Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල ඔක්කොම බයිල ගහන්නේ නැත්තං බුද්ධාගම අද වෙන කොට විපරිත වෙලා..

මොකද බුදු හාමුදුරුවෝ ඔය වගේ පිස්සු ලොජික් දේශනා නොකරන්න ඇති කියල මම තරයේම විශ්වාස කරනවා...

බුදු දහමේ කර්මය කියන දේ සත්‍ය නම් එය සිදුවෙන්න ඕන පහත ආකාරයට නේද...?

ප්‍රාණඝාතය අකුසල කර්මයක් වීමට බුදු දහමේ උගන්වල තියෙන කරුණු කීපය සම්පූර්ණ වෙලා තියෙනවා නම් ජීවියෙක් මැරූ පමණන් ඊට අදාල උපරිම කර්මය රැුස්විය යුතුයි. මරණයට ලක් වන පුද්ගලයා කුමන මට්ටමේ ද, ඒ තිරිසනෙක් ද ක්‍ෂුද්‍රයෙක් ද යන්න කිසි විටක අදාල නොවිය යුතුය. මන්ද මරණීය චේතනාව ඇතිව ජීවියෙක්ගේ ප්‍රාණය හානි කළ වහාම එතන උපරිම කර්ම විපාකය රැුස් වෙලා තියෙන නිසයි...

සොරකම වුවද එලෙසමය... රුපියලක් ද ලක්ෂයක් ද තියෙන එකාගෙන්ද ගත්තේ වගේ දේවල් කිසි විටක අදාල වන්නේ නැත... සොරාගත් පමණින් ඊට අදාල උපරිමය කර්ම විපාකය රැුස් විය යුතුය... කෙටියෙන් ම හැම කුසල අකුසලයක කර්මයේ විපාක රැුස්වන්නේ එකම විදියට විය යුතුය. නමුදු ඔහුගේ වෙනත් කර්ම විපාකයක් අනුව එය ඵල දීමේ අඩු හෝ වැඩි වීමක් සිදුවිය හැකිය.

මම ත්‍රෙඞ් එක පුරාවටම ප්‍රශ්න ඇසුවට දුන්න උත්තරත් එක්ක මම දැක්කේ එක්කෝ බුදු දහම ගැන ත්‍රෙඞ් දාන එවුන් දාන්නේ කිසිම අර්ථයක් නොදැන... නැත්තං අවබෝධ කරගත්ත විදිය වැරදියි... නැත්තං බුදු දහමේ ඉගැන්වීම් පරස්පරයි.. ඔය අන්තිම එකට මම එකග නෑ... මොකද දැන් ඉන්න බෞද්ධයෝ තමන්ගේ වාසියට බුදු දහම කල්ලතෝනි යවන විදියට අවුරුදු 2500 කට වැඩි කාලයේ කොයිතරම් විකෘති කරන්න ඇත්ද...?

“.....චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”

“මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”

[QUOTE="Pathfinder_A2Z, post: 22597324, member: 558124"] [SIZE=4][COLOR=Indigo]උඹල ඔක්කොම බයිල ගහන්නේ නැත්තං බුද්ධාගම අද වෙන කොට විපරිත වෙලා.. මොකද බුදු හාමුදුරුවෝ ඔය වගේ පිස්සු ලොජික් දේශනා නොකරන්න ඇති කියල මම තරයේම විශ්වාස කරනවා... බුදු දහමේ කර්මය කියන දේ සත්‍ය නම් එය සිදුවෙන්න ඕන පහත ආකාරයට නේද...? ප්‍රාණඝාතය අකුසල කර්මයක් වීමට බුදු දහමේ උගන්වල තියෙන කරුණු කීපය සම්පූර්ණ වෙලා තියෙනවා නම් ජීවියෙක් මැරූ පමණන් ඊට අදාල උපරිම කර්මය රැුස්විය යුතුයි. මරණයට ලක් වන පුද්ගලයා කුමන මට්ටමේ ද, ඒ තිරිසනෙක් ද ක්‍ෂුද්‍රයෙක් ද යන්න කිසි විටක අදාල නොවිය යුතුය. මන්ද මරණීය චේතනාව ඇතිව ජීවියෙක්ගේ ප්‍රාණය හානි කළ වහාම එතන උපරිම කර්ම විපාකය රැුස් වෙලා තියෙන නිසයි... සොරකම වුවද එලෙසමය... රුපියලක් ද ලක්ෂයක් ද තියෙන එකාගෙන්ද ගත්තේ වගේ දේවල් කිසි විටක අදාල වන්නේ නැත... සොරාගත් පමණින් ඊට අදාල උපරිමය කර්ම විපාකය රැුස් විය යුතුය... කෙටියෙන් ම හැම කුසල අකුසලයක කර්මයේ විපාක රැුස්වන්නේ එකම විදියට විය යුතුය. නමුදු ඔහුගේ වෙනත් කර්ම විපාකයක් අනුව එය ඵල දීමේ අඩු හෝ වැඩි වීමක් සිදුවිය හැකිය. මම ත්‍රෙඞ් එක පුරාවටම ප්‍රශ්න ඇසුවට දුන්න උත්තරත් එක්ක මම දැක්කේ එක්කෝ බුදු දහම ගැන ත්‍රෙඞ් දාන එවුන් දාන්නේ කිසිම අර්ථයක් නොදැන... නැත්තං අවබෝධ කරගත්ත විදිය වැරදියි... නැත්තං බුදු දහමේ ඉගැන්වීම් පරස්පරයි.. ඔය අන්තිම එකට මම එකග නෑ... මොකද දැන් ඉන්න බෞද්ධයෝ තමන්ගේ වාසියට බුදු දහම කල්ලතෝනි යවන විදියට අවුරුදු 2500 කට වැඩි කාලයේ කොයිතරම් විකෘති කරන්න ඇත්ද...? [B]“.....චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” “මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.” [/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom