Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්ම විපාක සකස් වෙන්නේ යම් කිසි පරිමාණයකට. ලොකුම කර්ම විපාක සිදුවෙනවා තමන්ගේ මව හෝ පියා මරපු අවස්ථාවක.

කර්ම විපාක සකස් වෙන විදිය ඉතාමත් සංකිරනයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. විපාක සකස් වෙනවා කාර්ම නියාම 5 උපයෝගී වෙලා. යම් කෙනක් tsunami එකකට අහුවුනොත් ඒක වෙන්නෙත් යම් කිසි නියාමයක් මත.

කර්ම විපාක සකස් වෙන විදිය සංකීරණ වුනත් මට තේරෙන විදිය මේකයි. විපාකය කියන්නේ තමන්ගේ හිතේ සටහන්වන දෙයක්. අපිට යම් කිසි කෙනෙක්ගේ හිත රිද්දවන්න පුලුවන් ඉතාමත් පහසුවෙන්. නමුත් එම ක්‍රියාව තමන්ට නොතේරෙන අන්දමින් තමන්ගේම මනස කිලුටු කරනවා. අපිට හිතල මතලා මනසේ ඇතිවෙන කැලැල්ල ඉවත් කරන්න අමාරුයි.

සෑම දෙයක්ම ස්කස්වෙන්නේ තමගේ ආයතන 6ට, ඒ කියන්නේ ඇස, කන, හිත ආදී වශයෙන් සාපේක්ෂව. තමගේ මනස කිලුටු වෙලා නම් සකස් වන දෙයත් අහිතකරයි.

ආගම නොදහන සතෙක් වුනත් ස්වභාව ධර්මයෙන් අම්මා තාත්තා මරණ එක දරුණු භව තේරෙනවා. එතන කිසි මැජික් එකක් නැහැ. තමන්ට උදව් උපකාර කරන්න ස්වභාව ධර්මයෙන්ම බැදී ඉන්නේ දේමව්පියෝ.

එමනිසා මව සහ පියා මැරුවොත් තමන්ට පසුකාලීනව ඇතිවෙන කණගාටුව අති විශාලයි. මනස කිලුටු වෙනවා එම ක්‍රියාවට සාපේක්ෂව. තමන්ගේ ලෝකය හැදෙනවා කිලුටු වෙන මනසට සාපේක්ෂව. අපාය කියන්නේ එකට.

[QUOTE="rajitha.wijayaratne, post: 22596949, member: 563228"] [SIZE="3"] කර්ම විපාක සකස් වෙන්නේ යම් කිසි පරිමාණයකට. ලොකුම කර්ම විපාක සිදුවෙනවා තමන්ගේ මව හෝ පියා මරපු අවස්ථාවක. කර්ම විපාක සකස් වෙන විදිය ඉතාමත් සංකිරනයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. විපාක සකස් වෙනවා කාර්ම නියාම 5 උපයෝගී වෙලා. යම් කෙනක් tsunami එකකට අහුවුනොත් ඒක වෙන්නෙත් යම් කිසි නියාමයක් මත. කර්ම විපාක සකස් වෙන විදිය සංකීරණ වුනත් මට තේරෙන විදිය මේකයි. විපාකය කියන්නේ තමන්ගේ හිතේ සටහන්වන දෙයක්. අපිට යම් කිසි කෙනෙක්ගේ හිත රිද්දවන්න පුලුවන් ඉතාමත් පහසුවෙන්. නමුත් එම ක්‍රියාව තමන්ට නොතේරෙන අන්දමින් තමන්ගේම මනස කිලුටු කරනවා. අපිට හිතල මතලා මනසේ ඇතිවෙන කැලැල්ල ඉවත් කරන්න අමාරුයි. සෑම දෙයක්ම ස්කස්වෙන්නේ තමගේ ආයතන 6ට, ඒ කියන්නේ ඇස, කන, හිත ආදී වශයෙන් සාපේක්ෂව. තමගේ මනස කිලුටු වෙලා නම් සකස් වන දෙයත් අහිතකරයි. ආගම නොදහන සතෙක් වුනත් ස්වභාව ධර්මයෙන් අම්මා තාත්තා මරණ එක දරුණු භව තේරෙනවා. එතන කිසි මැජික් එකක් නැහැ. තමන්ට උදව් උපකාර කරන්න ස්වභාව ධර්මයෙන්ම බැදී ඉන්නේ දේමව්පියෝ. එමනිසා මව සහ පියා මැරුවොත් තමන්ට පසුකාලීනව ඇතිවෙන කණගාටුව අති විශාලයි. මනස කිලුටු වෙනවා එම ක්‍රියාවට සාපේක්ෂව. තමන්ගේ ලෝකය හැදෙනවා කිලුටු වෙන මනසට සාපේක්ෂව. අපාය කියන්නේ එකට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom