස්සු තමන්ගේ විශ්වාසය/රුචිකත්වය මත කරන දේවල් අනිත් අය ප්‍රශ්නයක් කරගත යුතු නෑ නේ? යමෙක් යම් දෙයක් කරන්නේ යම් ආගමක් මුලික කරගෙන නං, ඒ ආගම කියවලා බැලුවොත් උත්තර එතන ඇති. නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා. අදාළ නැති අය ඒවා ගැටළුවක් කර ගන්න ඕන නෑ.

නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?

>> එහෙම හිතුනේ නෑ.

[QUOTE="shenic88, post: 27185694, member: 574687"] [COLOR=rgb(184, 49, 47)]- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි.[/COLOR] 1. >> පටන් ගත්ත තැනක් ගැන බුද්ධ දේශනාවේ නෑ. ඉපදිච්ච වාර ගානට ඉලක්කමක් නෑ. අනන්තයක්. කර්මය කියන්නේ බුදු කෙනෙකුට විතරක් 100%ක් අවබෝධ වෙන විෂයන් 4න් එකක්. නමුත්, සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කරන කොටස සම්පුර්ණයෙන්ම බුද්ධ දේශනාවේ විස්තර කරලා තියනවා. බුදු දහම ආගමක් කියලා සලකන්නේ නැත්තේ අනිත් ආගම වගේ අදහන්න බැරි නිසා. ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ තමන් තනියෙන් කරලා ප්‍රතිපල ගන්න තියෙන්නේ. අදහන්න බෑ. explain කරන්න පුළුවන්, නමුත් ඒකට ඉන්න එකම පුද්ගලයා බුදු රජාණන් වහන්සේ නමක් විතරයි. දැන් ගෞතම බුදු රගනන් වහන්සේ පිරිනිවන් පාලා නිසා, කිසි දවසක ඕකට උත්තර මේ බුද්ධ සාසනයේ කිසි කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. ඒ නිසා option 2ක් තියනවා. 1. තමුන් කැමැති පෞද්ගලික මතවාදයක දිගටම යන්න. 2. ඊළඟට පහල වෙන බුදු රජාණන් වහන්සේ ගෙන් අහලා දැන ගන්න. ---------------------------- [COLOR=rgb(184, 49, 47)] -- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?[/COLOR] 2. >> මාර්ගපල ලාභී කම පත්තරේ දාන්නේ නෑ. news වල දෙන්නේ නෑ. කැමති මතයක් දරන්න. කැමති නං පිලි ගන්න. කැමති නං try කරලා බලන්න. නැත්තන් නිකං ඉන්න. ඔයා පිලි ගත්තත් නැතත් බුදු දහමටවත් බෞධයන්ටවත් වෙන කාටවක්වත් සත පහක වැදගම්මක් නෑ. (කර්ම විෂය අවබෝධ වෙන්න ඕන නෑ රහත් වෙන්න. රහතන් වහන්සේ නමකටවත් කර්ම විෂය අවබෝධ වෙන්නේ නෑ.) ----------------------------- [COLOR=rgb(184, 49, 47)] -- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?[/COLOR] 3. >> [U]බුදු දහම අනුව [/U], (සාපේක්ෂ රාමුව අර්ථ දක්වලා තියෙන්නේ, තමුන්ගේ පෞද්ගලික මතවාද වලට පිළිතුරු දෙන්න හෝ වෙනත් අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මම බැඳිලා නෑ.) A මිනිහා B මිනිහා මැරුවම, ඊළඟ භාවයෙ A මිනිහා මැරෙන්නේ, 1. ඒ මිනීමැරුමේ පවෙන් වෙන්න පුළුවන්, 2. වෙන භවයක කරපු පවකින් වෙන්න පුළුවන්, 3. ස්භාවිකව වෙන්න පුළුවන්, 4. කිසිම දුකක් නැතුව සැපෙන් මැරෙන්නත් පුළුවන්, .... .... .... etc වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ඔක්කොම බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නමුත් එක individual සිද්දියක් ඔය කියන ක්‍රම වලින් කොයි එකටද හරියටම උනේ කියන්න, කියන්න දන්නේ බුදු කෙනෙක් විතරයි. එකටයි කර්ම විෂය කියන්නේ. ඊළඟට, ඉහත, 1 නං, ඒ මරන්නේ B මිනිහම වෙන්න පුළුවන්, C කියන වෙනත් මිනිහෙක් වෙන්න පුළුවන්. C-Z කණ්ඩායම වෙන්න පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට B,C ඇතුළු ඕනෑම කෙනෙකුට A මරණ ප්‍රාණඝාතය සිද්ද වෙනවා. ඔවු ඒක අනන්තය දක්වා යන loop ගොඩක එකතුවක්. [COLOR=rgb(184, 49, 47)]- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,[/COLOR] 4. >> පිලි ගන්න එක නැති එක තමුන්ගේ වැඩක්. සහ කැමති පෞද්ගලික මත වාදයක් දැරීම තමුන්ගේ වැඩක්. [COLOR=rgb(184, 49, 47)]පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ? බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?[/COLOR] >> ඒ ඒ මිනිස්සු තමන්ගේ විශ්වාසය/රුචිකත්වය මත කරන දේවල් අනිත් අය ප්‍රශ්නයක් කරගත යුතු නෑ නේ? යමෙක් යම් දෙයක් කරන්නේ යම් ආගමක් මුලික කරගෙන නං, ඒ ආගම කියවලා බැලුවොත් උත්තර එතන ඇති. නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා. අදාළ නැති අය ඒවා ගැටළුවක් කර ගන්න ඕන නෑ. ---------------- [COLOR=rgb(184, 49, 47)]නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?[/COLOR] [COLOR=rgb(255, 255, 255)]>> එහෙම හිතුනේ නෑ.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom