Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරාබු ගලවන නීතීඥවරියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරාබු ගලවන නීතීඥවරියෝ

නඩු ගාස්තු වෙනුවට කරාබු ගලවන නීතීඥවරියෝ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනෙකු කාන්තාවකගේ කනෙහි තිබූ කරාබු ජෝඩුවක් ගලවා ගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබෙනවා.

ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිය සැමියාගේ නඩුවකට මෝසමක් ගොනු කිරීමට මේ කාන්තාව අධිකරණයට පැමිණ ඇති අතර ගාස්තු ගෙවීමට ප්‍රමාණවත්

මුදලක් ඇය සතුව තිබී නැහැ.

අදාල කාන්තාව අධිකරණයේ දී මෙම නීතිඥවරියන් හඳුනාගෙන තමා පැමිණි කාරණාව ඔවුන්ට පැවසූ බවත්, ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවට නීතිඥවරියන් තමාට දැන්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

තමා සතුව මුදල් නොමැති බව ඇය පවසා ඇති අතර, එසේනම් කනෙහි ඇති කරාබු ජෝඩුව මුදල් වෙනුවට ලබාදෙන ලෙස නීතිඥවරියන් කළ ඉල්ලීමට තමා එකඟ වූ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හසින්තා සමන්තිකා යන පැමිණිලිකාරිය සිය කරාබු ජෝඩුව නීතිඥ වරියන්ට ගලවා දෙනු අසල සිටි පිරිසක් දැක එය මහේස්ත්‍රාත් වෙත දන්වා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිඥවරියන් දෙදෙනා කැඳවා තරෙය් අවවාද කර පැමිණිලිකාර කාන්තාවගේ කරාබු දෙක ආපසු ලබාදී ඇයට නිවස බලා යාමට මුදල් නොමැති බව පැවසූ හෙයින් ඒ සඳහා රුපියල් දහසක මුදලක් ලබාදීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

hotandfastnews.com

[QUOTE="rox2030, post: 18935943, member: 312303"] [b]කරාබු ගලවන නීතීඥවරියෝ[/b] [CENTER][SIZE=4][U][SIZE=5][COLOR=DarkRed] නඩු ගාස්තු වෙනුවට කරාබු ගලවන නීතීඥවරියෝ[/COLOR][/SIZE][/U] [IMG]http://1.bp.blogspot.com/-w2pXQcgOQFc/Ve60EDiZMuI/AAAAAAAA0vQ/tlEmLBkhuHk/s400/1441692535Image.jpg[/IMG] කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනෙකු කාන්තාවකගේ කනෙහි තිබූ කරාබු ජෝඩුවක් ගලවා ගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබෙනවා. ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිය සැමියාගේ නඩුවකට මෝසමක් ගොනු කිරීමට මේ කාන්තාව අධිකරණයට පැමිණ ඇති අතර ගාස්තු ගෙවීමට ප්‍රමාණවත් මුදලක් ඇය සතුව තිබී නැහැ. අදාල කාන්තාව අධිකරණයේ දී මෙම නීතිඥවරියන් හඳුනාගෙන තමා පැමිණි කාරණාව ඔවුන්ට පැවසූ බවත්, ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවට නීතිඥවරියන් තමාට දැන්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ. තමා සතුව මුදල් නොමැති බව ඇය පවසා ඇති අතර, එසේනම් කනෙහි ඇති කරාබු ජෝඩුව මුදල් වෙනුවට ලබාදෙන ලෙස නීතිඥවරියන් කළ ඉල්ලීමට තමා එකඟ වූ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. හසින්තා සමන්තිකා යන පැමිණිලිකාරිය සිය කරාබු ජෝඩුව නීතිඥ වරියන්ට ගලවා දෙනු අසල සිටි පිරිසක් දැක එය මහේස්ත්‍රාත් වෙත දන්වා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිඥවරියන් දෙදෙනා කැඳවා තරෙය් අවවාද කර පැමිණිලිකාර කාන්තාවගේ කරාබු දෙක ආපසු ලබාදී ඇයට නිවස බලා යාමට මුදල් නොමැති බව පැවසූ හෙයින් [COLOR=Red]ඒ සඳහා රුපියල් දහසක මුදලක් ලබාදීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.:D:D [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Gray][SIZE=2]hotandfastnews.com[/SIZE][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom