Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ අහන්නෙ මම හරකෙක් මරනකොට ඇතිවෙන කර්මයයි, උබ හරකෙක් මරන කොට ඇතිවෙන කර්මයයි සමානද කියලද?

ඒකනම් ප්‍රශ්නෙ උත්තරේ සමාන නෑ කියන එක.

මොකද උබ හරක මරනකොට ඇතිවෙන 'චේතනාවට' හේතු වෙන තණ්හාව/මෝහය, මම හරකක මරනකොට ඇතිවෙන 'චේතනාවට' හේතුවෙන තණ්හාව/මෝහය ට වඩා වෙනස්.

කෙලින්ම කිව්වොත් මම හරක මරන්නෙ මස් කන්නම් හා උබ හරක මරන්නෙ ආතල් එකටනම් එතන වෙන කර්මයෙත් වෙනසක් තියනවා. ඒක අපේ තියන අවිද්‍යාවේ ප්‍රමානයට සමානුපාතිකයි.

රහත්න් වහන්සේ මොකක් කරත් 'කර්මයක්' වෙන්නෙ නැත්තෙ ඒකයි. රහතන් වහන්සේගෙ චේතනාවට හේතුවෙන 'අවිද්‍යාවක්' නෑ.

ඇත්තටම කිව්වොත් බරපතලම පාපය වන මිත්ථ්යාදෘශ්ථිකය අවීචියටම ගිහින් ආනන්තර්ය කර්ම කරපු උන්ටත් වඩා පල්ලෙහාටම වැටිල කල්ප විනාශයෙදිවත් ගොඩ ඒකම නැතිවෙන්නෙ ඒකයි.

මිත්‍යාදෘෂ්ඨිකය, ආනන්තර්ය කර්මයක් තම ජීවිතකාලයෙදි නොකලත් ආනන්තර්ය කර්මයක් කරන්න අවශ්‍ය කරන හේතූන්, ඒ කියන්නෙ 'අධික මෝහය' ඔහු ලඟ තියනව. ඒ නිසා ඒ මෝහය විසින් ඔහුට ඉතාම පහත් අරමුනක් ප්රතිසන්ධි සිත ලෙස අරන් දෙනවා. ඉතින් අවීචිය තමා. මොකද ඔවුන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ මේ ජීවිතය මරනයෙන් කෙරවල වෙනව, ආයෙ ඉපදීමක්, කර්මයක් නෑ කියල.

ඉතින් චුතිසිත මගින් මේ ශරීරයෙන් පිටවෙද්දි ඔවුන් ලැබෙන ඕනෙම අරමුනක් අල්ලගන්න සූදානමෙන් ඉන්නෙ, මොකද ඔවුන් මරණයෙන් පසු ජීවිතයක් විශ්වාස නොකරන නිසා. ඉතින් ඉතාම පහත් ලෙස සලකන අපායෙ ගිනිදැල් දැක්කත් ඔවුන් ඒක මේ මොකද්ද කියල බලන්න අල්ලගන්නවා, එතනින්ම ඔවුන් අවීචියෙ ඉපදෙනවා.

ඉතින් අවීචියෙන් චුතවෙද්දිත් අර මිත්ත්යාදෘෂිටිය තිබ්බොත ආයෙත් අවීචියෙම තමා...

[QUOTE="MR BOLD, post: 22591112, member: 564681"] [SIZE="4"]උබ අහන්නෙ මම හරකෙක් මරනකොට ඇතිවෙන කර්මයයි, උබ හරකෙක් මරන කොට ඇතිවෙන කර්මයයි සමානද කියලද? ඒකනම් ප්‍රශ්නෙ උත්තරේ සමාන නෑ කියන එක. මොකද උබ හරක මරනකොට ඇතිවෙන 'චේතනාවට' හේතු වෙන තණ්හාව/මෝහය, මම හරකක මරනකොට ඇතිවෙන 'චේතනාවට' හේතුවෙන තණ්හාව/මෝහය ට වඩා වෙනස්. කෙලින්ම කිව්වොත් මම හරක මරන්නෙ මස් කන්නම් හා උබ හරක මරන්නෙ ආතල් එකටනම් එතන වෙන කර්මයෙත් වෙනසක් තියනවා. ඒක අපේ තියන අවිද්‍යාවේ ප්‍රමානයට සමානුපාතිකයි. රහත්න් වහන්සේ මොකක් කරත් 'කර්මයක්' වෙන්නෙ නැත්තෙ ඒකයි. රහතන් වහන්සේගෙ චේතනාවට හේතුවෙන 'අවිද්‍යාවක්' නෑ. ඇත්තටම කිව්වොත් බරපතලම පාපය වන මිත්ථ්යාදෘශ්ථිකය අවීචියටම ගිහින් ආනන්තර්ය කර්ම කරපු උන්ටත් වඩා පල්ලෙහාටම වැටිල කල්ප විනාශයෙදිවත් ගොඩ ඒකම නැතිවෙන්නෙ ඒකයි. මිත්‍යාදෘෂ්ඨිකය, ආනන්තර්ය කර්මයක් තම ජීවිතකාලයෙදි නොකලත් ආනන්තර්ය කර්මයක් කරන්න අවශ්‍ය කරන හේතූන්, ඒ කියන්නෙ 'අධික මෝහය' ඔහු ලඟ තියනව. ඒ නිසා ඒ මෝහය විසින් ඔහුට ඉතාම පහත් අරමුනක් ප්රතිසන්ධි සිත ලෙස අරන් දෙනවා. ඉතින් අවීචිය තමා. මොකද ඔවුන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ මේ ජීවිතය මරනයෙන් කෙරවල වෙනව, ආයෙ ඉපදීමක්, කර්මයක් නෑ කියල. ඉතින් චුතිසිත මගින් මේ ශරීරයෙන් පිටවෙද්දි ඔවුන් ලැබෙන ඕනෙම අරමුනක් අල්ලගන්න සූදානමෙන් ඉන්නෙ, මොකද ඔවුන් මරණයෙන් පසු ජීවිතයක් විශ්වාස නොකරන නිසා. ඉතින් ඉතාම පහත් ලෙස සලකන අපායෙ ගිනිදැල් දැක්කත් ඔවුන් ඒක මේ මොකද්ද කියල බලන්න අල්ලගන්නවා, එතනින්ම ඔවුන් අවීචියෙ ඉපදෙනවා. ඉතින් අවීචියෙන් චුතවෙද්දිත් අර මිත්ත්යාදෘෂිටිය තිබ්බොත ආයෙත් අවීචියෙම තමා..:no:.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom