Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුණාකර_මෙය_ඔබේ_මිතුරන්_අතර_හැකි_පමණ_බෙදා_#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ දින තවම මට මතකයි

කිසිදින අමතක නොම වෙයි

සොයුරගෙ ලේ මිහිතලෙ වැටුණා මතකයි

තුන් සිංහලයේ ලේ දැන් කුපිතයි

මා සිතුවෙ ඔබ මගෙ සොයුරන් විලසයි

තේරුණෙ මට සොයුරගෙ විලාපය ඇසුණු විටමයි

ඇසකට දෙඇසද අතකට දෙඅතද

වෛරය කිසිදින නිම නොමවෙයි

මියගිය විට සොල්දාවෙකුන් බිහිවෙයි

තව සිය දහස් ගණනක් රට වෙනුවෙන්

රට වෙනුවෙන් දිවි පුදනා සොල්දාදුවා නැහැ කිසිදින තනිවන්නේ

යළි යලී උපදියි මරණය පරදයි නැගිටියි යළි ඔබ මළවුන්ගෙන්

රට වෙනුවෙන් ජීවය පුදන්න මව්පෙම සැමදා ඔබ හද රැදුනේ

මව් පෙව් ලේ කිරි වල ණය ගෙව්වේ

අභිමානය ඔබ වෙයි හැඟුමන් පැතුමන් සිතුමන් සැම ඔබ බිලි දුන්නේ

ඒ හදතුල ඇතිවන ජීවයෙ ගින්දර කිසිදින අනිකෙකු නොම දන්නේ

සතුරන් පරදයි ජීවිත සුරකියි ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

රෝස මලක් පුදන්නද පරවින් දකීවි මවගේ කඳුළැල් නොවැටෙන්නේ

ඒ ජීවය උතුම්ය ආත්මය උතුම්ය ජීවිය රකිනා දෙවියන් එය දන්නේ

යම් දින අප සිනහව ඔබ හට උපහාර අප සැම දින ඔබ සමගින්නේ

ආලය කරන්න සෙනෙහස ලබන්න සිතුවිලි නැගෙනවා හද පතුලේ

මේ ජීවිතෙ විදින්න කාලය ගෙවන්න පෙම්බස් දොඩන්න අප දන්නේ

අඳුරු රාත්‍රිය පාලුයි සවස සිටියෙ තනිවයි සිටියා මුර කර සතුරන්ගේ

ඒ ශක්තිය මිතුදම හදතුල සැමදින නැත මුදලට රට පාවන්නේ

රැකගනිමී මගෙ රට ලක්මව් නාමෙන් මගෙ මව හට මා ගෞරව වී

දිවි පුදමී ඔබ හට ආදර මව්නී රැකගනිමී ඔබ දිවි වුව දී

නැත කැළලක් තැවුමක් පසුබැස්මක් හිත් අවුලක් එය මා හොදින් දනී

එක ජීවයක් බිලි ගන්නෙ තව ජීවිත දහසක් රකින්න

රටේ සාමය රකින එය දෙවියන් දනී

සිතෙ රැදුනා විලාප ඇසුනා මිලාන හඬවල් මහ රෑ ඡායා ඇදී

හිත බිඳුනා මා හද නැගුණා ශක්තිය හදතුල මා පෙරට යමී

යම් දිනයක හිරු පායයි හීනය අවසානයි

පෙරට තැබූ පය නොගනිමු සතුරට බිය වැදී

නැත වෙනසක් පෙර මෙන් සටන් වදිමු එක මෙන්

දුටුගැමුනු විජයබාහු තවමත් මෙ අපී

තුන් සිංහලයද තුන් හමුදාවද නැත වෙනසක් යමු මුළු හදින් බැඳී

නැතිවුණු සෙබළු නාමෙන් පරදමු දේශ ප්‍රේමෙන්

බිය නැතිවුනු පුතු බලා සිටී

[QUOTE="crazybuddy, post: 21669795, member: 326070"] [CENTER][B][SIZE=4][COLOR=Blue]ඒ දින තවම මට මතකයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] කිසිදින අමතක නොම වෙයි සොයුරගෙ ලේ මිහිතලෙ වැටුණා මතකයි තුන් සිංහලයේ ලේ දැන් කුපිතයි මා සිතුවෙ ඔබ මගෙ සොයුරන් විලසයි තේරුණෙ මට සොයුරගෙ විලාපය ඇසුණු විටමයි ඇසකට දෙඇසද අතකට දෙඅතද වෛරය කිසිදින නිම නොමවෙයි මියගිය විට සොල්දාවෙකුන් බිහිවෙයි තව සිය දහස් ගණනක් රට වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පුදනා සොල්දාදුවා නැහැ කිසිදින තනිවන්නේ යළි යලී උපදියි මරණය පරදයි නැගිටියි යළි ඔබ මළවුන්ගෙන් රට වෙනුවෙන් ජීවය පුදන්න මව්පෙම සැමදා ඔබ හද රැදුනේ මව් පෙව් ලේ කිරි වල ණය ගෙව්වේ අභිමානය ඔබ වෙයි හැඟුමන් පැතුමන් සිතුමන් සැම ඔබ බිලි දුන්නේ ඒ හදතුල ඇතිවන ජීවයෙ ගින්දර කිසිදින අනිකෙකු නොම දන්නේ සතුරන් පරදයි ජීවිත සුරකියි ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ රෝස මලක් පුදන්නද පරවින් දකීවි මවගේ කඳුළැල් නොවැටෙන්නේ ඒ ජීවය උතුම්ය ආත්මය උතුම්ය ජීවිය රකිනා දෙවියන් එය දන්නේ යම් දින අප සිනහව ඔබ හට උපහාර අප සැම දින ඔබ සමගින්නේ ආලය කරන්න සෙනෙහස ලබන්න සිතුවිලි නැගෙනවා හද පතුලේ මේ ජීවිතෙ විදින්න කාලය ගෙවන්න පෙම්බස් දොඩන්න අප දන්නේ අඳුරු රාත්‍රිය පාලුයි සවස සිටියෙ තනිවයි සිටියා මුර කර සතුරන්ගේ ඒ ශක්තිය මිතුදම හදතුල සැමදින නැත මුදලට රට පාවන්නේ රැකගනිමී මගෙ රට ලක්මව් නාමෙන් මගෙ මව හට මා ගෞරව වී දිවි පුදමී ඔබ හට ආදර මව්නී රැකගනිමී ඔබ දිවි වුව දී නැත කැළලක් තැවුමක් පසුබැස්මක් හිත් අවුලක් එය මා හොදින් දනී එක ජීවයක් බිලි ගන්නෙ තව ජීවිත දහසක් රකින්න රටේ සාමය රකින එය දෙවියන් දනී සිතෙ රැදුනා විලාප ඇසුනා මිලාන හඬවල් මහ රෑ ඡායා ඇදී හිත බිඳුනා මා හද නැගුණා ශක්තිය හදතුල මා පෙරට යමී යම් දිනයක හිරු පායයි හීනය අවසානයි පෙරට තැබූ පය නොගනිමු සතුරට බිය වැදී නැත වෙනසක් පෙර මෙන් සටන් වදිමු එක මෙන් දුටුගැමුනු විජයබාහු තවමත් මෙ අපී තුන් සිංහලයද තුන් හමුදාවද නැත වෙනසක් යමු මුළු හදින් බැඳී නැතිවුණු සෙබළු නාමෙන් පරදමු දේශ ප්‍රේමෙන් බිය නැතිවුනු පුතු බලා සිටී[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom