Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

මෙතන කලින් ත්‍රේඩ් එකේ ටික සහ ඔක්කොම තියනවා.. කවුරු හරි කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා..

ප්‍රශ්න තියනවනම් අහන්න.. දන්න විදිහට උත්තර දෙන්නම්..

Part 1

අපි දන්නව බුදු හාමුදුරුවො දේශනා කරපු සියල්ලම එක තැනකට කැටි කරන්න පුලුවන්, ඒ තමා මේ හේතුඵල දහම,

අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට කිව්වෙ, ''සම්කිසි ධර්මයක් හේතුවකින් හටගනීද, එවැනි දහමක් තථාගතයන් වහන්සේ දේශනා කරයි' කියල,

ඒ කාරනය ප්‍රමානවත් උනා උපතිස්ස පරිබ්‍රාජකයාට සෝවාන් වෙන්න.

එතනදි උන්වහන්සේ කර්මය ගැන වචනයක් වත් කිව්වෙ නෑ.

ඒත් ධර්මය අවබෝද කරා. ඒ කියන්නෙ 'කර්මය' කියන්නෙ හෙතුඵල දහමෙන් විස්තර කල හැකි 'සංකල්පයක්'.

මම මෙතනදි කර්මය, පින්, පව් කියන වචන පාවිච්චි නොකර කර්මය හේත්ඵල දහමෙන් විස්තර කරන්න උත්සාහ කරන්නම්, ටිකක් අමාරුයි අවබෝධ කරගන්න, ඒත් try කරන එක වටිනවා.

මොකද්ද මේ හේතුඵල දහම?

හේතුවකින් ඵලයක් හට ගැනීම තමා හේතුඵල දහම කියන්නෙ.

උදාහරනයකින් විස්තර කරොත්,

මම මිටියක් අරගෙන කලු ගල් කෑල්ලකට ගහනවා,

දැන් මේ පාරට කලු ගල් කෑල්ල කුඩුවෙනව නේද?

දැන් හේතුව මොකද්ද? මිටියෙන් ගහන එක

ඵලය මොකදද? ගල කුඩු වෙන එක

පැහැදිලියි නේද?

ඔය සංසිද්දියම ටිකක් සංකීර්ණව සිදුවීම තමයි කර්මය කියන්නෙ,

මම පැහැදිලි කරන්න ට්‍රයි කරන්නම්,

දැන් ඕක අචේතනික වස්තුවකින්ම ටිකක් සංකීර්ණව ගම්මු,

හිතන්න, heat seeker missile එකක්, අපි මේ missile එක fire කරනව helicopter එකක් target කරල, දැන් මේ missile එක ටිකක advaance සංකීර්ණ විදිහට helicopter එක පස්සෙන් යනව නේද?

ඒත් ඒ missile එකේ follow කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුල තියෙන්නෙත් අර අපි මිටියකික් කලුගලට ගැහුව වගේ ඉතා සරල ක්‍රියාවලි දාමයක් නේද? ඒ ක්‍රියාවලි දාමය අපිට එක සංකීර්ණ ක්‍රියාවලියක් වගේ තමා පේන්නෙ.

එතකොට Missile එක helicopter එක follow කරෙත් හේතුඵල දහමට අනුව. ඒක තේරුනා නේද?

දැන් අපි සචේතනික ජීවීන් ගම්මු,

'අරුණ ගිහින් නිමල්ගෙ අම්මව මරනවා, ඒකට පලි ගන්න නිමල් ගිහින් අරුණ මරනවා.'

මේකෙ හේතුව මොකද්ද? අරුණ නිමල්ගෙ අම්මව මැරීම

ඵලය මොකද්ද? නිමල්, අරුණව මැරීම.

මේකත් තේරෙනව නේද? මේකත් කොටස් වලට කඩල ගත්තොත ඉතාම සරල හේතුඵල ක්‍රියාවලීන් දාමයක් තමා තියෙන්නෙ. එතකොට ඒකත් හේතුඵල දහමට අනුව වෙන්නෙ..

දැන් හොඳම හරියට යමු, අරුණ නිමල්ගෙ අම්මව මරනවා. නිමලුත් අරුණ මරනවා. දැන් ඔතනින් හේතුඵල කෑල්ල ඉවරද? තම යමක් ඉතුරු වුනාද කොහෙහරි?

දැන් නිමල්ගෙ පලි ගැනීම පැත්තකින් තියමු.

ඇරුණ නිමල්ගෙ අම්මව මරද්දි ඇත්තටම මොකද වෙන්නෙ?

අරුණට වෙන දේවල් ශාරීරිකව හා මානසිකව කියල බෙදල අරගම්මු,

1. ලෙසියෙන්ම කියන්න පුලුවන් අරුණගෙ ශරීරය විසින් නිමල්ගෙ අම්මව මරනවා.

හේතුව විදිහට පිහියෙන් ඇනීම ගම්මු.

ඵලය විදිහට අම්ම මැරෙනවා.

ඒක හරි. ඇත්තටම ගත්තොත් මේ සිද්දිය ක්‍රියා දාම රාශියකින් වෙන දෙයක්, මම අපිට සිද්දිය තේරුම් ගන්න අවශ්‍ය විදිහට මට ඕනෙ කෑලි විතරයි ගන්නෙ.

ඒත් තව ක්‍රියාවක් උනා නේද අරුණගෙ මනසෙ?

මොකද්ද ඒක? නිමල්ගෙ අම්මව මැරීමේ චේතනාව.

දැන් තමා හොඳම හරිය, මේ අරුණට ඇතිවුන නිමල්ගෙ අම්මව මැරීමේ 'චේතනව', තවත් සිදුවීමක හේතුවක්ද? එහෙමත් නැත්තං වෙනත් ක්‍රියාවක ඵලයක්ද?

උත්තරේ දෙකම වෙනව,

තවත් සිදුවීමක හේතුවක් වෙනවා, ඒක තමයි නිමල්ගේ අම්මට පිහියෙන් ඇනීමේ ක්‍රියාව. ඒ ක්‍රියාවට මේ 'චේතනාව' හේතුවක් වෙනවා.

එතකොට ඵලයක් වෙන්නෙ මොකේද? ඵලයක් වෙන්නෙ "තණ්හාව, හා මෝහයෙ''.

එතකොට ඊලඟ ආත්මෙ අපායට යන්නෙ කොහොමද? ඊලඟ ආත්මෙ අපායට යන්න 'හේතුව' මොකද්ද? අර මිනීමැරීමේ චේතනාවද?

නෑ. ඒ චේතනාව ඉපදීමට හේතු වූ 'තණ්හාව' හා 'මෝහය' තමා ඊලඟ ප්‍රතිසන්දි සිත/විඥ්ඥානය/චේතනාව ඇති කරන්නෙ..

ඒ කයි මිනී මරපු චේතනා තිබ්බ අංගුලිමාල රහතන් වහන්සේත් තණ්හාව නැති කරල රහත් වුනාට පස්සෙ ආයෙ ඉපදුනේ නැත්තෙ..

තව මේක විස්තර කරන්න ඕනෙ. ඒත් දැන් අත රිදෙනවා.. ආයෙ හම්බෙමු..

Part 2

හරි එහෙනම් අපි ඉතුරු ටිකත් බලමු,

හේතු ඵල වාදයට අනුව අර 'අරුණගෙ මිනී මැරීමේ චේතනාව' හේතුවක් වෙලා නිමල්ගෙ අම්මව මරණයට පත් වීම වුනා.

දැන් ප්‍රශ්නයක් තියනවා, කොහොමද දැන් මේකෙන් ඊලඟ ආත්මෙ අරුණ අපායට යන්නෙ කියන එක,

හරි ඒක වෙන්නෙ මෙහෙමයි, දැන් අපි දන්නවනෙ අරුණගෙ මිනී මැරීමේ චේතනාව ඇතිවෙලා අදාල ක්‍රියාව කරල සිතත් සමගම නැතිවෙලා යනවා. මරල පැයකට විතර පස්සෙ බැලුවොත් අර 'චේතනාවෙ' කෑල්ලක්වත් හොයාගන්න හම්බෙන්නෙ නෑ..

දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ 'චේතනාව' එහෙමත් නැත්තං මේ 'ක්‍රියාව' නෙමෙයි. ඒ චේතනාව ඇතිවෙන්න හේතුවයි.

ඒක තමා 'මෝහය'. නොහොත් යථාර්තය නොදැනීම. මිනිසා, නිමල්, සත්වයා, මරණය, ජීවත්වීම කියන සම්මුතීන් ඇත්ත වශයෙන් පිලිගෙන සිටීම.

ඇත්තටම ගත්තොත් අපිට කාවවත් 'මරන්න' බෑ. මොකද මරණය කියන්නෙත් 'සංකල්පයක්' විතරයි. ගැහණු,පිරිමි, කියන ඒවත් සංකල්ප මාත්‍ර පමණයි. මේ සත්‍ය නොදැනීම නිසා අරුණ, නිමල්ගෙ අම්මව මරණවා. ඇයි ඒ මරන්නෙ?

ආයෙත් ආසන්නම හේතුවට යමුකො, අපි හිතමු නිමල්ගෙ අම්මව මැරුවෙ 'සල්ලි වලට' කියලා, contract එකක් කියල හිතමුකො.

ඊලඟට ඇයි අරුණට සල්ලි? අරුණ සල්ලි හොයන්න හේතුව මොකද්ද?

උත්තරේ වෙන්නෙ 'ජීවත් වෙන්නෙ'.

එතකොට මොකද්ද මේ අරුණ ජීවත් වෙන්න හේතුව?

උත්තරේ වෙයි ලමයින්ට කන්න අඳින්න දෙන්න වගේ..

එතකොට අරුණ ලමයින්ට කන්න අඳින්න දෙන්න හේතුව මොකද්ද?

උත්තරේ ලමයි සැපෙන් තියන්න,

අරුණ ලමයි සැපෙන් තියන්න හේතුව මොකද්ද?

ඒකෙන් අරුණ ''සතුටක්'' ලබන නිසා..

මේ 'සතුට' කියන්නෙ feeling එකක්,

එත්කොට මේ 'සතුට' කියන 'feeling' එක ගන්න තමා මේ මිනීමැරුම අරුණ කරල තියෙන්නෙ,

බලන්න මිනිස්සු 'සතුට' වෙනුවෙන් කරන දේවල්....

එතකොට සතුට ලබාගැනීමට තියන ආසාවට තවන් නමක් කියන්න පුලුවන් 'තණ්හාව' කියල...

එතකොට මේ 'සතුට' ලබාගන්නනම් අරුණ සල්ලි හොයන්න ඕනෙ, ඔක්කොටම කලින් අරුණ ජීවත් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ අරුණ තමන්ගෙ විඥ්ඥානය/සිත නොනැසී පවත්වාගන්න ඕනෙ. අරුණට තේරෙන විදිහට කිව්වොත් නොමැරී ඉන්න ඕනෙ..

කොටින්ම කිව්වොත් අරුන මැරෙනවට අකමැතියි. ජීවත් වෙන්න ආසයි..

දැන් ඔහොම ඉඳල කවද හරි අරුණ මැරෙන්න ඕනනෙ..

එතකොට කොහොමද අරුණ අර මිනී මැරුම නිසා අපායට යන්නෙ?

මේක පැහැදිලිව විස්තර කරන්නනම් මාරම අමාරුයි.. කමක් නෑ මම ට්‍රයි එකක් දෙන්නම්,

මේ අරුණගෙ තියන තණ්හාව/මෝහය ඉතා වැඩියි. එයා අවසාන මොහොත වෙනකම්ම තමන්ගේ ශරීරයට ඇලිල ඉන්නවා, අන්තිමට තමන්ට පේන රූපෙටත් මෙයා ඇලෙනවා. ඒකට හේතුව එයාට තියන අධික තණ්හාව.

මිනීමරුවෙකුට තියන තණ්හාව සියල්ල අතඇරල කැලේකට ගිහින් මහන වෙලා භාවනා කරන කෙනෙක්ට වඩා වැඩියි. කැලේක තනියම භාවන කරන කෙනෙක්නම් තමන්ගෙ අවසාන මොහොත ආපුහාම තමන්ගෙ ශරීරය අත අරින්න වෙලාව හරි කියල හිතල ඇස් දෙක පියාගනියි.

මෙතනදි වැදගත් දේ තමයි, තමන් ඊලඟට උපදීන තැන තීරනය වෙන්නෙ තමන්ගෙ තියන තණ්හාවේ ප්‍රමාණයට අනුකූලව කියන එක.

මේ තණ්හාව හේතුවෙන් කෙනෙක් එක දිගට මිනීමැරුම් කරන්න පුලුවන්,

තවත් කෙනෙක් එක දිගට දාන මාන, පිංකම් කරන්න පුලුවන්,

තව කෙනෙක් ධ්‍යාන වඩන්න පුලුවන්,

තව කෙනෙක් සල්ලාල ජීවිතයක් ගතකරන්න පුලුවන්,

තව කෙනෙක් වැදගත් විදිහට ජීවත් වෙන්න පුලුවන්,

තව කෙනෙක් බ්රහ්මචාරීව ඉන්න පුලුවන්,

තව කෙනෙක් අධික මානයෙන් වුතුව ඉන්න පුලුවන්.

දැන් මේ අයගෙ තියෙන තණ්හාවන් එකිනෙකට වෙනස්, ඒ ඒ අයගෙ සිත තියෙන level එක එකිනෙකට වෙනස්,

සල්ලාල ජීවිතයකට කැමති කෙනා බ්‍රහ්ම ලෝකෙක ගිහින් ඉපදෙන්න කැමති වෙයිද? කෝ ගෑණු නෑනෙ කියල ආපහු එයි.

අධික මානයෙන් ඉන්න කෙනා රූපාවචර / අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යන්න කැමති වෙයිද? තමන්ගෙ මානෙ පෙන්නන්න කෙනෙක් එහෙ නෑනෙ..

සල්ලාල ජීවිතයක් ගත කරන්න කැමති කෙනා අවීචියට යන්න කැමති වෙයිද?

වැදගත් විදිහට ඉන්න කැමති කෙනා පෙරේතයෙක් වෙන්න කැමති වෙයිද?

මිනීමරුව තවත් ගහ මරාගන්න තැනකට යන්න කැමති වෙයිද?

ඒ ඒ ආකාරයට තම තමන්ගෙ තණ්හාවට අනුකූලව තමාට අදාල තමා කැමති / පුරුදු කරන ලද අරමුණක් එනව මරණාසන්න මොහොතෙදි.

අපේ අරුණ වගෙ මැරෙන්න අකමැති කෙනෙක්නම් අවසාන මොහොතෙ එන අරමුණත් ඒ ආකාරයෙන්ම හිතාගන්න පුලුවන් නේද?

ඔක්කොම අත ඇරල දාල වනාන්තරේ තපස් රකින කෙනාට නම් මරන මොහොතෙදි එන අරමුණ එයාට අදාල එකක් ලෙස හා අපේ මිනීමරුවට වඩා හාත්පසින්ම වෙනස් එකක් ලෙස හිතාගන්න පුලුවන් නේද?

දැන් නම් මහන්සියි.. පස්සෙ ආයෙ වෙලාවක ඉතුරු ටික කොටන්නම්..

part 3

හරි ඔක්කොම දාල මේක complete කරන්නම්...

දැන් කෙනෙකුට තේරෙන්න ඕනෙ තමන්ගෙ ජීවිත කාලෙ අවසානයට තමන්ට සිහියට එන්නෙ තමන් විසින් පුරුදු පුහුනු කරන ලද අරමුනු වලින් එකක් ලෙස..

මිනීමරුවෙකුට අන්තිම ඔහොතෙ මෛත්‍රී සහගත සිතක්වත්, සල්ලාලයෙකුට රූපාවචර ප්‍රථම ධ්යානයවත් සිහියට එන්න බෑනෙ.

ඒ වගේම,

*මිනීමරුවෙකුට කපන කොටන, තරහව, නපුරුකම, පලිගැනීම, පලිගැනීමට නොහැකි වූ කෙනෙකුගෙ රූපයක් වගේ අරමුනුත්,

*සල්ලාල ස්ත්‍රී ලෝලයෙකුට ස්ත්‍රී මලමුත්‍ර පිටවෙන ස්ථාන වල රූප අරමුණුත්,

*මුදලට ලෝබ කම් කර මුදල්, දේපල එකතු කල කෙනෙකුට තමා එකතු කල මුදල් හා දේපල අවසාන අරුමුණ ලෙසත්,

*අධික මානයෙන් ජීවත් වූ රජවරුන්, පාතාල කල්ලි නායකයන්, මැර දේශපාලකයන් වැනි අයට, තමන්ගේ ප්‍රතිරූපයට හානි කල හා පලිගැනීමට නොහැකි වූ සතුරන් ද,

අවසාන අරමුනු ලෙස එනව.

ඔයාලට එන අවසාන අරමුනත් අවශ්‍යනම් හේතුඵල දහම යොදාගෙන හොයාගන්න දැන් පුලුවන් වෙන්න ඕනෙ.. එහෙම බැරිනම් මම කිව්ව දේ තාම හරියට තේරිලා නෑ..

hint- තමන්ගෙ තියන ප්‍රධානම මූල හේතුව(තණ්හාව/මෝහය හොයාගන්න..

දැන් මෙහෙම අවසාන අරමුණ ලෙස එන්නෙ තමන් කැමති අරමුණක් තමයි. . ඉතින් මෙහෙම කැමති අරමුනක් ආපු ගමන් විඥ්ඥානය/සිත ඒක අල්ලගන්නව.

මේක අමුතු දෙයක් නෙමේ, හරියට අපි ලස්සන දෙයක් දැක්කහම ආයෙ බලනව වගේ වැඩක්.

සරලව කිව්වොත්, මෙහෙම හිතන්න අපේ ඇස් දෙක තව තප්පර කීපයකින් අන්ද වෙනව කියල, ඒ අවසාන තප්පර කීපයෙ ඔය දකින්න කැමති කවුද? ඒ වගේ දයක් තමා අවසාන අරමුන වෙන්නෙ,

හිතන්න ඔයාගෙ හිත තව තප්පර 5 කින් මැරෙනව කියල, ඔයා අන්තිමට සිහියට නඟාගන්න, මතක් කරගන්න කැමති මොකද්ද? අන්න ඒ අරමුන තමා අන්තිම අරමුන. ඒ අරමුනට ඔයා කැමතියි.

හැමවෙලේම කැමති වෙන්නම ඕනෙ නෑ. අකමැති අරමුනක් උනත් මරණ මංචකයෙදි ඔයා කැමති අරමුනක් ලෙස සතුටින් බාර ගන්නව..

උදාහරණයක් විදිහට ගත්තොත්, ඔයා වැඩිපුරම කන්න කැමති චොක්ලට් කියල හිතමු,

දැන් ඔයාට කෙනෙක් කියනව, මේ ඔයාගෙ අන්තිම ආහාර වේල, තියෙන්නෙ. රටකජු, ටොෆි, ඇපල් විතරයි. කැමති එකක් තෝරගන්න. ආයෙ මාසෙකට කෑම නෑ කියල. දැන් ඔයා චොකලට්ම හොයනවද නැත්තන් අර තියන ඒවගෙන් වැඩිපුරම කැමති එක ගන්නවද?...

අන්න ඒ වගේ තමයි අවසන අරමුණත්, සල්ලාලයෙකුට මනුස්ස ස්ත්රියකගෙ මලමුත්‍ර පිටවෙන තැන අවසාන අරමුණ ලෙස මතක් උනාට, ඒ අරමුණ අල්ලගෙන බලද්දි තමන් වැසිකිලි වලක, පොදු වැසිකිලියක පෙරේතයෙක් වෙලා ඉපදිලා ඉඳියි..

පාතාල නායකයෙකුට තමන්ට පලිගැනීමට නොකැකි වූ කෙනෙක් හෝ තමන්ගෙ මිනී මරුව අවසන් අරමුන ලෙස ආපුහාම දැනෙන පලිගැනීම, වෛරය නිසා අවිආයුද, කඩු, පිහි වගේ ඒව අන්තිම මොහොතෙත් හොයයි. අන්තිමට ඒව අතට අරන් බලද්දි තමන් අපායක වධකයෙක්ගෙ කඩුව අල්ලගෙන ඉන්නව කියල තේරෙයි, එහෙම් නැත්තන් කටු ඉඹුල් ගහේ කටුවක් අල්ලගෙන ඉන්නව කියල තේරෙයි. එතකොට ඉතින් පරක්කු වැඩියි...

නිමල අරුණව මරද්දි අවසාන මොහොතෙත් අරුණ නිමල්ට පහරදෙන්න අවි ආයුද හෙව්වනම් කොහෙද ඉපදෙන්නෙ කියල දැන් හිතාගන පුලුවන්නෙ, එහෙම නැතුව නිමල්ගෙන් බේරෙන්න අරුණ පැනය යන්න උත්සාහ කරානම් කොහෙද ඉපදෙන්නෙ?

ඒකට උතතරෙ ඔයාලට හොයාගන්න දැන් පුලුවන් වෙන්න ඕනෙ..

එහෙනම් හැමෝටම සම්මා සම්බුදු සරණයි!!

අප්පමාදේන සම්පාදේථ...

[QUOTE="MR BOLD, post: 22594357, member: 564681"] [b]'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.[/b] [SIZE="4"]'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.:D මෙතන කලින් ත්‍රේඩ් එකේ ටික සහ ඔක්කොම තියනවා.. කවුරු හරි කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.. ප්‍රශ්න තියනවනම් අහන්න.. දන්න විදිහට උත්තර දෙන්නම්.. Part 1 අපි දන්නව බුදු හාමුදුරුවො දේශනා කරපු සියල්ලම එක තැනකට කැටි කරන්න පුලුවන්, ඒ තමා මේ හේතුඵල දහම, :love: අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට කිව්වෙ, ''සම්කිසි ධර්මයක් හේතුවකින් හටගනීද, එවැනි දහමක් තථාගතයන් වහන්සේ දේශනා කරයි' කියල, ඒ කාරනය ප්‍රමානවත් උනා උපතිස්ස පරිබ්‍රාජකයාට සෝවාන් වෙන්න. එතනදි උන්වහන්සේ කර්මය ගැන වචනයක් වත් කිව්වෙ නෑ. ඒත් ධර්මය අවබෝද කරා. ඒ කියන්නෙ 'කර්මය' කියන්නෙ හෙතුඵල දහමෙන් විස්තර කල හැකි 'සංකල්පයක්'. මම මෙතනදි කර්මය, පින්, පව් කියන වචන පාවිච්චි නොකර කර්මය හේත්ඵල දහමෙන් විස්තර කරන්න උත්සාහ කරන්නම්, ටිකක් අමාරුයි අවබෝධ කරගන්න, ඒත් try කරන එක වටිනවා. මොකද්ද මේ හේතුඵල දහම? හේතුවකින් ඵලයක් හට ගැනීම තමා හේතුඵල දහම කියන්නෙ. උදාහරනයකින් විස්තර කරොත්, මම මිටියක් අරගෙන කලු ගල් කෑල්ලකට ගහනවා, දැන් මේ පාරට කලු ගල් කෑල්ල කුඩුවෙනව නේද? දැන් හේතුව මොකද්ද? මිටියෙන් ගහන එක ඵලය මොකදද? ගල කුඩු වෙන එක පැහැදිලියි නේද? ඔය සංසිද්දියම ටිකක් සංකීර්ණව සිදුවීම තමයි කර්මය කියන්නෙ, මම පැහැදිලි කරන්න ට්‍රයි කරන්නම්, දැන් ඕක අචේතනික වස්තුවකින්ම ටිකක් සංකීර්ණව ගම්මු, හිතන්න, heat seeker missile එකක්, අපි මේ missile එක fire කරනව helicopter එකක් target කරල, දැන් මේ missile එක ටිකක advaance සංකීර්ණ විදිහට helicopter එක පස්සෙන් යනව නේද? ඒත් ඒ missile එකේ follow කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුල තියෙන්නෙත් අර අපි මිටියකික් කලුගලට ගැහුව වගේ ඉතා සරල ක්‍රියාවලි දාමයක් නේද? ඒ ක්‍රියාවලි දාමය අපිට එක සංකීර්ණ ක්‍රියාවලියක් වගේ තමා පේන්නෙ. එතකොට Missile එක helicopter එක follow කරෙත් හේතුඵල දහමට අනුව. ඒක තේරුනා නේද? දැන් අපි සචේතනික ජීවීන් ගම්මු, 'අරුණ ගිහින් නිමල්ගෙ අම්මව මරනවා, ඒකට පලි ගන්න නිමල් ගිහින් අරුණ මරනවා.' මේකෙ හේතුව මොකද්ද? අරුණ නිමල්ගෙ අම්මව මැරීම ඵලය මොකද්ද? නිමල්, අරුණව මැරීම. මේකත් තේරෙනව නේද? මේකත් කොටස් වලට කඩල ගත්තොත ඉතාම සරල හේතුඵල ක්‍රියාවලීන් දාමයක් තමා තියෙන්නෙ. එතකොට ඒකත් හේතුඵල දහමට අනුව වෙන්නෙ.. දැන් හොඳම හරියට යමු, අරුණ නිමල්ගෙ අම්මව මරනවා. නිමලුත් අරුණ මරනවා. දැන් ඔතනින් හේතුඵල කෑල්ල ඉවරද? තම යමක් ඉතුරු වුනාද කොහෙහරි? දැන් නිමල්ගෙ පලි ගැනීම පැත්තකින් තියමු. ඇරුණ නිමල්ගෙ අම්මව මරද්දි ඇත්තටම මොකද වෙන්නෙ? අරුණට වෙන දේවල් ශාරීරිකව හා මානසිකව කියල බෙදල අරගම්මු, 1. ලෙසියෙන්ම කියන්න පුලුවන් අරුණගෙ ශරීරය විසින් නිමල්ගෙ අම්මව මරනවා. හේතුව විදිහට පිහියෙන් ඇනීම ගම්මු. ඵලය විදිහට අම්ම මැරෙනවා. ඒක හරි. ඇත්තටම ගත්තොත් මේ සිද්දිය ක්‍රියා දාම රාශියකින් වෙන දෙයක්, මම අපිට සිද්දිය තේරුම් ගන්න අවශ්‍ය විදිහට මට ඕනෙ කෑලි විතරයි ගන්නෙ. ඒත් තව ක්‍රියාවක් උනා නේද අරුණගෙ මනසෙ? මොකද්ද ඒක? නිමල්ගෙ අම්මව මැරීමේ චේතනාව. දැන් තමා හොඳම හරිය, මේ අරුණට ඇතිවුන නිමල්ගෙ අම්මව මැරීමේ 'චේතනව', තවත් සිදුවීමක හේතුවක්ද? එහෙමත් නැත්තං වෙනත් ක්‍රියාවක ඵලයක්ද? උත්තරේ දෙකම වෙනව, තවත් සිදුවීමක හේතුවක් වෙනවා, ඒක තමයි නිමල්ගේ අම්මට පිහියෙන් ඇනීමේ ක්‍රියාව. ඒ ක්‍රියාවට මේ 'චේතනාව' හේතුවක් වෙනවා. එතකොට ඵලයක් වෙන්නෙ මොකේද? ඵලයක් වෙන්නෙ "තණ්හාව, හා මෝහයෙ''. එතකොට ඊලඟ ආත්මෙ අපායට යන්නෙ කොහොමද? ඊලඟ ආත්මෙ අපායට යන්න 'හේතුව' මොකද්ද? අර මිනීමැරීමේ චේතනාවද? නෑ. ඒ චේතනාව ඉපදීමට හේතු වූ 'තණ්හාව' හා 'මෝහය' තමා ඊලඟ ප්‍රතිසන්දි සිත/විඥ්ඥානය/චේතනාව ඇති කරන්නෙ.. ඒ කයි මිනී මරපු චේතනා තිබ්බ අංගුලිමාල රහතන් වහන්සේත් තණ්හාව නැති කරල රහත් වුනාට පස්සෙ ආයෙ ඉපදුනේ නැත්තෙ.. තව මේක විස්තර කරන්න ඕනෙ. ඒත් දැන් අත රිදෙනවා.. ආයෙ හම්බෙමු.. Part 2 හරි එහෙනම් අපි ඉතුරු ටිකත් බලමු, හේතු ඵල වාදයට අනුව අර 'අරුණගෙ මිනී මැරීමේ චේතනාව' හේතුවක් වෙලා නිමල්ගෙ අම්මව මරණයට පත් වීම වුනා. දැන් ප්‍රශ්නයක් තියනවා, කොහොමද දැන් මේකෙන් ඊලඟ ආත්මෙ අරුණ අපායට යන්නෙ කියන එක, හරි ඒක වෙන්නෙ මෙහෙමයි, දැන් අපි දන්නවනෙ අරුණගෙ මිනී මැරීමේ චේතනාව ඇතිවෙලා අදාල ක්‍රියාව කරල සිතත් සමගම නැතිවෙලා යනවා. මරල පැයකට විතර පස්සෙ බැලුවොත් අර 'චේතනාවෙ' කෑල්ලක්වත් හොයාගන්න හම්බෙන්නෙ නෑ.. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ 'චේතනාව' එහෙමත් නැත්තං මේ 'ක්‍රියාව' නෙමෙයි. ඒ චේතනාව ඇතිවෙන්න හේතුවයි. ඒක තමා 'මෝහය'. නොහොත් යථාර්තය නොදැනීම. මිනිසා, නිමල්, සත්වයා, මරණය, ජීවත්වීම කියන සම්මුතීන් ඇත්ත වශයෙන් පිලිගෙන සිටීම. ඇත්තටම ගත්තොත් අපිට කාවවත් 'මරන්න' බෑ. මොකද මරණය කියන්නෙත් 'සංකල්පයක්' විතරයි. ගැහණු,පිරිමි, කියන ඒවත් සංකල්ප මාත්‍ර පමණයි. මේ සත්‍ය නොදැනීම නිසා අරුණ, නිමල්ගෙ අම්මව මරණවා. ඇයි ඒ මරන්නෙ? ආයෙත් ආසන්නම හේතුවට යමුකො, අපි හිතමු නිමල්ගෙ අම්මව මැරුවෙ 'සල්ලි වලට' කියලා, contract එකක් කියල හිතමුකො. ඊලඟට ඇයි අරුණට සල්ලි? අරුණ සල්ලි හොයන්න හේතුව මොකද්ද? උත්තරේ වෙන්නෙ 'ජීවත් වෙන්නෙ'. එතකොට මොකද්ද මේ අරුණ ජීවත් වෙන්න හේතුව? උත්තරේ වෙයි ලමයින්ට කන්න අඳින්න දෙන්න වගේ.. එතකොට අරුණ ලමයින්ට කන්න අඳින්න දෙන්න හේතුව මොකද්ද? උත්තරේ ලමයි සැපෙන් තියන්න, අරුණ ලමයි සැපෙන් තියන්න හේතුව මොකද්ද? ඒකෙන් අරුණ ''සතුටක්'' ලබන නිසා.. මේ 'සතුට' කියන්නෙ feeling එකක්, එත්කොට මේ 'සතුට' කියන 'feeling' එක ගන්න තමා මේ මිනීමැරුම අරුණ කරල තියෙන්නෙ, බලන්න මිනිස්සු 'සතුට' වෙනුවෙන් කරන දේවල්.... එතකොට සතුට ලබාගැනීමට තියන ආසාවට තවන් නමක් කියන්න පුලුවන් 'තණ්හාව' කියල... එතකොට මේ 'සතුට' ලබාගන්නනම් අරුණ සල්ලි හොයන්න ඕනෙ, ඔක්කොටම කලින් අරුණ ජීවත් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ අරුණ තමන්ගෙ විඥ්ඥානය/සිත නොනැසී පවත්වාගන්න ඕනෙ. අරුණට තේරෙන විදිහට කිව්වොත් නොමැරී ඉන්න ඕනෙ.. කොටින්ම කිව්වොත් අරුන මැරෙනවට අකමැතියි. ජීවත් වෙන්න ආසයි.. දැන් ඔහොම ඉඳල කවද හරි අරුණ මැරෙන්න ඕනනෙ.. එතකොට කොහොමද අරුණ අර මිනී මැරුම නිසා අපායට යන්නෙ? මේක පැහැදිලිව විස්තර කරන්නනම් මාරම අමාරුයි.. කමක් නෑ මම ට්‍රයි එකක් දෙන්නම්, මේ අරුණගෙ තියන තණ්හාව/මෝහය ඉතා වැඩියි. එයා අවසාන මොහොත වෙනකම්ම තමන්ගේ ශරීරයට ඇලිල ඉන්නවා, අන්තිමට තමන්ට පේන රූපෙටත් මෙයා ඇලෙනවා. ඒකට හේතුව එයාට තියන අධික තණ්හාව. මිනීමරුවෙකුට තියන තණ්හාව සියල්ල අතඇරල කැලේකට ගිහින් මහන වෙලා භාවනා කරන කෙනෙක්ට වඩා වැඩියි. කැලේක තනියම භාවන කරන කෙනෙක්නම් තමන්ගෙ අවසාන මොහොත ආපුහාම තමන්ගෙ ශරීරය අත අරින්න වෙලාව හරි කියල හිතල ඇස් දෙක පියාගනියි. මෙතනදි වැදගත් දේ තමයි, තමන් ඊලඟට උපදීන තැන තීරනය වෙන්නෙ තමන්ගෙ තියන තණ්හාවේ ප්‍රමාණයට අනුකූලව කියන එක. මේ තණ්හාව හේතුවෙන් කෙනෙක් එක දිගට මිනීමැරුම් කරන්න පුලුවන්, තවත් කෙනෙක් එක දිගට දාන මාන, පිංකම් කරන්න පුලුවන්, තව කෙනෙක් ධ්‍යාන වඩන්න පුලුවන්, තව කෙනෙක් සල්ලාල ජීවිතයක් ගතකරන්න පුලුවන්, තව කෙනෙක් වැදගත් විදිහට ජීවත් වෙන්න පුලුවන්, තව කෙනෙක් බ්රහ්මචාරීව ඉන්න පුලුවන්, තව කෙනෙක් අධික මානයෙන් වුතුව ඉන්න පුලුවන්. දැන් මේ අයගෙ තියෙන තණ්හාවන් එකිනෙකට වෙනස්, ඒ ඒ අයගෙ සිත තියෙන level එක එකිනෙකට වෙනස්, සල්ලාල ජීවිතයකට කැමති කෙනා බ්‍රහ්ම ලෝකෙක ගිහින් ඉපදෙන්න කැමති වෙයිද? කෝ ගෑණු නෑනෙ කියල ආපහු එයි. අධික මානයෙන් ඉන්න කෙනා රූපාවචර / අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යන්න කැමති වෙයිද? තමන්ගෙ මානෙ පෙන්නන්න කෙනෙක් එහෙ නෑනෙ.. සල්ලාල ජීවිතයක් ගත කරන්න කැමති කෙනා අවීචියට යන්න කැමති වෙයිද? වැදගත් විදිහට ඉන්න කැමති කෙනා පෙරේතයෙක් වෙන්න කැමති වෙයිද? මිනීමරුව තවත් ගහ මරාගන්න තැනකට යන්න කැමති වෙයිද? ඒ ඒ ආකාරයට තම තමන්ගෙ තණ්හාවට අනුකූලව තමාට අදාල තමා කැමති / පුරුදු කරන ලද අරමුණක් එනව මරණාසන්න මොහොතෙදි. අපේ අරුණ වගෙ මැරෙන්න අකමැති කෙනෙක්නම් අවසාන මොහොතෙ එන අරමුණත් ඒ ආකාරයෙන්ම හිතාගන්න පුලුවන් නේද? ඔක්කොම අත ඇරල දාල වනාන්තරේ තපස් රකින කෙනාට නම් මරන මොහොතෙදි එන අරමුණ එයාට අදාල එකක් ලෙස හා අපේ මිනීමරුවට වඩා හාත්පසින්ම වෙනස් එකක් ලෙස හිතාගන්න පුලුවන් නේද? දැන් නම් මහන්සියි.. පස්සෙ ආයෙ වෙලාවක ඉතුරු ටික කොටන්නම්.. part 3 හරි ඔක්කොම දාල මේක complete කරන්නම්... දැන් කෙනෙකුට තේරෙන්න ඕනෙ තමන්ගෙ ජීවිත කාලෙ අවසානයට තමන්ට සිහියට එන්නෙ තමන් විසින් පුරුදු පුහුනු කරන ලද අරමුනු වලින් එකක් ලෙස.. මිනීමරුවෙකුට අන්තිම ඔහොතෙ මෛත්‍රී සහගත සිතක්වත්, සල්ලාලයෙකුට රූපාවචර ප්‍රථම ධ්යානයවත් සිහියට එන්න බෑනෙ. ඒ වගේම, *මිනීමරුවෙකුට කපන කොටන, තරහව, නපුරුකම, පලිගැනීම, පලිගැනීමට නොහැකි වූ කෙනෙකුගෙ රූපයක් වගේ අරමුනුත්, *සල්ලාල ස්ත්‍රී ලෝලයෙකුට ස්ත්‍රී මලමුත්‍ර පිටවෙන ස්ථාන වල රූප අරමුණුත්, *මුදලට ලෝබ කම් කර මුදල්, දේපල එකතු කල කෙනෙකුට තමා එකතු කල මුදල් හා දේපල අවසාන අරුමුණ ලෙසත්, *අධික මානයෙන් ජීවත් වූ රජවරුන්, පාතාල කල්ලි නායකයන්, මැර දේශපාලකයන් වැනි අයට, තමන්ගේ ප්‍රතිරූපයට හානි කල හා පලිගැනීමට නොහැකි වූ සතුරන් ද, අවසාන අරමුනු ලෙස එනව. ඔයාලට එන අවසාන අරමුනත් අවශ්‍යනම් හේතුඵල දහම යොදාගෙන හොයාගන්න දැන් පුලුවන් වෙන්න ඕනෙ.. එහෙම බැරිනම් මම කිව්ව දේ තාම හරියට තේරිලා නෑ.. :( hint- තමන්ගෙ තියන ප්‍රධානම මූල හේතුව(තණ්හාව/මෝහය හොයාගන්න..:P දැන් මෙහෙම අවසාන අරමුණ ලෙස එන්නෙ තමන් කැමති අරමුණක් තමයි. . ඉතින් මෙහෙම කැමති අරමුනක් ආපු ගමන් විඥ්ඥානය/සිත ඒක අල්ලගන්නව. මේක අමුතු දෙයක් නෙමේ, හරියට අපි ලස්සන දෙයක් දැක්කහම ආයෙ බලනව වගේ වැඩක්. සරලව කිව්වොත්, මෙහෙම හිතන්න අපේ ඇස් දෙක තව තප්පර කීපයකින් අන්ද වෙනව කියල, ඒ අවසාන තප්පර කීපයෙ ඔය දකින්න කැමති කවුද? ඒ වගේ දයක් තමා අවසාන අරමුන වෙන්නෙ, හිතන්න ඔයාගෙ හිත තව තප්පර 5 කින් මැරෙනව කියල, ඔයා අන්තිමට සිහියට නඟාගන්න, මතක් කරගන්න කැමති මොකද්ද? අන්න ඒ අරමුන තමා අන්තිම අරමුන. ඒ අරමුනට ඔයා කැමතියි. හැමවෙලේම කැමති වෙන්නම ඕනෙ නෑ. අකමැති අරමුනක් උනත් මරණ මංචකයෙදි ඔයා කැමති අරමුනක් ලෙස සතුටින් බාර ගන්නව.. උදාහරණයක් විදිහට ගත්තොත්, ඔයා වැඩිපුරම කන්න කැමති චොක්ලට් කියල හිතමු, දැන් ඔයාට කෙනෙක් කියනව, මේ ඔයාගෙ අන්තිම ආහාර වේල, තියෙන්නෙ. රටකජු, ටොෆි, ඇපල් විතරයි. කැමති එකක් තෝරගන්න. ආයෙ මාසෙකට කෑම නෑ කියල. දැන් ඔයා චොකලට්ම හොයනවද නැත්තන් අර තියන ඒවගෙන් වැඩිපුරම කැමති එක ගන්නවද?... අන්න ඒ වගේ තමයි අවසන අරමුණත්, සල්ලාලයෙකුට මනුස්ස ස්ත්රියකගෙ මලමුත්‍ර පිටවෙන තැන අවසාන අරමුණ ලෙස මතක් උනාට, ඒ අරමුණ අල්ලගෙන බලද්දි තමන් වැසිකිලි වලක, පොදු වැසිකිලියක පෙරේතයෙක් වෙලා ඉපදිලා ඉඳියි.. පාතාල නායකයෙකුට තමන්ට පලිගැනීමට නොකැකි වූ කෙනෙක් හෝ තමන්ගෙ මිනී මරුව අවසන් අරමුන ලෙස ආපුහාම දැනෙන පලිගැනීම, වෛරය නිසා අවිආයුද, කඩු, පිහි වගේ ඒව අන්තිම මොහොතෙත් හොයයි. අන්තිමට ඒව අතට අරන් බලද්දි තමන් අපායක වධකයෙක්ගෙ කඩුව අල්ලගෙන ඉන්නව කියල තේරෙයි, එහෙම් නැත්තන් කටු ඉඹුල් ගහේ කටුවක් අල්ලගෙන ඉන්නව කියල තේරෙයි. එතකොට ඉතින් පරක්කු වැඩියි... නිමල අරුණව මරද්දි අවසාන මොහොතෙත් අරුණ නිමල්ට පහරදෙන්න අවි ආයුද හෙව්වනම් කොහෙද ඉපදෙන්නෙ කියල දැන් හිතාගන පුලුවන්නෙ, එහෙම නැතුව නිමල්ගෙන් බේරෙන්න අරුණ පැනය යන්න උත්සාහ කරානම් කොහෙද ඉපදෙන්නෙ? ඒකට උතතරෙ ඔයාලට හොයාගන්න දැන් පුලුවන් වෙන්න ඕනෙ..:P එහෙනම් හැමෝටම සම්මා සම්බුදු සරණයි!!:D අප්පමාදේන සම්පාදේථ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom