Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. මම පිළිගන්න දර්ශනයට අනුව පරිබාහිර සාධක කියල දෙයක් නෑ. සරලව කියනවනං පුටුව කියල දෙයක් මගෙන් පරිබාහරිව නෑ. මම නැති කලෙකත් මේ පුටුව තියෙනව කියන්න බෑ.

ඒ අනුව මම පිළිගන්නෙ සියල්ල මගෙ මනස විසින් නිර්මාණය කරගන්න දේවල් විදිහට.

ඒ අනුව ගත්තාම මරද්දි මරණයට බඳුන් වෙන කෙනාගෙ වතගොත (සිල්වත් භාවය, හොරෙක්ද යන්න) මගෙන් තොරව පවතින්නෑ. ඒ සියල්ල පවතින්නෙ මං තුල. එකම කෙනා කිසිම වෙලාවක දෙන්නෙක් එකම විදිහට දකින්නෑ. මම බොරු කාරයෙක් විදිහට දකින කෙනා තව කෙනෙක් හොඳ අවංක මනුස්සයෙක් විදිහට දකින්න පුලුවන්.

ඒ අනුව මම නං කියන්නෙ මරණයට ලක් වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව හොඳ කෙනෙක්නං ඒ කර්මය බලවත්. බලවත් කිව්වෙ පල්ලෙහා චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව

මරණයට ලක්වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව නරක කෙනෙක්නං ඒ කර්මය දුබලයි. දුබලයි කිව්වෙ උඩ තියෙන චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව.

ඒ ඇරෙන්න ස්වකීය සලායතන වලිං පරිබාහිරව ලෝකයක් තියෙන බව අපිට කියන්න බෑ. එහෙම කියනවනං කොහොමද තමන්ගෙ සලායතන වලිං තොරව දෙයක් තියෙන බව දැනගත්තෙ ? සියල්ල මනසේ නිර්මාණ. ඒත් අපේ තියෙන අවිද්‍යාව නිසා නැති දේවල් ඇති ලෙසට අපි තේරුම් ගන්නව.

02. නෑ පරස්පර නෑ. උදාහරණයකට මෙහෙම ගන්න. මම මොකක් හරි මතුපිටකට බෝලෙකිං දමල ගහනව. බෝලෙ වැදිල ඒ මතුපිටට හානියක් වෙනව. පැලෙනව හරි එබෙනව හරි දැකගන්න පුලුවන් වෙනසක්.

දැන් පලවෙනි ප්රශ්නය. මම බෝලෙ දමල ගහපු වේගය වුනු හානියට බලපෑවද.

අනිවාර්යයෙන්ම ඔව්. හිමිං දමල ගැහුවාම අඩු හානියකුත් වේගයෙන් දමල ගැහුවාම වැඩි හානියකුත් වෙනව කියල අපිට පේනව.

දැන් මංම ඒක ගැන මෙහෙම කියනව. මං දමල ගහපු බෝලෙ ස්කන්ධයත් වුනු හානියට බලපෑව කියල.

ඒකත් ඇත්ත. වෙන හානියට බෝලෙ ස්කන්ධෙත් බලපෑව.

ඒ අනුව තීරණය කරන්න පුලුවන් වෙන හානියට එක සාධයකයක් නෙමේ සාධක 2ක්ම බලපාල. බෝලෙ ආපු වේගෙ, බෝලෙ ස්කන්ධය.

ඒත් කාටවත් කියන්න පුලුවන්ද බෝලෙ වේගෙ හානියට බලපෑව කියල එක තැනක කියල තියෙන නිසා බෝලෙ ස්කන්ධෙ බලපෑව කියන එක පරස්පරයි කියල ? බෑ.

ඒ වගේ තමා ප්‍රාණඝාතයත්. මරණයට ලක් වෙන කෙනාගෙ ගුණයන් බලපානව. ඒ වගේම චේතනාවත් බලපානව. පරස්පරයක් නෑ.

මරන්න චේතනාවක් තිබ්බෙ නැත්තං, වැරදිලා නං තුවක්කුව පත්තු වුනේ එතන ප්‍රාණඝාත අකුසලයක් නෑ.

කොච්චර වේගෙන් බෝලෙ දමල ගැහුවක් බෝලෙට ස්කන්ධයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ.

මරන්න කොච්චර චේතනාවක් තිබ්බත් මැරුවෙ නැත්තං එතනත් ප්‍රාණඝාත අකුසලයක් නෑ.

බෝලෙට කොච්චර ස්කන්ධයක් තිබ්බත් වේගයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ.

03. කිසිම කෙනෙක් කිසිම ලකුණු දීමක් කරන්නෙත් නෑ කල යුතුත් නෑ.

සරල උදාහරණයකිං මෙහෙම ගමු.

බෝලයක් උඩ ඉඳන් අතඇරියාම ඒක බිමට වැටෙනව. බෝලෙ අතාරින්නෙ තොච්චර උසක ඉඳන්ද කියන එක මත බෝලෙ පොලොවෙ වදින වේගෙත් වැඩි වෙනව.

ඒත් අපිට බෝලෙ බිම වදින වේගය වැඩි කරන්නෙ අහවලා කියල කාවවත් පෙන්නුවෑකිද ?

කර්මයත් ඒ වගේ. එක කර්මයක් බලවත් එක කර්මයක් දුර්වලයි කියල ලකුණු දෙන්න කෙනෙක් අවශ්‍ය නෑ. ඒක කර්මයන්ගේ ස්වභාවය. බුදු හාමුදුරුවො කලේ ඒ ඒ කර්මයන් ඒ ඒ විදිහට ඒ ඒ සාධක මත තීරණය වෙලා විපාක දෙන බව දැකල ඒක තේරුම් ගන්න පහසු වෙන විදිහට චිත්ත චෛතසික කියන සංකල්ප ඇසුරෙන් කියාදීපු එක.

[QUOTE="WhiteWalker, post: 22597693, member: 548558"] [SIZE="3"]01. මම පිළිගන්න දර්ශනයට අනුව පරිබාහිර සාධක කියල දෙයක් නෑ. සරලව කියනවනං පුටුව කියල දෙයක් මගෙන් පරිබාහරිව නෑ. මම නැති කලෙකත් මේ පුටුව තියෙනව කියන්න බෑ. ඒ අනුව මම පිළිගන්නෙ සියල්ල මගෙ මනස විසින් නිර්මාණය කරගන්න දේවල් විදිහට. ඒ අනුව ගත්තාම මරද්දි මරණයට බඳුන් වෙන කෙනාගෙ වතගොත (සිල්වත් භාවය, හොරෙක්ද යන්න) මගෙන් තොරව පවතින්නෑ. ඒ සියල්ල පවතින්නෙ මං තුල. එකම කෙනා කිසිම වෙලාවක දෙන්නෙක් එකම විදිහට දකින්නෑ. මම බොරු කාරයෙක් විදිහට දකින කෙනා තව කෙනෙක් හොඳ අවංක මනුස්සයෙක් විදිහට දකින්න පුලුවන්. ඒ අනුව මම නං කියන්නෙ මරණයට ලක් වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව හොඳ කෙනෙක්නං ඒ කර්මය බලවත්. බලවත් කිව්වෙ පල්ලෙහා චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව මරණයට ලක්වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව නරක කෙනෙක්නං ඒ කර්මය දුබලයි. දුබලයි කිව්වෙ උඩ තියෙන චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව. ඒ ඇරෙන්න ස්වකීය සලායතන වලිං පරිබාහිරව ලෝකයක් තියෙන බව අපිට කියන්න බෑ. එහෙම කියනවනං කොහොමද තමන්ගෙ සලායතන වලිං තොරව දෙයක් තියෙන බව දැනගත්තෙ ? සියල්ල මනසේ නිර්මාණ. ඒත් අපේ තියෙන අවිද්‍යාව නිසා නැති දේවල් ඇති ලෙසට අපි තේරුම් ගන්නව. 02. නෑ පරස්පර නෑ. උදාහරණයකට මෙහෙම ගන්න. මම මොකක් හරි මතුපිටකට බෝලෙකිං දමල ගහනව. බෝලෙ වැදිල ඒ මතුපිටට හානියක් වෙනව. පැලෙනව හරි එබෙනව හරි දැකගන්න පුලුවන් වෙනසක්. දැන් පලවෙනි ප්රශ්නය. මම බෝලෙ දමල ගහපු වේගය වුනු හානියට බලපෑවද. අනිවාර්යයෙන්ම ඔව්. හිමිං දමල ගැහුවාම අඩු හානියකුත් වේගයෙන් දමල ගැහුවාම වැඩි හානියකුත් වෙනව කියල අපිට පේනව. දැන් මංම ඒක ගැන මෙහෙම කියනව. මං දමල ගහපු බෝලෙ ස්කන්ධයත් වුනු හානියට බලපෑව කියල. ඒකත් ඇත්ත. වෙන හානියට බෝලෙ ස්කන්ධෙත් බලපෑව. ඒ අනුව තීරණය කරන්න පුලුවන් වෙන හානියට එක සාධයකයක් නෙමේ සාධක 2ක්ම බලපාල. බෝලෙ ආපු වේගෙ, බෝලෙ ස්කන්ධය. ඒත් කාටවත් කියන්න පුලුවන්ද බෝලෙ වේගෙ හානියට බලපෑව කියල එක තැනක කියල තියෙන නිසා බෝලෙ ස්කන්ධෙ බලපෑව කියන එක පරස්පරයි කියල ? බෑ. ඒ වගේ තමා ප්‍රාණඝාතයත්. මරණයට ලක් වෙන කෙනාගෙ ගුණයන් බලපානව. ඒ වගේම චේතනාවත් බලපානව. පරස්පරයක් නෑ. මරන්න චේතනාවක් තිබ්බෙ නැත්තං, වැරදිලා නං තුවක්කුව පත්තු වුනේ එතන ප්‍රාණඝාත අකුසලයක් නෑ. කොච්චර වේගෙන් බෝලෙ දමල ගැහුවක් බෝලෙට ස්කන්ධයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ. මරන්න කොච්චර චේතනාවක් තිබ්බත් මැරුවෙ නැත්තං එතනත් ප්‍රාණඝාත අකුසලයක් නෑ. බෝලෙට කොච්චර ස්කන්ධයක් තිබ්බත් වේගයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ. 03. කිසිම කෙනෙක් කිසිම ලකුණු දීමක් කරන්නෙත් නෑ කල යුතුත් නෑ. සරල උදාහරණයකිං මෙහෙම ගමු. බෝලයක් උඩ ඉඳන් අතඇරියාම ඒක බිමට වැටෙනව. බෝලෙ අතාරින්නෙ තොච්චර උසක ඉඳන්ද කියන එක මත බෝලෙ පොලොවෙ වදින වේගෙත් වැඩි වෙනව. ඒත් අපිට බෝලෙ බිම වදින වේගය වැඩි කරන්නෙ අහවලා කියල කාවවත් පෙන්නුවෑකිද ? කර්මයත් ඒ වගේ. එක කර්මයක් බලවත් එක කර්මයක් දුර්වලයි කියල ලකුණු දෙන්න කෙනෙක් අවශ්‍ය නෑ. ඒක කර්මයන්ගේ ස්වභාවය. බුදු හාමුදුරුවො කලේ ඒ ඒ කර්මයන් ඒ ඒ විදිහට ඒ ඒ සාධක මත තීරණය වෙලා විපාක දෙන බව දැකල ඒක තේරුම් ගන්න පහසු වෙන විදිහට චිත්ත චෛතසික කියන සංකල්ප ඇසුරෙන් කියාදීපු එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom